You are already married, there could be various problems they encounter in married life. We can suggest method to overcome such problems .In addition to the general planetary effects on your marriage life and we advice help you to bring up a good marriage life in such a manner It could be used to the maximum and help you to become a happy marriage life.
විවාහ ජිවිතය
විවාහ ජිවිතය තුළ පවත්නා අසමගිකම් හා වෙනත් අපහසුකම් හා බාහිර බලපෑම්, සහ එවැනි තත්වයන් උදා කෙරෙන කාල සීමාවන්,විවාහයේදි ප‍්‍රවේශම් විය යුතු කාලයන් හා ඊට ආදාළ උපදෙස් හා සමස්ථ ග‍්‍රහ තත්වයන් පිළිබ`ද විශ්ලේෂණයක් සහ ඔබ විමසන වෙනත් කරුණු ද මෙහිදි විග‍්‍රහ කෙරේ.