After giving an introductory account on the overall planetary influences on a person’s life, w e will analyze the planetary positions which affect his education. Accordingly we will advise you on the most suitable areas for education, whether there will e various obstacles to your education or not and if there are obstacles, what actions you should take to avoid them or mitigate them . This is specially necessary for parents of a chld.
අධ්‍යාපනය
සමස්ත ග්‍රහ තත්වය සම්බන්ධයෙන් පළමුව විග්‍රහයක් ද අනතුරුව අධ්‍යාපනය සම්බන්ධයෙන් බලපත්වන ස්ථානහි ග්‍රහ තත්වය පිළිබ`ද විස්තර හො එය ඉගෙනීම කෙරේ බලපවත්වන ආකාරය, අධ්‍යාපනය හැදෑරීමට යෝග්‍ය වන ක්ෂෙත්රයන් පිළිබ`ද විස්තර අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දුර්වලතා ඇති විට ඒවා ම`ගහරවා ගැනීම ස`දහා යෝග්‍ය පිළිවෙත් ද, මෙම කරුණු වලට අමතරව ඔබ විසින් විමසන වෙනත් කරුණු ද, සටහන් වනු ඇත.