Article image20151119ග‍්‍රහයන් නිරන්තරයෙන් ෙමිෂ ලවෘෂභ ලමිතුන ආදි වශයෙන් මිනයෙන් අවසන්වන රාශි දොලොස තුල ගමනේ යෙදෙයි.හිරු සාමාන්‍යයෙන් මාසයකට එක් වරක් රාශියක සිට රාශියක් වෙතට ගමන් කරනු ලබයි.අවසන් රාශිය වන මින රාශියන් ඉවත්ව නැවත නව ඇරබුමක් ස`දහා මෙිෂ රාශියට ඇතුලත්ව සුදානමි වන අපේ‍්‍රල් මාසය අ`එත් අවුරුද්දක් ඇරබුම වශයෙන් ප‍්‍රකටය.ෙමි ආකාරයට සෙනසුරුට රාශියකින් රාශියනට යාමට වසර  දෙකහමාරක් පමණ ගතවන අතර ස`දුට දින දෙකාමාරකි.ගුරුට වසරක් පමණ ගත වනු ඇත.රාහු හා කෙතු වසරක් එකහාමාරක් පමන රාහියක යෙදෙනු ඇති.සෙසු ග‍්‍රහයෝ මාසයකට කිටිටු කාලයක් රාශියක් තුල යෙදෙනු ඇති.මෙහිදි ග‍්‍රහයන් වක‍්‍රවීමි ආදියට යොමු වීම මත මෙ කාල සීමාවන් ආදියෙහි යමි වෙනස් තා ඇති විය හැකියි.


ෙමි ආකාරයට රාශියකින් මිදී් නව රාශියක් වෙත ග‍්‍රහයෙකු ප‍්‍රවිෂ්ඨවීම ග‍්‍රහ මාරුවක් සිදුවීමක් වශයෙන් හැදින්වෙනු ඇත.මෙසේ සිදුවන ග‍්‍රහ මාරුවෙදී කලින් සිටින රාශියට වඩා වෙනස් වු ලක්ෂන දෙවන රාශිය තුලදී සිදුවීමත් ලග්නය අනුව ජන්ම පත‍්‍රයේ කුමන ස්ථානයකට ග‍්‍රහයා ගමන් කලේද යන්නත් ලවෙනත් ග‍්‍රහ සංයෝග දෘෂ්ටි ආදිය පිලිබ`දවත් සලකා බලා නව ග‍්‍රහමාරු අසුරෙන් යෙදිය හැකි ප‍්‍රතිපල පිලිබ`දව පුවත්පත් හා වෙනත් ජන මාධ්‍යය තුලදි සිදුකෙරෙන විමසුමට වෙනස් වු ශුභ අශුභ තමන් වෙත හිමි වන බව අප වෙත ස`දහන් කරන ලද අතර එම තත්වය සිදුවිය හැක්කේ කෙසේද යන්න පිලිබ`දව මෙම ලිපියෙන් සරලව විස්තර කරනු ලබයි.


ග‍්‍රහයන් රාශියෙන්  රාශිය මාරුවෙමින් ගමන් කරද්දී එම ග‍්‍රහයන් ස`දහා ශුභ වන රාශි යෙදේ .පහත වගුවෙි  ඒ ඒ ග‍්‍රහයන් ස`දහා ශුභ රාශි මෙන්ම අශුභ වන රාශි දැක්ෙවි.මෙහිදි ග‍්‍රහයෙකු උචිච ලමුල ත‍්‍රිකෝණ ලසව කේෂත‍්‍ර ආදි රාශියක යෙදෙන අවස්ථාවන් එකී ග‍්‍රහයන් ස`දහා වඩාත් යහපත් වු රාශි ලෙස හැදින්විය හැකියි.මිත‍්‍ර හා සම රාශි සාමාන්‍ය ප‍්‍රතිපල ගෙන දිය හැකි අතර සතුරු හෝ නීච වීම  ග‍්‍රහයාට තම ස්භාවික තත්වය පවත්වාගෙන යාමට බාධා ඇති කරන්නකි.ලිපියේ කරුණු අවබෝධය පිණිස සරලව ෙමි අයුරින් අවබෝධ කර ගන්න.

20151119a 1

එසේම ග‍්‍රහයාගේ මාරුව මෙි ආකාරයෙන් තමන්ට යහපත් වු රාශියකට යොමු වුවද ග‍්‍රහයන් ස`දහා යහපත් වු ස්ථානයන්ද වෙි.එනම් රාශි අතර ගමනේදී ග‍්‍රහයන් යොමු වන ස්ථානයද ශුභ පල දැක්වීම ස`දහා උපකාර වන බවයි.ඉහත වගුෙවි ග‍්‍රහයාට යහපත් වු රාශියක වෙමින් පහත දැක්වෙන ස්ථානයක ග‍්‍රහයා ගමන් කීරිම ජන්මීන් වෙතට යහපත් බවක් උදාකරදෙනු ලබයි.


මෙම කරුණු පැවසෙනුයේ උපතින් ග‍්‍රහයන් සිටින ආකරය නොව රාශි අතර ගමනේ යෙදමින් පමිණෙනන ස්ථානයන් සමිබන්ධවයි.මෙම රාශි අතර ග‍්‍රහයන් යන ගමන ගෝචර ගමන යනුයෙන් හැදින්ෙවි.


ගෝචර ගමනේදී ග‍්‍රයන්ට ශුභ වන ස්ථාන

20151119a 2

උදාහරණ ලෙස මීන ලග්න හිමියෙකුගේ ජනමපත‍්‍රයක පස්වැන්නට යෙදෙන්නේ කටක රාශියයි.( ෙමිෂ ලවෘෂභ ලමිතුනලකටකලසිංහ ලකන්‍යාලතුලාලවෘශ්චිකලධනු ලමකර ලකුමිභලමීන ආදි වශයෙන්  ඇති රාශි චක‍්‍රයේ මීනයේ සිට ඉදිරියට පහක් ගිනුකල හමු වන්නේ කටකය බව පැහැදිලි වනු ඇති* ගෝචර ගමනේදී ගුරුට ජන්ම පත‍්‍රයක පස්වැන්න යහපත් ස්ථානයකි.එසේම කටක රාශිය තුලදී ගුරු උචිචත්වයට පත්ෙවි.එසේ නමි මීන ලග්න හිමියෙකුට ගෝචරයෙන් ගුරු කටකට පැමිණිම යහපත් බව හිමි වන බවට නිෙවිදනයකි.පසුගිය 2014 ජුනි මස 20 වන දින ගුරු කටක රාශිය වෙත පැමිනි අතර එතැන් සිට 2015 ජුලි 14 වන දිනය දක්වා ම ගුරු කටක රාශියේ සිටින වසරකට අධික කාලය පොදුෙවි  මීන ලග්න හිමියන් ස`දහා යමි ශුභ ප‍්‍රතිපල හිමි විය යුතු යැයි පෙනෙනුු ඇත.


මෙම මින ලග්නයම පිලිබ`දව තවදුරටත් සැලකීෙමිදී මීන ලග්නයේ අටවැන්න වන තුලා රාශිය වෙතට සෙනසුරු 2011 නොවැමිබර් 18 වන දින පැමිණ එතැන් සිට 2014 නොවැමිබර් 3 දක්වාම එහි ගත කරන ලදී.මෙම තුලා රාශිය සෙනසුරුට උචිච රාශිය වුවත් අට වැන්නට සෙනසුරු යහපත් නොෙවි.සෙනසුරු ජන්ම පත‍්‍රයක අටවැන්නෙ යෙදීම අෂ්ඨම ඒරාෂ්ටකයක් වශයෙන් හැදින්වෙනු ඇත.නමුත් නොවැමිබර් 3 න් පසුව සිදු වන සෙනසුරු මාරුව තුලන් සෙනසුරු ඒරාෂ්ඨක තත්වය ඉවත්ව යනු ඇත.


සෙසු ග‍්‍රහයන් පිලිබ`දවද සැලකීම අවබෝධය ස`දහා තරමක් සංකීරණ වන බැවින් මෙම සිදුවු ග‍්‍රහ මාරු දෙක පිලිබ`දව විමසීෙමිදී ගුරු ලග්නාධිපති වශයෙන් උචිච ව පස්වැන්න මත යෙදීම මීන ලග්න හිමියන් වෙතට ශුභදායක තත්වයකි.නමුත් සෙනසුරු අටවැන්නේ යෙදීම මත මෙම ශුභපල ස`දහා යමි බාදාවන් යෙදුනද මෙම ගුරු කටක රාශිය මත යෙදෙනු කාලය සමස්ත වශයෙන් යහපත් බවක් පිලිබ`දව බලාපොරොත්තු තබා ගත හැකියි.එසේම සෙනසුරුගේ නොවැමිබර් 3 සිදුවන මාරුව නිසා එම අපලකාරී තත්වය ඉවත්ව යනු ඇත.එම ප‍්‍රකාශය පොදුෙවි සියලූම මීන ලග්න හිමියන් ස`දහාය.


නමුත් යමි මීන ලග්න හිමියෙක් ඉහත ස`දහන් වු ගුරු උචිච වු කාල සීමාව තුලදී ගුරුටම අයත් වු දශාවක් ගෙවන්නේ නමි ප‍්‍රතිපල තවදුරටත් යහපත් වන ඇත.එසේම එම මීන ලග්න හිමියාගේම ගුරු උපතින් යහපත් ස්ථානයක සිටී නමි තවත් යහපත් බවක් හිමි වනු ඇත.ජන්මපත‍්‍රය තුල ගුරු 1ල2ල4ල5ල7ල9ල10ල11 වැනි ස්ථානයක ගුරු සීටිමද ගුරු යහපත් යෝග උදා කර තිබීමද යහපත් වනු ඇත.මෙම තත්වයන් යටතේ ගුරු මාරුෙවි ස`දහන් වු සියලූම ආකාරයේ ශුභපල මෙම මීන ලග්න හිමියා වෙතට හිමි විය හැකියි.එසේම එකී ජන්මපත් හිමියාගේ සෙනසුරුද උපතින් යහපත් අයුරින්ම සීටියේ නමි ඉහත කී සෙනසුරු අපලයේ අයහපත් බවද තරමක් තුනී වි යා හැකියි.


නමුත් යමි මීන ලග්න හිමියෙකුගේ් ජන්ම පත‍්‍රයක උපතින්ම ගුරු අයහපත් වු ස්ථානයක පාපි ග‍්‍රහයන්ට මැදීවි සීටිම හා අයහපත් ග‍්‍රහ දශාවක් ජන්මියා මෙම කාලය තුල ගත කිරිම මත ඉහත ගුරු මාරුෙවි ශුභපල අහිමි විමට හෝ අශුභකාරීත්වයේ තත්වය මත ශුභ පල අඩු වීමක් යෙදිය හැකියි.එසේම ජන්ම පත‍්‍රයේ ගුරු ගේාචරයෙන් පසුවැන්නට යෙදුනද ස`දුද සයවැන්නේ හෝ පස්වැන්න තුලම යෙදීමත් ශුභපල අඩු කීරීම ස`දහා හේතු වනු ඇති.
මේ ආකරයෙන් ග‍්‍රහයෙකුට ඉතාමත් යහපත් රාශියක් වී ජන්ම පත‍්‍රයේද යහපත් වු ස්ථානයක් වෙතට මාරුවක් සිදුවීම පොදුෙවි ලග්නය පමණක් සැලකීෙමිදී යහපත් වුවද එක් එක් ජන්ම පත‍්‍ර පිලිබ`දව සැලකෙමීදි වෙනස් ප‍්‍රතිපල හිමි විය හැකි බව සැලකිය යුතුයි.


අශුභදායකයැයි පැවසෙන් ග‍්‍රහ මාරුවකදී වුවද මෙම තත්වය ද ඇති විය හැකියි.


සාරාංශ වශයෙන් පැවසෙතොත් ග‍්‍රහ ගෝචරයේදී ග‍්‍රහයෙකු කෙතරමි උසස් අයුරින් ශුභපල හිමි කර දෙනු ආකරයේ ස්ථානක ගෝචර වුවත් උපතින් එකී ග‍්‍රහයා දුර්වලව අයහපත්ව ජන්මපත‍්‍රයේ යෙදේ නමි එම ඉතා විශිෂ්ට ශුභපල ජන්මියා වෙතට හිමි නොවනු ඇති.අශුභදායක ගෝචරයක ග‍්‍රහයෙකු යෙදෙනු අවදියේද උපතින් එම ග‍්‍රහයා ඉතාමත් යහපත් අයුරින් ජන්ම පත‍්‍රයේ යෙේද නමි අශුභ පලද තුනී වනු ඇති.


ෙමි අයුරින් යමි ලග්නයක් සලකා පොදුෙවි පැවසෙන ග‍්‍රහ මාරුෙවි ශුභපල හෝ අශුභපල තම ජන්ම පිහිටීමි මත වෙනස් විය හැකි බව ඹබට අවබෝධ වනු ඇත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles