Article image20151208උපන් අවස්ථාවෙි ග‍්‍රහයන් පිහිටි ආකාරය දැක්වෙනු සටහන යනු කේන්ද්‍රය බවත් එහි සටහන් වන ශුභ අශුභ ග‍්‍රහ පිහිටිමි මත ඉදිරි ජීවිතය සකස් විය හැකි බවත් පෙර කරනු ලබන යහපත් හා අයහපත් බව මත ග‍්‍රහයෝ මෙම ආත්මභවයේදි ස්ථාන ගත වන බවත් පසුගිය සතියේ පලවු මෙම ලිපියේ ප‍්‍රථම භාගයේදී සටහන් විය.එසේම රවි ලස`දු කුජ හා බුධ ජන්මපත‍්‍ර තුල අශුභ ලෙස පිහිටීම ස`දහා හේතු වු කාරණාද ඒ ස`දහා කෙරෙන ග‍්‍රහ දාන ,දේව පුජා, පිරිත්, බෝධ්පුජා ආදියට අමතරව තම ජීවන රටාවෙත්ල සිතුමි පැතුමි ආදියෙහිත් සිදුකරගත යුතු වෙනස් කමි පිලිබ`දව සටහන් වු අතර ලිපියෙ මෙම කොටසින් සෙසු ග‍්‍රහයන් සමිබන්ධයෙන්ද එසේ විස්තර සටහන් වනු ඇති.


ගුරු හෙවත් බ‍්‍රහස්පතී ජන්මපත‍්‍රයක් තුල දුර්වලත්වයට පත්වීම දියුණුවට බාධා ඇතිවීමලඅවබෝධතා ඥාණය හීන වීම ලඅවශ්‍ය විට නිසි උපදෙස නොලැබීම්ල සුදසු ගුරුවරුන් හමු නොවීම ,හෘදය ආශිත රෝග පීඩා ලෙමිදය ආශිත පීඩා ලබෝවන උණ , සෙංගමාලය ආදි රෝග පීඩා ජන්මයා තුල යෙදීම සිදුවිය හැකියි. ගුරු දුර්වලත්වයට හේතු  විය හැක්කේ තමා ඥානය අවශය විට යහපත් දෙයට යොමු නොකිරිම් ,පටු චෙිතනා ස`දහා ඥාණය භාවිතය, උගතුන්ට අවමන් කිරිම, තමා පිලිබ`දව විශ්වාසය තබා උපදෙස් පැතීමට එන්නට දැන දැනම වැරදි උපදෙස් සැපයීම ලසෙසු අයගේ සැපයට බාධා ඇති කිරිමි,සොරකමි කරිමි ආදිය මත ගුරුගේ දුර්වලතාවය ජන්මපත‍්‍රයේ සටහන් වනු ඇත.මෙවැනි අවස්ථාවලදි මෙම ආත්මයත් ඉදිරියත් ගුරු අපලයෙන් ආරක්ෂා කර ගැනිම ස`දහා අවශ්‍ය අයට නිසි උපදෙස් නිසිකාරව සැපයීමට ඹබ අපොහොසත් නමි එවැනි නිසි උපදෙස් ලබාදන අයට සුදසු ආකාරයේ පහසුකමි තම ශක්ති ප‍්‍රමාණයෙන් ලබාදීම ,තම ආගමික පුජකවරුන්ට දානමනාදිය සැපයීම ,උපදෙස් පිලිපැදීම් ලලෞකික හො ලෝකොත්තර දියුණුව ස`දහා උපකාර කිරිම් ,තමාගේ ද සිතේ දියුණුව ,ඥාන ශක්තිය දියුණු වන අයුරින් කටයුතු කිරිම ,උගතුන් පඩිවරුන් ඇසුර ආදි හේතු වනු ඇත.


සිකුරු ජන්මපත‍්‍රය තුලදී අයහපත් අයුරින්  ස්ථානගතවීම සිදුවිය හැක්කේ තමන් ලද සමපත් මගින් සිත වල්මත් කොට ගෙන නුසුුදුසු ආකාරයෙන් කමිසැප වීදිමට යොමුවීම්ලකලා ආදි ශිල්ප යොදවා සෙසු අයට අයහපත් දේ සපයමින් නොම`ගට යොමු කිරිමි, කලා ,සාහිත්‍ය ආදිය විකෘති තත්වයට දමමින් සමාජයට නුසුදුසු විකෘතිකාරී නිර්මාණ  ඉදිරිපත් කිරීමි, තමා ජීවත්වන සාමජයට සංස්කෘති නොගැලපෙන විවිධ විලාසිතා , සිත දුෂ්‍ය කෙරෙන නාට්‍ය , චිත‍්‍රපට ආදිය සමාජ ගත කිරීම , අනුන් සතු වස්තුව අයුතු ලෙස ලබා ගැනිමි, සොරකමි කිරීමිලතම රූප සම්පත අයුතු කටයුතු ස`දහා යොදවා ගැනීමි, දත් ශිල්ප සාස්ත‍්‍ර ආදියෙන් වංචා සිදුකිරිමි , අයථා ව්‍යාපාර කටයුතු වැනි කටයුතු ආදියෙහි යෙදිම මෙම තත්වයට හේතු වශයෙන් හැදින්විය හැකියි.එසේම සිකුරු අයහපත්වීම මත රූප ස්භාවයේ අවලක්ෂණ තත්වයන් , සාමාජයට පි‍්‍රය නොවිමි, සියුමි කටයුතු ස`දහා දුර්වලතාවයන්, කලා සාහිත්‍ය වැනි දේ නිසිපරිදි රස විදීමට අවශ්‍ය සියුමි කල්පනා නොවීම්, එකී අංශ කෙරෙහි දක්ෂාතා ඇති නොවීම , අක්ෂි දුර්වලතාලයහපත් නිවාස , යානවාහන අහිමි වීමි, නිතර දුක් සහිත බවක් ඇතිවීම , අලංකාර ඇදුමි , ආභරණ හිමි නොවීම , ධන ධාන්‍ය හිමි වුවත් ඒවායින් සැප නොවිදීම, විවාහ ප‍්‍රමාදය , පේ‍්‍රමසබදතා ආදියට බාධා යෙදීම ආදි කරුණු යෙදිය හැකියි.මෙම අපලකාරී තත්වයන්නේ ස්ථිර සහනය ස`දහා සෙසු අයට යහපත් ලෙස ලසතුටින් ජීවත්වීමට සුදසු කටයුතු ස`දහා උදවි උපකාර කීරීම , පරිසරය දුෂණය වන අයුරින් කටයුතු නොකිරීම , තමාට හැකි ආකාරයෙන් පුජ්‍ය පක්ෂය වෙත වස්ත‍්‍ර( අටපිරිකර සිවුරු ආදි * හා දන් පිලිගැන්වීමි, තමාගේ දක්ෂතා කලා හැකියා සමාජය යහපත වෙතම යෙදවිමි, සෙසු අයට පි‍්‍රයමානාප වචනයෙන් , ප‍්‍රනීත ආහාරපානාදියෙන් සැලකීම්, දුකෙදී පිහිටවීමිල ආදිය යහපත් ෙවි.


සෙනසුරු යනු මනුෂයයන් ගේ ලොකොත්තර දියුණුව වෙත යොමු කරවන ග‍්‍රහයෙක් වශයෙන් හැදින්විය හැකියි.නමුත් තම ජන්මපත‍්‍රයේ සෙනසුරු අශුබදායක ලෙස ස්ථාන ගත නොකර ගැනීමට වගබලා ගැනිම සියලූම දෙනා කලයුත්තකි.සෙනසුරු එක් රාශියක් තුල වැඩිම කාලයක් ගත කරන ග‍්‍රහයෙකි.එම නිසාත් සෙනසුරු ස්භාවික තත්වයන් මතත් වැදෙන තැනට වදින පරිද්දෙන්ම පහර දීම සෙනසුුරු අපල කාලයෙදී සිදුකිරිමත් නිසා සෙනසුරුගේ යහපත් පිහිටිමක් සෑම දෙනාම අපේක්ෂාවෙන් කටයුතු කීරීම වඩාත්ම යෝග්‍ය වනු ඇත.සෙනසුරු අශුභදායක මටිටමෙන් ජන්මපත‍්‍රයක් තුල යෙදීම නිසා සෙනසුරු ඒරාෂ්ඨක අපල හෝ දශාවන් යෙදෙන කාලවලදී එකී අපල පීඩාදියෙන් පීඩාවන් දැඩි ලෙසම භුක්තිවිදිමට සිදුවන අතර සෙනසුරු උපන් අවස්ථාවෙදී ශුභපලදායක නිවෙිදනයක් සහිතව ජන්ම පත‍්‍රය තුල යෙදීම සියදශාවෙිදි ජන්මයවෙතට ශුභපල හිමිකරදීමට සමත් වනු ඇත.එසේම ඒරාෂ්ඨක තත්වයන් හීදිත් ජනම්පතේ යෙදී සිටින බලවත් බව අනුව අයහපත් තත්වයන් අඩුකරලීමට සමත්වනු ඇති.සෙනසුරුගේ අයහපත් බව කරන කියන කටයුතු ස`දහා විවිධ අයුරින් බාධා කිරිමි මෙන්ම බලපෙොරොත්තු වන ආකාරයේ ජීවත දියුූූනුව අහිමි වීමිලරෝගපීඩාදියට ගොදුරු වීම්  සෙසු අයගේ සහය අහිමි වීමිල දේපොල හානි , මුදල් හානි , සෑම කටයුතතක් නෙරෙහිම දැඩි ලෙසම වෙහෙසව කටයුතු කරන්නට සිදුවීම දැක්වය හැකියි.කෙසේහෝ සෙනසුරු අයහපත් ලෙස ජන්මපත‍්‍රයෙහි යෙදීමට හේතු විය හැක්කේ සෙසු අයට පීඩාකීරිම, දුගියන්ට ලමහලු අයට , රෝගීන්ට හිංසා කීරිමි, පරිසරයට හානි පැමිණ වීමිල සතුන්ට හිංසා කීරිමි, සේවකයන්ගෙන් අයුතු ලෙස සේවය සලසා ගැනීම, නිසි පරිදි වැටුප නොගෙවීමි හො වැටුප් දීම ම`ගහැරීමි, පරිසරය අපවිත‍්‍ර කිරිමි ආදිය දැක්විය හැකියි.මතු ආත්මයන්හිත් මෙලොවත් සෙනසුරුගේ අයහපත් බව ම`ගහරවා ගැනීම ස`දහා සේවකයන් නිසි ඇගයිමි ලරොගීන් හො දුකට පත් අයට අවශ්‍ය පිහිටා අවශ්‍ය වු විට ඹබගේ ශක්තිප‍්‍රමාණයෙන් ලබාදීම , නිසි ධර්මය අවබෝධය පිණිස සිත යොමු කිරිම ධර්මාණුකූල හැසීරිමි ,සාධාරණ වෙලදාමි ආදිය හේතු වනු ඇති.


අනුන්ගේ කටයුතු ස`දහා විවිධ බාධක යෙදීම්ලනිසි මාර්ග සැ`ගවිමිල වස විස යෙදීමිලමත්දුව්‍ය මත් පැන් ආදියට යොමුකරවිමිලඋගුල් ඇටවීමිලයහපත් කටයුතු ආදියට බාධාවන කටයුතු යෙදිමි ආදිය නිසා රාහුගේ අයහපත් පිහිටීමි ජන්මපත‍්‍ර තුලදී බලාපොරොත්තු විය හැකියි.මෙසේ අයහපත් වු රාහු ජන්මපත‍්‍ර ගතවීමි ජන්මයා මතට හුරු කර සිය ධනයත් ,ශරීරි සෞඛ්‍යත් හානි කරවීමි,වස විෂ ශරීර ගත කීරිමි හදිසි අනතුරු ඇති කිරිමි,සන්සුන් බව අහිමි කිරිමි,වැරදි තීරණ ආදියට යොමු කිරීමි, උන්හිටි තැන් අහිමි කිරිමි,ආදිය ඇතිවිය හැකි හැකියි.මින් සහනය පිණිස ධර්මය පිලිබ`දව අවබෝධය ලබා ගැනිම ,වයස්ගත අයට හැකි පමණ උපකාර කිරීමි,අහිතකර වස විෂ ආදිය සමාජ ගත වීමට ,පරිසරයට එක් වීම වැලැක්වීමට හැකි උත්සාහ ගැනීමි,මතට ලක්වුවන් සුවපත් කරගැනිමට උපකාර කිරිම් ලඅධ්‍යාපන ආයතන ආදියෙහි දියුනුට හැකි ආකාරයෙන් උපකාර කිරිමි ,තමාගේ මානසික දියුූනුව හිමි වන ධර්මය පිලිබ`දව අවබෝධය කෙරෙහි යොමුවීම ආදිය ඉදිරිපත් කල හැකියි.


කේතු අපල යෙදීමට හිමි විය හැක්කේ කුමණ්ත‍්‍රණ ඇති කිරිමිලපරිසරයට වගාවන්ට හානි දායක කටයුතු කිරිමි, සමාජයෙන් ඉවත්වන දුසිරිත් , දුරාචාර නැවත සමාජගත කිරිමි,සෙසු අයගේ කටයුතු අඩාල කිරිම ස`දහා රහසේ කෙරෙන කටයුතු , වැනි කටයුතු නිසා ජන්මපත‍්‍රයේ කේතු දුර්වල විය හැකියි.කේතු දුර්වලවීමි  ජන්මයා සමාජයෙන් ඇත්කර තැබිමි, ජන්මයාගේ ප‍්‍රසිද්ධියට බාධා ඇති කිරිමි, අසනීප ආදියෙදී නිසා වෛද උපදෙස් හිමි වීමට ප‍්‍රමාදයන් ඇති කිරිමී, ශරීර දුර්වලතාවයන් ඇති කිරිමි, සොයා ගැනිමට අපහසු රොග්පීඩා ඇති කිරිමි ආදිය දැක්විය හැකියි.


යහපත් ලෙස සසරේ කේතු පවත්වා ගැනිම ස`දහා ප‍්‍රසිද්ධියේ කෙනෙ යහපත් කටයුතු ස`දහා හැකි ආකායෙන් කටයුතු කිරිම ලසුදසු අයට නිසා ගෞරවය ප‍්‍රසිද්ධිය හිමි කර දීම ලඅනුන් පෙලන ලහෙලන කුමන්ත‍්‍රණ ස`දහා අනු්බල නොදීම්, එවැන්නක් දුටු කල නිසි අවබෝධය ලබා දී නිවැරදි මාර්ගට යොමු කිරිමි, ගිලනුන්ට උපකාර කිරීමි, අධ්‍යාපනයේ යෙදෙනු අයට උපකාර කිරිම්, හුදකලාවුවන්ට තනිකම නැති කිරීමට හැකි සහයක් ලබා දීමිල ධර්මය වෙත සිත යොමු කිරිම ආදි කටයුතු යහපත් ෙවි.


ෙමි අයුරින් ජන්ම පත‍්‍රයේ ග‍්‍රහයන් අයහපත් බවක් හිමි කර දෙන බවට නිෙවිදන සහිතව උපන් අවස්ථාෙවිදිම ජන්ම පත‍්‍රයේ තම සටහන් තබන්නේ පෙර කල කී දැ අනුව බව පසුගින කොටසින්ද ඉදිරිපත් කරන ලදී.කරදර බාධක යෙදුන කල ජන්ම පත‍්‍රය පරීක්ෂා කරවා ග‍්‍රහ අපලය අනුව සුදසු වත් පිලිවෙත් , පිංකමි ලදේව පුජා ආදියෙහි යෙදීම මගින්ද සහනය ලද හැකි වුවද ඹබගේ අපලකාරී බව යෙදෙන්නෙ කුමන කරුණක් නිසාදැයි අවබෝධයෙන් සුදසු ආකාරයට තම සිතුමි පැතුමි ජීවන රටා වන්හි වෙනස මගින් ග‍්‍රහයන්ගේ අශුභතාවයන් ආත්මයෙන් ආත්මයටද මෙන්ම මෙම ආත්ම භවයේද ශුභදායක කරගැනිමටද හේතුවන බව අවබෝධවනු ඇති.අපල යෙදෙනු විට ප‍්‍රතිකර්මයටත් වඩා කලින් අයහපත් වු ග‍්‍රහයන් හ`දනාගෙන ඉහත් ස`දහන් වු ආකාරයේ යහගුණ ජිවිතය තුල වර්ධනය සෑම අතින්ම යහපත් වනු ඇති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles