Article image20180822හදිසි අනතුරු සිදුවන්නේ අනපේක්ෂිත ලෙසටයි.කොතරමි ප‍්‍රෙවිශමෙන් කටයුතු කලද මාර්ගයේ ගමන් කලද වෙනත් අයෙකුගේ නොසැලකිලිමත් බව තුලින් වුවද අපට හානියක් ඇති ව්ය හැකියි.



තම ජීවිතයේ හදිසි අනතුරක් පිලිබදව යමි නිෙවිදනයක් ඇද්දැයි විමසා ඒ සදහා ගැලපෙන වත් පිලිවෙත් ආදියෙහි යෙදීමෙන් යමි ප‍්‍රමාණික හෝ ආරක්ෂාවක් යෙදෙනු ඇත.මෙහි දක්වා ඇත්තේ ජන්ම පත‍්‍රයේ සදහන් වන හදිසි අනතුරු පිලිබදව නිවේදනය වන ග‍්‍රහ පිහිටීමි කිහිපයක් පමණකි.මෙම ග‍්‍රහ පිහිටීමි තම ජන්ම පත‍්‍රයේ යෙදුනද ඇතැමි අස්ථාවලදී වෙනත් බලවත් වු ශුභ ග‍්‍රහ දෘෂ්ටි මගින් අශුභතා ඉවත් ව යන අවස්ථාද යෙදෙනු ඇත.කෙසේ වෙතත් මෙම ග‍්‍රහ යෝග ජන්ම පත‍්‍රයේ වේ නම් ජන්ම පත‍්‍රය පරීක්ෂා කරවා සුදසු වත් පිලිවෙත් ආදියෙහි යෙදීම වඩාත්ම සුදසු වනු ඇත.

මෙිෂ ,කටක ,තුලා ,මකර යන රාශියක් ලග්න වී එම ලග්නය මත සිටින ග‍්‍රහයා වෙතට කුජ ශනි සංයෝගය හෝ අශුභ දෘෂ්ටි ඇති කරයිද එම ග‍්‍රහයා සිටින ලග්න රාශියට අයත් ශරීර ප‍්‍රදේශයේ තුවාල ආදිය ඇති විය හැකි බවට නිවේදනයකි.එසේත් නොමැති නමි ලග්නය මත යෙදෙනු ග‍්‍රහයා වෙත බලවත් අශුභ දෘෂ්ටි ඇති කල ග‍්‍රහයාට අයත් ශරීර කොටස් වල තුවාල ඇැති විය හැකියි.උදාහරණ ලෙස මකර රාශිය ලග්නය වු වෙකුගේ ලග්නය මත සිටින කිසියමි ග‍්‍රහයෙක් වෙත කුජ හා ශනි ගෙන් අශුභ දෘෂ්ටියක් හිමි ෙවිද එම තැනැත්තාට මකර ලග්නයට අයත් වු ශරීරාංග වන දණහිස් ආශිත ප‍්‍රදේශයේ අනතුරු ඇති විය හැකියි.මෙම අනතුරු අපල යෙදෙන කාලවලදීද ඉහත සදහාන් කරන ලද ග‍්‍රහයන්ගේ දශා අනුදශා ආදියෙහිදී යෙදිමට ඉඩ ඇත.

කටක ,වෘශ්චික ,මීන රාශි ගතව සිටි සදු කුජ ගුරු ආදීන් වෙතින රවි වෙත අශුභ දෘෂ්ටි හිමි ව රවි දුර්වල වු විට ජලයෙන් අනතුරු ඇති විය හැකියි.

සදු හෝ රවි යමි අයෙකුගේ ලග්නය මත යෙදෙමින් අශුභ දෘෂ්ටිය සහිතව සිටීම විටින් විට සුඑ අනතුරු ඇති කරන්නෙක් වනු ඇත.

සෙනසුරු හෝ අගහරු ග‍්‍රහයන් ලග්න ස්ථුටයට ආසන්න වු විට රවි හා සදු වෙතින් සුභ දෘෂ්ටියක් හිමි නොවන්නෙද එම ජන්ම පත‍්‍රය හිමිවියා වෙත යමි අනතුරු හිමි වීෙමි අවස්ථාව යෙදෙනු ඇත.

අගහරු වෙතින් අශුභ සංයෝග හෝ දෘෂ්ටි හිමි වු ග‍්‍රහයන් සිටින රාශි වලට අයත් ශරීර කොටස් වල පිලිස්සීමි , කැපුමි  හෝ උණු ජලයෙන් දැවීමි ඇති විය  හැකිය.මෙම ග‍්‍රහයන් සිටින්නේ ෙමිෂ ,සිංහ , ධනු වැනි රාශි වල නමි ගින්නේද ,මිතුන තුලා කමිභ රාශි වල නමි ඇද වැ්බ ආදියෙන්ද ,අනතුරු ඇති විය හැකියි.

පාපි ග‍්‍රහයන් දුර්වලව සිටින රාශි හා භාවයන් අදාල ශරීර ප‍්‍රදේශයන්ගේ හදිසි අනතුරු ඇති විය හැකියි.

සෙනසුරු අශුභ සංයෝග ආදියෙන් දුර්වලව ජන්ම පත‍්‍රයක් මත යෙදීම නිසා සන්ධි පෙරලීමි, වැටීමි ,පොඩිවීමි ,පහර වැදීමි ආදියෙන් කරදර සිදුවනු ඇත.

බුධ ග‍්‍රහයා කටක වෘශ්චික මීන යන රාශියක සිටින ජන්ම පත‍්‍රයක කුජ වෙතින් එම බුධ දැඩි ලෙෂ පඩනයට පත්වේද ජන්මියා වෙත උනු වතුර ,රසායනික ද්‍රව්‍ය ,ඖෂධ වර්ග ආදියෙන් පිඩාවන් ඇති වනු ඇත.

වෘශ්චික හා මීන රාශි ගතවු අ`ගහරු දුර්වල වු ජන්ම පත‍්‍ර හිමියා සතුන් ගේ සපා කෑමි තුලින් පිඩා විදිනු ඇත.

රවි වෙතට ගුරු වෙතින් අශුභ දෘෂ්ටියක් හිමි ව ෙමිෂ ,සිංහ ,ධනු වැනි රාශියක යෙදීම ගින්නේ ප‍්‍රෙවිශමි විය යුතුයි.

ඉතාමත් දැඩිව අශුභ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා ලබන ගුරු හා සිකුරු වෙතට වෙනත් ශුභ ග‍්‍රහයෙන් වෙතින් බලවත් ශුභ දෘෂ්ටි හෝ සංයෝග ලද්දා ආශ්චර්ය මත් ලෙස අනතුරෙන් ෙබිරෙන්නෙකි.
බුධ හා සිකුරු යමි ජන්ම පත‍්‍රයක අශුභ දෘෂ්ටියෙන් පීඩා ඇත්තා සීරිමි වැනි සු`එ හදිසි අනතුරු ස`දහා යොමු වීමක් ඇත්තෙකි.

බුධ හා කුජ අශුභ දෘෂ්ටි සහිත ජන්මපත් හිමිියා අත් පා වල කැපීමි ඇති කර ගන්නෙකි.

රවි වෙතට ස`දුගෙන් දැඩි අශුභ දෘෂ්ටියක් හිමි නමි ජලයෙන් ආරක්ෂා විය යුතුයි.

පාපී ග‍්‍රහයන් දුර්වලව සිටින රාශියට අයිත් ශරීර කොටසේ ලප කැලැල් ආදිය ඇති ෙවි.

රවි හෝ ස`දු වෙතින් කුජ වෙතට අශුබ දෘෂ්ටි හිමි ජන්මියා හදිසි වැටීම් ,රිදිමි ඇති සිරුරක හිමියෙකි.

කුජ ලග්නය වෙත අශුබතා ගොඩනගා ඇත්නමි හිසේ සහ මුහුණෙි සු`එ රිදීමි හෝ කැපිමි හෝ කැලැල් ඇති වනු ඇත.

මේ ආකාරයෙන් අනතුරු ආදිය සිදුවිය හැකි ග‍්‍රහ පිහිටීමි තවත් රාශියක් පිලිබ`දව පොත් පත් වල සටහන් ෙවි.බොහෝ දුරට හදිසි අනතුරු ආදියෙන් වැලකිය නොහැක්කේ 10,11,12,1,2,3 යන භාව වල සිටින ග‍්‍රහයන් වෙතිනි.

මේ ආකාරයට ජලයෙන් , ගිනිනෙන් ,සුල`ගින් ,කල කෝලාහල , වාහන සමිබන්ධ අනතුරු හෝ නිවසේ දී හෝ සේවා ස්ථානයනහි නොයෙක් ආකාරයේ අනතුරු සිදුවිය හැකියි.කොතරමි දැනුවත්ව කටයුතු කලද සු`එ අතපසුවීමක් හෝ අමතක වීමක් හෝ වෙනත් අයෙකුගේ ක‍්‍රියාවක් මෙන්ම යාන්ත‍්‍රික දෝෂ අනතුරු ස`දහා යොමු කරනු ඇත.

ඉහතදීත් ස`දහන් කල පරිදි ජන්ම පත‍්‍රය තුල අනතුරක් පිලිබ`දව නිෙවිදනය ෙවිනමි ඒ හා සමිබන්ධ වු ග‍්‍රහයන්ගේ දශා අනු දශා ගෝචර ආදිය පිලිබ`දව හා ඇතැමි විට සෙනසුරු ඒ රාෂ්ඨක කාල පිලිබ`දවත් සැලකිලිමත්ව කටයුතු කිරිම සුදුසුයි.

එසේම විෂ්ණු කතරගම ශිව ගමිබාර ආදි දෙවියන් වෙතින් පිහිට ප‍්‍රාර්ථනය පැතීම සුදසුයි.

අනතුරු හෝ පීඩා ඇත්තවුන් වෙත තම උපකාර ලබා දීම ආදියද යහපති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles