20180219Article imageනොයෙක් ආකාරයේ බලාපොරොත්තු ,සැලසුමි අනුව පටන් ගන්නා ඇතැමි ව්‍යාපාර කලකින් බිදවැටෙයි.ඇතැමි කුඩාවට පටන්ගන්නා ව්‍යාපාර කලකින් මහා වෘක්ෂයෝ වෙති.මහා වෘක්ෂයන් විලස පටන් ගන්නා ව්‍යාපාර කලකින් කුඩා පැල බවට පත් වෙයි.



ඇතැමි ව්‍යාපාර පටන් ගන්නෝ එම ක්ෂෙත‍්‍රවල ප‍්‍රවීණයෝ වෙති.වෙනත් ව්‍යාපාර යටතේ කටයුතු කර එම ව්‍යාපාරයන් ඉහළට නංවා පසුව තමාම ව්‍යාපරයන් පටන් ගත යුතු යැයි සිතා ව්‍යාපාර ඇරබුවද කලකින් බිද වැටුන අවස්ථා අප දැක ඇත.මෙහිදි ව්‍යාපාරික ඥාණය මෙන්ම අදාල කේෂත‍්‍රය පිලිබ`දව පරිනත බවද මිල, මුදල්ද අඩුවක් නොමැත.නමුත් යමි හේතු මත ව්‍යාපාර බිද වැටෙයි.එසේම කිසියමි කේෂත‍්‍රයක දැනිමක් හෝ වෙනත් කිසියමි බලයක් නොමැතිව පටන් ගන්නා ව්‍යාපාර දියුණුවෙයි.අතැමි විට යමි කේෂත‍්‍රයක හිනි පෙත්තේ සිටින ව්‍යාපාරිකයෝ වෙනත් කේෂත‍්‍රයක ව්‍යාපාරද ඇරබිමට ගොස් අමාරුෙවි වැටෙති.

මෙිවැනි ව්‍යාපාර පිලිබ`දව වු කරුණු අපට ඇසුරු කරන සමාජය තුල බහුලව හමු වෙයි.නැතහොත් ඇතැමිවිට අපගේම ප‍්‍රයෝගික අත්දැකිමි වෙයි.

මෙම තත්වයන් පිලිබ`දව ජ්‍යොතිෂයෙන් විමසා බැලිම මෙම ලිපියේ අරමුණ ෙවි.කෙනෙකුගේ ජන්මපත‍්‍රය තුල ඔහුට හෝ ඇයට ගැලපෙන ව්‍යාපාර හෝ රැුකියා සමිබන්ධව සටහන් වෙයි.එසේම තමාට වඩාත් ගැලපෙන්නේ රැුකියාවක්ද ව්‍යාපාරයක්ද යන්නත් සටහන් වෙයි.මෙසේ තමාට ගැලපෙන කටයුත්තක් ඇරබිම දියුනුවට හේතු වනු ඇත.එසේ නොමැති වෙනත් අයෙකු යමි ආකාරයක දියුණුවක් ලැබ තිබෙන ව්‍යාපාරයක් තමන්ද ඇරබීමට උත්සාහක යෙදුනද එයින් ඇතැමි විට පල නොලැබිම සිදුෙවි.තමාට සුදසු වෙනත් අයෙක් යටතේ සිදුකරන රැුකියාවක්ද ව්‍යාපාරක්ද යන්න පිලිබ`දවත් විමසිය යුතුයි.

එසේම නමි ව්‍යාපාරයක් ඇරබිමට පෙර ජන්මපත‍්‍රය පරික්ෂා කර සුදසු හෝ නොසුදසු බව විමසිම අනිවාර්යය දැයි කෙනෙකු සිතනු ඇත. අතැමි විට ව්‍යාපාර අතින් දියුණුවක් ලද්දෙකු මා හට ව්‍යාපාරික දියුණුවක් හිමි වුවත් කිසි කලෙක ජන්ම පත‍්‍රය පරීක්ෂා නොකල බවත් මා හට ජන්ම පත‍්‍රයක් නොමැති බවත් පවසා තර්ක කරනු දැක ඇත.මෙම තත්වය ස`දහා පැහැදිලි කිරිම මෙසේයි.ජන්ම පත‍්‍රය යනු කෙනෙකු උපන් ස්ථානය හා ෙවිලාව අනුව නැගෙනහිරින් උදාව වන රාශියට අනුව ග‍්‍රහයන් සිටින රාශි හා අංශක ගණන පිලිබ`දව සටහන් කරන ලද සටහනයි.කෙනෙකු උපන් අවස්ථාව වන විට මෙම ආකාරයේ සටහන් තැබුවද නොතැබුවද ඔහු හෝ ඇය උපන් අවස්තාවට අනුව ග‍්‍රහයන් යමි ආකාරයකට ස්ථාන ගතව ජන්මියාගේ අනාගතය පිලිබ`දව නිෙවිදනය කරනු ලබයි.ඇතැුමිමු මෙම ග‍්‍රහ සැලසුම ජ්‍යෙතීර්ෙවිදියෙකු ලවා සටහන් තබා ගෙන කියවා බලා තොරතුරු දැනගනී.ඇතැමිමු නොකරති.බලවත් වු ග‍්‍රහ යෝග උපන් අවස්ථාවෙදි යෙදී තිබුණ විට ජීවිතයට කෙසේ හෝ ජය හිමි වෙයි. උපන් ග‍්‍රහ බලය බලවත් වු විට සුදසු කේෂත‍්‍ර කේේර නිරායසයෙන් යොමු වනු ඇත.මෙවැනි අවස්ථාවලදි ජන්ම පත‍්‍ර නොබැලුවද උපන් බලවත් වු ග‍්‍රහ බලය ජන්මියා ඔසවා තබනු ඇත.නමුත් ඇතැමි අවස්ථාවලදී අපල යෙදෙන කාලවලදී පසුබෑමි යෙදී ව්‍යාපාරද කඩා වැටුන අවස්ථා ඇති ෙවි. කේසේ වුවත් ජන්ම පත‍්‍රය බලවා අපල උපද්‍රව දැන හ`දුනා සුදසු වත් පිලවෙත් මගින් ජීවිතය සැපවත් කරගත හැකියි.ඉදිරි මාර්ගය පිලිබ`දව කලින්ම දැනුවත් වු  රියදුරු අවබෝදයෙන් කටයුතු කර බාධාවන් අඩු ගමනාන්තයක් දකින්නා සේ ජන්මපත‍්‍රය පරීක්ෂා කරවා ගෙන දැනුවත් වීමෙන් යමි අවබෝධයෙන් යුත්තව හා අඩු බාධාවෙන් යුතුව කටයුතු කල හැකිය.

මෙි අනුව ජන්ම පත‍්‍රය පරීක්ෂා කරවා තමාට සුදසු ව්‍යාපාරය තෝරා ෙබිරා කටයුතු කීරීම වඩාත් සුදසු වන බව වැටහෙනු ඇත.

යමි යමි අපල යෙදෙන කාලවලදී ද තමාට ගැලපෙනම ව්‍යාපාරය පවත්වාගෙන ගියත් ඒ ස`දහා බාධාවන් යෙදිය හැකි අතර අපල ස`දහා වත් පිලිවෙත් ආදියෙහි යෙදීමෙන් සහනය දැනෙනු ඇත.අපල කාලයේදි පසු බැස අපල හමාර විමත් සම`ග නැගිටින ව්‍යාපාරිකයෝ ද වෙති.

ව්‍යාපාරිකයෙකුගේ ජන්ම පත‍්‍රයක තෙවැන්න ,සයවැන්න ,දසවැන්න ,එකොලොස්වැන්න යන ස්ථානයන් ගේ බලය ප‍්‍රධාන වනු ඇත.

සමස්ත වශයෙන් දියුණුවක් දකින ව්‍යාපාරිකයෙකු වෙත ආත්මාර්තකාමී බවක් යෙදෙනු ඇත.එසේම පාලනමය හැකියාව ,කාර්ය සුරත්වය ,අනෝන්‍ය චශයෙන් ඇති වන ව්‍යාපාරික සබ`දතාවන් යහපත් ලෙස පවත්වාගෙන යාම ,නම්‍යශිලීත්වය ආදියද පිහිටනු ඇත.

ජන්මපත‍්‍රයේ දසවැන්න හිමියා හා අයස්ථානය වන එකොලොස්වැන්න හිමියා බලවත් වීම ව්‍යාපාරික වශයෙන් යහපත් වෙි.එසේම සත්වැනේන බල දුබලතා අනුව ප‍්‍රසිද්ධිය අඩු වැඩි වනු ඇත.සත්වැන්න හිමියා හා දසවැන්න හිමියා මිතුන ,තුලා ,කුමිභ වැනි රාශිවල බලවත් ව යෙදීම ඉක්මන් දියුනුවක් කරා ජන්මියා ගෙන යන බවට නිෙවිදනයකි.

රාහු දසවැන්න මත යෙදීමද ව්‍යාපාරික වශයෙන් දියුණුවට යහපත් වන පිහිටීමකි.කන්‍යා ,මකර ,වෘෂභ ලග්න හිමියන්ට රාහු දසවැන්න මත යෙදීම ව්‍යාපාරික වශයෙන් යහපත් වනු ඇත.

රවි දසවැන්න මත ජන්ම පත‍්‍රයක යෙදීමද ව්‍යාපාරික වශයෙන් අයහපත් නොෙවි.බෙහො විට උසස් දෙයම කිරිමට උත්සාහයක යෙදෙනු ඇත.බලවත්ව දසවැන්න මත යෙදීම රාජ්‍ය සේවයේ කටයුතු ස`දහා යෝග්‍ය වනු ඇත.මෙහිදි රවි දසවන්න මත යෙදී ඇති රාශිය අනුව ව්‍යාපාරික කටයුතු ස`දහ යෝග්‍ය අයෝග්‍ය බව විමසිය යුතුයි.

ස`දු පිලිබ`දව විමසිම එම ජන්ම පත‍්‍රය අනුවම සිදුකිරිම යෝග්‍ය ෙවි.ආහාර පාන දියර වර්ග ,රෙදි පිලි,රසායනික ද‍්‍රව්‍ය ,ඖෂධ වැනි කටයුතු ස`දහා යෝග්‍ය වනු ඇත.

බුධ දසවැන්න මත යෙදීම ශාස්ත‍්‍රිය කටයුතු ,පොත්පත් ,ලිපි ද්‍රව්‍ය ,සංනිෙවිදන , පරිගණක හෝ නවින තාක්ෂණය සමිබන්ධ වු කටයුතු ස`දහා යහපත් වනු ඇත.මෙහිදි බුධට හිමි වන දෘෂ්ටි අනුව කේෂත‍්‍රයේ යමි වෙනස් විම යෙදෙනු ඇත.

දසවැන්නට යෙදුන සිකුරු යෙදීම රෙදි පිලි ,නිර්මාණශීලි කටයුතු ,සුවද විලවුන්,විදුලි උපකරන ,අලංකාරය ස`දහා වු දේ පිලිබ`ද කටයුතු වල යෙදෙනු ඇත.

ගුරු දසවැන්න මත යෙදීම ව්‍යාපාරික කටයුතු ආදියට අයහපත් නොෙවි.පාලනමය වශයෙන් යහපත් වනු ඇත.සෙසු අයට උපදේස සපයන්නෙකි.ඹෟෂධ ආදිය පිලිබ`දවද යහපත් වනු ඇත.

සෙනසුරු දසවැන්න මත යෙදීම ඔරෝත්තු දීෙමි හැකියාවන් යෙදේ.යමි ශිල්පීය දක්ෂතා යෙදෙ.මුලදී දියුණව සෙමිනි.නමුත් පසුකාලීනව පරිනත තත්වය ලබා දියුණවක් ලද හැකියි.

කේතු දහයට තරමක බාධා ඇති කරන ලබයි .නමුත් ජන්ම පත‍්‍රයේ 3-6-10-11 වැනි ස්ථාන බලවත් වීම හා සමස්ත ජන්ම පත‍්‍රයේ බලය මත බාධා ඉවත් ව දියුණුව සැලසෙනු ඇත.

මෙහි දක්වා ඇත්තේ පොදු වශයෙන් ජන්ම පත‍්‍රයේ දසවැන්න මත සටහන්ව ඇති ග‍්‍රහයන් ඇසුරෙන් ජන්මියාට සුදසු වන ව්‍යාපාර හෝ රැුකියාවන් ෙවි.තමාගේ ජන්ම පත‍්‍රයේ සෙසු ග‍්‍රහයන්ගේ බල දුබලතාවන්ද  නිසිලෙස පරීක්ෂාකර ගෙන වඩාත් සුදසු තත්වය පිලිබ`දව නිශ්චය කර ගැනිම  වඩාත් ශක්තිමත් ව්‍යාපාරයක් ස`දහා ම වනු ඇත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles