Article-image2015-03-14වරාමිහිර හා මානසාගරී ග්‍රන්ථවල සටහන් වන  බලවත් වු යෝග කිහිපයක් පහත දක්වෙන අතර මෙම යෝග වල විශිෂඨ ප්‍රතිපල ස`දහා ඹබගේ ජන්ම පත්‍රයේ සෙසු ග්‍රහයන්ගේ යහපත් බවද ,දශා වන් උදාවන අකාරයද වෙනත් කරුණුද බලපාන බව අවබෝධ කර ගත යුතුයි.නමුත් යෝගය හිමි නමි යමි ප්‍රමාණ හෝ යහපත් බවක් ජන්මයා වෙතට හිමි විය හැකියි.

2015-03-14-2පුවත් පත් වල ලිපි කියවීෙමිදි ජන්ම පත්‍රයේ ග්‍රහයන් යෙදෙන රාශි හා ස්ථාන පිලිබ`දව අවබෝධය නොමැති බැවින් සමහර ලිපි තේරුමි ගනිමට අපහසු බව බොහෝ දෙනෙකු දන්වා එවා ඇති නිසා ඹවුනගේ පහසුව පිණිසත් මෙම ලිපියේ ස`දහන් කරණු අවබෝධය ස`දහාත් ලිපියෙි මුලින්ම මෙම සටහන තැඛෙනු ඇති.

ඹබට කේන්දරයේ ග්‍රහයන් සිටින ස්ථාන හ`දුනාගනිම පහසුකර ගැනිම පිණිස ඉහත සටහන භාවිතා කරන්න.මෙම සටහනේ ලග්නය සටහන්ව ඇති ස්ථානය පලමු වැන්න වන අතර වමාවර්තව දෙවැන්න ,තෙවැන්න ආදි වශයෙන් යෙදෙනු ඇත.රාශි පිලිවෙල ෙමිෂ ,වෘෂභ ,මිතුන ,කටක,සිංහ ,කන්‍යා ,තුලා ,වෘශ්චික ,ධනු ,මකර ,කුමිභ ,මීන ෙවි. ෙමි අනුව ඹබේ ලග්නය කටක නමි ඹබගේ ජන්මපත්‍රයේ ලග්නය හෙවත් පලමුවැනි ස්ථානය කටක ලෙස ගන්න දෙවැන්න සිංහ තෙවැන්න කන්‍යා ආදිවශයෙන් ඉදිරියට යාෙමිදි අදාල ස්ථානයට යෙදෙන රාශිය ඹබට සොයා ගැනිමට හැකි වනු ඇත.ඹෙබි ලග්නය කුමිභ නමි ලග්නය හෙවත් පලමු වැන්න කුමිභ ෙවි.රාශියෙදෙන පිලිවෙල අනුව දෙවැන්න මීන තෙවැන්න ෙමිෂ සිවිවන්න වෘෂභ ආදිවශයෙන්  ඉදරියට යාෙමිදි ඹබගේ ජන්ම පත්‍රයේ දොලොස්වැන්න මකර වනු බව පෙනෙනු ඇත. සෙසු ලග්න ස`දහාද මෙම ක්‍රමය අනුගමනය කරන්න.මෙම මගින් ග්‍රහයන් සිටින රාශිය මෙන්ම ස්ථාන පිලිබ`දවද අවබෝධ වනු ඇති.

වෘෂභ ලග්නයේ ලග්නයේ ස`දුද ,දෙවැන්නේ ගුරුද ,සයවැන්නේ සෙනසුරුද ,එකොලොස්වැන්නේ රවි ,කුජ ,බුධ ,ශ=ක්‍ර යන ග්‍රහයන්ද යෙදුනු අවස්ථාවක ජන්මය හිමි කර ගන්නා තැනැත්තා රාජ වංශයක උපත ලද්දෙක් නමි රජ කෙනෙකු බවට පත් වන අතර සෙසු කුලක උපත හිමි නමි ධනවතෙකු බවට පත් වනු ඇති.

වෘෂභ ලග්නයේ සෙනසුරුද අයස්ථානගතව අ`ගහරු ,බුධ , සිකුරු  සිටින මෙහොතක උපත හිමියා රාජ වංශයක නමි රජෙක් බවට පත් වෙයි.වෙනත් කුලයක උපත ලද නමි ධනවතෙකු බවට පත්වෙයි.
ස`දු  දසවැන්නේද ,සෙනසුරු  එකොලොස්වැන්නේද ,ගුරු ලග්නයේද ,බුධ කුජ දෙදෙන දෙවැන්නේත් සිකුරු හා රවි සතර වැ්න්නේත් නමි මෙම ජන්ම පත්‍රය හිමියා රාජ කුලයක උපන්නේ නමි රජෙක්ද සෙසු කුලයක නමි උසස් අයෙක්ද වනු ඇති

සෙනසුරු, අ`ගහරු සම`ග ලග්නයේද  ස`දු සතර වැන්නේද ගුරු සත්වැන්නේද සිකුරු නම වැන්නේද හිරු දස වැන්නේද බුධ එකොලොස්වැන්නේද වුයේ නමි උපත හිමියා රජ වංශයේ නමි රජෙක්ද සෙසු කුලයක නමි ධනවතෙක්ද වනු ඇත.

සිකුරු ස්ව කේෂත්‍ර ගතව සතරවැන්නේ  සිටින අවස්ථාෙවිදි ,ස`ද නමවැන්නේද සෙසු ග්‍රහයන් ලග්නයේ ,තෙවැන්නේ හා අයස්ථාන (11) ගතව සිටින අවස්ථාවක උපත හිමියා රාජවංශයක උපත ලද නමි රජෙක්ද ,සෙසු කුලයක නමි ධනවතෙකුද වනු ඇත.

මෙහිදි සිකුරු සතරවැන්නනේ සවකේෂත්‍ර වීම යනු සිකුරු තමාටම අයත් වෘෂභ හෝ තුලා රාශියෙහි වෙමින්ම ජන්මපත්‍රයක සිවි වැන්නට යෙදිමයි.මෙසේ විය හැක්කේ කුමිභ ලග්නය වු විට වෘෂභ රාශිය සිවි වැන්නට යෙදෙන අතර සිකුරු එහි තැන්පත්වු අවස්ථාෙවි ස`දු නම වැන්න යෙදිමත් සෙස්සෝ තෙවැන්නට ,ලග්නයට හා එකොලොස්වැන්නට යෙදිමත්ය.
එසේම කටක ලග්නයෙන් උපන් ජන්මීනටද මෙම අවස්ථාව යෙදිය හැකියි.කටක ලගන්ය වී සිවි වැන්න සිකුරුට අයත් තුලා ෙවි සිකුරුද හැස්රෙන කාලයේ ස`දු නම වැන්නේ යෙදිමත්.සෙසු ග්‍රහයන් ලග්නය ,තෙවැන්න,හා එකොලොස් වන්නේ යෙදීමත්ය.

ස`දු දසවැන්නේද ,සෙනසුරු එකොලොස්වන්නේද ,ගුරු ලග්නයේද ,යෙදෙනු අවස්ථාෙවිදිම කුජ බුධ දෙවන්නේද ,සිකුරු රවි සම`ග සිවිවන්නේද යෙදේ නමි එම මොහොතේ ජන්මය හිමි කර ගන්නා තැනැත්තා රජ කුලයක නමි රජෙක්ද වෙනත් කුලක නමි උසස් තත්වයකටද පත්වනු ඇති.

අ`ගහරු  සෙනසුරු සම`ග ලග්න ගතවද ස`දු සිවිවැන්නේද,ගුරු සත්වැන්නේද  සිකුරු නම වැන්නේද රවි දහයේද ,බුධ එකොලොස්වන්නේද සටහන්ව ඇති ජන්මපතක් හිමියා රාජ වංශයක උපත ලද රජ විය හැකි අතර සෙසු කුලයක ජන්ම ලාභය හිමි නමි ධනවතෙකුද වනු ඇත.

ි පහත දැක්වෙන්නේ මානසාගරියේ සටහන් යෝග යහපත් යේාග කිහිපයකි.

කෙනෙකු උපන් මෙහොතේ ලග්නාධිපති ග්‍රහයා බලවත්ව ලග්නය ,සිවිවැන්න,සත්වැන්න,දසවැන්න ආදි සිථානයක හෝ පස්වැන්න ,නම වැන්න ආදී තැනක හෝ එකොලොස්වැන්නේ යෙදුනෙනමි හෙතෙම සිල්වතෙකි.ඉසුරු මතෙකි.

හයරථ නර නාගොද්‍යානරත්නෛඃ ප්‍රපූණො
ජලධිතට නිවාසී රත්නල්‍යං ච ධාන්‍යමි
බහුජනකුල මිත්‍රෛඃ සත්‍යවාදි ප්‍රසුතො
භවති යදි ව කේන්ද්‍රි දෛත්‍ය පුජ්‍යො බුධශ්ව

මෙහි අදහස සිකුරු හා බුධ දෙදෙන එක ,හතර ,හත ,දහය යන ස්ථානයක සිටි නමි ඇත් ,අස් ,රිය ,පද යන සතර සෙන`ගින්ද ,රුවනින්ද යුත් මුහුදු වෙරල අසල වාසය කරන ධනයට සම ධාන්‍ය ඇති බොහෝ ජනයා  සම`ග මිතුරු කමි ඇති සත්‍යවාදායෙකු වෙයි.

මෙම ස`දහන් තත්වය අවබෝධයෙන් යුතුව වර්තමානය සම`ග සසදා තීරණය කල යුතුයි.
උපත හිමි වන මෙහොතේදී එක් ශ=භ ග්‍රහයෙකු හෝ එක ,හතර ,හත ,දහය වන සතර කේන්ද්‍ර ස්ථානයක හෝ පහ ,නමය වන ත්‍රිකෝණ ස්ථානයක බලවත්ව යෙදේ නමි ජන්මපත හිමියාගේ බොහෝ දෝශ භංගත්වයට පැමිණෙනු ඇති.

පාපී ග්‍රහයන් කෙරෙන් තොර වු ගුරු 1 ,4 ,7,10 යන හතර කේනද්‍රයේ යෙෙදුන විට ජන්මය හිමි කරගන්නා සමාජ ගෞරවය හිමි කර ගන්නෙකි.කලාවන් රස විදින්නෙකි.රාජ්‍ය අනග්‍රහය ලබන්නෙකි.දෝෂ භංගවන පිහිටීමකි.සමිපත් හිමියෙකි.බුද්ධිමතෙකි.

රාහුගෙන් උදාවාය හැකි යහපත් යෝගයක් පිලිබ`දව මෙම සටහනත් මාන සාගරියෙනි.
මෘගපති වෘෂ කන්‍යා කර්කටසෙථ ච රාභෞ
භවති විපුල ලක්ෂමී රාජ රාජාධිපො චා
ශය ගජ නර නෞකා මෙදිනී පණ්ඩිතශ්ව
ස භවති කුලදීපො රාහුතුංගො නරාණාමි

සිංහ ,වෘෂභ,කන්‍යා ,කටක යන රැසක  රාහු සිටියේ නමි උසස්ම තත්වයකට පැමිණේ,ඉසුරෙන් යුක්ත ෙවි.රාහු උචිච ව සිටියේ නමි ඇත් ,අස් ,මිනිස් ,නැවි හා පොලෝ ලාභ හිමි ප්‍රඥාව ඇත්තෙක් ෙවි,කුල බබලවන්නෙකි.

මෙහි සටහන් වන ශ=භපල එලෙසම විදිමට ජන්ම පත්‍රයේ සෙසු ග්‍රහ පිහිටීමි ආදියෙහි යහපත් බවද විමසිය යුතු අතර ස`දහන්ව ඇති සමිපත් පිලිබ`දවද වර්තමාන තත්වය ඇසුරෙන් අවබෝධ කර ගත යුතුයි.සෙසු ග්‍රහයන් ආදිය පලිබ`දව විමසුමක් නොවනුද පැැවසිය හැක්කේ රාහුගේ මෙම පිහිටිමි ජන්ම පත්‍රයක තිෙබිනමි ජන්මයා වෙතට රාහුගෙන් ශ=භපල හිමි විය හැකි බවයි.
ආදෞ ජීවඃ ශනි ශවානෙත්‍ර ග්‍රහා මධ්‍ය නිරන්ත්රමි
රාජ යොගං විජානීයාත් කුටුමිභ බලමුත්තතම මි

කෙනෙකුගේ ලග්නගතව ගුරුද දොලොස්වැන්නේ සෙනසුරුද ඒ අත යෙදෙන අංශකයන්ගේ සෙසු ග්‍රහයෝග සිටිම රාජ යෝගයකි.පවුලේ බලය ගෙන දෙන්නකි.

ද්විත්‍රිතුර්යෙහි සුතේ ෂෂෙඨ කමිණ්‍යපි යදා ග්‍රහඃ
රාජ යෝගං විජානුයාජ්ජාත ස්තු චිජකුලෙපි වෙත්

ලග්නය ,තෙවැන්න,සිවිවැන්න ,පස්වැන්න,සය වැන්න,දස වැන්න ආදි ස්ථානවල සියලූම ග්‍රහයේ සිටින ජන්ම පත්‍ර හිමියා පහත් තත්වය උපත ලැබූවද පසුව ඉහලම තත්වයකට ( රාජ්‍යත්වයට) පත්වන්නෙකි.
ත‍ම අයුරින් ජීවිතයට යහපත් බවක් , උසස් බවක් හිමි වන යෝග ජන්ම පත්‍ර තුල සටහන් ෙවි මුලින්ම ස`දහන් කරන ලද පරිදි ශ=භපල තිරණය කල යුත්තේ සෙසු ග5හ පිහිටීමි ආදිය පිලිබ`දවත් විමසීෙමිනි.

නමුත් මෙවනි ග්‍රහ යොගයක් ජන්ම පතක වෙයි නමි එය යහපත් ජිවන තත්වයක් හිමි වන බවට එක් නිෙවිදනයක් බව අවබෝධ කර ගත යුතුයි.

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles