2019 04 18Article imageසෙනසුරු හෙවත් ශනි ගේ දශාවක් ලැබීම සෙනසුරු ඒරාෂ්ඨක අපලකාලයක් උදාවීම වැනි තත්වයන් පිලිබ`දව බොහෝ දෙනෙකු විශාල බියක් ඇති කර ගනිති.සෙනසුරු කී පමණින්ම ඇතැමිමු බියක් දක්වති.

කාර්යාලයට පා තබනාවාත් සම`ග චාමිලි ගෙන් දුරකතන ඇමතුමකි.

හලෝ.. ෙමි.. මල්ලි ආවා.. නේ..
දැන්ද ..

අවසාන කේනදර බැලීමට පැමිණි තැනැත්තා ලෙස පැමිණි ඇය කිසිත් නොදොඩා කේන්දරය සම`ග බුලත් අත මා වෙත පිලිගැන්වා මද සිනාවක් නැගුවාය.
පලාපල බලා ගන්නයි..කියලයි.. ආෙවි.. යැයි කිවාය.


කේන්දර නිරික්ෂනය හා ගණනයට මද ෙවිලාවක් ගතවිය.

උදැසන ව්‍යයාම ස`දහා කරන ඇවිදිමට අද තිත තබන්නට සිදුවුයේ අද නිඩාඩු දිනයක් බැවින් අසල්වාසින් මා හා කතාවට පැමැණිම නිසාය.අසල් වාසින් සම`ග සමිබන්ධතාවය අවශ්‍ය බැවින් ව්‍යායාමය පිලිබ`දව වු අදහස අත්හැර දැමීමි.

සෙනරත්... සෙනරත්... එන්නකෝ කැ`ද ටිකක් බිලා යන්න... අමල් ගේ කටහඩ ඇසිනි.

බස් නැවතුෙමි සිටි සකුණි දැක මොටර් රථය නතර කරත්ම රථය හ`දුනාගත් ඈ දුව විත් වාහනයට නැග්ගාය.
තරමක් ආගිය තොරතුරු කතා කරමින් පැමිණියත් ඇයට මා හා දෙඩිමට එතරමි රුචියක් නොමැති බව වැටහුණි.මා අසන දෙයට පිලිතුරු දුන්නද ඇය සිටියේ වෙනත් ලෝකයක බව වැටුහුණි.

ඇයි.. සකුණි.. ඔපීස් එකේ වත්... මෙකක් ..හරි .. ප‍්‍රශ්නයක්ද?

නොසන්සුන් මනසකින් යුතුව කාර්යාල කාමරය තුල තනිවිමි. අ`එත් ව්‍යාපෘතිය අපවෙත ලබා ගැනිම ස`දහා මා කරන ඉතාමත් කාලෝචිත වු යෝජනාවට ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විරුද්ධ වන්නේ ඇයි දැයි නොතේරේ.
අධ්‍යක්ෂකවරයා සම`ග වු කතාබහ මතකයට නැගේ.

 

Article image20171216මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන් , ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

Article image20180822හදිසි අනතුරු සිදුවන්නේ අනපේක්ෂිත ලෙසටයි.කොතරමි ප‍්‍රෙවිශමෙන් කටයුතු කලද මාර්ගයේ ගමන් කලද වෙනත් අයෙකුගේ නොසැලකිලිමත් බව තුලින් වුවද අපට හානියක් ඇති ව්ය හැකියි.

180529 Article imageවිවිධ හැකියාවන් සහිත අය අප අතැර වෙයි.මෙම විවිධ හැකියා රටක දියුණවුට අවශ්‍ය වනු ඇත.ඇතැමිමු යමි විෂය කේෂත‍්‍ර තුල අධ්‍යාපනය ලබා පත පොතින් දැනීම වර්ධනය කර ඇතත් සහජයෙන් එකී විෂය කේෂත‍්‍රය කෙරෙහි දක්ෂතාවන් නොමැති ව ඉන් නිසි ප‍්‍රයෝජනය හිමි කර ගැනීමට අපොහොසත් වනු ඇත.

200518 Article imageවිවාහ කටයුතු පිලිබ`දව ප‍්‍රධාන වශයෙන් නිවෙිදනය වන්නේ ජන්ම පත‍්‍රයේ ලග්නය ,දෙවැන්න,සිවිවැන්න,සත්වැන්න ,අටවැන්න හා දොලොස්වැන්න යන ස්ථානයන් මගිනි.මෙම ස්ථානයන් එහි සිටින ග‍්‍රහයන් හා එම අධිපතියෝ ලබන  ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම විවිධ ස්ථානගතවීමි මත ආදාල ජන්ම පත් හිමියාගේ විවාහය ප‍්‍රමාද වීම හෝ පත්වාගෙන යාමෙිදි යමි ගැටලු ආදිය යෙදිය හැකි බව නිවෙිදනය වෙි.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles