විවාහය බොහෝ දෙනාගේ ජීවිතයේ ප්‍රධනතම අපේක්ෂාවකි.
යහපත් සහකරුවෙකු සහකාරියක හිමි කොටගෙන දක්නට ඇති හා අසන්නට ඇති සියලූම ආකාරයේ විවිධ ලෞකික සැප සම්පත් , අලංකාර නිවාස,යාන වාහන,ගෘහ භාණ්ඩ,වටිනා ඇදුමි පැලදුමි ආදිය හිමි කර ගෙන ජීවිතය විදිමට මෙන්ම තමා ඉසුරු බර යහපත් විවාහයක් ගෙවන බව සමාජයට පෙන්වීමටද ඇලූම් කරතිගෙමි අතර දරුවන්ද විවාහය තුලදි ප්‍රධාන ස්ථානයක් හිමි කර ගන්නා අතර ඉහත කී දෙමාපියො තම දරුවන්ගේ ජීවිතද ඉසුරුබර කිරිමටත් ඉසුරුබර ජීවත ගෙවන දරුවෝ තමුනට හිමි වී යැයි කීමටත් සිතිමටත් ආශා ඇති නිසාත් සමහර අවස්ථාවලදි අද යුද්ධයක් තරමට පත්ව ඇති අධ්‍යාපනය වෙතට දරුවෝ යොමු කරති. තම විවාහය ඇසුරින් ජීවිතයට අ`එතින් ගොඩනැගුණු මෙම බැ`දීමි සමුහය සංතර්පණය හා නඩත්තුව පිණිස සිත කය වෙහෙසවමින් තම ආර්ථික දියුණුව පිණිසම වැඩකරති. විවාහයේ නඩත්තුව සැප පහසුව පිණිසම ධනය රැුස්කීිරිමට වෙහෙසවිම නිසා විවාහය තුල සිට්න්නන්ගේ ඇසුර අඩු විමද යලිත් නීිරසයට කෙනෙකුට හේතුවිය හැකියි.