Article image20161106මෙහි පහත ශුභ අශුභ දැක්වෙන්නේ ඹබගේ උපන් ලග්නය පමණක් මුලික කොටගෙනය.ඔබ ගතකරන දශා සහ ස`දු සිටින ස්ථානය අනුව උපන් අවස්ථාව වන විට ග‍්‍රහයන් පිහිටන ආකාරය අනුව ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයක් වෙනස් විය හැකියි.වඩාත් ඔබටම සුවිශේෂි වු ප‍්‍රතිපල ස`දහා ඔබගේ ම ජන්ම පත‍්‍රය අනුව පලාපල දැන ගැනීම සුදසුයි.

Article image20160817විවාහ කටයුතු පිලිබ`දව ප‍්‍රධාන වශයෙන් නිවෙිදනය වන්නේ ජන්ම පත‍්‍රයේ ලග්නය ,දෙවැන්න,සිවිවැන්න,සත්වැන්න ,අටවැන්න හා දොලොස්වැන්න යන ස්ථානයන් මගිනි.මෙම ස්ථානයන් එහි සිටින ග‍්‍රහයන් හා එම අධිපතියෝ ලබන  ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම විවිධ ස්ථානගතවීමි මත ආදාල ජන්ම පත් හිමියාගේ විවාහය ප‍්‍රමාද වීම හෝ පත්වාගෙන යාමෙිදි යමි ගැටලු ආදිය යෙදිය හැකි බව නිවෙිදනය වෙි.

Article image201608072015 ජුලි මස 15 වන දින රවිට හිමි වු සිය මිතුරු සිංහ රාශියට පැමිණි ගුරු 2016 අගෝස්තු මස 12 වන දිනයේ බුධට හිමි වු කන්‍යා රාශිය වෙත පැමිණ නීච බවට පත්වනු ඇත.මෙම ගුරු මාරුව සත්‍ය වශයෙන්ම සිදුවන්නේ අගොස්තු 11 වන දින රාත‍්‍රී 9.24 ට පමණය.කන්‍යා රාශි ගතවු ගුරු වසර 2017 සැප්තැමිබර් 12 වනතුරුම එහි ස්ථාන ගත වීමට නියමිතය.
රාශියෙන් රාශියට ගමන් ගන්නා ගුරුගෙන් ශුභපල හිමි වන්නේ ලග්නයෙන් හෝ ස`දු වෙතින් දෙවන්න ,පස්වැන්න, සත්වැන්න, නමවැන්න හා එකොලොස්වැන්න යන ස්ථානයන් වෙත ගුරු පැමිනෙන විටය.පහත දැක්වෙන පලාපල උපන් ස`දු වෙතින් විමසීම ද යෝග්‍ය වෙි.

Article image20160625රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම ස`දහා රෝගියා සතු ජන්ම පත‍්‍රය තුලින් නිෙවිදනය වන කරුණු විමසා බැලීම සමහර වෛද්‍යවරු අන්ගමනය කරනු ලබයි.යමි යමි අවස්තාවලදී ඹෟෂධ ආදියේ නිසි පෝෂනය රෝගියා වෙත හිමි විම අහිමි වීම ස`දහා යෙදෙන ග‍්‍රහ බලය පිලිබ`දව විමසීමක් කල හැකි අතර යමි යමි අපල කාරී තත්වයනට රොගියා මුහුණ දි සිටින කාලවලදී නිසි ඹෟෂධ හිමි වුවත් ඉන් නිසි ගුණය රෝගියාට හිමි නොවීමද එසේ නොමැති නමි වෛද්‍යවරයාට රොග්යා පිලිබ`දව නිසි රොගී තත්වය පිලිබ`දව සොයාගැනිම ප‍්‍රමාද කිරිමටද ග‍්‍රහ දොස් සමත් වනු ඇත.ඹෟෂධ සම`ගින්ම රෝගය ස`දහා යෙදිය යුතු වත් පිලිවෙත්ද ජන්ම පත‍්‍රය ඇසුරෙන්ම විමසිය හැකියි.

Article image20160612ජීවීතයේ විවිධ  කාලවකවානු තුලදි විවිධාකාරයෙන් යුක්ත වු කරදර බාධකල අවහිරතා, අසනීප, මානසික පීඩාවන් ආදියට මුහුණ නොදුන් අයෙක් නොමැත.එසේම උපන් අවස්ථාව වන විට උදාවන ලග්නය හා ඒ ඇසුරෙන් ග‍්‍රහයන් පිහිටා ඇති අයුරු සටහන් වන ජන්ම පත‍්‍රය කියවීෙමීදි ෙමි ෙමි ආකාරයේ සිදුවීම ජිවිතය තුලදී යෙදිය හැකි බව නිෙවිදනය වනු ඇත.තවදුරටත්  මානසික නැඹුරුතාවය කෙසේද ලඅපලකාරී තත්වයන් යෙදෙන කාල වකවානු ආදියද පිලිබ`දවදලශුභකාලයන් යෙදෙන අවස්ථාවන්ද  ග‍්‍රහයන් යෙදී සිටින ස්ථාන මෙන්ම ග‍්‍රහ දෘෂ්ටිල සංයෝගලයෝග ලඋචිච ලනීව ලමිතුරු ලස්වකේෂත‍්‍ර ආදී ස්භාවය නීරක්ෂනය කිරීමෙන් ග‍්‍රහයන් ලබා දෙන නිෙවිදනය දත හැකිය.

Article image20160413නව වසර තුල ඹබේ ලග්නය අනුව යෙදෙන ග‍්‍රහ ගෝචර තුලින් ශුභපල උදාකරගැනීමටත් අශුභතා අවමය ස`දහාත් සුදසු වත් පිලිවෙත් පහත දැක්වෙන අතර ඹබගේ ලග්නය අනුව යෙදිය යුතු වත් පිලිවෙත් ආදියෙහි භක්තිමත්ව යෙදීමෙන් සහන සැලසෙනු ඇති.මෙම වත් පිලවෙත් ආදියෙහි යෙදිය යුත්තේ ඹබගේ ශක්ති ප‍්‍රමාණයෙනි.වඩාත්ම වැදගත් වන්නේ භක්තිමත්ව හා යහපත් වු සිතුවිලි සහිතව පිං කමි ආදියෙහි යෙදිමයි.දෙවියන් වෙත කෙරෙන පුද පුජා ඉතාමත් ගෞරවයෙන් ඉතාමත් පිරිසිදුව  හා භක්තිමත්ව ඉටු කරන්න.

Article image20160316අද සමාජයේ අවශ්‍යතා සංකිර්ණය. මෙම අවශ්‍යතා පිරිමසා ගැනීමට ධනයක අවශ්‍යතාව තදින් දැනෙනු ඇත.ධනය සෙවීමට කෙනෙකු ඉතාමත් වෙහෙසෙන අතර ප‍්‍රථිපල ස්වල්ප ෙවි.නමුත් නිරායාසයෙන් ධනය ලබන්නෝද වෙති.ධනය හිමි කරගන්නේ යහපත් අයුරින්ද අයහපත් අයුරින්ද යන්නත් ජන්මපත‍්‍රයේ සටහන් වී ඇත.කුමන හෝ අයුරකින් ඹබට ධනයකට හිමි කමක් ෙවිද යන්න පිලිබ`දව විමසිය හැකි ග‍්‍රහ යෝග කිහිපයක් පිලිබ`දව මෙම ලිපියෙන් කියවෙනු ඇත.ලිපියේ කරුණු අවබෝධය පිණිස ප‍්‍රථමයෙන් ජන්මපත‍්‍රයේ ස්ථානාධිිපතියන් හා එම ස්ථාන සොයා ගැනිමට පහසුවන කරුණු සටහන් කෙරෙන්නේ ඹබගේ ප‍්‍රයෝජනය පිණිසය

Article image20160309කේතු යනු රාහු මෙන්ම ස්කන්ධයක් සහිත ග‍්‍රහයෙකු නොවෙි.පුරාණ ඍෂිවරුන්ගේ හැකියා දක්වන ගණිතය මය ලක්ෂයකි.නුමත් පලපල ප‍්‍රකාශයේදී උපන් අවස්ථාව වන විට කේතු ජන්මපත‍්‍රය තුල යෙදෙන ස්ථානය මෙන්ම ගෝචරයෙන් කේතු යෙදෙන ස්ථාන ලදශා ලඅන්තර් දශා ආදිය පිලිබ`දව විමසිමි කරනු ලබයි.

Article image20160307උදාවන සෑම ෙවිලාවක් ස`දහා ලග්නයක්ද එම ලග්නයට අනුව ග‍්‍රහයෝද යෙදෙන බව දන්නා කාරණයකි.ජ්‍යොතිෂයේදි දිනයක් යනු එක් හිරු උදාවක සිට ඊල`ග හිරු උදාව තෙක් පවතින කාලයයි.මෙම කාලය තුලදි ලග්න දොලහක් උදා වීමට නියමිත වන අතර එම එක් එක් ලග්නය ස`දහා ග‍්‍රහයන් පිහිටන ආකාරය වෙනස් වනු ඇත.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles