Article image20171216මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන් , ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 මේෂ ලග්නය - මිශ‍්‍රපල යෙදෙන වසරකි.

ආදායමි තත්වයට යහපත් අතට පත්වනු ඇත. 2019 මාර්තු මාසය වන විට රැුකීරක්ෂා ආදියෙහි කටයුතු සදහා යමි දියුණුවක් බලාපොරොත්තු විය හැකියි. නමුත් මුදල් වියදමි කිරිෙමිදි සැලකිලිමත්ව කටයුතු කරන්න. වියදමි ඇති විය හැකි වසරකි.ආදායමි හිමි වුවත් වියදමි යෙදෙනු ඇත. අතැර දමා තිබූ කටයුත්තක් නැවත ආරමිභය සදහා සිත යෙදෙනු ඇත.

පවුලේ කටයුතු වලදීද සැලකිලිමත් වන්න.පවුලේ වැඩිහිටියන්ගේ අසනීප තත්වයන් වෙන්වෙන්ද මුදල් හා කාලය වැය වනු ඇත. දිගු ගමන් යෙදිය හැකි වසරකි. ඥාතින් සමග සිත් ෙවිදනාවන් මෙන්ම ප‍්‍රිතිමත් කටයුතුද ඇති විය හැකියි. සතුරු කරදර ඉස්මතු විය හැකි වුවත් එයින් දැඩි අපහසුතාවන් ඇති නොවනු ඇත. සමාජ සේවි කටයුතු වන යෙදෙනු ඇත. ධර්මය පිලිබදව අවබෝධයක් ඇති ෙවි. වසරේ නොවැමිබර් මාසයෙන් පසුව වඩාත් යහපත් වනු ඇත.

අධ්‍යාපනය ලබන දරුවන්ටත් වසරේ අගභාගය වඩාත් යහපත් වනු ඇත. ඥාණ ශක්තිය ඉස්මතු වනු ඇත. වසරේ මුල් කාලය ඉතාමත් සැලකිලිමත්ව අවබෝධයෙන් තම අධ්‍යාපනික කටයුතු ආදියෙහි යෙදිම යහපති.

තම සෞඛ්‍ය තත්වය පිලිබ`දවද වසරේ අගභාගය තෙක් සැලකිලිමත්ව කටයුතු කරන්න.ශරීරයට තරමක වෙහෙස ගතියක් ඇති වනු ඇත.නිදන්ගත රෝග අති අය නිසි වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරිම සුදසුයි.

ජය වර්ණ රතු හා නිල්.
ජය අංක 6 හා 9
සුභ දින අගහරුවාදා  සිකුරාදා

සුදසු වත් පිලිවෙත්
* තමාගේ ආගම අනුව පුජ්‍ය පක්ෂයට සුදසු දානමාන උපස්තාන කිරිමි සුදසුයි.
* ගැබිණි මවුන්ට සුදසු දාන මාන දිමි කඩල ආදිය දන් දිම සුදසුයි.වයස්ගත අයට ඖෂධ හෝ සුදසු උපකාර උපස්තාන කිරිමි සුදසුයි.
* කහපැහැති ආහාර වස්ත‍්‍ර දන් දෙන්න.
* බෝධි පුජා පැවත්වීම,බෝධි මලූ පිරිසිදු කිරිම් ආදිය බෞද්ධයන්ට යෝගයයි.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

වෘෂභ ලග්නය - වියදමි යෙදෙන වසරකි.

එිදිනෙදා කටයුතු සැලකිලිමත්ව ඉටු කරන්න.මුදල් ආයෝජනය හෝ වෙනත් එවැනි කටයුතු වලදී මනා ලෙස සැලකිලිමත්වීම සුදසුයි.අනුමානයට කරන කටයුතු ආදියෙන් පාඩු ඇති විය හැකියි.රැුකී රක්ෂා කටයුතුවලදි යමි අතෘප්තිකර බවක්  ඇති වුවත් වගකීමෙන් හා කල්පනාවෙන් කටයුතු කිරිම වඩාත්ම සුදසු වනු ඇත.

සුදසු වයසේ අයට මංගල යෝග යෙදෙනු ඇත.විවාහ වු  අය තරමක් අවබෝධයෙන් කටයුතු කරන්න.අනවශ්‍ය කටයුතු හෝ අනවශ්‍ය සමිබන්ධතා නිසා කරදර සිත් ෙවිදනාවන් ධන හානි යෙදිමට ඉඩ ඇති කාලයකි.අන් අයගේ ඊර්ශ්‍යාව නිසා එදිනෙදා කටයුතු ස`දහා බාධාවන් ඇති විය හැකියි.පුවලේ අයගේ කටයුතු නිසා තරමක පීඩනයක් යෙදෙනු ඇත.ඉවසීමෙන් කටයුතු කලයුතු කාලයකි.

අධ්‍යාපනය ලබන දරුවන්ද තම කටයුතු ස`දහා මනා ලෙස සුදානමිව කටයුතු කරන්න.තම කැපවීම මත දියුණුව යෙදෙනු ඇත.සිතට ඇතිවන වෙනත් සිතුවිලි ඉවත්කර අධයාපනය වෙතම සිත යොමු කල යුතුයි.

සෞඛ්‍ය  තත්වය වෙත අවධානය අවශ්‍ය වනු ඇත.උදරය ආශිව යමි පිඩාවන්ද ඇති විය හැකි අතර හෘදය ආශිතවද යමි අසනීප තත්වයන් යෙදිය හැකි කාලයකි.පවුලේ වැඩිහිටයෙකුගේ සෞඛ්‍ය තත්වය වෙනවෙන් වෙහෙස වීමට සිදුවනු ඇත.

ජය දින බදාදා සිකුරාදා
ජය අංක 6 .5
ජය වර්ණ කොල සුදු

සුදසු වත් පිලිවෙත්.
* වයස්ගත හෝ ආබාධිත හෝ යාචයන්ට හැකි ආකාරයේ දාන මාන හෝ වෙනත් සුදසු උපකාර කරන්න.
* සුදසු අයට  හැකි අයුරින් ඖෂධ දන් දෙන්න.සෙනසුරාදා දිනවල උදේ ගිතෙල් මිශ‍්‍ර කිරිබත් ගුලි 9 බැගින් කපුටන්ට දෙන්න.
* බෞද්ධයො සෙනසුරු අපලයෙන් සහනය ස`දහා විෂ්ණු දෙවියන් වෙතට බාර විමත් සෙසු අගමිකයෝ තමන්ගේ ආගම අනුව පල්ලියකට බාර විමත් සුදසුයි.ශිව දෙවියන්ගේ පිහිට පැතිමක් සුදසුයි.පොදුවේ සියල්ලොම තම තමන්ගේ ආගමික කටයුතුවල යෙදිම සුදසුයි.නිල් මල් පුජා කරන්න.
* නිල් පැහැති වස්ත‍්‍ර දන්දෙන්න.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

මිතුන ලග්නය. - මිශ‍්‍රපල හිමි වේ

වසරේ මුල් කාලයේ තරමක් අවහිරතා වියදමි යෙෙදුනත් මාර්තු මාසයේ සිට සහනශීලි බවක් යෙදෙනු ඇත.කටයුතු ඉටුවන බවක් දැනේ.අවිනිශ්චිත තත්වයක් ඇතිව තිබු කරුණු පිලිබ`දව නිශ්චිත තත්වයක් යෙදෙනු ඇත.නැවතී තිබු කටයුතු ඇරබෙනු ඇත.අපතේ යන ද්‍රව්‍ය වලින් ආදායමි හිමි කර ගැනිමට හෝ අපතේ යන ද්‍රව්‍ය වලින් යමි කටයුත්තක් ඇරබිම සුදසු වනු ඇත.කාර්යබහුලබවක් ඇති ෙවි.ආදායමි තත්වය ගෙවුන වසරට  වඩා යහපත් වනු ඇත.රැුකියාවල යමි උසස් විමි හිමිවිෙමි අවස්තාව ඇතිවේ

සිතේ යමි අසහනකාරි තත්වයන් යෙදීමට ඉඩ ඇති වුවත් සමස්ත වශයෙන් යහපත් අටුරින් එදිනෙදා ජීවිතය ගත වනු ඇත.පවුලේ සෙසු අය සම`ග කටයුතු පහසු ෙවි.සතුරු කරදර විටින් විට ඇති විය හැකියි.විවාහ සහකරුගේ සෞඛය තත්වය පිලිබ`දව සැලකිල්ල අවශ්‍ය වනු ඇත.බොරු චෝදනාවන්ට හසුවිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.තමාගේ නිදොස්බව ඔප්පුකිරිමට අමාරු වන කාලයකි.ශරීරයවෙහෙදවා කටයුතු කිරිමට සිදුවනු ඇත.ඇවිදීමට සිත දෙනු ඇත.

අධ්‍යාපනයට අයහපත් නැත. ඇතැමි විට මෙතෙක් කල අබෝධ නොවි තිබුණු යමි කරුනු අවබෝද වනු ඇත.සිතේ කාර්යක්ෂමබවක් යෙදෙනු ඇත.
සෙමිරෝග උදරය ආශිත පීඩා සිරුරේ යට කොටස් වල පිඩාවන් යෙදිමට ඉඩ ඇත.

ජය වර්ණ කොල, කහ
ජය අංක 05  06
ශුභ දින බදාදා සිකුරාදා.

සුදසු වත් පිලිවෙත්.
* ගුරුවරුවන් මෙන්ම පුජ්‍ය පක්ෂයට සුදසු උපස්ථාන කරන්න.ඔවුනගේ ආශිර්වාදය හිමිකර ගන්න.
* වයස්ගත අයට උපස්ථාන දාන මාන ඖෂධ ලබාදිම සුදසුයි.
* බෝධිපුජා පැවත්වීම බෝධිමඑ පිරිසිදුකිරිම බෞද්ධයන්ට සුදසුයි.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

කටක ලග්නය - පැවති කරදර බාධා ඉවත්වේ

තරදර බාධාවන් තරමක් ඉවත්වන බවක් පෙනේ.වියදමි පාලනය කරගන්න.සිත්තැවුලි යෙදිය හැකියි.රැුකීරක්සාවල තත්වය පැවති තත්වයට වඩා සහනශිලි බවක් යෙදෙනු ඇත.සිත රුදි කාර්යබහුලත්වයෙන් සහනයක් මාර්තු මාසයෙන් පසුව ඇති වනු ඇත.විදේශ ගමන් බලාපොරොත්තු වන අයට එකි කටයුතු ස`දහා ඉඩ යෙදෙනු ඇත.ආදායමි තත්වය යහපත් ෙවි.

දරුවෙකුගේ දියුණුවක් ඇති වනු ඇත.දරුපල බලාපොරොත්තුවන අයට ඒ ස`දහා අවස්ථාව යෙදෙනු ඇත.පවුලේ සමගියක් ඇති වනු ඇත.සතුරු කරදර විටින් විට ඉස්මතු වනු ඇත.සොර සතුරු කරදර ඇතිවිය හැකියි.නමුත් සතුරන්ගෙන් ජය හිමි වනු ඇත.දේපොල ආදියෙහි යමි දියුණුවක් යෙදෙනු ඇත.ඇතැමි විට සකුරන් ඇති වුවත් ඔවුන් වරද ඔවුනගේම යැයි සිතනු ඇත.ආහාරපාන හිමි වන කාලයකි.සමාජයේ යමි ප‍්‍රසිද්ධියක් ඇති වනු ඇත.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.ප‍්‍රථමික අධ්‍යාපනය ස`දහා වඩාත් යහපත් බව ඇති වනු ඇත.

සෞඛ්‍ය තත්වය බෙහෝ දුරට යහපත් වනු ඇත.පැවති යමි අසනීප තත්වයන්ගෙන් සහනයක් දැනෙන කාලයකි.

ජය අංක.1  2  7
ජයවර්ණ සුදු කහ
ශුභ දින අ`ගහරුවාදා ස`දුදා

සුදසු වත් පිලිවෙත්.
* නිල්පාට වස්ත‍්‍ර දන් දෙන්න.
* නිල්මල් රතුමල් පුජා කරන්න.
* මත්පැන් ආදියෙන් වලකින්න.
* ඖෂධ දන්දෙන්න.
* කිරි ආහාර දන් දෙන්න.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

සිංහ ලග්නය - අනපේක්ෂිත මුල්‍ය වාසි.

කලින් පැවති වසරට වඩා ආදායමි තත්වයේ දියුණුවක් මුල් මාස දෙකෙන් පසුව යෙදෙනු ඇත.වියදමි තත්වය තරමක් අඩුව යනු ඇති වසරකි.බලාපොරොත්තු රහිතව මිල මුදල් ලැබිෙමි අවස්ථාව ඇතිෙවි.අධර්මයෙන් හිමි වන මුදල් වාසි ස`දහාද ඉඩ ඇති බැවින් එම කටයුතු වලින් ඈත්වීම සුදසුයි.රැුකියා හෝ ව්‍යාපාර ආදියෙහි යමි දියුනුවක් යෙදිය හැකි වුවත් එයට බාධවන් ඇති විය හැකියි.පරණ ණයක් හිමි විය හැකියි.

සුදසු වයසේ අයට මංගල යෝග යෙදෙන කාලයකි.ගෙදර වාසය තරමක් අසහනශිලි බවක් ඇති විය හැකි බැවන් අවබෝධයෙන් කටයුතු කරන්න.ඥාතීන් සම`ග මත ගැටීමි යෙදිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.ඉඩකඩමි දේපොල ආදියෙන් වාසි සැලිසිය හැකියි.විකිණිමට මිලදී ගන්නා දෙයින්ද වාසි යෙදෙනු ඇත.කෘෂිකාර්මික කටයුතු වලින් පාඩු ඇති විමට ඉඩ ඇති නිසා නිසි කලමනාකාරණයක් සහිතව එම කටයුතු වල යෙදිම යහපති.මවු පියන්ට විශේෂ සැලකිලි හෝ මවුපියන් වෙනුවෙන් යහපත් කටයුතු කරන කාලයකි.

සමස්ත වශයෙන් යහපත් සෞඛ්‍ය තත්වයක් යෙදෙනු මුත් නිතරම තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කිරිමට සිතෙනු ඇත.
අධ්‍යාපනික කටයුතු ස`දහා මධ්‍යස්ත වහයෙන් යහපත් වන මුත් කැපවීම අවශ්‍යයි.අධයාපනය වෙනුවෙන් වෙහෙස වන කාලයකි.

ජය අංක 1 4 5
ජය වර්ණ රතු
ශුභ දින අ`ගහරුවාදා  බ‍්‍රහස්පතින්දා

සුදසු වත් පිලිවෙත්.
* පුජ්‍ය පක්ෂයේ ආශිර්වාදය හිමිකර ගන්න.
* ගර්භිනි මාතාවන්ට හැකි උපකාර කරන්න.
* ඖෂධ දන් දෙන්න.
* බොධ්පුජා පැවත්වීම  බෝ ම`එව පිරිසිදු කිරීම බෞද්ධ ඔබට යෝග්‍ය වනු ඇත.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

කන්‍යා ලග්නය. - මිශ‍්‍රපලාදායි බව රැුදි වසරකි.

රැුකිරක්ෂා කටයුතුවලදී සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.ඉක්මන් නොවී තීරණ ගන්න.ආදායමි තත්වය මධ්‍යස්ත වන වසරකි.මුදල් ආයෝජනමෙන්ම වෙනත් කටයුතු වලදී සැලකිලිමත්ව කටයුතු කිරිම සුදුසුයි.රැුකියා මාරුවක් ස`දහාද ඉඩ ඇති විය හැකියි.

ගේදොර කටයුතු නිසා සිතේ සහනය ඉවත් වනු ඇත.දේපොල පිලිබ`දව යමි තණ්හාවක් සිත තුල ඇති වනු ඇත.කරදරකාරී හෝ වෙහෙසකර ගමන් කිසා සිතටද කරදර ඇති කරනු ඇත.සතුරු කරදර ඇති විය හැකියි.මවටද යමි සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති විය හැකියි.වංචාවන්ට අසුවිය හැකි නිසා කල්පනාකාරිව කටයුතු කරන්න.වගා කටයුතු වලදීත් සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.තරමක් උදාසීන බවක් ඇති ෙවි.

සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.

අධ්‍යාපනික කටයුතුදී සැලකිල්ල යෙදවිය යුතු කාලයකි.පැටලිල හා කරුනු අවබෝධය ස`දහා බාධාවන් යෙදිය හැකි නිසා නිසි අවධානයෙන් අධයාපනික කටයුතු ස`දහා යොමු වන්න.

ජය වර්ණ  සුදු ,කොල
ජය අංක 2  7  5
ශුභ දින බදාදා

සුදසු වත් පිලිවෙත්.
* යාචකයන්ට ,වයස්ගත, ආබාධිත අයට සුදසු දාන දෙන්න.
* රතු වස්ත‍්‍ර දන්දෙන්න.
* ජය පිරිත දසදිසා පිරිත කියවිම බෞද්ධයන් ස`දහා යෝග්‍යයි.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

තුලා ලග්නය. - ධනලාභ යෙදෙන වසරකි.

තැනපත් ධනයේ යමි ප‍්‍රමාණයක හෝ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි වසරක.කතාබහ නිසා සෙසු අයගෙන් තමාගේ කටයුතු ඉටුකරවා ගැනිමට හැකියාවන් යෙදෙනු ඇත.භූමියෙන් වස්තුව හිමි වන කාලයක් වන බැවින් සැලකලිමත්ව කටයුතු කරන්න.මනා සැලසුමකට අනුව කරන මුදල් ආයෝජනයන් ගෙන් වාසි අත් වනු ඇත.මදල් නිසි කලමනාකරණයක් ඇතිව පවත්වාගෙන යාම සුදසුයි.

ගේදොර කටයුතු සමස්ත වශයෙන් යහපත් වනු ඇත.පවුලේ දියුණුවක් යෙදෙනු ඇත.උත්සව හෝ සමිති සමාගමි ස`දහා අරාධනාවන් හිමි වනු ඇත.සමාජ තත්වය උසස් වනු ඇත.වැඩිහිටි ඥාතීන්ගෙන් හෝ වෙනත් වයස්ගත අයගෙන් උපකාර හිමි වනු ඇත.ඉඩකඩමි මිලදි ගැනිමි සිදුවිය හැකි කාලයකි.උත්සාහයේ ප‍්‍රතිපල හිමිවන කාලයකි.දිගු ගමන් හෝ විදේශ ගමන් ස`දහාද ඉඩ කඩ හිමි වනු ඇත.වැදගත් ගමන් යෙදෙනු ඇත.
අධ්‍යාපනික කටයුතු ස`දහා මිශ‍්‍රපලාදායි බවක් යෙදෙනු ඇත.

සෞඛ්‍ය තත්වය සමස්තවශයෙන් යහපත් අයුරින් පවතිනු ඇත.සෙමි රෝග උදරය ආශිතව පීඩාවන්  කෙන්ඩා ආදි ශරීර ස්ථානවල පිඩාවන් යෙදිය හැකි නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න.

ජය අංක 1 4
ජයවර්න සුදුපාට
ශුබ දින සිකුරාදා , ඉරිදා.

සුදසු වත් පිලිවෙත්.
* සුදු පැහැති වස්ත‍්‍ර දන් දෙන්න.
* සුදු මල් පුජා කරන්න.
* සුව`ද දුමි පුජා කරන්න.
* සුවද වර්ග සුදුසු අයට දෙන්න.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

 

 

වෘශ්චික ලග්නය. - පුණ්‍ය කටයුතු ස`දහා යොමුවේ.

ආදායමි හිමි විමි සමිබන්ධයෙන් තරමක ප‍්‍රමාදයන් යෙදෙනු ඇත.කරන කියන කටයුතු ස`දහා බාධාවන් ඇති වනු ඇත.රැුකිරක්ෂා හා ව්‍යාපාර කටයුතු ස`දහා බාධාවන් ඇති කරනු ඇත. කරල්පනා කාරිව කටයුතු කල යුතු වසරකි.දෝෂ දර්දශන ආදියටද මුහුණ දිමට සිදුවිය හැකියි.රැුකීරක්ෂාවල දියුණුව ස`දහාද ප‍්‍රමාදයන් යෙදෙනු ඇත.වියදමි ඇති වන කාලයකි.රැුකීරක්සා වෙනස් කල යුතුයැයි සිතෙනු ඇත.

ගේදොර කටයුතු නිසා සිත්තැවුල් යෙදිය හැකි කාලයකි.අසහනකාරි බවක් සිතේ ඇති ෙවි.සතුරු කරදර ඊර්ෂ්‍යා කාර කටයුතු ඇති වනු ඇත.සතුරු කරදර අනතුරු ආදියද යෙදෙනු ඇත.උසස් කෙනෙකුගේ පිහිටි ඉල්ලා සිටිමට සිදුවනු ඇත.පවුලේ අයගෙන්ද තමාට නොගැලපෙන කතා හෝ කටයුතු ඇසිමට සිදුවනු ඇත.නීතියේ පිහිට පැතිමටද සිදුවන බැවින් ඇති වන ගැටලූ දුරදිග නොයවා විසදා ගැනිමට කටයුතු කරන්න.නඩුහබ යෙදිය හැකි වුවත් ඉන් දැඩි කරදර ඇති නොවනු ඇත.සිත ධර්ම අවබෝධය වෙත යොමුවනු ඇත.දුර බැහැර ගමන් ඇති ෙවි.

අධ්‍යාපනික කටයුතු ස`දහා තමාගේ මනා කැපවිමි අවශ්‍ය වනු ඇත.විභාග ආදියට මුහුණු දෙන්නේ නමි ඉතාමත් සැලකිල්ලෙන් කටයුතු කරන්න.අ`එත් දෙයක් ඉලෙනිමටත් අවස්ථාවක් ඇති විය හැකියි.

සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.උදරය හා හෘදය ආශිතව පීඩාවන් ඇත්නමි නිසි වෛද්‍ය උපදෙස් ප‍්‍රාර්තනා කරන්න.

ජය වර්ණය කහ
ජය අංක 3  4  9
ශුභ දින අ`ගහරුවාදා ඉරිදා

සුදසු වත් පිලිවෙත්.
* සෙනසුරු අපල ස`දහා තම තමන්ගේ ආගමික වීශ්චාසය අනුව පල්ලියකට හෝ ශාන්තුවරයෙකු වෙත බාරවන්න.බෞද්ධයෝ විෂ්ණු දෙවියන් වෙතට බාර වන්න.
* වැඩිහිටි අයට වැඩිහිටි නිවාස ආදියට සුදසු උපකාර දාන ලබා දෙන්න.
* සෙනසුරාදා දිනිවල උදේ ගිතෙල් මිශ‍්‍රකිරිබත් කපුටන්ට දෙන්න.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

 

ධනු ලග්නය - මිශ‍්‍රපල හිමි වන වසරකි.

තරමක් වියදමි යෙදෙනු ඇත.මුදල් ආයෝජනය ස`දහා යොමුවන්නේ නමි මනා ලෙෂ සොයා බලා තෘප්තිමත් විය හැකි ස්ථිරසාර කටයුතු වල පමණක් යෙදෙන්න. තැන්ලත් ධනය ස`දහා බාධාවන් ඇති විය හැකියි.ධනය ඉතිරි කරගැනිෙමි අපහසුතාවන් ඇති වනු ඇත.සිතේ සහනයට බාදාවන් යෙදෙනු ඇත. රැුකිරක්ෂා කටයුතුවලදී වඩාත් වගකීමෙන් හා නම්‍යශීලිව හා ඉවසීමෙන් කටයුතු කරන්න.අනවශ්‍ය මුදල් වැය වන කාලයකි.නමුත් අනාගතය ස`දහා යැයි සිතා කරන යමි ආයෝජනයනහි ප‍්‍රතිපල වලින් ඉදිරිකාල වලදී වාසි ඇති විය හැකියි.

ගේදොර කටයුතු ස`දහා බාධාවන් ඇති ෙවි.කුමක් හෝ කරදරයක් නිමවීමත් සම`ග වෙනත් කරදර යෙදෙනු ඇත.මිත‍්‍රයන් ඇතැමි විට දෝහිවන අවස්ථාවන යෙදනු ඇත.නිශ්පල ගමන් යෙදෙනු ඇත.පුවලේ අය සම`ගත් කටයුතු කිරිම ප‍්‍රෙවිශමෙන් සිදුකල යුතුයි.සතුරු කරදර යෙදෙනු ඇත.බදු හෝ කුළි ගෙවීමි නිසියාකාරව පවත්වාගෙන යාමට සැලකිලිමත් වන්න.බොරු චොදනාවන් තමා රවතට ඇති වනු ඇත.

අධ්‍යාපනයටත් යහපත් නොවෙතත් නිසි කැපවිම හා සුදසු වත් පිලිවෙත් ආදියෙහි යෙදීමෙන් සහනකාරි බවක් සලසා ගත හැකි යි.

ජය අංක.  3  5  6
ජය වර්ණ කොළ
ජය දින ඉරිදා ස`දුදා සිකුරාදා

සුදසු වත් පිලිවෙත්.
* වයස්ගත හෝ ආබාධිත හෝ යාචයන්ට හැකි ආකාරයේ දාන මාන හෝ වෙනත් සුදසු උපකාර කරන්න.
* සුදසු අයට  හැකි අයුරින් ඖෂධ දන් දෙන්න.සෙනසුරාදා දිනවල උදේ ගිතෙල් මිශ‍්‍ර කිරිබත් ගුලි 9 බැගින් කපුටන්ට දෙන්න.
* බෞද්ධයො සෙනසුරු අපලයෙන් සහනය ස`දහා විෂ්ණු දෙවියන් වෙතට බාර විමත් සෙසු අගමිකයෝ තමන්ගේ ආගම අනුව පල්ලියකට බාර විමත් සුදසුයි.ශිව දෙවියන්ගේ පිහිට පැතිමක් සුදසුයි.පොදුවෙි සියල්ලොම තම තමන්ගේ ආගමික කටයුතුවල යෙදිම සුදසුයි.නිල් මල් පුජා කරන්න, නිල් පැහැති වස්ත‍්‍ර දන්දෙන්න.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

 

මකර ලග්නය. - බාධා මැද ශුභපල හිමියි.

ආදායමි තත්වයේ දියුනුවක් යෙදිය හැකිය.නමුත් තරමක අසහනකාරි තත්වයන් සිත තුල යෙදෙනු ඇත.වැටුප් වර්ධක රැුකියා නිරත අයට හිමි වනු ඇත.රැුකියා දියුණවක්ද යෙදෙනු ඇත.ගොවිතැනින්  ආදායමි හිමි වනු ඇත.ගිය වසරට වඩා සාර්තක බවක් වෙලද ව්‍යාපාර ආදියෙන් හිමි වනු ඇත.අ`එතින් කටයුතු ඇරබීමි හෝ නැවති ඇති කටයුතු යලි ඇබෙනු ඇත.

අ`එත් මිතුරන් ඇති වනු ඇත.ඔවුන්ගේ අවවාද අනුශාසනා හිමි වනු ඇත.සොර සතුරු කරදර පැවතියේ නමි මාර්තු මාසයෙන් පසුව ඉවත්ව යනු ඇත.පවුලේ සමගියක් ඇති වනු ඇත.නමුත් අනවශ්‍ය මුදල් වියදමි යෙදිය හැකි නිසා නිසි මුල්‍ය කලමනාකරණයක් අවශය වනු ඇත.විදේශ ගමන් යෙදෙනු ඇත.නව සමාජ සබ`දතාවන් ඇති වන කාලයකි.පොදුවැඩට යොමු වනු ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහා අයහපත් නොෙවි.නමුත් ලග්නය හිමි වු සෙනසුරු දොලොස්වැන්න මත යෙදිම නිසා අධයාපනික දියුනුව හා බාධාවන් වෙනුවෙන් වත් පිලිවෙත් ආදියෙහි යෙදිම සුදුසුයි.

සෞඛ්‍ය තත්වය අයහපත් නොවන මුත් තමා වෙත පවතින රෝග පීඩාවන් ඇත්නමි සැලකිලිමත් වන්න.උදරය ආශිතව පීඩාවන් යෙදිමට ඉඩ ඇත.හුස්ම ගැනමේ අපහසුතාවන් හෝ ආහාර ජීරණය සමිබන්ධ ගැටලූ යෙදිය හැකියි.

ජය අංක 6 9
ජය වර්ණ සුදු
ශුබ දින බදාදා සිකුරාදා

සුදසු වත් පිලිවෙත්.
* වයස්ගත හෝ ආබාධිත හෝ යාචයන්ට හැකි ආකාරයේ දාන මාන හෝ වෙනත් සුදසු උපකාර කරන්න.

* සුදසු අයට  හැකි අයුරින් ඖෂධ දන් දෙන්න.සෙනසුරාදා දිනවල උදේ ගිතෙල් මිශ‍්‍ර කිරිබත් ගුලි 9 බැගින් කපුටන්ට දෙන්න.
* බෞද්ධයො සෙනසුරු අපලයෙන් සහනය ස`දහා විෂ්ණු දෙවියන් වෙතට බාර විමත් සෙසු අගමිකයෝ තමන්ගේ ආගම අනුව පල්ලියකට බාර විමත් සුදසුයි.ශිව දෙවියන්ගේ පිහිට පැතිමක් සුදසුයි.පොද්වෙි සියල්ලොම තම තමන්ගේ ආගමික කටයුතුවල යෙදිම සුදසුයි.නිල් මල් පුජා කරන්න, නිල් පැහැති වස්ත‍්‍ර දන්දෙන්න.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

 

කුමිභ ලග්නය - සාර්තක බවක් දැනෙනු ඇත.

ආදායමි තත්වය යහපත් වනු ඇත.රැුකීරක්ෂා ව්‍යාපාර ආදියෙහි දියුණුවක් යෙදෙන්නේ තරමක් බාධා විමි සම`ගිනිි.ආදායමි දියුණුකර ගැනිම ස`දහා සිත යොමු වනු ඇත.මහලු අයගේ උපකාර හිමි වනු ඇත.දේපොල ආදිය මිලදි ගැනිමි ඇති වන වසරකි.බලාපොරොත්තු ඉටු වනු ඇත.නමුත් රැුකීරක්ෂා ආදියෙදි නිසි වගකීමි සහිතව කටයුතු කිරිම යෝග්‍ය වනු ඇත.වියදමි අධික විය හැකි නිසා නිසි කලමනාකරණයක් සහිතව කටයුතු කරන්න.

පවුලේ කටයුතු සාමාන්‍ය අයුරින් ඉටු වනු ඇත.දරුපල බලාපොරොත්තු වන අයට මාර්තු මාසයෙන් පසුව බලාපොරොත්තු ඉටුවිය හැකියි.අ`එත්  වෙනස් වු  පිරිසකගේ ඇසුර හිමි විය හැකියි.අනාගතය පිලිබ`දව අ`එත් අදහස් ඇති විය හැකියි.නිපුණතාවන් ඇති අයට තම දක්ෂතාවන් විදහා දැක්විමට අවස්ථාවන් යෙදෙනු ඇත.කෘෂිකාර්මික කටයුතු ආදියේ යෙදන්නොද තරමත් සැලකිලිමත්ව කටයුතු කිරිම සුදුසුයි.සුදසු වයසේ අයට මංගල යෝග යෙදෙන කාලයකි.

සෞඛ්‍ය තත්වය සමස්ත වශයෙන් යහපත් ෙවි.

අධයාපන කටයුතු ස`දහා උසස් අයගේ හෝ පරිනත බුද්ධියක් ඇති අයගේ උපකාර හිමි වනු ඇත.කාර්මික කේෂත‍්‍රවල අධයාපනික කටයුතු ස`දහා යහපත් ෙවි.සෙසු අධ්‍යාපනයේ යෙදෙන්නෝ තම තම කටයුතු ස`දහා නිසි කැපවීම අනුව කටයුතු කිරිමෙන් ජය හිමි වනු ඇත.

ජය අංක.8  6   5
ජය වර්ණ නිල්
ජය දිනය සෙනසුරාදා

සුදසු වත් පිලිවෙත්.
* කහ පැහැති වස්ත‍්‍ර කහ පැහැති ආහාර දන්දෙන්න.
* පුජ්‍ය පක්ෂයේ ආශිර්වාදය හිමි කර ගන්න.
* බෞද්ධයෝ මෙම කටයුතු ආදියට අමතරව බෝධිපුජා පැවත්වීමද සුදසුයි.

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

 

මීන ලග්නය. - මිශ‍්‍රපල හිමි වන වසරකි.

ආදායමි තත්වය පැවති තත්වයට වඩා යහපත් වනු ඇත.රැුකීරක්ෂා ආදියෙහි කටයුතු ස`දහා තරමක බාධාවන් යෙදෙන මුත් දිරිමත්ව කටයුතු කිරීමෙන් සහනය දැනෙනු ඇත.අනපේක්ෂිතව යමි වාසනාවන් ඉස්මතු විය හැකි වසරකි.රැුකියාවන් සමිබන්ධයෙන් දියුණුව මෙන්ම අවහිරතාවන්ද සමසමව යෙදිය හැකි වසරකි.වසරේ අගමාස කිහිපය තරමක් යහපත් වනු ඇත.

ධර්මය පිලිබ`දව අවබෝධයක් හිමි වන වසරකි.එවැනි දේට යොමු කරවන කරුනු ඇති කෙරෙනු ඇත. ප‍්‍රිතිමත් දිගු වන්දනා ගමන් යෙදෙන වසරකි.මහුදින් එතෙර ගමන් වුව යෙදීමට ඉඩ ඇත.පිට පලාත්වල කටයුතු යෙදෙනු ඇත.පුජ්‍ය පක්ෂයේ සහය හෝ ඇසුර හිමි වනු ඇත.වෙනත් ජාතිකයෙන් හෝ ආගමිකයන් සම`ගද ඇසුර ඇතිෙවි.සුදසු වයසේ අයට මංගල යෝග යෙදෙනු ඇත.දේපොල සමිබන්ධව නිතිමය ප‍්‍රශ්න ඇති අය තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න. දේපොල පිලිබ`දව ප‍්‍රශ්න යෙදිය හැකි අතර නිතමය කටයුතු වල යෙදෙන්නෝද සැලකිලිමත් විය යුතුයි.කෘෂිකාර්මික කටයුතු වලදි සැලකිලිමත් වන්න.යාන වාහන ආදිය පිලිබ`දව නිසි සැලකිලිමත් බව හා නඩත්තු නොමැති විමෙන් ඒවාට හානි විය හැකියි.

සෙඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත් වන්න.පපුව ආශිතව පිඩාවන් යෙදිය හැකියි.සිරුරේ වමි පස ප‍්‍රදේශය වඩාත් පීඩාවට පත්විය හැකියි.
අධ්‍යාපනික කටයුතු ස`දහා අයහපත් නැත.නමුත් පැටලිලි ඇතිවීමි අවබෝධයට බාධාවන් යෙදිය හැකියි.විබාග ආදියේදී ඉක්මන් නොවි සැලකිල්ලෙන් කටයුතු කරන්න.

ජය අංක 3  9
ජය වර්ණ කහ රතු
ජය දිනය අ`ගහරුවාදා බ‍්‍රහස්පතින්දා.

සුදසු වත් පිලිවෙත්.
* පුජ්‍ය පක්ෂයේ ආශිර්වාදය හිමි කර ගන්න.
* කහ පැහැති ආහාර වස්ත‍්‍ර දන් දෙන්න.
* වැඩිහිටි අයට වැඩිහිටි නිවාස ආදියට සුදසු උපකාර කරන්න.
* බෞද්ධයන්ට බෝධිපුජා පැවැත්වීම යෝග්‍යයි

 

සැලකිය යුතුයි - මෙම වාර්ෂික පලාපල හා වත්පිලිවෙත් ඉදිරිපත්කර ඇත්තේ ඔබගේ ලග්නය පමණක් සැලකිල්ලට ගෙන බව සැලකිය යුතුයි.නමුත් ඔබ ගතකරන දශාවන් ස`දු උපතින් සිටින ස්ථානයන් අනුව මෙම පලාපල තරමක් වෙනස් විය හැකියි.ඔබගේ ජන්ම පත‍්‍රය අනුව සුදසු වත්පිලවෙත් හා පලාපල ස`දහා ජන්මපත‍්‍රය පරීක්ෂාව වඩාත් ප‍්‍රතිපලදායක වනු ඇත. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles