Article image20151031පසුගිය සතියේ පල වු දරුවන්ගේ කටයුතු පිලිබ`ද ලිපිය කියවු බොහො දෙනෙකුගේ ඉල්ලිම මත නිවාස කටයුතු සමිබන්දයෙන් වන වත් පිලිවෙත් ස`දහන් මෙම ලිපිය සකස් කෙරේ.මෙහිදී විස්තර කෙරෙන්නේ දැනට බහලව භාවිතා වන හා ප‍්‍රායෝගිකව ඔිනෑම අයෙකුට භාවිතා කලහැකි වත් පිලිවෙත් වන අතර ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට සමහර අවස්ථාවලදි යමි වෙනස්කමි ඇතිවිය හැකි බවත් කරුණාවෙන් සලකන්න.

විදේශ ගතතව සිටින ඹබට ප‍්‍රායෝගක ගැටලූ මත යමි යමි දේ සපයා ගැනීමට නොහැකි වු විට පමණක් හැකි පමණ වත් පිලිවෙත් ඉටු කිරිමෙන් සහ නියමිත නැකතට නියමිත දිශාට අනුව කටයුතු ආදියෙහි යෙදිමෙන් සෑහීමකට පත්විය හැකියි.


නව නිවසේ කටයුතු සදහා ශුභ නැකත් හා වත් පිලිවෙත්

නව නිවසක් ස`දහා තමන්ගේ ආර්ථික තත්වයට මෙන්ම අවශ්‍යතා පරිදි හා දෝෂ රහිතව සකස් කෙරෙන නිවාස සැලසුම ස`දහා අවශ්‍යවන පලාත් පාලන ආයතනයන් ගෙන් අනුමැතිය ද ලබා ගැනිමෙන් පසුව, ඔබගේ ජන්ම පත‍්‍රය අනුව නිවසේ වැඩ කටයුතු ශුභ මොහොතින් ඇරබීම සියලූ වස් දොස් දුරුවි කටයුත්ත සාර්ථක වීමට හේතු වනු ඇත.

නව නිවසක කටයුතු ස`දහා අවශ්‍යතාවය මත ශුභ නැකත් සතරක උදාවීම මත කටයුතු පිලිවෙලින් අරඹණු ඇත.

1.ඉඩම ( බිම )සකස් කිරිම
මෙහිදි ඉඩම ඹබගේ නිවසේ සැලස්ම අනුව කටයුතු අරබීම සදහා භූමිය ශුද්ධ කිරිමට හෝ සකස් කිරිමට අවශ්‍ය නමි ශුභ ෙවිලාවක් මෙ ස`දහා යොදා ගැනිම ප‍්‍රතිපලදායක ෙවි.


සුදුසු තැනක තුණුරුවන් වෙනුවෙන් මල් පැලක්ද එයට දකුණින් අ`ගල් 6ක් පමණ පහතින් ගමිභාර දෙවියන් වෙනුවෙන් මල් පැලක්ද සකසා ගත යුතුයි. ස්ථානය පිරිසිදු කර කහ දියර ඉස ගත යුතුය.


නියමිත නැකත් ෙවිලාවට ප‍්‍රථමයෙන් තෙරුවන් වෙනුවෙන් වු මල් පැලෙහි මල් සුව`ද පහන් පූජා පවත්වා විෂ්ණු ,කතරගම ,සුමනසමන් ,පත්තිනි ගමිබාර ආදි දෙවිවරුන් ට පිං අනුමෝදනා කර සියලූම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් කටුයුතු ඉටුෙවිවා යන ප‍්‍රාර්තනය සහිතව නියමිත නැකතට නියමිත දිශාව බලා බිමි සකස් කිරිෙමි කටයුතු ඇරබීම ප‍්‍රතිපලදායක වනු ඇත.බිම විශේයෙන් සකස් කිරිමේ අවශ්‍යතාවයක් නොයෙදෙන අවස්ථාවලදි මෙම නැකත අවශ්‍ය නැත.


2. අත්තිවාරමි ස`දහා ලණු ඇදිම
3.අත්තිවාරමි කැපීම
4. මුල්ගල තැබීම


මෙම ඉහත ස`දහන් 2,3,4 අවස්ථා ස`දහා යෙදෙන නැකත්  ත‍්‍රිත්වය බොහෝවිට එකම දිනයේ යොදා ගනු ලබයි.සමහර අවස්ථාවලදී අත්තිවාරම් කැපීමෙන් පසුව යෙදෙන ශුභ දිනයක් මුල් ගල තැබීමද සිදු කරනු ඇත.


නිවසේ මෙම කටයුතු ස`දහා කෝණ මාසය යොදා නොගනී.කෝණ මාස යනු රවි හෙවත් සුර්යා බුධ හිමි මිථුන ,කන්‍යා මෙන්ම ගුරු  හිමි ධනු හා මීන රාශි තුල ගමනේ යෙදෙන කාලයන් ෙවි.මෙම කාලයන් ආසන්න වශයෙන් ජනවාරි මුල් සති දෙක , මාර්තු මැද සිට අපේ‍්‍රල් මැද , ජුනි මැද සිට ජුලි මැද ,සැප්තමිබර් මැද සිට  ඹක්තෝමිබර් මැද ,දෙසැමිබර් අවසන් සති දෙක වශයෙන් දැක්විය හැකියි.නව නිවසේ වැඩ කටයුතු ප‍්‍රථමයෙන්ම  ඇරබිමට හැර සෙසු කටයුතු ස`දහා කෝණ මාස අයහපත් නොවේ.එනමි උ`එවහු තැබීම ,ගෙට ගෙවදිම ආදිය


නිවාස කටයුතු ඇරබීමට වෘෂභ ,මිතුන ,සිංහ ,කන්‍යා,වෘශ්චික,ධනු ,කුමිභ,මීන යන රාශි උදාව පවතින ෙවිලාවන් වඩාත් යහපත් වන අතර සුදුසු උදාව පවතිය යුතු  නැකත් ලෙස අස්විද,රෙහෙණ ,මුවසිරස ,පුනාවස,පුෂ,මා .හත,සිත,සා,අනුර,දෙට,මුල,සුවණ ,දෙනට,සියාවස,රේවතී ,උත‍්‍රපල් ,උත‍්‍රසල, උත‍්‍රපුටුප නැකත් හදුන්වා දී ඇත.


මෙයට අමතරව ජෝතීර්ෙවිදයට අනුව සුදුසු නොසුදුසු කරුණු ්පිලිබ`දව මනා සොයා බලීමෙන් පසුව වඩාත්ම  ඹබගේ ජන්ම පත‍්‍රයට අනුව ගැලපෙන ශුභ ෙවිලාවන් තුනක ( ඉහත පරිදි *් නිවාසයක වැඩ ඇරබුම ස`දහා ලැබෙනු ඇත.


ශුභ නැකත් දියනයට පෙර දින සවස් භාගයෙදී සුථානය පිරිසිදු කර කහදියර ඉස ඉඩෙමි සතර කොණේ මල්පැල සතරක් සතරවරමි දෙවියන් වෙනුවෙන්ද ඉඩෙමි අත්තිවාරමි කපන ප‍්‍රදේශයට ඉදිරියෙන් සුදසු පරිදි තෙරුවන් ස`දහා මල් පැලක්ද එයට දකුණු පසින් අ`ගල් 6 ක් පමණ පහතින් ගමිබාර දෙවියන් වෙනුවෙන් මලි පලක්ද සකස් කර ගන්න.


නැකත් දියනට පෙර දින සවස තෙරුවන් ස`දහා වු මල් පැලේ මල් පහන් සුවද පුජා පවත්වා විෂ්ණු ,කතරගම,සුමන සමන් ,පත්තිනි ,ගමිබාර ආදි සියලූ දෙවියන් සිහිපත් කර පි ං අන්මෝදණා පවත්වා තුණුරුවන්ගේ සරණින්ද සියලූම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන්ද ස්තානයෙහි පවතින භූමියේ යමි දෝෂ ,ෙභෙරව දෝෂ ,මලගිය ප‍්‍රාණකාරයන්ගේ දෝෂ ,අණ වින ,කොඩිවින ,සුනියමි ආදි කරුණු වෙත්නමි දුරුවී බාධා ඉවත් වී නිවසේ කටයුතු කිසිදු බාධකයකින් තොරව ,ධන හානියකින් තොරව බලාපොරොත්තු ආකාරයට බලාපොරොත්තු වන කාලයකට ඉටු කර ගැනීමට හැකි ෙවිවා යන අධිෂ්ඨානයෙන් යුතුව නිසි ගෞරවයකින් යුතුව සතර කොණේ ඇති සතර වරමි දෙවියන්  ස`දහා වු මල්පැල සතරෙ මල් පහන් පුජා හා සුව`ද දුමි පුජා පවත්වන්න.


අවසානයේදි ගමිභාර දෙවියන් වෙනුවෙන් සුදු මල් ,පහන් ,සුවද දුමි පුජා කර නිවසේ කටයුතු අවසානය දක්වාම ගමිභාර දෙවියන්ගේ කාරුණික ආරක්ෂාව, ආශිර්වාදය හා රැුකවර්ණය සැලසේවා යන යහපත් ප‍්‍රාර්ථනයෙන් යුතුව සියලූම දෙවියන්ට පිං අනුමෝදනා පවත්වන්න.
පසුදින එනමි නැකත් දිනයේද නැකත් ෙවිලාවට ප‍්‍රථමයෙන් පෙර දින සවස පුජා කරන ලද මල් ඉවත් කර නැවත මල් පහන් සුව`ද පුජා පවත්වා ඉහත් ස`දහන් කරන ලද ආකාරයට වතාවත් සිදුකර නියමිත නැකත් ෙවිලාවට කුඤ්ඤය සිටුවා ,ලණු ඇද ,නියමිත පරිදි  සෙුසු නැකත් හා දිශා අනුගමනය කරමින් කටයුතු ඉටු කිරිම යහපති.


නැවතත් කටයුතු අවසාන වු පසු සවස නිසි ගෞරවයෙන් යුතුව මල්පැල තුල සුව`ද මල් පහන් පුජා පවත්වන්න.
නව නිවසේ කටයුතු ස`දහා වැඩ අවසන් විම අනුව වහලය සැකසිම ස`දහාද  උ`එවහු තැබීම සදහා ද සුදුසු නැකත් සාදා ගත යුතු අතර එකී නැකත් භාවිතාෙවිදි නිවස ඉදිරිපිට තෙරුවන් වෙනුවෙන් හා ගමිභාර දෙවියන් වෙනුවෙන් ඉහත දී ස`දහන් කල ආකාරයට මල් පැල සාදා ඉහත ආකාරයටම මල් පහන් සුව`ද පුජා පවත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් කටයුතු කිරිම යහපති.


නව නිවසට ගෙවදීෙමි නැකත් හා චාරිත‍්‍ර
ඹබ ගොඩනගන ලද නව නිවසේ හෝ  වෙනත් කුලියට ගත් ස්ථානයක හෝ මිලදි ගත් ස්ථානයක පදිංචි වන අවස්ථාවක වුවද මෙම වත් පිලිවෙත් යොදි ගැනිම ප‍්‍රතිපලදායක වනු ඇත.


මෙි ස`දහා අවස්ථා සතරක් ස`දහා ශුභ ෙවිලාවන් සතරක් යොදා ගැනේ.


1.නිවසට ඇතුල් විම
2.කිරි ඉතිර වීම
3.ලිප ගිනි මෙලවීම
4 ඉ`දුල් කිරිම


නැකත් යෙදී ඇති දිනට ප‍්‍රථම දිනයේ නිවස ත් ගෙවත්තත් හොදින් පිරිසුදු කර නිවස තුලද තෙරුවන් වෙනුවෙන් මල් පහන් පුජා කිරිමට  ස්ථානයක්ද,ගේ මැද කිරි ඉතිර විමට තැනක්ද ,මුලූ තැන්ගෙය තුල ලිප ගිනි මෙලවීමට අවශ්‍ය පරිදිද සකස් කර තැබිය යුතුය.කහ දියර ඉස පිරිසිදු කර ගන්න.


නිවස ඉදිරිපිට තෙරුවන් වෙනුවෙන් මල් පැලක්ද සකස් කර තබන්න.


නැකත් දිනයේ නැකත් ෙවිලාවට ප‍්‍රථමයෙන් නිවස ඉදිරිපස සකස් කරන ලද මල් පැලේ තෙරුවන් වෙනුවෙන් මල් පහන් සුව`ද දුමි පුජා පවත්වා විෂ්ණු ,කතරගම ,ගමිභාර ,සමන සමන් ,පත්තිනි ආදි සියලූම දෙවියන් සිහිපත් කර පිං අන්මෝදන් කර තුණුරුවන්ගේ පිහිටෙන්ද දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන්ද මෙම නිවසේ කටයුතු සාර්තක වි , දේාෂ දුරුවි , දියුණුව සැලසේවා ,සියලූ යහපත හිමිෙවිවා යන්න තිර ලෙසම අධිෂ්ඨාන කොටගෙන නියමිත නැකතට නියමිත දිශාව බලා නිවසට අතුල්වන්න.


නිවසට අතුල් විමෙදි
1.එලකිරි කලයක්
2.වතුර පිරවු අ`එත් කලයක්
3.වී සහල් ධාන්‍ය වර්ග කිහිපයක්
4.තුන – පහ ලූණු ආදිය
5.මල් ,සුව`ද දුමි ,තෙල්
6. කිරි බත්,රස කැවිලි කෙසෙල් ආදිය
7.ගෙවදුමි කලස


ආදි ද්‍රව්‍ය රැුගෙන නිවසට අතුල් විම යහපති.


නියමිත නැකතට නිවසට ඇතුල් වි නිවසේ තුණුරුවන් වෙනුවෙනුවෙන් කලින් දින සකස් කරන ලද ස්ථානයේදි මල් ,පහන් ,සුව`ද දුමි පුජා පවත්වා සියලූම දෙවියන්ට පිං අනුමෝදනා කර තුණු රුවන්ගේ පිහිටෙන් ,සියලූ දේව ආශිර්වාදයෙන් සියලූ දෝෂ දුරුවි ,සෙතක් ,ශාන්තියක් ,උදාෙවිවායි ප‍්‍රාර්තනය කරන්න.


සෞභාග්‍යය ,යස ඉසුරු උදාෙවිවායි යන ප‍්‍රාර්තනය සිතදරාගෙන නියමිත නැකත් ෙවිලාවට කිරි ඉතිර විෙමි කටයුත්ත කල යුතුය.කිරි උතුරා ගිය පසුව එයට කහ ස්වල්පයක් මුසු කර දෙහි හෝ අඹ අත්තකින් කිරි නිවස තුල ඉසිය යුතුයි.


අනතුරුව නියමිත නැකතට නියමිත දිශාවට යොමුව ගෘහනිය මුලූතැනගෙය තුලදී ලිප ගිනි මොලවා  කිරි බතක් පිසින්න.එහි ප‍්‍රථම කොටස බුදුන් වහනසේට පුජා කිරිම යහපති.ඉතිරි කිරිබත් සහ ගෙන යන ලද කැවිලි කිරිබත් කෙසෙල් ආදිය  නියමිත නැකතට නියමිත දිශාව බලා අනුභව කිරිම යහපති..

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක - Auspicious Time - නැකැත් හා ශූභ මුහුර්ථ - $12USD

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles