We can advise you on what sort of employment /profession suits you most and whether you are suitable to work under someone or to be self employed. We will also advise you when you are most likely to get employed and if you are already employed and wish to change employment, whether the period you propose for that is suitable or not. We will also advise you on your job satisfaction and the level of your income at different periods of time.
රැකියාව සම්බන්ධව
සමස්ත ග්‍රහ තත්වය සම්බන්ධයෙන් කරන පළමු විග්‍රහයෙන් අනතුරුව ඔබට අදාළ සුදුසුතම රැකියාව හා රැකියාවට යෝග්‍ය කාලය, රැකියා බාධා හෝ අවහිරතා රැකියා අපේක්ෂා කරන පුද්ගලයන්ට එවැනි රැකියා ලැබෙන කාල සීමා රැකියා තෘප්තිය හා රැකියා ආදායම පවත්නා බාධාවන් සම්බන්ධයෙන් කළ යුතු වත්පිළිවෙත්, මෙයට අමතරව ඔබ විමසන වෙනත් කරුණු ද මෙයට ඇතුළත් කරනු ලැබේ.