1

1. Select the horoscope category which you want to highlight on your horoscope report.

ඔබගේ කෙන්දර වාර්තාවේ වැඩි අවධානයක් යොමු කළ යුතු වර්ගය තෝරා එය ඔබන්න

 

 

 

22. Fill the form with your birth details and Click on the "submit" button

දැන් ඔබගේ උපන් දිනය හා අදාළ විස්තර සහිත පෝරමරය පුරවා "submit" බොත්තම ඔබන්න

 

 

 

 

 

 

33. Select the Astrologer (1) and Translation (*) (Report will be sent in Sinhala. You can chose the Language.) Then click on "ADD TO CART" button (2)

ඔබගේ ජන්ම පත‍්‍රය පරික්ෂා කල යුතු ජ්‍යෝතීර්ෙවිදයා ඉදිරියෙන් සලකුණු කොට (1)ඔබට වෙනත් අවශ්‍ය භාෂාවක් අවශ්‍ය නම් එය සලකුණු කර (*)(සිංහල භාෂාවෙන් වාර්තාව එවනු ලබයි) "ADD TO CART" බොත්තම ඔබන්න. (2)

 

44. Click on word "Shopping Cart! Click here to Checkout ..."

"Shopping Cart! Click here to Checkout ..." වචනය මත ඔබන්න

 

 

55. Click on "Checkout" button

"Checkout" බොත්තම මත ඔබන්න

 

 

66. If you are New customer select "Register Account" (1)[Register as member of Astologer.lk]OR "Guest checkout" (2) [without registration] then click on "Continue" (4) button. If you are registered customer please  add email ID and password (3) then click on "Login" button (5)

ඔබ නව පාරිභෝගිකයෙක් නම් ඔබට  ආයතනයේ සාමාජිකයෙක් විය හැක නැතහොත් සාමාජිකත්වයෙන් තොරව ඉදිරියට යා හැක. ඔබ "Register Account" (1) හෝ "Guest checkout" (2) සලකුණු කර "Continue" (4) බොත්තම ඔබන්නඔබ දැනටමත් සාමාජිකයෙක් නම් ඊමේල ලිපිනය හා ඔබගේ මුරපදය (3) යොදා "Login" (5) බොත්තම ඔබන්න

 

77. If your click on Register you have to fill Your Personal Details, Your password and your address then tick "Privacy Policy" and click on "Continue"

ඔබ සාමාජිකත්වය අයදුම්කිරිම සඳහා පෝරමය පුරවා "Privacy Policy" සලකුණු කොට "Continue" බොත්තම ඔබන්න

 

 

88. Please select payment method to use on this order and click on "Confirm Order" button

මුදල් ගෙවිමේ ආකාරය සලකුණු කොට "Confirm Order" බොත්තම ඔබන්න

 

99. You are select credit card or Paypal option it's redirect to the Paypal. If you have Paypal account adds email and password click on Login button (1). If you don't have a Paypal account click on "don't have a Paypal account?" (2) Then you can put your credit card details

ඔබ Paypal හෝ ණය කාඩි පත් තෝරා ගත්තෙම් එය Paypal වෙත යොමු වෙයි. ඔබට Paypal තුළ ගිණුමක් ඇත්නම් එය සඳහා ඊමේල් ලිපිනයද ඔබගේ මුරපදය ද ඇතුල් කරන්න. ඔබ ගිණුමක් නොමැතිව ණය කාඩ්පත භාවිතා කරන්නේ නම් ඒ සඳහා "don't have a Paypal account?" බොත්තම ඔබන්න

 

1010. If you are select Bank Transfer or Western Union option you can get all details from highlighted area. Then click on "Confirm Order" button

ඔබ බැංකුව හරහා මුදල් හුවමාරුව තෝරා ගත්තේ නම් සියලු විස්තර සලකුණු කොට ඇති කොටසේ ඇති අතර එය පිටපත් කරගන්න. දැන් "Confirm Order" බොත්තම ඔබන්න

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles