20180219 2Article imageජන්ම පත‍්‍රය ගෙන පරීක්ෂා කර බලා එහි ඇති කොටු මත ග‍්‍රහයන් සටහන්ව තිබෙන ආකාරය අනුව තමාගේ ජීවන තොරතුරු පවසන්නේ කෙසේද ?
ඉහල අහසේ ඇති වස්තුවකට මිනිසෙකුට අපල කල හැකිද?



මිනිසා ග‍්‍රහ ලෝක තරණය කරන අවදියක යෙදෙන අප තවමත් ග‍්‍රහ ලෝක දේවත්වයෙන් සැලකිය යුතුද?

මෙවැනි සිතුවිලි බොහෝ දෙනෙකුගේ සිතේ ඇති වන අතර ඒ අයුරින් විවිධ ආකාරයේ තර්ක විතර්ක ගෙන එමින් ජ්‍යොතිෂය පිලිබ`දව කතා කරති.
කෙසේ හෝ ජන්ම පත‍්‍රය යනු කමක්ද? හා එිහි සටහන් වන්නේ කුමක්ද එය කියවා අවබෝධ කරගන්නේ කෙසේද? යන්න මෙම ලිපියෙන් ඉතාමත් කෙටියෙන් කරන මෙම සටහන තුලින් මෙවැනි ගැටලූ ස`දහා යමි ප‍්‍රමාණයක පැහැදිලි කිරිමක් ලැබෙනු ඇත.

ජන්ම පත‍්‍රය හෝ හ`දහන යනුවෙන් හ`දුන්වන්නේ කෙනෙකු උපදින අවස්ථාව වන විට එම ස්ථානයට අනුව නැගෙනහිරින් උදාවන ලග්නය මුලික කොටගෙන සෙසු රාශි වල ග‍්‍රහයන් පිහිටන ආකාරය සටහන් කර ඇති සටහන ෙවි.මෙම සටහන කියවා බලන ජ්‍යොතීර්ෙවිදයා මෙම  මෙම කාලවලදී මොහුට අපල යෙදෙන බවත් මොහුගේ ඉදිරි ජීවිතය මෙසේ වන බවත් ධන සම්පත් හිමි වන බවත් වෙනත් අවශ්‍ය තොරතුරුත් පවසයි.
ඉතාමත්ම සරලව පැවසුවහොත් ග‍්‍රහයන් ගමන් කරන  මාර්ගය අංශක 360 කි. එය අංශක 30 බැගින් වු කොටස් 12 බෙදා එම කොටස් ෙමිෂ ,වෘෂභ ,මිතුන ,කටක,සිංහ ,කන්‍යා ,තුලා ,වෘශ්චික ,ධනු ,මකර ,කුමිභ ,මින ආදි වශයෙන් රාශින් දොලොසකට වෙන් කර ඇත.සෑම ග‍්‍රහයෙක්ම කලින් කල යමි යමි කාල පරිච්චෙදයන් තුල මෙම රාශි තුල ගමන් කරනු ඇත. ජන්ම පත‍්‍රය කියවීම ස`දහා මෙහි අදාලත්වය මෙසේ වෙයි.යමි කෙනෙකු උපදින අවස්ථාව වන විට කුජ හෙවත් අ`ගහරු ග‍්‍රහයා ෙමිෂ රාශිය මත යෙදී සිටින අතර ඔහුගේ ලග්නයද ෙමිෂ වුවා යැයි සිතමු .එසේ නමි ඔහු ආත්ම ශක්තියක් ඇති දියුණුවීමට දැඩි උත්සාහයක් දරණ කාරයසුර්ය අයෙක් ෙවි.එසේම ග‍්‍රහයන් රාශියෙන් රාශියට මාරුවීමෙදීත් ග‍්‍රහයන්ගේ නිෙවිදනය වෙනස් වනු ඇත.ග‍්‍රහයන්ගේ ස්භාවයත් රාශියේ ස්භාවයත් ලග්නයත් සහ සෙසු කරුනුත් ගොනු කොට ජන්ම පත‍්‍රය කියවා ගත හැකිය.

මෙහිදි සත්‍ය වශයෙන්ම සිදුවන්නේ අ`ගහරු ජන්මියාගේ ස්භාවය පිලිබ`දව නිෙවිදනයක් ලබා දීමය.එනම් සරලව පැවසෙතොත් අ`ගහරු ෙමිෂ රාශියේ යෙදී දරුවා වෙත බලපෑමක් ඇති කරනවා නොව මෙම අවස්ථාව වන විට උපත හිමි වන අයගේ ස්භාවය මෙය වීයැයි ග‍්‍රහයා කෙරෙන් කෙරෙන නිෙවිදනයක් බව දත යුතුයි.එනමි අ`ගහරු ෙමිෂ රාශිය මත සිටින නිසා ෙමි දෙය සිදුවනවා නොව ජනම්ියාගේ ස්භාවය මෙය වන බව අ`ගහරු ෙමිෂ රාශිය මත යෙදීම මගින් නිවෙදනය කරන බවයි. මෙි අයුර්නම සෙනසුරු රාශියෙන් රාශියට ගමන් කරන කාලවකවාණු තුලදී තම තමන්ගේ ජන්ම පත‍්‍රයට අනුව සෙනසුරු ඒරාෂ්ඨක යෙදෙන බව නිවෙිදනය වීමක් පමණක් ඇති වන පැහැදිලි කරගත යුතුයි.රාහු හා සෙසු ග‍්‍රහයන් පිලිබ`දව වු තත්වයද මෙයයි.ශුභපල උදාකරන කාලයන් පිලිබ`දවද දැක්වෙන්නේ නිවෙිදනයන් පමණකි.

ගැබුරු හා සංකීරණ කරුනු මුලික කොට ගෙන ජ්‍යොතිෂය පුරාණ ආචාර්ය වරුන් වෙසින් තම බුද්ධිය මෙහෙයවා නිර්මාණය කරන ලද ශාස්ත‍්‍රයකි.එහිදි ග‍්‍රහයන් රාශි මාරු වීම ජන්ම පත‍්‍ර සටහනේ ස්ථානගතවීමි ආදිය මත ජන්මියාගේ ස්භාවය මෙසේ මෙසේ වෙනස් වන බව පෙන්වා දෙන්නකි.එසේම රාහු හෝ කේතු වශයෙන් ග‍්‍රහයන් දෙදෙනෙකු අහසේ දකින්නට නැත.මෙම ලක්ෂ දෙක පුරාණ ආචාර්යවරුවන් ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ කටයුතු ස`දහා ගනනය කරන ලද්දකි.(චන්ද්‍රයා පෘතුවිය වටා යන ගමනෙත් පෘතුවිය සුර්යයා වටා වන ගමනෙත් ගමන් මාර්ග ඡෙදනය වන ස්ථානයෝ රාහු හා කේතු වෙති*.එසේම සෘෂිවරුන් තාක්ෂණික උපකරණයකින් තොරව සෞරග‍්‍රහ මන්ඩලය පිලිබ`දව ඉතාමත් අවබෝධයෙන් යුතුව කටයුතු කර ඇති බවද මෙවැනි කරනු මගින් පැහැදිලි වනු ඇත.

පුද්ගලයන් සංඛ්‍යාවක් ගෙන පරීක්ෂා කල හොත් විවිධාකාර වනු ඇත.සිතන පතන ආකාරය ,රුචි අරුචි කමි,වත් පොහොසත් කමි ,රෝග පීඩාවන් විවිධ ෙවි.ජන්ම පත‍්‍රගෙන පරීක්ෂා කිරිෙමිදී ග‍්‍රහයන් මගින් ෙමි බව නිෙවිදනය කර ඇති බව ජ්‍යොතිෂ්‍ය උගත් අයට වැටහෙනු ඇත.ෙමි ආකාරයේ කෙනෙක් උපදින විට ග‍්‍රහයන් පිහිටි ආකාරය සටහන් කරගෙන ඉදිරි ජීවිතය පිලිබ`දව නිෙවිදන ලබා ගත හැකි බව පැහැදිලි වනු ඇත.

එසේම ජ්‍යොතිෂයේදී ග‍්‍රහයන් දෙවිවරුන් වශයෙන් හැදින්වීමක් නොකෙරන අතර එම ග‍්‍රහයන් නිෙවිදනය කරනු ලබන අපල කාලයෙන් සහනය ස`දහා දෙවියන්ගේ පිහිට පැතීමක් හා වෙනත් පුණ්‍ය කටයුතු සිදුකරනු ලැබීමක් පමණක් ස`දහන් කරයිි.උදාහරණ ලෙස සෙනසුරු ග‍්‍රහයා වෙතින් අශුභ කාලයක් ඇතැයි නිෙවිදනය කරනු ලබන විට එම අශුභතා අවමය පිණිස විෂ්ණු දෙවියන්ගෙන් පිහිට පැතීම සිදුකරනු ලබයි.ඇතැමෙක් මෙහිදි මට සෙනසුරු අපල නිසා මෙ ෙමි වත් පිලිවෙත් කරනවා යැයි පවසන්නේ සෙනසුරු වෙත වත් පිලිවෙත් ඉටු කොට සහනය පැතීම නොවන අතර දෙවියන් වෙත හා වෙනත් පුණ්‍ය කටයුතු වල නිරත වෙමින් සහනයක් පැතීමයි.ඇතමෙක් සෙනසුරු නිෙවිදන කරනු ලබන අපලයේ දැඩි බව නිසාම සෙනසුරු දෙවියෝ යනු වෙන්ද හදුන්වන මුත් එහිදි සත්‍ය වශයෙන්ම සිදුවන්නේ සෙනසුරු ග‍්‍රහයාම අපලය ඇති කරනු ලබන බව සිතා කරන ප‍්‍රකාශයක් පමණකි.එසේම කතාබහේ පහසුව පිණිසද මට සෙනසුරු අපල අතැයි පවසති.

එසේම ඔනෑම කේෂත‍්‍රයක වංචාකරුවන් ඇත .වෛද්‍ය ,ඉංජිනේරු ,කෘෂිකාර්මික ,කලා කටයුතු ආදියටද මෙන්ම පුජ්‍ය පක්ෂයේද ඇතමි විට මෙවැන්නෝ සිටිති.එවැනි අය ජ්‍යෙතිෂය වෙතද පැමිණිම නිසා අතැමි අවස්ථාවල ජනතාව මුලා වීම නිසා අද ජ්‍යොතිෂය වෙත පවතින විශ්වාසට බාධාවන් ඇති වී ඇත.

ෙමි ආකාරයෙන්ම නැකත් පිලිබ`දවද බෙහෝ දෙනා තුල පවත්නා අවබෝධය අවම වන අතර නැකත් පිලිබ`දව බෙහෝ දෙනා අව තක්සේරුවෙන් කතාබහ කරනු දැක ඇත්තෙමි.ඒ පිලිබ`දව ඉදිරි ලිපියකින් සාකච්චා කරනු ඇත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles