විභාගය සදහා පිටත් වීමට පෙර තම ආගම අනුව ආගමික වතාවත් නිසි භක්තියෙන් යුක්තව ඉටු කොට තම දෙමාපියන් හෝ වැඩිහිටියන් නැමැද ඔවුන්ගේ ආශිර්වාදයද ලබා විභාගයෙන් ඉහල සාමාර්ථයන් හිමිෙවිවා යන ප‍්‍රාර්ථනය සිත දරා පහත ෙවිලාවන් හිදි දිනයට නියමිත දිශාවට යොමුව නිවසින් පිටත් වීම ශුභදායක වනු ඇත.
විභාගයට පෙර දිනයක තම ආගමික පුජක උතුමන්ගේ ආශිර්වාදයද හිමි කර ගැනිම සුදසුයි.
බෞද්ධ ආගමික දුදරුවන් බුදුන් නමැද මල් පහන් සුව`ද පුජා පවත්වා
නත්ති ෙමි සරණං අඤ්ඤං - බුද්ධෝ ෙමි සරණං වරං
ඒතේන සචිජ වජ්ජේන - හෝතු ෙමි ජය මංගලමි යන ගථාව
පලමු වර බුද්ධෝ යන්වෙන්ද දෙවනුව ධමිමෝ යන්වෙන්ද තෙවනුව සංඝෝ යනුවෙන්ද කියවන්න.
ජය පිරිතද කියවා ගණ දෙවියන් සරස්වතී මෑනියන් ඇතුලූව සියලූම දෙවියන්ට පිං අනුමෝදනා කර දේව ආශිර්වාදය හිමි ෙවිවා යන්න ප‍්‍රාර්ථනය කරන්න.
විභාගයට ප‍්‍රථම දිනයක බෝධි පුජා පවත්වා සියලූම දෙවියන්ට පිං අන්මෝදනා කර තම අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්ෙවිවා යනුයෙන් ප‍්‍රාර්තනය කිරිමද ශුභදායක වනු ඇති.
ඔබ සැමට ඉතා උසස් ප‍්‍රතිඵල හිමිවේවා
Prabhath Karunanayaka Services
- General Horoscope Readings - සාමාන්‍ය කේන්ද්‍ර කියවීම - $12USD
- Career Astrology - රැකියාව සම්බන්ධව - $12USD
- Health/Medical Astrology - සෞඛ්‍යය - $12USD
- Marriage Delays - විවාහ ප්‍රමාදය - $12USD
- Marriage Life - විවාහ ජිවිතය - $12USD
- New Born and Child Astrology - ළමා කේන්ද්‍රය - $12USD
- Year Astrology Report (2015 horoscope) - වර්ෂික වාර්තාව - $12USD
- Horoscope Match Making (Porondam) - පොරොන්දම් ගැලපීම - $12USD
- Auspicious Time - නැකැත් හා ශූභ මුහුර්ථ - $12USD