prabhath

විදුලි පරිගණක සන්නිෙවිදන ආදි කේෂත‍්‍රයන් හී විසි වසරකටත්  අධික කාලයක් ඉංජිනේරුවෙකු , කලමනාකරුවෙකු , උපදේශකයෙකු ලෙස විවිධ ආයතන විවිධ පුද්ගලයන් ආශිතව කටයුතු වල නිරත වී තාක්ෂණීක මෙන්ම සමාජීය පරිවය ලබා ඇත්තෙකි.

 
පරාමිපරිකව ජ්‍යෝතීර්ෙවිදය පිලිබ`ද ලත් දැනුමද, ජ්‍යෝතීර්ෙවිදය පිලිබද  මුලික ග‍්‍රන්ථයන්ගෙන් ලත් දැනුමද, රාජ්‍යසමිමානලභී ගූරුවර ඇසුරින් ලත් පෝෂණයද , තමන් වෘත්තියමය වශයෙන් විවිධ සමාජ තලවල වෘත්තිකයන් ඇසුරින් ලද පරිවය ද දීර්ඝ කාලීනව ජන්මපත් පරීක්ෂාවෙන් ලද දැනුමද ඇසුරෙන් නිවැරදි පලාපල මෙන්ම ඉතාමත් ප‍්‍රායෝගික විසදුමි ජ්‍යෝතීර්ෙවිදය ආශ‍්‍රයෙන් ලබා දීමට කටයුතු  කරනනෙකි.

හෙතෙම ජොතිෂ්‍ය ප‍්‍රභාෂ්වර සමිමාන ලාභියෙද ෙවි.

රිවිර පුවත් පතෙහි ජනප‍්‍රි‍්‍රිය විශේෂාංගයක් වන කේන්දර විමසුම තුලින් පාඨකයන්ගේ ගැටලූ ස`දහා සතිපතා පිලිතුරු ඉදිරිපත් කරනු ලබන අතර රිවිරිසි පුවත් පතෙහි කෘෂිකාර්මික කටයුතු ස`දහා සුදසු ශුභ නැකත් සතිපතා ඉදිරිපත් කරනු ලබන්නේ ගොවි නැකත් විශේෂාංගය තුලිනි. මෙම රිවිර පුවත් සදහා සතිපතා කාලීන ජ්‍යොතිෂ ලිපි ඉදිරිපත් කරනු ලබයි.සිරස මාධ්‍ය ජාලයට අයත් YFM නාලිකාවේ දිනපතා උදේ ලග්න පලාපලද ඹබ වෙනුවෙන් ඉදිරිපත් කෙරේ.

 

Prabhath Karunanayaka Services

 

විශේෂාංග - මීගොඩ ප්‍රභාත් කරුණානායක මහතා විසින් සම්පාදිත ලිපි

Widi kramaDetailsSample

 

 

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles