2015-05-16Article-imageවර්තමානයේ  බොහෝ දෙනෙකු තම ජන්ම පත‍්‍ර තුල ධන යෝග තිෙබිද ,ධනයක් හිමි ෙවිද යන්න පිලිබ`දව නිතර විමසීම කරන අවස්ථා ඇත.අද විවිධ ආකාරයේ යාන වාහන ,සුඛෝපබෝගි ,අලංකාර ගෘහ උපකරණ ,ඇදුම් පැලදුමි ,වෙනත් විනෝදය පිණිස වන කටයුතු දක්නට ඇති නිසාත් වෙලද දැන්විමි ආදිය තුලින් ඒවා පිලිබ`දව අතිශෝක්තියෙන් පවසිම නිසාත් ජනතා ආකාර්ෂණය මෙම ලෞකික සැප සමිපත් කෙරෙහි ඇදි යාමෙන් ධනය පිලිබ`දව දැඩි අවශ්‍යතාවයක් පිලිබ`දව මනස නිතර කරදර වනු ඇති.මෙම තත්වය මතම නියමාකාරයෙන් නොවන ධන මාර්ග කෙරෙහි යොමු වි විනාශයට පත්වන්නන්ද ,යමි යමි ගුප්ත ශාස්ත‍්‍ර අනුහසින් ධනය හිමි වන බවට කෙරෙන දැන්විමි පසුපසු යන්නන්ද සමාජයේ බහුලය.

Article-image20150429භෞම දෝෂය , අඟහරු දෝෂය ආදි නමි වලින් ද කුජ දෝෂය හැදින්වෙන අතරම කේන්ද‍්‍රයක කුජ දෝෂය උදාව තිබීම මත ඔහුගේ හෝ ඇයගේ විවාහය කෙරෙහි අයහපත් බලපෑමි ඇතිකරන බවද , සහකරුටද එකී දෝෂය හේතුවෙන් කරදර ආදියට පත් වීමට කරුණු යෙදෙන බවද දන්නා කරුණකි. අ`ගහරු හෙවත් කුජ ග‍්‍රහයා ජන්ම පත‍්‍රයන්හි සිටින ස්ථානය අනුව කුජ දෝෂය ජන්ම පත් තුල උදා වනු ඇත. නමුත් මෙම කුජ දෝෂය වෙනත් කරුණු  මත භංගත්වයට පත්වන අවස්ථා රාශියකි.

2015-04-21සුර්යා හෙවත් හිරු අංශක 360 වන මාර්ගයේ එක් වටයක් නිම කර නව ගමනකට සැරසෙන මොහොත නව වසරක ඇරබුම යනුවෙන් සරලව පැවසිය හැකියි.මෙම එක් වටයක් සමිපුර්ණ වන අවස්තාව සුර්ය වර්ෂයක් යනුවෙන් හැදින්ෙවි. සුර්ය වර්ෂයට මාස 12 ක් පවතින අතර මෙම මාස ෙමිෂ රවි ,වෘෂභ රවි ආදි වශයෙන් රාශි දොලසේ නාමයන්ගෙන් හැදින්ෙවි.අවසාන මාසය මීන රවියයි.උදාහරණ ලෙස කි‍්‍ර.ව 2015 අප්‍රෙල් මස 14 න් ඇරබී  2015 මැයි මස 15 වනදා වන තුරු කාලය සුර්ය මාසය ෙමිෂ රවිය යනුයෙන් හැදින්ෙවි.ෙමි අයුරින් සුර්යා එක් රාශියක ගත කරන කාලය එම රාශි නාමයෙන් හැදින්ෙවි.උදාහරණ ලෙස රවි සිටින්නේ මිතුන රාශියෙ නමි එම කාලය මිතුන රවිය ෙවි.මෙම සුර්යාගේ රාශි පසුකරමින් ගෙවෙන ගමනේ හසුවන වැදගත් සන්ධි තුනකි.

2015-04-20-prabathවිවාහය පිලිබ`දව විශේෂ අවධානයක් බොහො දෙනෙකු යොමු කරන අතර විවිධ අවස්ථාවලදි යමි සු`එ ප‍්‍රමාදයකදි වුවද කනගාටුවට පත්ව විවිධ පුජා හෝ වෙනයමි ආකාරයේ ප‍්‍රති කර්ම ,යන්ත‍්‍ර මන්ත‍්‍ර ආදිය කෙරෙහිත් යොමු වනු අප දැක ඇත්තෙමු.

Article-image-praba-2015-04-06-2ෙමිෂ ලග්නය
ලග්නාධිපති අ`ගහරු රවි හා බුධ සම`ග ලග්නයේ යෙදෙමින් උදාවන වසර තුල අභියෝග ,බාධක ජයගෙන දියුණුව සොයා යෑමට අවැසි ශක්තිය ලබා දෙනු ඇත.අ`ගහරු ස්ව කේෂත‍්‍රව ලග්නයේ රුචක යෝගය උදා කිරීමද යහපත් බවක්ම ගෙන දෙනු ඇති.

ධනස්ථානය හිමි වු සිකුරු ධනස්ථානය මතම යෙදීම මත ආර්ථික වශයෙන් යහපත් බවක් උදාවන බවට නිෙවිදනයක් ගෙන දුන්නද එම තත්වය උදාවන්නේ තරමක බාධක මධ්‍යයේය.

Article-image-praba-4-6-15ජන්මියෙකු සතුවන ලෞකික සැප සමිපත් පිලිබ`දවු ආශාව,කලා හැකියාව,ආලය ,යාන වාහන ආදි මෙලොව ජීවිතය සැපවත් විම ස`දහා අවශ්‍ය වන කරුනු කාරණා පිලිබ`දව නිෙවිදනය සිකුරුගේ ස්ථානගතවිම තුලින්ද විමසිය හැකියි.

Article-image-2015-04-04මේෂ ලග්නයේ පළමු අංශක 15 ඇතුළත චන්ද්‍රයා තැන්පත් වී ඇත්නම් ඔවුනගේ ලිංගික ශක්තිය ඛෙහෙවින්ම වැඩි දියුණු කෙරේ. මෙම ලග්නගත චන්ද්‍රයා සමග අ`ගහරු හා සිකුරු සංයෝග වීම හෝ ඔවුන්ගේ දෘෂ්ටියට ලක් වු විට ඔවුන් ලිංගික රමණයේදි වැඩි කාලයක් මිඩංගු කොට සිය සහකරු හෝ සහකාරිය වඩාත් සතුටුමත් භාවයට පත් කිරිමට සමත් වේ. විශේෂ දක්ෂතා දක්වමින් සම්භෝග රුචිය උසස් තත්ත්වයට පත් කරයි.

Article-image2015-03-14වරාමිහිර හා මානසාගරී ග්‍රන්ථවල සටහන් වන  බලවත් වු යෝග කිහිපයක් පහත දක්වෙන අතර මෙම යෝග වල විශිෂඨ ප්‍රතිපල ස`දහා ඹබගේ ජන්ම පත්‍රයේ සෙසු ග්‍රහයන්ගේ යහපත් බවද ,දශා වන් උදාවන අකාරයද වෙනත් කරුණුද බලපාන බව අවබෝධ කර ගත යුතුයි.නමුත් යෝගය හිමි නමි යමි ප්‍රමාණ හෝ යහපත් බවක් ජන්මයා වෙතට හිමි විය හැකියි.

rajayogayaජන්මපත‍්‍ර තුල විවිධ ආකාරයේ වු රාජ යෝග පිලිබ`දව පැරණි ග‍්‍රන්ථයන්හි සටහන් වන නමුත් මෙම යෝග හා එවායේ ප‍්‍රතිපල වර්තමාන සමාජ තත්වයන් පිලිබ`දව සලකා බලා පලාපල අවබෝධ කරගත යුතුය.යමි ප‍්‍රදේශයක කුමන අකාරයකින් හෝ පාලනය කරන්නාද එක් අතකින් බැලූ විට පාලකයෙකි.එනමි රජෙකි.රාජ යෝග හිමියෙකි.වර්තමානයේ පවතින දිසාපති ධුරයක් වැනි වගකිව යුතු නිලයක් හිමියෙකුගේ ජන්ම පත‍්‍රයක් තුලද රාජ යෝගයක් සටහන් ෙවි.එහිදි ඹහුගේ ජන්ම පත තුල නිෙවිදිත රාජ යෝගයේ බලය රාජ්‍ය නායකයෙකුගේ ජන්ම පත‍්‍රයක පවතින රාජයෝගයකට වඩා බලයෙන් තරමක් අඩුවිය හැකියි.රාජයෝග සටහන් ජන්ම පත‍්‍රයක යෝගයේ නිසි බලය විමසා එම තත්වය අද සමාජයට ගලපා ප‍්‍රතිපල තීරණය කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.

wedding-2015-02-152ඔිනෑම වැදගත් කටයුත්තක් සිදුවන අවස්ථාෙවි එකී කාර්යය ස`දහා යෝග්‍යවන ශුභ මොහොතකින් වැඩ ඇරබුම මගින් සාර්තක බවක් දැකිය හැකි බව දන්නා කාරණයකි.සමහර අවස්ථාවලදී නියමිත ශුභ ෙවිලාවක් පැමිණෙන තුරු යමි කාලයක් වුවද කටයුතු කල් දමන අවස්ථාද ඹබ අත් දකින්නට ඇත.ජ්‍යොතීර්ෙවිදියෙකු ශුභ නැකත් ඇති අවස්ථාවන් ගණනය කර දෙන්නේ කරුණු විශාල සංඛාවක ගැලපීමි, නොගැලපීමි ,යහපත් බව අයහපත් බව පිලිබ`දව මනා ලෙස ශාස්ත‍්‍රාණුකූලව , තර්කාණුකූලව සිතා බැලීමෙන් හා ගනනය කිරිමි රාශියකින් පසුවය.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles