privacy banner

Meet Our Astrologers

  name-tag-praba 

Natkath banner

Sethpirith banner 1

sample reading

Meet Our Astrologer

Featured Articles

ඔබේ අනාගතය කේන්දරයේ සටහන් වන්නේ මෙහෙමයි.

කේන්දරය යනු ඔබ උපන් අවස්ථාව වන විට උපන් ස්ථානයට අනුව උදාවු ලග්නයත් , එකී ෙවිලාෙවිදි රවි , ස`දු , කුජ , බුධ , ගුරු ,සිකුරු ,සෙනසුරු ආදී ග‍්‍රහයන් සිටි රාශි...

Read more

සාර්ථක විවාහ බැදීම් පෙන්වන ග‍්‍රහ පිහිටීම්

විවාහය ස`දහා දෙදෙනාගේ සුදසු නොසුදසු බව ස`දහා පොරොන්දමි බැලීම සිදුකරන අතර බෙහෝවිට පෙරොන්දමි බැලිමට පැමිණෙන්නෝ වඩාත් සැලකිලිමත් වන්නේ 20 පොරොන්දමි කොපමණ ප‍්‍රතිශතයකින් ගැලපේද යන්නයි. නමුත් මෙහිදි විසි පොරොන්දමි අතරින් බොහෝමයක්...

Read more

විවාහය සිදුවන්නේ කුමන කාලයේද? නැතිනමි ප‍්‍රමාද විය හැකිද?

ඔබගේ විවාහය සිදුවන කාලය පිලිබ`දව ජන්ම පත‍්‍රය තුලන් විමසිය හැකියි. බොහෝ විට රූපය , උගත් කම , යහපත් පවුල් පසුබිමි , යාන වාහන , උසස් රැුකියා මෙන්ම සැලකිය යුතු ආර්ථික...

Read more

රාහු දශාව ඔබට ශුභද ?

බොහෝ දෙනෙක් සිතා සිටින්නේ රාහු ජන්මින් වෙතට අශුභපල පමණක් උදාකරන ග‍්‍රහයෙකු ලෙසයි.නමුත් සිය දශා හෝ ගෝචරයන් අනුව ඔබගේ දියුණුව හා යහපත සලසා දීමටද පසුබට නොවනු ඇත. කෙසේ වෙතත් මෙම ශුභපල...

Read more

ග‍්‍රහ දෝෂ දුරු කරගන්නේ කෙසේද?

දෙවදානවගන්ධ චා යක්ෂරාක්ෂසකිනනරාඃපීඩා්‍යනෙත ග‍්‍රහපිඩාභිං කිං පුනභුවිමානවාඃදෙවියෝද අසුරයෝද ගන්ධවයෝද යක්ෂයෝද රාක්ෂයෝද කින්නරයෝද ග‍්‍රහ පිඩාවෙන් පෙලෙනු ඇත. එසේ කල භූ තලයේ වෙසෙන්නා වු මනුෂ්‍යයෝ පිඩාවට පත් නොවේද?..... පිඩාවට පත් වෙති.

Read more

2020 ලග්න පලාපල

මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන්...

Read more

2019 නොවැමිබර් 5 දිනයේ සිදුවන ගුරු මාරුව ඔබට කොහොමද?

2019 නොවැමිබර් 5 වන අ`ගහරුවාදා දිනයේ ගුරු තමාටම අයත් වු ධනු රාශිය වෙත පැමිණිෙමි ශුභ අශුභ ඔබගේ ලග්නයට අනුව කෙසේදැයි පහත සටහන් වනු ඇත.ගුරු බලවත් ශුභපල හිමි කර දෙන ග‍්‍රහයෙකි.විශ්ව...

Read more

ඔබේ විවාහය ප‍්‍රමාද වී ඇද්ද ?

විවාහය පමා විම නිසා ඇතැමිමු බොහෝ තැවුලට පත් වෙති.විවාහය සිදුකර ගැනිම ස`දහා නොයෙකුත් කටයුතු කරති.යහපත් වු විවාහයක් තම දරුවන් වෙනුවෙන් සිදුකල යුතුයැයි සිතන දෙමාපියෝද දරුවන්ගේ විවාහය නිසි කල ඉටු නොවුන...

Read more

සෙනසුරුට බිය වන්නේ ඇයි.?

සෙනසුරු හෙවත් ශනි ගේ දශාවක් ලැබීම සෙනසුරු ඒරාෂ්ඨක අපලකාලයක් උදාවීම වැනි තත්වයන් පිලිබ`දව බොහෝ දෙනෙකු විශාල බියක් ඇති කර ගනිති.සෙනසුරු කී පමණින්ම ඇතැමිමු බියක් දක්වති.

Read more

2019 වසර ඔබේ ලග්නයට අනුව ශුභ අශුභ හා සුදුසු වත් පිලිවෙත් [2019 ලග්න පලාපල]

  මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන් , ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි...

Read more

හදිසි අනතුරක් ඔබ පසුපස ද?

හදිසි අනතුරු සිදුවන්නේ අනපේක්ෂිත ලෙසටයි.කොතරමි ප‍්‍රෙවිශමෙන් කටයුතු කලද මාර්ගයේ ගමන් කලද වෙනත් අයෙකුගේ නොසැලකිලිමත් බව තුලින් වුවද අපට හානියක් ඇති ව්ය හැකියි.

Read more

තරුවක් වන්න වරමක් හිමිද?

විවිධ හැකියාවන් සහිත අය අප අතැර වෙයි.මෙම විවිධ හැකියා රටක දියුණවුට අවශ්‍ය වනු ඇත.ඇතැමිමු යමි විෂය කේෂත‍්‍ර තුල අධ්‍යාපනය ලබා පත පොතින් දැනීම වර්ධනය කර ඇතත් සහජයෙන් එකී විෂය කේෂත‍්‍රය...

Read more

සත්වැන්න මත පාපීන් සිටිම විවාහයට බාධාවක්ද ?

විවාහ කටයුතු පිලිබ`දව ප‍්‍රධාන වශයෙන් නිවෙිදනය වන්නේ ජන්ම පත‍්‍රයේ ලග්නය ,දෙවැන්න,සිවිවැන්න,සත්වැන්න ,අටවැන්න හා දොලොස්වැන්න යන ස්ථානයන් මගිනි.මෙම ස්ථානයන් එහි සිටින ග‍්‍රහයන් හා එම අධිපතියෝ ලබන  ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම විවිධ ස්ථානගතවීමි...

Read more

ඔබේ විවාහය සිදුවන්නේ කවදාද?

විවාහය දැනටමත් ප‍්‍රමාද ද? විවාහය සිදුවන්නේ කවදාද? යන්න අප වෙත නිතර කෙරන විමසීමකි.තමන්ගේ රැුකීරක්ෂා අධ්‍යාපනය මෙන්ම විවාහය පිලිබ`දවත් දැන ගැනීම අවශ්‍ය කාරණයකි.ඇතැමි කාලවලදී කොතරමි උනන්දුවෙන් කටයුතු කලද විවාහය ස`දහා සුදසු...

Read more

ශුභපල අහිමි කරගන්නේ ඇයි?

එදිනෙදා ජීවිතයේ කටයුතු ස`දහා සුදසු සුභ නැකතකින් කටයුතු ඇරබීම සාමාන්‍යයෙන් බොහෝ දෙනා කරනු ලබනන්ක්ි.නමුත් නැකත පිලිබ`දව නිසි අවබෝධයක් නොමැති වීම ආදි කරුණු නිසා නැකත් බැලූවත් ශුභ නැකතින් ශුභපල උදාකර ගැනීෙමි...

Read more

ග‍්‍රහ ලෝක මත පා තබන යුගයක ග‍්‍රහයන් අපල කරතැයි සිතිය යුතුද?

ජන්ම පත‍්‍රය ගෙන පරීක්ෂා කර බලා එහි ඇති කොටු මත ග‍්‍රහයන් සටහන්ව තිබෙන ආකාරය අනුව තමාගේ ජීවන තොරතුරු පවසන්නේ කෙසේද ? ඉහල අහසේ ඇති වස්තුවකට මිනිසෙකුට අපල කල හැකිද?

Read more

ව්‍යාපාර බිදවැටීමට ජ්‍යොතිෂයත් හේතුවක් ද ?

නොයෙක් ආකාරයේ බලාපොරොත්තු ,සැලසුමි අනුව පටන් ගන්නා ඇතැමි ව්‍යාපාර කලකින් බිදවැටෙයි.ඇතැමි කුඩාවට පටන්ගන්නා ව්‍යාපාර කලකින් මහා වෘක්ෂයෝ වෙති.මහා වෘක්ෂයන් විලස පටන් ගන්නා ව්‍යාපාර කලකින් කුඩා පැල බවට පත් වෙයි.

Read more

2018 වසර ඔබේ ලග්නයට අනුව ශුභ අශුභ හා සුදුසු වත් පිලිවෙත් [2018 ලග්න පලාපල]

පලාපල සමග සුදසු වත් පිලිවෙත් මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන් , ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි...

Read more

2017 සාමාන්‍ය පෙළ විභාගය සදහා නිවසින් පිටත් වීමට ශුභ ෙව්ලාවන්

තම තමන්ගේ ආගම සිහිකර මා පිය ආදි වැඩිහිටියන් නැමද ආශිර්වාදය ලබා සුදසු ශුභ වෙිලාවෙන් ශුභ දිශාවට යොමු ව නිවසින් පිටවන්න.

Read more

2017 සෙනසුරු මාරුවෙ ශුභ අශුභ හා සුදසු වත් පිලිවෙත්

සෙනසුරු  ග‍්‍රහයා 2017 ඔක්තෝමිබර්  26 දින සවස 2.15 තම සතුරු රාශිය වන වෘශ්චික රාශියෙන්  නික්ම සම රාශියක් වන ධනු රාශියේ අංශක 0 කලා 01 වෙත පැමිණීමට නියමිතව ඇත. ධනු රාශිය...

Read more

අනුකමිපා සහගත ආදරය ප‍්‍රකාශ කිරිමට බිය කටක ලග්න හිමියෝ

මෙම විස්තර දක්වා ඇත්තේ කටක ලග්නය පදනමි කරගෙන වන අතර  ජන්මපත‍්‍රයේ ග‍්‍රහයන්ගේ බල දුබලතා අනුව මෙහි කියවෙන ස්භාවයේ යම වෙනස්කමි ඇති විය හැකිය.

Read more

රාහු මාරුව අද ලග්නය අනුව යෙදෙන ශුභ අශුභ හා වත් පිලිවෙත් මෙන්න

රාහු මාරුව 2017 අගොස්තු 18 වැනිදා.ලග්නය අනුව යෙදෙන ශුභ අශුභ හා වත් පිලිවෙත් මෙන්න. රාහු ග‍්‍රහයා සිංහ රාශියේ සිට කටක රාශිය වෙතද කේතු කුමිභ රාශියේ මකර රාශිය වෙතද 2017 අගොස්තු 18...

Read more

විවිධ හැකියා ඇති මනුෂ්‍ය ගුණාංග හිමි මිතුන ලග්න හිමියෝ

මෙහි ස`දහන් වන්නේ මිතුන ලග්නයට ආවිෙනික වන ගති ලක්ෂන වන අතර ග‍්‍රහයන්තේ බල දුබලතාවය මත මෙහි දැක්වෙන තොරතුරු තරමක් වෙනස් වීමට ඉඩ ඇත. මිතුන ලග්න හිමියෝ පැහැදිලිව කතා කරන්නෝ වෙති.තරමක් උස්...

Read more

කෞතුක වස්තුන්ට හා ස්භාවික පරිසරයට ප‍්‍රිය වෘෂභ ලග්න හිමියෝ

මෙහි ස`දහන් වන්නේ වෘෂභ ලග්නට අයත් වන ගතිලක්ෂණ වන අතර වෙනත් ග‍්‍රහ යෝග හා බලවත් වු ග‍්‍රහයන් නිසා යමි වෙනස් කමි ඇති විය හැකියි. වෘෂභ ලග්නය හිමියෝ සමාන්‍යයෙන් මධ්‍යම ප‍්‍රමාණ...

Read more

කාර්යසුර හා ආදරයට බිය නැති මේෂ ලග්න හිමියෝ

පහත දක්වෙන්නේ ෙමිෂ ලග්නය හිමියන්ගේ  ලග්නය ඇසුරෙන් වන සමාන්‍ය තොරතුරු වන අතර තම තමන්ගේ ජන්ම පත‍්‍රයේ ඇති වෙනත් ග‍්‍රහ යෝග හා බලවත් වු ග‍්‍රහයන් නිසා මෙම තොරතුරු තරමක් වෙනස් විය...

Read more

සෙනසුරු මාරුවේ අශුභ අවම වීමට සුදසු වත් පිලිවෙත් මෙන්න

වසර 30 කට පසු සෙනසුරු නැවතත් ධනු රාශියට පැමිණෙයි. අශුභ අවම වීමට සුදසු වත් පිලිවෙත් මෙන්න. මෙහි දැක්වෙන වත් පිලිවෙත් සියල්ලම ඉටු කිරිමට ප‍්‍රයෝගික හෝ  තම ආගමි වශයෙන් යමි අපහසුතා යෙදේ...

Read more

2017 සිංහල අවුරුදු නැකත් නිවැරදි ද ?

2017 නව අවුරුදු උදාව 2017 අපේ‍්‍රල් මස 14 දිනයේ පාන්දර 2.04 යෙදීම නියමිතය.  පුණ්‍ය කාලය ස`දහා වෙන්වන්නේ 2017.4.13 දිනයේ සවස 7.40 ත් 14 වෙනිදා උදේ8.23 ත් අතර කාලය වේ. මෙම...

Read more

Short Stories

දේශපේ‍්‍රමියා.

හාමුදුරුවනේ....අවසර.. කියමින් පැමිණි තැනැත්තා නායක හාමුදුරුවන් වෙත ගෞරව පුර්වකව වැද වැටුණේය.මි සුවපත් ෙවිවා... සුවපත් ෙවිවා.. ඔහෙන් ඇදි ගත්තානං..නායක හාමුදුරුවන් පෙන් වු ස්ථානයේ ඔහු හි`දගත්තේය.හාමුදුරුවනෙ.. මම ආෙවි නමි ..උවමනාවකටට.. ඩිංගිත්තක්..කතා කරන්න...

Read more

පැවිදි වීම

අපෝ.. අනිද්දා ..හවස නමි.. බෑ..මිත‍්‍ර වෛද්‍යවරයා පැවසුෙවි කිසිම හේතුවක් ස`දහා එය වෙනස් නොකරන බවට ඉ`ගි කරන හඩකිණි.එහෙනමි... ඉන් අනිද්දා ..උදේ..

Read more

ගීතය.

හො`දම ගේය රචනයට හිමි සමිමානය..... ප‍්‍රදීප්....සිරි..වර්..

Read more

දරුපල

කුඩා නගරයේ සිට පයින් නිවසට යාම මා පි‍්‍රය කරන කටයුත්තකි.අතරම`ග මා හ`දුනන්නෝ බොහෝය. විවිධ වයස් කාණ්ඩයන් වලට අයත් වුවෝ වෙති.තැන තැන නතර වෙමින් මාගේ මෙම විවිධ මිත‍්‍රයන්ගේ සැප දුක මෙන්ම...

Read more

අයියා මලෝ

කාර්යාලයට පා තබනාවාත් සම`ග චාමිලි ගෙන් දුරකතන ඇමතුමකි.හලෝ.. ෙමි.. මල්ලි ආවා.. නේ..දැන්ද ..

Read more

විපරීත රාජ යෝගය

අවසාන කේනදර බැලීමට පැමිණි තැනැත්තා ලෙස පැමිණි ඇය කිසිත් නොදොඩා කේන්දරය සම`ග බුලත් අත මා වෙත පිලිගැන්වා මද සිනාවක් නැගුවාය.පලාපල බලා ගන්නයි..කියලයි.. ආෙවි.. යැයි කිවාය. කේන්දර නිරික්ෂනය හා ගණනයට මද ෙවිලාවක්...

Read more

යන්තර සුත්තර

උදැසන ව්‍යයාම ස`දහා කරන ඇවිදිමට අද තිත තබන්නට සිදුවුයේ අද නිඩාඩු දිනයක් බැවින් අසල්වාසින් මා හා කතාවට පැමැණිම නිසාය.අසල් වාසින් සම`ග සමිබන්ධතාවය අවශ්‍ය බැවින් ව්‍යායාමය පිලිබ`දව වු අදහස අත්හැර දැමීමි...

Read more

කේන්දර ගැලපීම

බස් නැවතුෙමි සිටි සකුණි දැක මොටර් රථය නතර කරත්ම රථය හ`දුනාගත් ඈ දුව විත් වාහනයට නැග්ගාය.තරමක් ආගිය තොරතුරු කතා කරමින් පැමිණියත් ඇයට මා හා දෙඩිමට එතරමි රුචියක් නොමැති බව වැටහුණි.මා...

Read more

කේලමි නිසා..

නොසන්සුන් මනසකින් යුතුව කාර්යාල කාමරය තුල තනිවිමි. අ`එත් ව්‍යාපෘතිය අපවෙත ලබා ගැනිම ස`දහා මා කරන ඉතාමත් කාලෝචිත වු යෝජනාවට ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විරුද්ධ වන්නේ ඇයි දැයි නොතේරේ.අධ්‍යක්ෂකවරයා සම`ග වු කතාබහ මතකයට...

Read more

Article image20151119ග‍්‍රහයන් නිරන්තරයෙන් ෙමිෂ ලවෘෂභ ලමිතුන ආදි වශයෙන් මිනයෙන් අවසන්වන රාශි දොලොස තුල ගමනේ යෙදෙයි.හිරු සාමාන්‍යයෙන් මාසයකට එක් වරක් රාශියක සිට රාශියක් වෙතට ගමන් කරනු ලබයි.අවසන් රාශිය වන මින රාශියන් ඉවත්ව නැවත නව ඇරබුමක් ස`දහා මෙිෂ රාශියට ඇතුලත්ව සුදානමි වන අපේ‍්‍රල් මාසය අ`එත් අවුරුද්දක් ඇරබුම වශයෙන් ප‍්‍රකටය.ෙමි ආකාරයට සෙනසුරුට රාශියකින් රාශියනට යාමට වසර  දෙකහමාරක් පමණ ගතවන අතර ස`දුට දින දෙකාමාරකි.ගුරුට වසරක් පමණ ගත වනු ඇත.රාහු හා කෙතු වසරක් එකහාමාරක් පමන රාහියක යෙදෙනු ඇති.සෙසු ග‍්‍රහයෝ මාසයකට කිටිටු කාලයක් රාශියක් තුල යෙදෙනු ඇති.මෙහිදි ග‍්‍රහයන් වක‍්‍රවීමි ආදියට යොමු වීම මත මෙ කාල සීමාවන් ආදියෙහි යමි වෙනස් තා ඇති විය හැකියි.


ෙමි ආකාරයට රාශියකින් මිදී් නව රාශියක් වෙත ග‍්‍රහයෙකු ප‍්‍රවිෂ්ඨවීම ග‍්‍රහ මාරුවක් සිදුවීමක් වශයෙන් හැදින්වෙනු ඇත.මෙසේ සිදුවන ග‍්‍රහ මාරුවෙදී කලින් සිටින රාශියට වඩා වෙනස් වු ලක්ෂන දෙවන රාශිය තුලදී සිදුවීමත් ලග්නය අනුව ජන්ම පත‍්‍රයේ කුමන ස්ථානයකට ග‍්‍රහයා ගමන් කලේද යන්නත් ලවෙනත් ග‍්‍රහ සංයෝග දෘෂ්ටි ආදිය පිලිබ`දවත් සලකා බලා නව ග‍්‍රහමාරු අසුරෙන් යෙදිය හැකි ප‍්‍රතිපල පිලිබ`දව පුවත්පත් හා වෙනත් ජන මාධ්‍යය තුලදි සිදුකෙරෙන විමසුමට වෙනස් වු ශුභ අශුභ තමන් වෙත හිමි වන බව අප වෙත ස`දහන් කරන ලද අතර එම තත්වය සිදුවිය හැක්කේ කෙසේද යන්න පිලිබ`දව මෙම ලිපියෙන් සරලව විස්තර කරනු ලබයි.


ග‍්‍රහයන් රාශියෙන්  රාශිය මාරුවෙමින් ගමන් කරද්දී එම ග‍්‍රහයන් ස`දහා ශුභ වන රාශි යෙදේ .පහත වගුවෙි  ඒ ඒ ග‍්‍රහයන් ස`දහා ශුභ රාශි මෙන්ම අශුභ වන රාශි දැක්ෙවි.මෙහිදි ග‍්‍රහයෙකු උචිච ලමුල ත‍්‍රිකෝණ ලසව කේෂත‍්‍ර ආදි රාශියක යෙදෙන අවස්ථාවන් එකී ග‍්‍රහයන් ස`දහා වඩාත් යහපත් වු රාශි ලෙස හැදින්විය හැකියි.මිත‍්‍ර හා සම රාශි සාමාන්‍ය ප‍්‍රතිපල ගෙන දිය හැකි අතර සතුරු හෝ නීච වීම  ග‍්‍රහයාට තම ස්භාවික තත්වය පවත්වාගෙන යාමට බාධා ඇති කරන්නකි.ලිපියේ කරුණු අවබෝධය පිණිස සරලව ෙමි අයුරින් අවබෝධ කර ගන්න.

20151119a 1

එසේම ග‍්‍රහයාගේ මාරුව මෙි ආකාරයෙන් තමන්ට යහපත් වු රාශියකට යොමු වුවද ග‍්‍රහයන් ස`දහා යහපත් වු ස්ථානයන්ද වෙි.එනම් රාශි අතර ගමනේදී ග‍්‍රහයන් යොමු වන ස්ථානයද ශුභ පල දැක්වීම ස`දහා උපකාර වන බවයි.ඉහත වගුෙවි ග‍්‍රහයාට යහපත් වු රාශියක වෙමින් පහත දැක්වෙන ස්ථානයක ග‍්‍රහයා ගමන් කීරිම ජන්මීන් වෙතට යහපත් බවක් උදාකරදෙනු ලබයි.


මෙම කරුණු පැවසෙනුයේ උපතින් ග‍්‍රහයන් සිටින ආකරය නොව රාශි අතර ගමනේ යෙදමින් පමිණෙනන ස්ථානයන් සමිබන්ධවයි.මෙම රාශි අතර ග‍්‍රහයන් යන ගමන ගෝචර ගමන යනුයෙන් හැදින්ෙවි.


ගෝචර ගමනේදී ග‍්‍රයන්ට ශුභ වන ස්ථාන

20151119a 2

උදාහරණ ලෙස මීන ලග්න හිමියෙකුගේ ජනමපත‍්‍රයක පස්වැන්නට යෙදෙන්නේ කටක රාශියයි.( ෙමිෂ ලවෘෂභ ලමිතුනලකටකලසිංහ ලකන්‍යාලතුලාලවෘශ්චිකලධනු ලමකර ලකුමිභලමීන ආදි වශයෙන්  ඇති රාශි චක‍්‍රයේ මීනයේ සිට ඉදිරියට පහක් ගිනුකල හමු වන්නේ කටකය බව පැහැදිලි වනු ඇති* ගෝචර ගමනේදී ගුරුට ජන්ම පත‍්‍රයක පස්වැන්න යහපත් ස්ථානයකි.එසේම කටක රාශිය තුලදී ගුරු උචිචත්වයට පත්ෙවි.එසේ නමි මීන ලග්න හිමියෙකුට ගෝචරයෙන් ගුරු කටකට පැමිණිම යහපත් බව හිමි වන බවට නිෙවිදනයකි.පසුගිය 2014 ජුනි මස 20 වන දින ගුරු කටක රාශිය වෙත පැමිනි අතර එතැන් සිට 2015 ජුලි 14 වන දිනය දක්වා ම ගුරු කටක රාශියේ සිටින වසරකට අධික කාලය පොදුෙවි  මීන ලග්න හිමියන් ස`දහා යමි ශුභ ප‍්‍රතිපල හිමි විය යුතු යැයි පෙනෙනුු ඇත.


මෙම මින ලග්නයම පිලිබ`දව තවදුරටත් සැලකීෙමිදී මීන ලග්නයේ අටවැන්න වන තුලා රාශිය වෙතට සෙනසුරු 2011 නොවැමිබර් 18 වන දින පැමිණ එතැන් සිට 2014 නොවැමිබර් 3 දක්වාම එහි ගත කරන ලදී.මෙම තුලා රාශිය සෙනසුරුට උචිච රාශිය වුවත් අට වැන්නට සෙනසුරු යහපත් නොෙවි.සෙනසුරු ජන්ම පත‍්‍රයක අටවැන්නෙ යෙදීම අෂ්ඨම ඒරාෂ්ටකයක් වශයෙන් හැදින්වෙනු ඇත.නමුත් නොවැමිබර් 3 න් පසුව සිදු වන සෙනසුරු මාරුව තුලන් සෙනසුරු ඒරාෂ්ඨක තත්වය ඉවත්ව යනු ඇත.


සෙසු ග‍්‍රහයන් පිලිබ`දවද සැලකීම අවබෝධය ස`දහා තරමක් සංකීරණ වන බැවින් මෙම සිදුවු ග‍්‍රහ මාරු දෙක පිලිබ`දව විමසීෙමිදී ගුරු ලග්නාධිපති වශයෙන් උචිච ව පස්වැන්න මත යෙදීම මීන ලග්න හිමියන් වෙතට ශුභදායක තත්වයකි.නමුත් සෙනසුරු අටවැන්නේ යෙදීම මත මෙම ශුභපල ස`දහා යමි බාදාවන් යෙදුනද මෙම ගුරු කටක රාශිය මත යෙදෙනු කාලය සමස්ත වශයෙන් යහපත් බවක් පිලිබ`දව බලාපොරොත්තු තබා ගත හැකියි.එසේම සෙනසුරුගේ නොවැමිබර් 3 සිදුවන මාරුව නිසා එම අපලකාරී තත්වය ඉවත්ව යනු ඇත.එම ප‍්‍රකාශය පොදුෙවි සියලූම මීන ලග්න හිමියන් ස`දහාය.


නමුත් යමි මීන ලග්න හිමියෙක් ඉහත ස`දහන් වු ගුරු උචිච වු කාල සීමාව තුලදී ගුරුටම අයත් වු දශාවක් ගෙවන්නේ නමි ප‍්‍රතිපල තවදුරටත් යහපත් වන ඇත.එසේම එම මීන ලග්න හිමියාගේම ගුරු උපතින් යහපත් ස්ථානයක සිටී නමි තවත් යහපත් බවක් හිමි වනු ඇත.ජන්මපත‍්‍රය තුල ගුරු 1ල2ල4ල5ල7ල9ල10ල11 වැනි ස්ථානයක ගුරු සීටිමද ගුරු යහපත් යෝග උදා කර තිබීමද යහපත් වනු ඇත.මෙම තත්වයන් යටතේ ගුරු මාරුෙවි ස`දහන් වු සියලූම ආකාරයේ ශුභපල මෙම මීන ලග්න හිමියා වෙතට හිමි විය හැකියි.එසේම එකී ජන්මපත් හිමියාගේ සෙනසුරුද උපතින් යහපත් අයුරින්ම සීටියේ නමි ඉහත කී සෙනසුරු අපලයේ අයහපත් බවද තරමක් තුනී වි යා හැකියි.


නමුත් යමි මීන ලග්න හිමියෙකුගේ් ජන්ම පත‍්‍රයක උපතින්ම ගුරු අයහපත් වු ස්ථානයක පාපි ග‍්‍රහයන්ට මැදීවි සීටිම හා අයහපත් ග‍්‍රහ දශාවක් ජන්මියා මෙම කාලය තුල ගත කිරිම මත ඉහත ගුරු මාරුෙවි ශුභපල අහිමි විමට හෝ අශුභකාරීත්වයේ තත්වය මත ශුභ පල අඩු වීමක් යෙදිය හැකියි.එසේම ජන්ම පත‍්‍රයේ ගුරු ගේාචරයෙන් පසුවැන්නට යෙදුනද ස`දුද සයවැන්නේ හෝ පස්වැන්න තුලම යෙදීමත් ශුභපල අඩු කීරීම ස`දහා හේතු වනු ඇති.
මේ ආකරයෙන් ග‍්‍රහයෙකුට ඉතාමත් යහපත් රාශියක් වී ජන්ම පත‍්‍රයේද යහපත් වු ස්ථානයක් වෙතට මාරුවක් සිදුවීම පොදුෙවි ලග්නය පමණක් සැලකීෙමිදී යහපත් වුවද එක් එක් ජන්ම පත‍්‍ර පිලිබ`දව සැලකෙමීදි වෙනස් ප‍්‍රතිපල හිමි විය හැකි බව සැලකිය යුතුයි.


අශුභදායකයැයි පැවසෙන් ග‍්‍රහ මාරුවකදී වුවද මෙම තත්වය ද ඇති විය හැකියි.


සාරාංශ වශයෙන් පැවසෙතොත් ග‍්‍රහ ගෝචරයේදී ග‍්‍රහයෙකු කෙතරමි උසස් අයුරින් ශුභපල හිමි කර දෙනු ආකරයේ ස්ථානක ගෝචර වුවත් උපතින් එකී ග‍්‍රහයා දුර්වලව අයහපත්ව ජන්මපත‍්‍රයේ යෙදේ නමි එම ඉතා විශිෂ්ට ශුභපල ජන්මියා වෙතට හිමි නොවනු ඇති.අශුභදායක ගෝචරයක ග‍්‍රහයෙකු යෙදෙනු අවදියේද උපතින් එම ග‍්‍රහයා ඉතාමත් යහපත් අයුරින් ජන්ම පත‍්‍රයේ යෙේද නමි අශුභ පලද තුනී වනු ඇති.


ෙමි අයුරින් යමි ලග්නයක් සලකා පොදුෙවි පැවසෙන ග‍්‍රහ මාරුෙවි ශුභපල හෝ අශුභපල තම ජන්ම පිහිටීමි මත වෙනස් විය හැකි බව ඹබට අවබෝධ වනු ඇත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services