Article image20190629විවාහය පමා විම නිසා ඇතැමිමු බොහෝ තැවුලට පත් වෙති.විවාහය සිදුකර ගැනිම ස`දහා නොයෙකුත් කටයුතු කරති.යහපත් වු විවාහයක් තම දරුවන් වෙනුවෙන් සිදුකල යුතුයැයි සිතන දෙමාපියෝද දරුවන්ගේ විවාහය නිසි කල ඉටු නොවුන තැන සිටින්නේ බලවත් පීඩාවෙනි.

2019 04 18Article imageසෙනසුරු හෙවත් ශනි ගේ දශාවක් ලැබීම සෙනසුරු ඒරාෂ්ඨක අපලකාලයක් උදාවීම වැනි තත්වයන් පිලිබ`දව බොහෝ දෙනෙකු විශාල බියක් ඇති කර ගනිති.සෙනසුරු කී පමණින්ම ඇතැමිමු බියක් දක්වති.

 

Article image20171216මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන් , ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

Article image20180822හදිසි අනතුරු සිදුවන්නේ අනපේක්ෂිත ලෙසටයි.කොතරමි ප‍්‍රෙවිශමෙන් කටයුතු කලද මාර්ගයේ ගමන් කලද වෙනත් අයෙකුගේ නොසැලකිලිමත් බව තුලින් වුවද අපට හානියක් ඇති ව්ය හැකියි.

180529 Article imageවිවිධ හැකියාවන් සහිත අය අප අතැර වෙයි.මෙම විවිධ හැකියා රටක දියුණවුට අවශ්‍ය වනු ඇත.ඇතැමිමු යමි විෂය කේෂත‍්‍ර තුල අධ්‍යාපනය ලබා පත පොතින් දැනීම වර්ධනය කර ඇතත් සහජයෙන් එකී විෂය කේෂත‍්‍රය කෙරෙහි දක්ෂතාවන් නොමැති ව ඉන් නිසි ප‍්‍රයෝජනය හිමි කර ගැනීමට අපොහොසත් වනු ඇත.

200518 Article imageවිවාහ කටයුතු පිලිබ`දව ප‍්‍රධාන වශයෙන් නිවෙිදනය වන්නේ ජන්ම පත‍්‍රයේ ලග්නය ,දෙවැන්න,සිවිවැන්න,සත්වැන්න ,අටවැන්න හා දොලොස්වැන්න යන ස්ථානයන් මගිනි.මෙම ස්ථානයන් එහි සිටින ග‍්‍රහයන් හා එම අධිපතියෝ ලබන  ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම විවිධ ස්ථානගතවීමි මත ආදාල ජන්ම පත් හිමියාගේ විවාහය ප‍්‍රමාද වීම හෝ පත්වාගෙන යාමෙිදි යමි ගැටලු ආදිය යෙදිය හැකි බව නිවෙිදනය වෙි.

delay marriageවිවාහය දැනටමත් ප‍්‍රමාද ද? විවාහය සිදුවන්නේ කවදාද? යන්න අප වෙත නිතර කෙරන විමසීමකි.තමන්ගේ රැුකීරක්ෂා අධ්‍යාපනය මෙන්ම විවාහය පිලිබ`දවත් දැන ගැනීම අවශ්‍ය කාරණයකි.ඇතැමි කාලවලදී කොතරමි උනන්දුවෙන් කටයුතු කලද විවාහය ස`දහා සුදසු සහකාරියක් හෝ සහකරුවෙක් හමු නොවන අවස්ථාවන් ඇතිෙවි.නමුත් නිසි කල ආ කල නිරායාසයෙන්ම විවාහය ස`දහා සහකරු හෝ සහකාරිය හමු වන අවස්ථා යෙදේ.එසේම විවාහයට පෙර සබ`දතාවන්ද ඇති වන්නෝ වෙති.සබ`දතාවන් මත විවාහය සිදුකරගන්නෝද වෙති.


Article image20180401එදිනෙදා ජීවිතයේ කටයුතු ස`දහා සුදසු සුභ නැකතකින් කටයුතු ඇරබීම සාමාන්‍යයෙන් බොහෝ දෙනා කරනු ලබනන්ක්ි.නමුත් නැකත පිලිබ`දව නිසි අවබෝධයක් නොමැති වීම ආදි කරුණු නිසා නැකත් බැලූවත් ශුභ නැකතින් ශුභපල උදාකර ගැනීෙමි අවස්ථාව ඇතැමි විට ගිලිහී යන අවස්ථාවන ඇති වනු ඇත.

20180219 2Article imageජන්ම පත‍්‍රය ගෙන පරීක්ෂා කර බලා එහි ඇති කොටු මත ග‍්‍රහයන් සටහන්ව තිබෙන ආකාරය අනුව තමාගේ ජීවන තොරතුරු පවසන්නේ කෙසේද ?
ඉහල අහසේ ඇති වස්තුවකට මිනිසෙකුට අපල කල හැකිද?

20180219Article imageනොයෙක් ආකාරයේ බලාපොරොත්තු ,සැලසුමි අනුව පටන් ගන්නා ඇතැමි ව්‍යාපාර කලකින් බිදවැටෙයි.ඇතැමි කුඩාවට පටන්ගන්නා ව්‍යාපාර කලකින් මහා වෘක්ෂයෝ වෙති.මහා වෘක්ෂයන් විලස පටන් ගන්නා ව්‍යාපාර කලකින් කුඩා පැල බවට පත් වෙයි.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles