Article image20151203විභාගය සදහා පිටත් වීමට පෙර තම ආගම අනුව ආගමික වතාවත් නිසි භක්තියෙන් යුක්තව ඉටු කොට තම දෙමාපියන් හෝ වැඩිහිටියන් නැමැද ඔවුන්ගේ ආශිර්වාදයද ලබා  විභාගයෙන් ඉහල සාමාර්ථයන් හිමිෙවිවා යන ප‍්‍රාර්ථනය සිත දරා පහත ෙවිලාවන් හිදි දිනයට නියමිත දිශාවට යොමුව නිවසින් පිටත් වීම ශුභදායක වනු ඇත.


විභාගයට පෙර දිනයක තම ආගමික පුජක උතුමන්ගේ ආශිර්වාදයද හිමි කර ගැනිම සුදසුයි.

 

20151203 1

බෞද්ධ ආගමික දුදරුවන් බුදුන් නමැද මල් පහන් සුව`ද පුජා පවත්වා


නත්ති ෙමි සරණං අඤ්ඤං  - බුද්ධෝ ෙමි සරණං වරං
ඒතේන සචිජ වජ්ජේන - හෝතු ෙමි ජය මංගලමි යන ගථාව


පලමු වර බුද්ධෝ යන්වෙන්ද දෙවනුව ධමිමෝ යන්වෙන්ද තෙවනුව සංඝෝ යනුවෙන්ද කියවන්න.


ජය පිරිතද කියවා ගණ දෙවියන් සරස්වතී මෑනියන් ඇතුලූව සියලූම දෙවියන්ට පිං අනුමෝදනා කර දේව ආශිර්වාදය හිමි ෙවිවා යන්න ප‍්‍රාර්ථනය කරන්න.


විභාගයට ප‍්‍රථම දිනයක බෝධි පුජා පවත්වා සියලූම දෙවියන්ට පිං අන්මෝදනා කර තම අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්ෙවිවා යනුයෙන් ප‍්‍රාර්තනය කිරිමද ශුභදායක වනු ඇති.   

    
ඔබ සැමට ඉතා උසස් ප‍්‍රතිඵල හිමිවේවා

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles