Article image201911022019 නොවැමිබර් 5 වන අ`ගහරුවාදා දිනයේ ගුරු තමාටම අයත් වු ධනු රාශිය වෙත පැමිණිෙමි ශුභ අශුභ ඔබගේ ලග්නයට අනුව කෙසේදැයි පහත සටහන් වනු ඇත.

ගුරු බලවත් ශුභපල හිමි කර දෙන ග‍්‍රහයෙකි.විශ්ව කේන්ද්‍රයේ නමවැන්න හිමියාෙවි.ගුරු නමි රාශියකින් හැදින්වෙනු ඇත. සුරගුරු, බ‍්‍රහස්පති, ත‍්‍රිදිශෙවිෂ , ප‍්‍රශාන්ත ,දේවගුරු ඉන් කිහිපයකි.



ප‍්‍රඥාව ඇති කරන ග‍්‍රහයෙකි.අධ්‍යාපනයට යහපත් ෙවි.ධනයට කාරයකි.ලෞකික සැපසමිපත් හිමි කර දෙන්නෙකි.ගුරුට සිකුරු ගෙන් හා සිවිවැන්න අධිපති වෙතින් සමිබන්ධතා ඇති ජන්මපත් හිමියන් වෙත වාහන හිමි කමි ලැබෙනු ඇත. පුත‍්‍ර කාරකයෙක්ද වනු ඇත.පස්වැන්න අධිපති සම`ග සමිබන්ධ වු ගුරු යහපත් දරුවන් හිමි කර දෙනු ඇත.

බලවත් වු ගුරු රාජ්‍ය අනුග‍්‍රහය , අනුශාසක ,වැනි තත්වයන් නිෙවිදනය කරයි. නිතියට , විවාහයට මෙන්ම ධනයටද හිමිකමි ඇති ග‍්‍රහයෙකි.

ෙමි අයුරින් ලෞකික දියුණුවට මෙන්ම ලොකොත්තර දියුණුව පිලිබ`දවද ජන්ම පත‍්‍ර තුලදි ගුරු නිෙවිදනය කරනු ඇත.

මෙහිදි ස`දහන් කරනු ලබන්නේ පොදුෙවි ඔබගේ ලග්නය අනුව ගුරු මාරුව තුලින් සිදුවන ශුභ අශුභ වන අතර ඔබ උපන් අවස්ථාෙවිදි ගුරුගේ බල දුබල බව අනුවද දැනට ඔබ වෙතට වෙනත් අපලකාරි තත්වයන් ඇත්නමි ඒ අනුවද ප‍්‍රතිපල විමසිම ස`දහාත් අශුභ අවමව ශුභපල ඉස්මතු විම ස`දහාත් සුදසු වත් පිලිවෙත් පිලිබ`දව දැනුවත් විමටත් ඔබගේම ජන්මපත‍්‍ර පරික්ෂාව වඩාත්ම ප‍්‍රතිපලදායක වනු ඇත.

2019 නොවැමිබර් 5 දා ධනු රාශිය වෙත පැමිණෙන ගුරු 2020 මාර්තු 30 මකර රාශිය වෙතට ගමන් කරනු ඇත. සෙනසුරුට හිමි වු මකර රාශියේ ගමන් කරන ගුරු නැවත 2020 ජුනි මස 30 දිනයේ තමාටම හිමි වු ධනු රාශිය වෙත පැමිණ 2020 නොවැමිබර් 19 තෙක් එහි සිටිනු ඇත.
ශුභපල ඉස්මතු විමටත් අශුභ අවමය ස`දහාත් සුදසු වත් පිලිවෙත් පහත දක්වා ඇත.

1.ෙමිෂ ලග්නය. - ශුභ පලදායකයි.

ෙමිෂ ලග්න හිමියන් නමවැන්න වන ධනු රාශිය වෙතට ගුරු පැමිණිම යහපති.ධනය හිමි වන කාලයකි. නිවාස දේපොල ආදියෙහි දියුණුවක් යෙදෙනු ඇත.වෙ`ල`ද ව්‍යාපාරික ඔබටද යහපත් කාලයකි. රැුකීරක්ෂා ආදියෙහි උසස් විමි හිමි වනු ඇත.ගෞරවය හිමි වනු ඇත.අධ්‍යාපනික කටයුතු වල යෙදෙන්නටද යහපත් කාලයකි. තම දැනුම බුද්ධිය ප‍්‍රඥාව අවධි වනු ඇත. අ`එත් ගුරුවරුන්ගේ ඇසුර හිමි වනු ඇත.උසස් අධ්‍යාපනය ස`දහා යහපත් වු කාලයකි.

දුර ගමන් යෙදෙනු ඇත.ප‍්‍රිතිමත් බවක් සිතේ ඇතිෙවි. දුර පලාත් වල සිටින ඥාති මිත‍්‍රදීන් ගේ වෙනත් අය සම`ග අසුර ඇති වන අතර එසේම සමිබන්ධකමි ඇති කර ගැනිමටද කාලය යහපත් වනු ඇත.ධර්ම දැනුම දියුණුවන කාලයකි.ආගමික භක්තිය ඇති ෙවි.වෙනත් ආගමික පුජකයන්ගේද ඇසුර හිමි වනු ඇත.වෙනත් භාෂා දැනුමද ඇති වනු ඇත.

පේ‍්‍රම සමිබන්ධතා හෝ විවාහය යෝජනාවන් ඇති වන කාලයකි.සෞඛ්‍ය තත්වය යහපත් වනු ඇත.

2. වෘෂභ ලග්නය. - මිශ‍්‍රපල හිමි වනු ඇත.

වෘෂභ ලග්න හිමියන්ගේ අටවැන්න වෙතට ගුරු පැමිණෙයි.අටවැන්න අශුභදායක ස්ථානයක් වුවත් ගුරු පැමිණෙන්නේ තමාට හිමි වු තමාගේම රාශියක් වන ධනු රාශිය වෙතටයි. ෙමි අනුව උපතින් ගුරු බලවත් වු වෘෂභ ලග්න හිමියන් වෙතට විශේෂ ශුභපල හිමි විෙමි අවස්ථාවක් හිමි වනු ඇත.

ආදායමි තත්වය යහපත් වනු ඇත.නොසිතන ආකාරයකින් ආදායමි හිමි විෙමි අවස්ථාවන්ද යෙදිය හැකියි. එනමි අනපේක්ෂිතව ආදායමි හිමි වීෙමි අවස්ථාවන් ඇති වනු ඇත.භූමි ලාභ හෝ උරුමයෙන් හිමි වන දේපොල මෙන්ම වයස්ගත ස්තී‍්‍රන් හෝ පුරුෂයන් ගෙන් උපකාර ආධාර හිමි වනු ඇත.
විවාහ සහකරු හො සහකාරියගෙන් හෝ තමන්ගේ ඇසුර හිමි වන වෙනත් අයගෙන් අධාර උපකාර හිමි වන කාලයකි.ඇසුරු කරන ඇතැමි අය නිසා සිතේ පී‍්‍රතිමත් බවක් යෙදෙනු ඇත.

නමුත් නිතිය සමිබන්ධ කටයුතු වලදිත් රෝග පීඩාවන් වලදීත් තම සැලකිලිමත් බව අවශ්‍ය වන කාලයකි.

උපතින් ගුරු පීඩාවට ලක්ව ඇත් නමි ඉහතකී ශුභපල හිමිවිමට වඩා තරමක් අශුභ පල හිමි විය හැකියි.

3. මිතුන ලග්නය. - මංගල යෝග උදාවන කාලයකි.

මිතුන ලග්න හිමියන්ගේ සත්වැන්න මතට ගුරුගේ පැමිණිම ශුභදායක වනු ඇත.

ආදායමි යහපත් වනු ඇත.ව්‍යාපාරික කටයුතු ස`දහාද අයහපත් නොවනු ඇත.කලක් සිට බලාපොරොත්තු වු දෙයක් හිමි විෙමි අවස්ථාවද ඇත.යාන වාහන මෙන්ම වෙනත් සැප පහසුව හො`ද ආහාර පාන ආදිය හිමි වන කාලයකි.ගේ දොර වාසනාවන්ත ෙවි.සාමජ කටයුතු වලට යහපත් වනු ඇත. අධ්‍යාපනික කටයුතු සදහාද යහපත් කාලයකි.නීතිමය ප‍්‍රශ්න හෝ සතුරු කරදර යෙදි තිබුණේ නමි ඒවායින්ද යම තරමක හෝ සහනයක් හිමි විමට නියමිතයි.නමුත් නිතිමය කටයුතු වලදි ප‍්‍රෙවිශමි වන්න.ඥාණය දියුණු වන කාලයකි.අනුමානයට කරන කටයුතු වලින් ඇතැමි විට ලාබ හිමි වනු ඇත.

සුදසු වයසත සිටින අයට මංගල යෝග උදාවන කාලයකි. එනමි පේ‍්‍රම සම්බන්ධතාවන් හෝ මංගල යෝජනාවන් ඇති වන කාල වකවාණුවකි. විවාහය ස`දහාත් මෙම කාලය යහපත් වනු ඇත.උසස් අය සම`ග ඇසුර ඇති වන කාලයකි.

සෞඛ්‍ය තත්වය යහපත් වනු ඇත.

4. කටක ලග්නය. - මිශ‍්‍රපලදායක කාලයකි.

ගුරු පැමිණිමට නියමිතව ඇත්තේ කටක ලග්නයෙන් සයවැන්න වෙතටයි. ස්ථාන වශයෙන් එතරමි යහපත් නොවුවත් රාශිය වශයෙන් ගුරුට හිමි වු රාශියකි.

සෙසු අයට කිරිමට නොහැකිව අතහැර දමන ලද කටයුත්තු බාරගෙන කර දිමෙන් යමි යමි සු`එ ලාභ හිමි විට හැකි කාලයකි.තමුන්ගේ පාලනයෙන් කටයුතු කරන සේවක පිරිසක් සොයා ගැනිමට හැක.ඇතමි විට සතුන් සමිබන්ධ වු කටයුතු වලින් ලාභ ප‍්‍රයෝජණයන් හිමි වනු ඇත.වියදමි ඇති වන කාලයකි.

සිතේ ප‍්‍රිතියට බාධාවන් ඇති වනු ඇත.විවාහය සහකරු සම`ග කටයුතු කිරිම අවබෝධයෙන් සිදුකිරිම සුදසුයි.බොරු චෝදනා ආදිය එල්ල විමට ඉඩ ඇති කාලයකි.ඥාති මිත‍්‍රාදීන් සම`ග කටයුතු වලදි සැලකිලිමත් විය යුතුයි.

සතුරු කරදර මෙන්ම තම සෞඛ්‍ය තත්වය පිලිබ`දවද සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.

5. සිංහ ලග්නය. - ශුභපල දායකයි.

සිංහ ලග්න හිමියන්ගේ පස්වැන්න මතට ගුරුගේ පැමිණිම යහපත් වනු ඇත.

ආදායමි තත්වයේ යහපත් බවක් බලාපොරොත්තු විය හැකි කාලයකි.රැුකියා උසස් විමි බලාපොරොත්තු වන්නට තම සිතුමි පැතැමි ඉටු වන කාලයකි.නැවති තිබුණු යමි කටයුත්තක් ඇරබෙනු ඇත.වෙළ`ද ව්‍යාපාරික කටයුතු ස`දහාද කාලය සුදසු වනු ඇත.බලාපොරොත්තු ඉටු වනු ඇත. දේපොල සමිබන්ධයෙන් යමි දියුණුවක්ද ඇති වන කාලයකි.වගා කටයුතු නිවාස ගෙවල් ආදියෙන්ද ලාභ හිමිවනු ඇත. ඉඩකඩමි විකිණිමෙන්ද ලාභ හිමි වනු ඇත.කලක සිට සිතේ පැවති යමි අසනකාරි තත්වයකින් සහනයක් ගෙන දෙන කාලයකි. මුදල් දිණුමි ඇති තර`ග වලින්ද ජය හිමි වනු ඇත.සතුරන්ගෙන් ජය හිමියි. අධ්‍යාපනයට යහපත් බවක් යෙදෙනු ඇත.විනෝද ගමන් හෝ හිතවත් කමි නිසා යමි මුදල් වැය විමක් සිදුවනු ඇත.

සුදසු වයසේ අයට පේ‍්‍රම සමිබන්ධතාවන් ඇති වන කාලයකි.විවාහක දරුවන් බලාපොරොත්තු වන අයට දරුවන් හිමි වන කාලයක් වනු ඇත.

සමස්ත වශයෙන් සිංහ ලග්නයට ගුරු මාරුව යහපත් වනු ඇත.

6. කන්‍යා ලග්නය. - මිශ‍්‍රපලදායි බවක් ගෙන දෙනු ඇත.

කන්‍යා ලග්නය ගුරුගේ පැමිණිම සිවි වැන්න මතටයි.

වාහන සමිබන්ධ කටයුතු වලින් යමි ප‍්‍රමාණයක ලාබ හිමි වන කාලයකි.නමුත් නිසි සොයැබැලිමකින් පසුව සිදුකිරිම යහපති.තරමක් වියදමි අධික වනු ඇත.නමුත් නිසි සොයා බැලිමකින් පසුව විකිණිම ස`දහා මිලට ගන්නා දේ වලින් ලාභ හිමි වන කාලයකි.රැුකිරක්ෂා කටයුතු වලදි තම වගකීම හා නම්‍යශිලිත්වය අවශ්‍ය වනු ඇත.දේපොල ඉඩ කඩමි ආදියෙන් දියුණුවක් යෙදෙනු ඇත.මවගේ දියුණුවක් ඇති ෙවි.

සිතේ යමි තීරණයක් ගැනිමට නොහැකි බවක් ඇති වනු ඇත.නොතේරුමි කමින් හෝ නොදැනුවත්වම වැරදි සිදුවිමට ඉඩ ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහා අයහපත් නොවනු ඇත.

7. තුලා ලග්නය. - මිශ‍්‍රපලදායි තත්වයක් ඇති ෙවි.

ඔබගේ ජන්ම පත‍්‍රයේ ගුරු ගේ පැමිණිම තෙවැන්න මතටයි,සහෝදරයන්ගේ දියුණුවක් බලාපොරොත්තු විය හැකියි. තමාගේ සහජ හැකියාවන් දියුූනු විම හෝ ඉස්මතු විමක් බලාපොරොත්තු විය හැකියි.ලියකියවිලි සමිබන්ධ කටයුතු ,සංනිෙවිදන කටයුතු ,හස්ත කර්මාන්ත කටයුතු ඇති ෙවි. අසල් වාසින් සම`ග අය සම`ග කතා බහ හෝ සම්බන්ධතාවන් ඇති වනු ඇත.ආදායමි තත්වය තරමක් යහපත් වනු ඇත.ඥාතීන් සම`ග කටයුතු වලදි තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න.මුදල් වියදමි කිරිෙමිදි සැලකිලිමත්ව කටයුතු කරන්න.

තම සෞඛ්‍ය තත්වය කෙරෙහි සැලිකලිමත් බව අවශ්‍ය ෙවි.තරමක් අවුල් සහගත බවක් සිතේ අතිවනු ඇත. ගමන් බිමන් ඇති ෙවි.

8. වෘශ්චික ලග්නය. - ශුභපලදායක තත්වයක් යෙදෙනු ඇත.

තැන්පත් ධනයේ යමි වර්ධනයක් ඇති ෙවි. කලින් යමි ආයෝජනයක් කලේ නමි ඉන් ප‍්‍රතිලාභ හිමි වන කාලයකි.ආදායමි තත්වය යහපත් වනු ඇත.රැුකීරක්ෂා ආදියෙහි යමි දියුණුවක් යෙදෙන කාලයකි.වටිනා දේ මිලට ගැනිමක් සිදුෙවි.විවාහ සහකරුටද යමි ධනලාභ හිමි වනු ඇත.ධනයත් ලාභයත් හිමි වන කාලයක් බැවින් නව කටයුතු ඇරබීමටත් සුදසු කාලයක් වනු ඇත.

සුදසු වයස නමි මංගල යෝග යෙදේ.ඥාතී මිත‍්‍රාදීන් හමු විම හෝ ඔබ සොයා පැමිණෙනු ඇත.රසවත් කෑම බීම හිමි වනු ඇත.ගෞරවය හිමි වනු ඇත.
අධ්‍යාපනික කටයුතු වලට ශූබදායක කාලයකි.විභාග ජය හිමි වන අතර කලින් ලැබු අධ්‍යාපනයෙන් ප‍්‍රතිපල හිමි වන කාලයකි.

සිතේ පැවිති අසහනකාරි තත්වයන් ඉවත්ෙවි. කරන කියන කටයුතු ස`දහා ඇති වු බාධාවන් ඉවත් වී සහනශිලි තත්වයක්ම ඇති වනු ඇත.උත්සව පැවැත්වීමට හෝ එවැනි අවස්ථාවන් ස`දහා සහබාගි විමට සිදුවනු ඇත.කලින් පැවති තත්වයට වඩා දියුණුවක් සැම අතින්ම සිදුවනු ඇත.

9. ධනු ලග්නය. - බාධා මැද ශුභපල හිමි වනු ඇත.

ගුරු පැමිණෙන්නේ ලග්නය මතටයි.

කලින් පැවති තත්වයට වඩා වියදමි අඩුවන කාලයකි. ආදායමි තත්වය වර්ධනය ෙවි.සමස්ත වශයෙන් කලින් පැවති තත්වයට වඩා සාර්තක බවක් දැනෙනු ඇත.

අධ්‍යපනික කටයුතු ස`දහා යහපත් වන අතර තම ඥාණ ශක්තිය වර්ධනය විමක් ඇති ෙවි. අ`එත් දෙයක් ඉගෙනිමට අවස්ථාව යෙදිය හැකියි,රැුකිරක්ෂා කටයුතු මෙන්ම උසස් අය සම`ග කටයුතු කිරිෙමිදි තරමක් සැලකිලිමත්ව කටයුතු කිරිම වඩාත්ම සුදුසු වනු ඇත.වඩාත් සැලිකිලි මත්ව කටයුතු කලයුතු කාලයකි.නීතිමය කටයුතු වලදීත් මනා සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.

ධර්මය පිලිබ`දව සිතේ නැඔුරුවක් ඇති වන කාලයකි.

තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.

10 මකර ලග්නය. - මිශ‍්‍රපල යෙදෙන කාලයකි.

මකර ලග්නය හිමි ඔබගේ දොලොස්වැන්න මතට ගුරුගේ පැමිණිම සිදුවනු ඇත.

අනාගත ආයෝජනයන් ස`දහා යොමු වනු ඇත.ඉන් ප‍්‍රයෝජන හිමි වන්නේ වසර කිහිපයක් ගෙවී යාමෙන් පසුවයි.දරුවන්ගේ කටයුතු ස`දහා මුදල් වියදමි ෙවි. නමුත් මෙම කෙරෙන වියදමි ආදියෙහි ප‍්‍රතිපල පසුකාලීනව හිමි වනු ඇත.තමාගේ අධ්‍යාපනය ස`දහාත් යමි මුදලක් වැය වන අතර අ`එත් දෙයක් ඉගෙනිමට සිදුවිය හැකියි.පැවති ආදායමි තතත්වයේ වෙනසක් ඇති වනු ඇත.මනා පරික්ෂාවෙන් පසුව දේපොල මිලදි ගැනිමක් හෝ සතුව ඇති දේපොල ආදියෙහි දියුණුවට කටයුතු කිරිම යහපත් ෙවි.මෙසේ නිවාස ඉඩමි ආදියට කරන වියදමි ප‍්‍රයෝජනවත් වනු ඇත.

උසස් පරිනත අයගේ ඇසුර හිමියි.එවැනි අයගෙන් උපකාර හිමි වනු ඇත. අනවශ්‍ය සබදතා ආදියට ඉඩ ඇති නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.දිගු ගමන් යෙදිමට ඉඩ ඇත.

තම සෞඛ්‍ය තත්වය කෙරෙහිද සැලකිලිමත්ව කටයුතු කරන්න.සිතේ සහනයට බාධා ඇති වන කටයුතු සිදුවිය හැකියි.

11. කුමිභ ලග්නය. - මිශ‍්‍රපල යෙදෙන ග‍්‍රහ මාරුවකි.

ගුරු ලග්නයෙන් එකොලොස්වැන්න වෙත පැමිණිම ශුභදායක තත්වයකි. රැුකිරක්ෂා කටයුතුවල යමි දියුණුවක් යෙදිය හැකියි. ආදායමි තත්වයේද දියුණුවක් යෙදෙනු ඇත.උසස් පරිනත අයගේ ඇසුර හිමි වනු ඇත.නව කටයුතු ඇරබිම ස`දහා යෝග්‍ය වන මුත් තමාගේ ජන්ම පත‍්‍රය පරීක්ෂා කර යෝග්‍ය තාවය විමසන්න.ගෞරවය හිමි වනු ඇත.තමාගේ සිතේ පැවති යමි බලාපොරොත්තුවක් ඉටු විෙමි අවස්ථාවක් ඇති විමට ඉඩ ඇත. යමි යමි දේ ලැබිමට ඉඩ ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහා මිශ‍්‍රපලදායක තත්වයක් ගෙන දෙනු ඇත.උසස් අයගේ ගුරුවරුන්ගේ ආධාර උපකාර හිමි වනු ඇත.තම දැනුම දියුණු වනු ඇත.ගුරු භක්තිය ඇති ෙවි. මිත‍්‍රයන්ගේ හිතවත් කමි ඇති වන කාලයකි.ආගමික භක්තිය ඇති වනු ඇත.

දරුවන්ගේ දියුණුවක් දැකිය හැකි කාලයකි.

12 මීන ලග්නය. - ශුභා ශුභ මිශ‍්‍රව දැනෙන කාලයකි.

රැුකිරක්ෂා ආදියෙහි යමි වෙනසක් සෙමින් යෙදෙනු ඇත. ආදායමි තත්වයේද වෙනසක් බලා පොරොත්තු විය හැකියි. නමුත් රැුකිරක්ෂා ව්‍යාපාර ගොවිතැන් කටයුතු වලදි නිසි සැලකිලිමත් බවක් අවශ්‍ය වනු ඇත. ඉදිරි වසරේදි දැනට වඩා යමි දියුණුවක් බලාපොරොත්තු විය හැකියි.රැුකිරක්ෂා සෙවිමට ගන්නා උත්සාහයෙන් යමි ප‍්‍රතිපලයක් හිමි විය හැකියි.

අධ්‍යාපනික කටයුතු ස`දහා සිතේ උනන්දුවක් යෙදෙන අතර අධ්‍යාපනික කටයුත්තෙන් දියුනුවක් යෙදෙනු ඇත.දරුවන්ගේ අධයාපනික කටයුතු ස`දහාද යහපත් වනු ඇත.ව්‍යායාම කිරිමට සිත යෙදෙනු ඇත. වැඩිහිටියන්ට උපකාර කරන කාලයකි.

නොගැලපෙන සමිබන්ධතාවන ඇති විමෙන් තමාගේ කටයුතු අවුල් විමි ආදියට ඉඩ ඇති නිසා කල්පනා කාරිව කටයුතු කරන්න. සුදසු වයසේ අයට මංගල යෝජනාවන් ඇති විය හැකි වුවත් ඇතැමි ඒවා එතරමි සාර්ථක නොවිය හැකියි.

වත් පිලිවෙත්. - බෞද්ධයන් ස`දහා.
බ‍්‍රහස්පතින්දා දිනවල උතුරු දිශාව හො ඊසාන දිශාව බලා භක්තිමත්ව බෝධිපුජා පවත්වන්න.
හික්ෂු භික්ෂුණින් ගැබිණි මවුන් ස`දහා කඩල දන් දෙන්න.
විහාර මලූ බෝ මලූ ඇමදිම ස`දහා සුදසුයි. ඒ ස`දහා උපකරණ පුජා කිරිමත් සුදසුයි.

සෙසු ආගමි භක්තිකයන් ස`දහා.
තමාගේ ආගම අනුව ධර්මාණුකූල කටයුතු වල යෙදෙන්න.
පුජ්‍ය පත්ෂයේ ආශිර්වාදය හිමි කර ගන්න.
ගැබිණි මවුන් ස`දහා කඩල දන් දෙන්න.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles