2015-04-20-prabathවිවාහය පිලිබ`දව විශේෂ අවධානයක් බොහො දෙනෙකු යොමු කරන අතර විවිධ අවස්ථාවලදි යමි සු`එ ප‍්‍රමාදයකදි වුවද කනගාටුවට පත්ව විවිධ පුජා හෝ වෙනයමි ආකාරයේ ප‍්‍රති කර්ම ,යන්ත‍්‍ර මන්ත‍්‍ර ආදිය කෙරෙහිත් යොමු වනු අප දැක ඇත්තෙමු.


සමහර ජන්ම පත‍්‍ර හිමියන්ගේ විවාහය යමි පමණකින් ප‍්‍රමාදයක් සිදුවුවද එයම ඹහුගේ හෝ ඇයගේ ජීවිතයෙ යමි දියුණුවකටම හේතු වන අවස්ථාද යෙදේ.උසස් අධ්‍යාපනයක් ලබා හො රැුකියා ආදියෙහි යමි උසස් ස්ථානයකට පැමිණිමට අවස්ථාව හිමි වු ජන්මපත් හිමියෙකුට සමහරවිට විවාහය තුල යමි ප‍්‍රමාදයක් යෙදිය හැකියි.ඹහු හෝ ඇය කලින්ම විවාහයක් ස`දහා යොමු වුවා නමි සමහර විට වෘත්තියමය වශයෙන් හෝ අධ්‍යාපනය මතින් උසස් තත්වයට පත් විෙමි ඉඩකඩ ඇහිරි යාමක් සිදුවිය හැකි බවද පැහැදිලි වනු ඇත.එසේම වෘත්තිය මටිටමින් උසස්වු විට ඒ හා සමාන උසස් යහපත් මටිටෙමි විවාහයක් හිමි වීෙමි හැකියාවද ජන්මියා වෙතට හිමිවනු ඇත.එසේම වයස අනුව ලබන පරිනත බව මතම තමාට වඩාත්ම ගැලපෙන සහකරු නිසි අවබෝධයෙන් යුතුව තෝරා ගැනිෙමි හැකියාවද ජන්මින්ට හිමි වනු ඇත.මෙහිදි අදහස් කරනු ලබන්නේ වඩාත්ම වයස්ගතව විවාහය සිදුකරගැනිම යහපත් යැයි පැවසිම නොවන අතර ලාබාල වියේදිම විවාහය සිදුනොකර යමි පරිනත බවක් ඇතුව අවබෝධයෙන් සිදුකරග්නා විවාහය බොහෝවිට ප‍්‍රතිපලදායක විය හැකි බවයි.


කෙසේ හො තම ජීවිතය හා බැදෙන බාහිර යමි කරුණු මතද විවාහයේ යමි ප‍්‍රමාද විමි ඇතිවිය හැකිය.ඉහත ස`දහන් කරන ලද රැුකියා, අධ්‍යාපන උසස්විම හා ව්‍යාපාර දියුණුවට යොමු විමි ආදිය මෙන්ම ,පවුලේ වගකිමි ආදිය වැනි යහපත් මානුෂික ගුණාංග නිසාද විවාහ ආදියෙහි යමි ප‍්‍රමාදයන් යෙදිය හැකියි.කිසිම යහපත් හේතුවක් රහිතවම විවාහය ප‍්‍රමාදවීම හෝ විවාහ සිදුනොවිම මෙන්ම නීරස විවාහ හිමි කරග්නනෝ සිටිති.මෙම කරනු ස`දහා විවිධ වු ආකාරයේ නිෙවිදනයන් ජන්ම පත‍්‍ර තුල හමු වනු ඇත.


තම තමන්ගේ ජන්ම පත‍්‍ර ආදියෙහි යහපත් වාසනාවන්ත විවාහ හිමිවන බවට යමි නිෙවිදන ඇති කෙරෙන ග‍්‍රහ පිහිටිමි කිහිපයක් පහත ස`දහන් වන අතර මෙයට අමතරවද යහපත් විවාහ පිණිස වු ග‍්‍රහ පිහිටීමි ජන්මපත‍්‍ර තුල යෙදිය හැකි අතරම මෙම ග‍්‍රහ පිහිටීමි වෙත වෙනත් ග‍්‍රහයන් වෙතින් ලැබෙන දෘෂ්ටි මතද යමි සංශෝධනයන් විය හැකි බවද අවබෝධ කරගත යුතුයි.


ඉතාමත්ම සරල අයුරින් ඹබට ලිපියේ පහත කරුණු අවබෝධය ස`දහා දෘෂ්ටි පිලිබ`දව මෙසේ සටහන් කල හැකියි.ග‍්‍රහයෙකු සිටින කොටුවෙන් පස්වැන්න ,නමවැන්න,තෙවැන්න ආදි ස්ථාන වල සිටින ග‍්‍රහයන් වෙතට පලමු කී ග‍්‍රහයා වෙතින් ලැබිය හැක්කේ ශුභ දෘෂ්ටියකි.නමුත් දෘෂ්ටි පිලබ`දව විමසුම තරමක සංකීරණ කාර්යයකි.


සත්වැන්න හෙවත් විවාහ ස්ථාන හිමි ග‍්‍රහයා ගුරු සම`ග සංයෝග විම හෝ ගුරුගෙන් ලද යහපත් දෘෂ්ටියෙන් පෝෂනය විම ජන්ම පත් හිමියාට යහපත් විවාහයක් සිදුවන බවට නිිෙවිදනයකි.


කුජ වෙතින් යහපත් දෘෂ්ටි ලද රවි ජන්මපත‍්‍රයක ෙවිද ජන්මපත හිමි ඇයට යුක්තිගරුක ,ස්ථිරසාර ගති ඇති ,විශ්වාසි ,නිර්භය පුරෂයෙකු හිමිවිය හැකියි.


රවි හා ගුරු සුභ දෘෂ්ටියෙන් බැදුණු ජන්මපතක හිමිකම ලද අයට යහපත් ගති ඇති අදරැුති සහකරුැවෙකුගේ හිමිකම ලද හිමි ඇති.
ස`දු සිකුරු රාශියෙන්ද ,භාවයෙන්ද ,යහපත් දෘෂ්ටියෙන්ද පොහොසත්ව ජන්ම පත‍්‍රයක ෙවිද එ ජන්මපත හිමි පුරුෂ තෙමේ විවාහය සමිබන්ධයෙන් වාසනාවන්ත වෙයි.


එසේම සදු සිකුරු දෙදෙනා පීඩාවට පත්නොවි ,ශුභ දෘෂ්ටියෙන් සැනසෙමින් යමි ජන්මපත‍්‍රයක කටක ,වෘශ්චික ,මීන රාශිවල සිටියිද එයද වාසනාවන්ත විවාහයක් පිලිබ`දව නිෙවිදනයකි.


උපන් මොහොතෙදී ස`දු කුජගෙන් ශුභ දෘෂ්ටි ලද්දේ නමි විශ්වාසය සුරකින ,ස්තිර අදහස් ඇති ,තද මානසික තත්වයකට හිමි කමි කියන ,අනුනට යටත් විමට අකමැති බිරිදකගේ සහකරු බවට පත්වෙයි.


චන්ද්‍රයා සිකුරුගෙන් පහ ,නමය වැනි ස්ථානයක යෙදි යහපත්ව සිටින ජන්මපත හිමියාගේ බිරිදද යහපත් ගතිගුණයෙන් යුතු ස්නේහවන්තියක වෙයි.


ස`දු බ‍්‍රහස්පතිගෙන් ශුභ දෘෂ්ටි ඇති ජන්මපත‍්‍රයක් හිමි පුරුෂයා සමාජ ආකර්ෂණයක් හිමි ,විශ්වාසදායි ,යහගුණෙන් හෙබි බිරිදක හිමි වනු ඇත.


රවි ගුරුගෙන් යහපත් දෘෂ්ටි හිමි ජන්මපත් හිමි ස්ත‍්‍රියට සාමාජ ආකර්ෂණය හිමි යහගුණ හිමි ,විශ්වාසය සුරකින සැමියෙක් හිමි වනු ඇති.
අනාගත සුරක්ෂිතබව නිතර සිතන මතු ප‍්‍රයෝජනය පිණිස තැන්පතු ඇතිකරන ස්වාමියෙකු හිමි ස්ත‍්‍රි ජන්මපත‍්‍රවල රවි ග‍්‍රහයා ශනි වෙතින් ශුභ දෘෂ්ඨි හිමි ව ඇති බව පෙනෙනු ඇති.මෙවැනි ස්ත‍්‍රි ලද ස්වාමියෝ කතාබහ තරමක් අඩු අය වෙති.අදහස් ප‍්‍රකාශ කිරිමට තරමක මැලි බවක් දක්වන්නො වන අතර ගේ දොර කටයුතු කෙරෙහි ආශා ඇත්තෝය.ස්ථිර අදහස් ඇත්තෝය.මෙම තත්වය උපතින්ම පසුව සිදුවන ග‍්‍රහ ගෝචරයෙදි වුවද ශනිගෙන් පලමුවෙන්ම රවි වෙතට දෘෂ්ටි හිමි විම මතද සිදුවනු ඇත.


රවි ග‍්‍රහයා සිකුරුගෙන් හෝ ගුරු ගෙන් යහපත් දෘස්ටියට පත්ව ඇති ජන්මපත‍්‍ර ලාභීයෙකුට කරුණාබර ,ස්නේහ වන්ත ,තාග්‍යශීලි ,සෘජු අදහස් ඇති ,සමාජ තත්වයක් ඇති ස්වාමියෙකුගේ හිමිකම හිමියි.උපතින් පසුව වුවද රවි ප‍්‍රථමයෙන් සිකුරුගේ යහපත් දෘෂ්ටියට හිමිකම දක්වන්නේ නමි ඉත ප‍්‍රතිපල හිමි වනු ඇත.


රවි හා බුධ යහපත්ව ශුභ දෘෂ්ටියෙන් පෝෂනය සහිතව ශුභ සංයෝගකින් බැදි සිටින ජන්මපත‍්‍ර හිමි ඇයට හිමිවන සහකරු අධ්‍යාපනයට සමර්ථ ,පත පොත කෙරෙහි ඇල්මැති ,ව්‍යාපාර ආදියෙහි දක්ෂතා ඇත්තෙක් වෙයි.උපතින්ම පසුවවද ප‍්‍රථමයෙන්ම මෙම සංයෝගය සිදුෙවි නමි එයද උක්ත ප‍්‍රතිපල කෙහෙිම ජන්මියා යොමු වනු ඇති.


පුර්ෂ ජන්මපත‍්‍රයක බුධ ග‍්‍රහයා ස`දු වෙත යහපත් දෘෂ්ටි සහිතව සිටිනමි ඔහුට හිමි වන සහකාරිය බුද්ධිමත් ,යහපත් කතා ඇති,සියුමි නුවණැති ,අවබෝධ ඥාණයෙන් යුක්ත,කතාවෙහි සමර්ත,කාර්ය සුර්ය කාන්තාවක් වෙයි.උපතින් පසු පලමු කොටම ස`දු බුධගෙන් ශුභ දෘෂ්ටි ලැබීමත් මෙම ප‍්‍රතිපල හිමි වීමටම හේතු වනු ඇත.


උපතේදී හෝ උපතින් පසුව ප‍්‍රථමයෙන්ම ස`දු සිකුරු වෙතට ශුභ දෘෂ්ටි සහිතව සිටියේ නමි රුවැති, ස්නෙහවන්ත ,අචාර ශිලිව සමාජගත විය හැකි ,පිරිපුන්,කලා රුචි රස විදිය හැකි ,ි්සංගීතයට පි‍්‍රය කරන ,නිතරම ප‍්‍රීතිමත් අයුරින් ඹිනෑම තැනක පහසුවෙන් හැසිරෙන,අලසගති නැති ,කරුණාබර හදක් ඇති අයෙක් සහකාරිය වශයෙන් හමුවනු ඇති.


ස`දු රවි වෙතට ශුභ දෘෂ්වියක් සහිතව ජන්ම පත‍්‍රයක වෙයිද එසේම උපතින් පසුව එලබෙන කාලයෙහි රවිට ප‍්‍රථමයෙන්ම හිමි වනුයේ ස`දුගේ ශුබ දෘෂ්ටියද එවන් පිහිටිමත් හිමි ජන්මපතක් ඇති අයෙකුගේ බිරිදට උසස් අදහස් පිහිටයි.ඇය සෘජු ගති ඇත්තියකි.කරුණාවන්තව කටයුතු කරන්නීය.ගුණ යහපත් බව පතල වෙයි.ආත්ම විශ්වසයක් සහිතව දිරිමත් සිතින් කටයුතු කරන්නියකි.නායත්වය දැරීමටද සුදුසු වන්නියකි.


බලවත් වු ස`දු බ‍්‍රහස්පති වෙතට ශුභදායක වන දෘෂ්ටියෙන් යුක්තව ජන්ම පත‍්‍රයක් තුල සිටියිද උපතින් පසුව උවද ප‍්‍රථමයෙන්ම ස`දු වෙතින් ගුරු ශුභ දෘෂ්ටි ලබයිද,ශුභ සංයෝග ඇති වෙයිද එවන් ජන්ම පතක් හිමියෙකුගේ විවාහ සහකාරිය ස්වාමියට දැඩි හිතවත් කමන් යුක්තය.සමාජයේ හොද හිත ලබන්නියකි.ශාස්ත‍්‍ර ආදි කටයුතු කෙරෙහි මනා පරිචයක හිමි කම ඇත්තියකි.ඉසුරින් පොහොසත් බවක් ඇත්තියකි.තම දරුවන්ටත් ස්විමියාටත් තද ලෙසම ආදරයක් දක්වන්නියකි.


ස`දු වෙතින්  සෙනසුරු යහපත් දෘෂ්ටි ලද මොහොතද උපත හිමිද එසේ නොමැති නමි උපතින් පසුව සෙනසුරට ප‍්‍රථමයෙන් ශුභ දෘෂ්ටියක් ස`දු වෙතින් හිමිද මෙවන් අවස්ථාවක අපත හිමි කරගන්නා ජන්මියා ජීවිතය තිබෙන තුරුම ස්ථිර ලෙසම ආදරයක් පවත්වා ගන්නා බිරිදකගේ හිමි කරුවෙකි.ඇය නිදහස් ලෙෂ ලෝකය දකින්නියකි.මතු අනාගතය වෙනවෙන් යමි දෙයක් ඉතිරි කල යුතු බව සිතා කටයුතු යෙදෙන්නියකි.අරපරෙසමි සහගතව මනා සකසුරුමි සහිතව කටයුතුවල නිරත වෙයි.සන්සුන් ගති ස්භාවයක් හිමි ඇය දිරිමත් බවින් යුතු කාන්තාවකි.


යමි ස්ත‍්‍රියක සතු ජන්මපත‍්‍රයක රවි ග‍්‍රහයා ස`දු වෙතින් යහපත් වු දෘෂ්ටියක් අතිව සිටිද එවන් ස්ත‍්‍රියට ලැබෙන සහකරු අවිදිමට ප‍්‍රිය කරන්නෙකි.නිසල ගතිගුණ ඇත්තෙකි.යහපත් තත්වයක පසුවන්නෙකි.


සිකුරු ස`දුගෙන් හො අ`ගහරු වෙතින් ශුභ දෘෂ්වියට ලක්ව ජන්මපත‍්‍ර තුල සිටිමද වාසනාවන්ත වු විවාහයක උරුමය පෙන්වයි.
ෙමි අයුරින් ජන්මපත‍්‍රතුල යහපත් විවාහයන් පිලබ`ද වු ග‍්‍රහ පිහිටීම රාශියකි.මෙම ග‍්‍රහ පිහිටිමි ආදියෙහි පිරිසි`දු බව හෙවත් ඒවා වෙනත් ග‍්‍රහ දෘෂ්ටි මතින් දුෂ්‍ය නෙවිම මත තත්වය තවදුරටත් ශුභදායක කරනු ඇති අතර සමහර අවස්ථාවල යෙදෙන අශුභදායක බලපෑමි ආදිය මත මෙම ශුභපල අවම කරවන අවස්ථා හා නෙලැබී යන අවස්ථාද යෙදිය හැකි බව අවබෝධ කරගත යුතුයි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles