Article image20151215මෙම පලාපල ඹබ අවබෝධයෙන් යුතුව තේරුමි ගත යුතුය.මෙහි දැක්වෙන්නේ ඹබට හිමි ලග්නය ස`දහා පොදුෙවි දැක්වෙන පලාපල වන අතර ඹබගේ උපන් ග‍්‍රහ පිහිටීම ,උපන් මොහොතේ ස`දු සිටින රාශිය ,දැනට ගතකරන දශා ආදි කරණු මත මෙම පලාපල යමි සංශෝධනයක් විය හැකි බව දත යුතුය.


1.ෙමිෂ ලග්නය  - මිශ‍්‍රපල යෙදෙනු ඇත


ෙමිෂ ලග්නය හිමි ව උපත ලද ඹබට වසර උදාවන්නේ ලග්නාධිපති කුජ සත්වැන්න මත තබමිනි.රවි නමවැන්නේද ලස`දු රාහු සම`ග සය වැන්නේද ලගුරු පස්වැන්න මතදලසිකුරු සෙනසුරු සමගින් අටවැන්න මතද බුධ දසවැන්නේ ගෝචර වන මෙම වසර ආරම්භයේදී කේතු දොලොස්වැන්නේ යෙදෙනු ඇති.2016 වසර ඹබට මිශ‍්‍ර ප‍්‍රතිපල හිමි කර දෙන වසරක් වනු ඇති.


ආදායමි හිමි වන්නේ තරමක බාධා විමි හා ප‍්‍රමාදයන් මධ්‍යයේය.අවසාන අවස්ථාව වන විට වුවද තවදුරටත් ප‍්‍රමාදවීමි යෙදිය හැකි අවස්ථාවන් ඇති වනු ඇත.තම රැුකියා ව්‍යාපාර ආදායෙහි කටයුතු වලදීත් මෙවැනි තත්වයන් උදාවිය හැකියි.උසස් වීමි ආදියටද යමි ප‍්‍රමාදයන් යෙදිය හැකි කාලයකි.මහන්සියේ තරමට ප‍්‍රතිපල තරමක් අඩුවුවත් ජීවිතයට පන්නරයක් හිමි වන කාලයකි.


සිතේ සහනකාරී බව තරමක් අඩුවිය හැකියි.අවිනිශ්ච්ත බවක් සිතේ යෙදෙනු ඇති.යමි යමි අවස්ථාවලදී සිතට දැනෙන කෝපය ලනොරිස්සුමි සහගත බව පාලනයෙන් කටයුතු කීරිම වඩාත් ම උචිත වනු ඇති.හදිසි අනතුරු ලඅසනීප ආදියෙන් ප‍්‍රෙවිශම් වීම යහපත් වන අතර මුදල් ආයෝජනයේදී මනා ලෙස සැලකිලිමත් විය යුතුයි.ගෘහ ජීවිතතයේදි සහනකාරී තත්වය තරමක් අඩුවිය හැකියි.


අධ්‍යාපන කටයුතු ආදියෙන් යහපත් බවක් පිලිබ`දව බලාපොරොත්තු විය හැකියි.දරුවන් බලාපොරොත්තු වන අයට ප‍්‍රාර්ථනා ඉටු විය හැකියි.අගොස්තු මාසයෙන් පසුව ගෙවෙන කාලය තුලදී තරමක් ප‍්‍රෙවිශමි වීම සුදසුයි.


සෙනසුරු අපල ස`දහා වත් පිලිවෙත් ආදියෙහි යෙදීම යහපති.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


2.වෘෂභ ලග්නය  - ධර්මය වෙත යොමුවන්න


බ‍්‍රහස්පතී සිවිවැන්නේද ලලග්නාධිපති සිකුරු යෝගකාරක සෙනසුරු සම`ග සත්වැන්නේ යෙදෙමින්ද ලස`දු හා රාහු පස්වැන්නේද ලකුජ සයවැන්නේද ලරවි 8 වැන්න මතද බුධ ධර්මස්ථානය මත හා කේතු අයස්ථානය මත රදවමින් උදාවන වසරකි.මධ්‍යස්ථප‍්‍රතිපල බලාපොරොත්තු විය හැකියි.


මෙම වසර තුලදී ධන ආයේාජන හා වෙනත් ව්‍යාපාර ලකාෂිකාර්මික කටයුතු මනා සැලසුමකට අනුව පවත්වාගෙන යාම සුදසුයි.අපැහැදිලි ලනිරවුල් නොවන කටයුතු අනුමානයට කෙරෙන කටයුතු ආදිය ස`දහා ඉදිරිපත් වීමෙන් වැලකීම වඩාත් සුදසුයි.ද්‍රව්‍යමය හානි හා මුල්‍යමය වශයෙන් යමි හානි යෙදිය හැකි නිසා සැලකිලිමත්වීම යහපති.මෙම බාධා හා ප‍්‍රමාදයන් මත යමි සහනශීලි තත්වයන්ද ඹබට යෙදෙනු ඇත.තම රැුකී රක්ෂා ආදියෙහිදීද සැලකිලිමත්ව වගකීමෙන් යුක්තව කටයුතු ඉටු කරන්න.අගොස්තු මාසයෙන් පසුව කාලය වඩාත් යහපත් වනු ඇති.


පවුලේ කටයුතු වලදී යමි සිත් ිෙවිදනාවන් යෙදිය හැකියි.සිතට ජීවිතයේ යාථාර්ථය අවබෝධයට හේතු වන කරුණු යෙදිය හැකියි.පවුලේ ඥාතින් සම`ග කටයුතු ආදියෙදීත්  මනා ලෙස සන්සුන්ව  කටයුතු ආදියහෙි යෙදිම යහපති.


අධ්‍යාපන කටයුතු ස`දහාද වසර තුලදි මිශ‍්‍රප‍්‍රතිපල බලාපොරොත්තු විය හැකි බැවින් උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කීරිම යෝග්‍ය වනු ඇති.


තම සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත්වන්න.හෘදය ආශිතව පීඩාවන් හා අනතුරු යෙදිය හැකියි.


ධර්මය වෙතට යොමුවීම දානමාන ආදි පිංකමි වල යෙදීම යහපති.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


3.මිතුන ලග්නය කැපවීමි මත දියුණුවක් හිමි වනු ඇති.


ලග්නාධිපති බුධ යෙදෙනුයේ අටවැන්න මතයි.සිවිවැන්න මත රාහු සදු යෙදෙද්දී තෙවැන්නේ ගුරු යෙදෙනු ඇති.ශනි සිකුරු සම`ග සය වැන්නේද ලරවි සත්වැන්නේද කේතු දසවැන්න මතද යෙදෙන අවස්ථාෙවි වසර උදාවනු ඇති. ඹබටත් මෙම වසර මිශ‍්‍රපලදායි බවක් පිලිබ`දව බලාපොරොත්තු තබා ගත හැකියි.


තම රැුකියා හෝ ව්‍යාපාර ආදියෙහි කටයුතු මනා සැලකිලිලෙන් ඉටු කීරිමට වග බලා ගත යුතුයි.මුදල් වියදිමි කීරෙමිදි පාලනයක් හා එම වියදමි සමිබන්ධයෙන්ද හොද්න් සොයා බලා කටයුතු කල යුතු වසරකි.තම තත්වයට නුසුදසු අය ඇසුරෙන් වලකින්න.අනපේක්ෂිත කරදර ආදියට යොමුවීමට ඉඩ ඇත.ඥාතීන්ගේ කටයුතු ස`දහා වෙහෙස ඇති කරන කාලයකි.ණය ගැනීමට සිදුවිය හැකියි.නිතර ගමන් බිමන් යෙදිය හැකි අතර නිවසේ කාලය ගත කිරිමට තරමක් අපහසු විය හැකියි.


සතුරු කරදර තරමක් ඉවත්ව යනු ඇත.කෘෂිකාර්මික කටයුතු ආදියට අයහපත් නොෙවි.වෙහෙස වී කෙරෙන කටයුතු ආදියෙන්ද සහන දැනෙනු ඇත.සේවකයන්ගේ  හා ඥාතීන්ගෙන් යමි යමි අධාර උපකාර හිමි වනු ඇති.


අධ්‍යාපන කටයුතු ස`දහා අයහපත් නැත.සමිමුඛ පරීක්ෂන ආදියෙන්ද ජය හිමි විමේ ඉඩ යෙදේ.වසරෙ අග මාස කිහිපය මුල් කාලයට වඩා තරමක් සහනශිලි තත්වයක් ගෙන දිය හැකියි.


සෞඛ්‍ය තත්වයද අයහපත් නැත.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 

4.කටක ලග්නය සාර්ථක බවක් යෙදෙනු ඇත.


කටක ලග්නයට හිමි වු ඹබගේ ලග්නාධිපති ස`දු රාහු සම`ගින් තෙවැන්න මතදල කුජ සිවි වැන්නේද ලගුරු ධනස්ථානය මතද ලසිකුරු සෙනසුරු සම`ග පස්වැන්න මතද ලරවි සයවැන්නේද ලබුධ සත්වැන්නේද ලකේතු 9 වැන්නේද යෙදන මොහොතකදී වසර ඹබ වෙතට උදාවනු ඇති.


මෙම වසර තුලදී ඹබට සමස්ත වශයෙන් සාර්ථක බවක් උදාවීමට නියමිතයි.ධනලාභ යෙදෙන වසරකි.මුදල් ආයෝජන  ආදියටත් යහපත්.පසුගිය වසර වලදී කරන ලද ආයෝජන දේපොල මිලදී ගැනීමි ආදියෙන් යමි ප‍්‍රතිලාභ මෙම වසරේදි හිමි විය හැකියි.අගොස්තු මස අග දක්වා කාලය ඹබට වඩාත් යහපත් කාලයක් වනු ඇති.තම ව්‍යාපාර හා රැුකියා ආදායෙහිදි යමි දියුණුවක් බලා පොරොත්තු විය හැකියි.


ප‍්‍රිය සමිභාෂන ආදියට සහබාගි වීමි යෙදිය හැකියි.පිලිගැනීමක් ඇති ෙවි.සුදුසු වයසේ අයට මංගල යෝජනා යෙදිය හැකියි.දේපොල හෝ ආර්ථික වශයෙන් යමි වටිනාකමි ඇති වස්තු හිමි විය හැකියි.


යමි අවස්ථාවලදී තම අවංකම හා සංෙවිදිබව නිසා රැුවටිලි ආදියට යොමුවිය හැකියි.තම සෞඛ්‍ය කෙරෙහිදි තරමක් අවධානයට යොමු කරන්න.කරන කටුයතු ඇරබුමට පෙර ඒ ස`දහා මනා සොයාබැලීමක්  යෙදිම සුදසුයි.


අධ්‍යාපන කටයුතු ස`දහා වසර සාර්ථක තත්වයක් උදාකරදෙනු ඇති.තම ඥානය වර්ධනය වන වසරකි.සෞඛ්‍ය තත්වය මධ්‍යස්ධව පවත්වාගෙන යා හැකියි.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


5.සිංහ ලග්නය   - මිශ‍්‍රපලදායි තත්වයක් යෙදිය හැකියි.


සිංහ හිමි ඹබගේ ලග්නාධිපති රවි පස්වැන්න මතදලගුරු ලග්නයේද ලස`දු රාහු සම`ගින් දෙවැන්න මතදල තෙවැන්නේ කුජ ද ලශනි හා සිකුරු සිවිවැන්නේද ලබුධ 6 වැන්නේද ල කේතු 8 වැන්න මතද තබමින් මෙම වසර ඹබවෙතට පැමිණෙනු ඇත.
උදාවන වසර ඹබට මිශුපලදායි තත්වයක් ඇති කර දෙනු ඇත.රැුකියා හා ව්‍යාපාර කටයුතු ආදායෙන් බලාපොරොත්තු වන ආකාරයේ දියුණුවක් නොයෙදේ.එනමි තම මහන්සියේ තරමටම ඹබට ප‍්‍රතිපල නොයෙදීමට ඉඩ ඇත.අනවශ්‍ය වැය විමි ආදියට යොමු විය හැකි නිසා වියදමි කෙරෙහි බුද්ධිමත්ව හා ප‍්‍රයෝගික ඥාණයෙන් යුක්තව කටයුතු කරමින් මෙම වියදමි හැකිතාක් අර්ථවත් කර ගැනිමට උත්සාහ කිරිම වඩාත් යෝග්‍ය වනු ඇත.සිතේ තරමක අවිනිශ්චිත බවක් ගොඩනැගිය හැකියි.අගොස්තු මාසයෙන් පසුව සිතට යමි සහනශිලි තත්වයක්ද කටයුතු වල දියුූනවක්ද බලා පොරොත්තු විය හැකියි.


පවුලේ කටයුතු ලනිවාස ලදේපොල සමිබන්ධ කටයුතු යෙදිය හැකියි.සිතට ඒ සමිබන්ධයෙන්ද තරමක විඩාවක් දැනෙනු ඇති.පවුලේ ගැටලූ ප‍්‍රශ්න ආදියෙහීදී සන්සුන් සිතින් හා නම්‍යශීලිව කටයුතු කීරම සුදසුයි.එදිනෙදා ඹබගේ සමාජීය කටයුතු වලදීත් කල්පනාකාරීව කටයුතු කීරිම යහපති.


අධ්‍යාපන කටයුතු ස`දහාද මිශ‍්‍රපලදායි තත්වයක් යෙදේ.දැඩි කැපවීමක් අවශ්‍ය වන කාලයකි.සමහර විට අ`එත් දෙයක් කෙරෙහි සිත යොමු විය හැකියි.ධර්මය පිලිබ`දවද අධ්‍යනය කීරිමට සිත් යෙදෙනු ඇති.


තම සෞඛ කෙරෙහිදි අවධානය සුදසුයි.ෙමිද නිසා යෙදෙන පීඩාවන් ලඋදරය ආශිත රෝග ලසෙමි රොග ආදිය යෙදිය හැකි අතර බෝ නොවන රෝග ඇති අයද සෞඛ්‍ය කෙරෙහි නිසි අවධානයක් යොමු කිරීම සුදසුයි.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


6.කන්‍යා ලග්නය  - අනාගත ආයොජනයට සුදසු යි.


ඹබගේ ලග්නාධිපති බුධ පස්වැන්න මතද ලස`දු රාහු සමගින් ලග්නය මතදලදෙවැන්නේ කුජද ලතෙවැන්නේ සෙනසුරු හා සිකුරුද ලරවි සිවි වැන්න මතදල කේතු සත්වැන්නේද ලගුරු දොලොස්වැන්න මතද යෙදෙන අවස්ථාෙවි නව වසර ඹබට උදාවීමට නියමිතයි.


අනාගතය වෙනුවෙන් යමි ආයොජනයක් සිදුකීරීමට සුදසු කාලයකි.රැුකි රක්ෂා අදියෙහි කටයුතු ව්‍යාපාරික කටයුතු කෙරෙහි තම අවධානය නිසි ලෙස යොමු කිරිම යහපති.තීරණ ගැනිෙමිදි නිසි ලෙස සොයා බැලීම යහපති.ආදායමි හිමි විම මෙන්ම යමි යමි ආකාරයේ මුදල් වැය විමිද යෙදිය හැකියි.දේපොල මිලදී ගැනිමි ලනිවාස ඉදිකීරිමි ආදිය ස`දහාද කාලය සුදුයි.සමහර විට දේපොල හිමි වීමක්ද බලාපොරොත්තු විය හැකියි.විවාහ සහකරු හෝ පවුලේ කටයුතු වෙනුවෙන් යමි වෙහෙසක් හෝ වැය වීමක් ඇතිවිය හැකියි.


සිත ධර්මය වෙත යොමුවීමක් ඇති විය හැකියි.ගුප්ත කටයුතු කෙරෙහි අවධානය යොමුවීමක් හෝ ඒ සමිබන්ධ කටයුතු කරන අයගේ ඇසුර හිමි විය හැකියි.සිතුවිලි යහපත් විය හැකි කාලයකි.නීතිය සමිබන්ධ කටයුතු ආදියෙන් යමි පීඩාවන් යෙදිය හැකියි.අධ්‍යාපනයට අයහපත් නැත. නමුත් විභාග සමිමුඛ පරීක්ෂණ ආදියට ඉදිරිපත්වීෙමිදි මනා සැලසුමකින් කටයුතු කරන්න.විභාග ආදියෙදී දැනුම තිබුනත් නිසි ලෙසට පෙල ගස්වා ගැනීෙමි දුර්වලතාවයන් යෙදිය හැකියි.


සෞඛ්‍යය තත්වය මධ්‍යස්ධව පවත්වාගෙන යා හැකියි.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 

7.තුලා ලග්නය - උගතුන්ගේ ඇසුරු හිමියි.


තුලා හිමියන්ගේ ලග්නාධිපති වනු සිකුරු මිතුරු සෙනසුරු සම`ග දෙවැන්න මත ද ලකුජ ලග්නයේදලරවි තෙවැන්නේද ලබුධ සිවිවැන්න තුලදල කේතු සය වැන්නේද ලගුරු අයස්ථානයේද රාහු වැයස්ථානයේද සිටින අවස්ථාවක නව වසර උදාවනු ඇත.
ධනය හිමි කර ගැනිමේ අවස්ථා යෙදෙනු ඇති.උපන් වාසනාව අනුව ක්ෂණික මුදල් දිනුමි ස`දහා ඉඩ යෙදිය හැකියි.ලෞකික වශයෙන් දියුණුවක් බලාපොරොත්තු විය හැකියි.කෘෂිකාර්මික කටයුතු ආදියටත් අයහපත් නොෙවි.තම සහජ හැකියාවන් ආදියෙහි ප‍්‍රයෝජන හිමි විය හැකි කාලයකි.තම දේපොල හා ඥාණය මෙහෙයවා කරන කටයුතු ආදියෙන් ප‍්‍රයෝජන හිමි විය හැකියි.නමුත් අගොස්තු මාසයෙන් පසුව සිතේ සහනකාරී බව තරමක් අඩුවිය හැකියි.


අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට නිසි අවවාද ලඋපදෙස් ලදැනුම ස`දහා සුදසු ම`ග පෙන්වීමක් යෙදනු ඇත.යහපත් දක්ෂ ගුරුවරන් හෝ උගතුන්ගේ ඇසුර යෙදේ.සාරවත් කරුණු ජීවිතයට එක්වනු ඇති.සිතේ  ප‍්‍රීතිමත් බවට හේතු විය හැකියි.අරපිරිමැස්මෙන් කටයුතු කරන්න.ඉන්ද්‍රිය පිනවීමට යාම මතින් ධන හානි යෙදීමට ඉඩ ඇති නිසා ඉන් පාලනය යහපති.ඥාති මිත‍්‍රාදින්ගේ සහය බොහෝ විට ඔබට හිමි විය හැකියි.


තම සෞඛ්‍ය තත්වයේ මධ්‍යස්ඨ තත්වයක් යෙදෙනු ඇත.


ධර්මය වෙත යොමු වීම සුදසුයි.සෙනසුරු ස`දහා වු වත් පිලිවෙත් ආදියෙහි යෙදිම සුදසුයි.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


8.වෘශ්චික ලග්නය  සන්සුන් සිතින් කාලය ගෙවන්න


වෘශ්චික හිමියන්ගේ ලග්නාධිපති වු කුජ දොලොස් වැන්නමත යෙදේ.ශනි හා සිකුරු ලග්නය මතයි.රවි දෙවැන්නේ බුධ තෙවැන්නේද ලකේතු පස්වැන්නෙලගුරු දසවැන්නේලස`දු රාහු සම`ග අයස්ථානය මතද යෙදෙන අවස්ථාවක නව වසර ඹබට යෙදෙනු ඇත.


ධනය සමිබන්ධයෙන් තරමක් කල්පනාකාරී විය යුතුයි.මුදල් ආයොජන නව මිලදී ගැනිමිල ණය දීමි හො වෙන යමි ආකාරයක මුල්‍ය කටයුතු වලදී නිසි අවධානය යොමු කරන්න.කෙසේ හෝ මුදල් අනවශ්‍ය වැය වීමක් යෙදිය හැකි අවස්ථාවක් යෙදේ.රැුකී රක්ෂා කෙරෙහි සිතේ අසහනයක් ඇතිෙවි.නව රැුකියා ස`දහා යොමු විමක් හෝ සොයා බැලීමක් ඇති විය හැකියි.
පවුලේ කටයුතු සමිබන්ධයන්ද ලවෙනත් කටයුතු ආදියෙහීදීද සිතේ යෙදෙන නොසන්සුන් බව හා නොරිස්සුම් බව තරමක් පාලනයෙන් සන්සුන්ව කටයුතු කීරීම වඩාත්ම සුදසු වනු ඇත.තම තත්වයට නොගැලපෙන ඇසුරු නිසා තරමක කරදරද නින්දාද  යෙදිය හැකියි.නිවසේ වාසයට වඩා පිට වාසය රුචි විය හැකියි.නිතර ගමන් බිමන් යෙදිය හැකියි.විවාහ යොජනා ඇති වුවත් ඒවායේ ඉදිරිකටයුතු නතරවීමක් සිදුවිය හැකියි.අධ්‍යාපන කටයුතු වලදීද නිසි උනන්දුවක් යෙදීම සුදුසුයි.අධ්‍යාපන කටයුතු ආදියෙි හි යමි පලදායි තත්වයක් බලා පොරොත්තු විය හැකි විය හැකියි.අගොස්තු මාසයෙන් පසුව වඩාත් යහපත් බවක් යෙදෙනු ඇති.
පීඩා විදන රොගී තත්වයන් යෙදිය හැකියි.ශරීරයේ ප‍්‍රබෝධමත් බව ක‍්‍රියාශිලීත්වය තරමක් අඩුවිය හැකියි.කෙසේ හො සෞඛ්‍ය පිලිබ`ද සැලකිලිමත් විය යුතු වසරකි.


ධර්මාණුකූල කටයුතු වල යෙදීමත් සෙනසුරු අපල ස`දහා වත් පිලිවෙත් ආදියෙහි යෙදීමත් සුදුසුයි.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


9.ධනු ලග්නය  -  අධ්‍යපනයට යහපත්


ලග්නාධිපති ගුරු නමවැන්නේ යෙදේ.රවි ලග්නය මතයි.බුධ දෙවැන්නේ යෙදි ඇත.කේතු සිවුවැන්නේ යෙදේ.ශනි සිකුරු සම`ග දොලොස්වැන්නේ යෙදේ. මෙම තත්වය වසර ඇරබෙන අවස්ථෙවි ඹබට යෙදේ.


ධනය අනවශ්‍ය ලෙස වැය වීමක් යෙදිය හැකියි.ලැබීමට ඇති මුදල් හෝ වෙනයමි දේ හිමි විය හැක්කේ බාධා විමි මධ්‍යයේය.බලාපොරොත්තු ඉටු වීෙමි ප‍්‍රමාද යෙදිය හැකියි.දැන දැනම අනවශ්‍ය ලෙස මුදල් වැය කිරිමි ස`දහා ඉදිරිපත් විය යුතු අවස්ථා යෙදෙනු ඇත.තම රැුකියා කටයුතු වලදීත් ඹබ සන්සුන්ව හා නම්‍යශිලි පිලිවෙතක් අනුගමනය කීරිම සුදසුයි.තමා පිලිබ`දව අධිතක්සේරුවකින් නොසිතන්න.


නීතිමය කටයුතු වලින් ජය හිමි වීම තරමක් අසීරු විය හැකියි.වන්දනා ගමන් ආදියට සිත යොමු වනු ඇති.සිත ධර්මය පිලිබ`දව යොමුවීමක් ඇති ෙවි.අධ්‍යාත්මික දියුණුවක් යෙදිය හැකියි.සිතට දැනෙන අසහනකාරීත්වයේ පාලනය ස`දහා ධර්මය වෙතට යොමුවන්න.උපේක්ෂා සහගත වීම ලසෙසු අයගේ කටයුතු වලින් සිත් ෙවිදනාවට පත්කර නොගැනිම සුදසුයි.අධ්‍යාපන කටයුතු ස`දහා උනන්දුව යෙදේ.එි සදහා යමි බාධාවිමද යෙදිය හැකියි.හදිසි අනතුරු ආදියෙන් ප‍්‍රෙවිශමි විම සුදසුයි.


තම සෞඛ්‍ය පිලිබ`දව සැලකිලිමත් වන්න.


සෙනසුරු අපල ස`දහා වත් පිලිවෙත් ආදියෙහි යෙදීමත් ධර්මාණුකූල ජීවිතයත් ඹබට සහනය සලසනු ඇත.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


10.මකර ලග්නය  -  අනපේක්ෂිත ලාභ යෙදිය හැකියි.


ලග්නාධිපති   සෙනසුරු අයස්ථානය මත යෙදෙන්නේ යෝගකාරක සිකුරු සමගිනි.බුධ ලග්නයේද ලකේතු තෙවැන්නේද ලගුරු අටවැන්නේද ලස`දු හා රාහු නමවැන්නේද ලකුජ දසවැන්න තුලදල රවි දොලොස්වැන්න තුලද යෙදෙමින් මෙම වසර ඹබට උදාකරදෙනු ඇත.


ධන ලාභ යෙදිය හැකි වසරකි.උපන් වාසනාව අනුව අනපේක්ෂිත ලාබ ස`දහා ඉඩ යෙදෙනු ඇති.මුදල් හිමි වීමි ඇසුරෙන් සහනගීලි බවක් ගොඩනැගෙනු ඇති.ව්‍යපාර ආදියෙහිද යමි දියුනුවක් දැනෙනු ඇති.තම රැුකියා ආදියෙහි වැටුප් වර්ධක බලාපොරොත්තු විය හැකියි.


කලක් සිතේ පැවතුන බලාපොරොත්තුවත් ඉටු විමේ අවස්ථාවන් යෙදිය හැකියි.පරිනත අයගේ ඇසුරත් අධාර උපකාරත් හිමි වනු ඇති.ඥාතී මිත‍්‍රාදීන්ගේද උපකාර හිමි විය හැකියි.ප‍්‍රධානත්වය හිමි විය හැකි කාලයකි.දේශපාලනයේ යෙදෙන අයටත් දියුණුවක් බලාපොරොත්තු විය හැකියි.සුදසු වයසේ අයට විවාහ කටයුතු යෙදීෙමි ඉඩ යෙදෙනු ඇති.භූමි ලාභ ආදියටද ඉඩ යෙදෙනු ඇත.මහලූ අයගෙන් විශේෂ උපකාර යෙදිය හැකියි.කෘෂිකාර්මික කටයුතු ස`දහාද මෙම කාලය යෝග්‍ය වනු ඇති. ජනමාධ්‍ය ඇසුරෙන් තම ප‍්‍රසිද්දිය හිමි විය හැකි කාලයකි.


දු දරුවන්ගේ අධ්‍යාපන දියුණුව සැලසෙන අතර තමාටද උසස් ශාස්ත‍්‍ර ධර්ම ඉගෙනීමට අවස්ථාවන් යෙදිය හැකියි.වෙනත් භාෂා ඉගෙනීමටත් සුදසු කාලයකි.


සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්වන්න.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


11.කුමිභ ලග්නය  - සැලසුමකට අනුව වසර ගෙවන්න


කුමිභ හිමියන්ගේ ලග්නාධිපති වු සෙනසුරු සිකුරු සම`ග දසවැන්න තුල යෙදෙනු ඇත.ගුරු සත්වැන්නේද ලකේතු දෙවැන්නේදලස`දු රාහු සම`ග අටවැන්නේද ලකජ නමවැන්නෙද් ලබුධ දොලොස්වැන්නේද ලයෙදෙමින් මෙම වසර ඹබට හිමි වනු ඇත.


ඹබගේ වැය පක්ෂය පිලිබ`දව සැලකිලිමත් විය යුතු වසරකි.ණය ගැනිෙමිදීත් සැලකිලිමත්වන්න.රැුකී රක්ෂා ආදියෙහිදි නිසි වගකීමෙන් කටයුතු ආදියෙහි යෙදීම සුදසුයි.තම රැුකියා කටයුතු වෙනස් වීමි හෝ අවධානමට ලක්විය හැකි කාලයක් වනු ඇත.
සිතේ ප‍්‍රීතිමත් බව තරමක් පහව යනු ඇති.සතුරන් ඇති විය හැකියි.ණය මුදල් ල බදු මුදල් ආදිය ගෙවාගෙන යාමේ අපහසු තා ඇති විය හැකියි.ඇසුර කරන්න්ගෙන්ද කරදර යෙදිය හැකියි.තමාගේ ගොඩනගාගත් ප‍්‍රතිරූපයට බාධාවන කටයුතු යෙදිය හැකියි.බොරු චෝදනා යෙදිය හැකියි.නමුත් බාධාවීමි මධ්‍යයේ යමි යමි ශුභපලදායක තත්වයන්ද බලාපොරොත්තු විය හැකියි.සිත තුල මානුෂිය ගුණධ්රම දියුූනු කල යුතු කාලයකි.යමි යමි පීඩාකාරී තත්වයන්ගෙන් මිදිම ස`දහා අයුතු කටයුතු ආදියෙහි නොයෙදීමට වගබලා ගන්න.සෙනසුරු දශා ගත කරන අයට තත්වය යහපත් විය හැකියි.


අධ්‍යාපනයේ යමි දියුනුවක් හිමි විය හැකියි.


තම සෞඛ්‍ය තත්වය කෙරෙහි අවධානයෙන් සිටින්න.සෞඛය තත්වය මිශ‍්‍රපලදායක වනු ඇත.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


12.මීන ලග්නය -  මිශ‍්‍රපල යෙදෙන වසරකි


මීන ලග්නයේ ලග්නයට අධිපති වු ගුරු සයවැන්නේද ලකේතු ලග්නයේදලස`දු හා රාහු සත්වැන්නේදලකුජ අටවන්න මතද ලශනි සිකුරු සම`ග නමවැන්නේදලරවි දසවැන්නේද ලබුධ අයස්ථානයේදල යෙදෙමින් වසර උදාවනු ඇත.


ධනය හිමි වීමි ස`දහා බාධාවන් යෙදිය හැකියි.අනවශ්‍ය පරිදි මුදල් වියදමි යෙදේ.නමුත් යමි  ආදායමි හිමි වීමි බාධාවන් මධ්‍යයේ සිදුවිය හැකියි.තැන්පත් ධනයද වැය විය හැකි අවස්ථා යෙදෙනු ඇත.


දුරගමන් යෙදිය හැකියි.තම නොතේරුමිකම නිසා යමි අවස්තාවලදී වැඩහිටියන් සම`ග කෙරෙන කටයුතු වලින් පාඩු සිදුවිය හැකියි.සිත් ෙවිදනා ඇති විය හැකි කාලයකි.නීතිය සමිබන්ධ කටයුතු වලදී සැලකිලිමත් විය යුතුයි.තම වාසානාවන්ත බවට බාධක යෙදිය හැකි අවස්ථා යෙෙදිය හැකියි.සතුරන් සම`ග විවිධ ගැටලූ යෙදිය හැකියි.ගුරුවරුන් හා  වැටිහිටි ඥාතීන් සම`ග කටයුතු යෙදෙතත් සිත් අමාරු යෙදිය හැකි කාලයකි.ස්තාන වෙනසක් ඇති විය හැකියි.හිතවතුන්ගෙන් තරමක ලාභ ප‍්‍රයෝජන හිමි විය හැකි කාලයකි.දෙවියන් කෙරෙහි භක්තියක් ඇති වන කාලයකි.


අධ්‍යපාන කටයුතු ස`දහා කාලය තරමක් යහපත් වනු ඇත.ඥාණ ශක්තිය දියුණු වනු ඇත.


බෝවන රෝග ආදියෙන්දලෙමිදය ලසෙමි ආශිත පීඩාවන්ගෙන්ද ප‍්‍රෙවිශමි වීම සුදසුයි.

Year Astrology Report (2016 horoscope) - වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


ඹබ සැමගේ අපල පීඩා දුරුවලි බලාපොරොත්තු මලපල ගැන්වෙනල නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles