Article image20151125විවාහය බොහෝ දෙනාගේ ජීවිතයේ ප‍්‍රධනතම අපේක්ෂාවකි.


යහපත් සහකරුවෙකු සහකාරියක හිමි කොටගෙන දක්නට ඇති හා අසන්නට ඇති සියලූම ආකාරයේ විවිධ ලෞකික සැප සම්පත් , අලංකාර නිවාස,යාන වාහන,ගෘහ භාණ්ඩ,වටිනා ඇදුමි පැලදුමි ආදිය හිමි කර ගෙන ජීවිතය විදිමට මෙන්ම තමා ඉසුරු බර යහපත් විවාහයක් ගෙවන බව සමාජයට පෙන්වීමටද ඇලූම් කරතිගෙමි අතර දරුවන්ද විවාහය තුලදි ප‍්‍රධාන ස්ථානයක් හිමි කර ගන්නා අතර ඉහත කී දෙමාපියො තම දරුවන්ගේ ජීවිතද ඉසුරුබර කිරිමටත් ඉසුරුබර ජීවත ගෙවන දරුවෝ තමුනට හිමි වී යැයි කීමටත් සිතිමටත් ආශා ඇති නිසාත් සමහර අවස්ථාවලදි අද යුද්ධයක් තරමට පත්ව ඇති අධ්‍යාපනය වෙතට දරුවෝ යොමු කරති. තම විවාහය ඇසුරින් ජීවිතයට අ`එතින් ගොඩනැගුණු මෙම බැ`දීමි සමුහය සංතර්පණය හා නඩත්තුව පිණිස සිත කය වෙහෙසවමින් තම ආර්ථික දියුණුව පිණිසම වැඩකරති. විවාහයේ නඩත්තුව සැප පහසුව පිණිසම ධනය රැුස්කීිරිමට වෙහෙසවිම නිසා විවාහය තුල සිට්න්නන්ගේ ඇසුර අඩු විමද යලිත් නීිරසයට කෙනෙකුට හේතුවිය හැකියි.


මෙසේ ගෙවිමට අදහස් ඇතිව සිදුකරගන්නා විවාහය තුලදි උක්ත කරුණු කුමණ අයුරින් හෝ ඉෂ්ට සිද්ධ නොවිමද විවාහයේ නීරස බවටම හේතු වන අවස්ථා අපට හමුව ඇත.


ජන්මියෙකු උපන් අවස්ථාවේ උපන් ස්ථානයට විලාවට දිනයට ආදාලව උදාවන ලග්නය මුලික ව උපත කේන්ද්‍රකොට ඇති වන ග‍්‍රහ පිහිටීම සටහන් වන ජන්මපත‍්‍රය හෙවත් කේන්ද්‍රය ඇසුරින්ම අදාල පුද්ගලයාගේ විවාහයේ රස - නීරස ස්භාවයද එම තත්වයන් යෙදෙනුයේ කුමන දුර්වලතාවයන් නිසාද ඇතිවන තත්වය යමි ප‍්‍රමාණයකට හෝ සමනය කරගත හැක්කේ කෙසේද යන්න පිලිබ`දව විමසිය හැකිය


කෙනෙකුගේ ජන්ම පත‍්‍රයේ ලග්නය දෙවැන්න සිවිවැන් සත්වැන්න අටවැන්න  දොලොස්වැන්න ආදී ස්ථාන සියුමිව විමසීම තුලින් විවාහය පිලිබ`දව විමසිම කල හැකියි මෙකී ස්ථානයන් යමි යමි අයුරින් පීඩාවට පත්වීම එහි අධිපතින් පීඩාවට පත්වීම විවාහ කාරක ග‍්‍රහයන් පීඩාවීම විවාහය තුලදී යමි යමි අඩුපාඩු සහගත තත්වයන් යෙදිය හැකි බවට ජන්මපත‍්‍රය තුලින් නිෙවිදනය වනු ඇති. එසේම සුභදායක තත්වයද එකී ස්ථානයන්ගේද ග‍්‍රහයන්්ගේද  සමුර්ධිමත් බව අනුව තීරණය කල හැකි බව  සරලව පැවසිය හැකියි


    විවාහ අපේක්ෂිත දෙදෙනෙකුගේ ජන්මපත‍්‍ර අතර විසි පොරොන්දමි ගැලපීම  හා සෙසු ග‍්‍රහ පිහිටිමි ආදියෙහි ගැලපීමි නොගැලපීමි අතර එතරමි විශාල අශුභතාවයන් නොමැති නමි විවාහය ස`දහා සුදුසු යැයි ලැබෙන නිර්දේශය අනුව  විවාහයන් සිදුවීම සාමාන්‍යයෙන් සිදුවනු ඇතිගනමුත් මෙහිදී වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ ගැලපීමට වඩා නොගැලපීමි සමිබන්ධයෙන් යැයි සීතීමද යෝග්‍යය. සමහර අවස්ථාවල යෙදෙන ශුභදායක තත්වයන් මතින්ම නොගැලපීෙමි අශුභතා යටපත්වන අවස්ථාද යෙදේ. උදාහරණ ලෙස එක් අයෙකුගේ රවි සිටින ස්ථානයේ සෙසු ජන්ම පත‍්‍රයේ ස`දු සිටිමද ලස`දු සිටින තැන රවි සිටිමද විවාහය තුල විශාල හිතවත් බවක් බැදිමක් ඇති විමට හේතුවකිි. දෙදෙනා අතර පවතින නොගැලපීමි පිලිබ`දව අවබෝධයෙන් විවාහය පවත්වාගෙන යාම තුලින් සමහර ගැටලූ සහගත තත්වයන් ඇතිවීම අවම වනු ඇත.


එසේම තනි තනිව ගත් කල දෙදෙනා තුලම පවතින යමි යමි දුර්වලතාවයන් හ`දුනා නිහතමානීව එම දුර්වලතාවයන් ම`ගහරවා ගැනිමට කටයුතු යෙදීමද සාර්ථක වු ද නීරස නොවන විවාහයකටම හේතු වනු ඇත. නමුත් කොතරමි අවබෝධකර දුන්නද තමා තුල පවත්නා දුර්වලතාවයන් අඩුකරගන්නවා වෙනුවට විවාහ සහකරුගේ හෝ සහකාරියගේ  අඩුපාඩු ඉස්මතු කරමින් කටයුතු කීරිමද යහපත් විවාහයකට බාධාවකි. මෙම තත්වයන් පිලිබ`දව සත්‍යම වශයෙන් අපට හමු වු උදාහරණ මෙසේ තවදුරටත් පැහැදිලි කරගත හැකියි.


    අප වෙත ජන්මපත‍්‍ර ඉදිරිපත් කර විවාහයේ පවතින අර්බුධකාරී තත්වය පිලිබ`දවද සහනය පිණිස කලයුත්තේ කුමණ ආකාරයේ පිලියමිදැයි කරන ලද විමසිමක් අනුව ජන්මපත‍්‍ර දෙක විමසිෙමිදි බොහෝ දුරට සෑම කාරණයක් කෙරෙහිම විශාල අශුභදායක තත්වයන් නොවුන අතර දෙදෙනා වෙන වෙනම සැලකිෙමිදි ජිවිතය ගෙනයන සමාජයට අයහපත් නොවන අය වුහ. මෙහිදි දක්නට ලබුණු ගැටලූව වුයේ ස්ත‍්‍රී ජන්ම පත‍්‍රයේ පැවතිනු සංනිෙවිදනයේ  යමි දුර්වලතාවයකි. ඇයගේ ස`දු මෙන්ම දෙවැන්නලතෙවැන්න ආදී ස්ථානයන් රාහු ලකුජ ආදි ග‍්‍රහයන් මගින් යමි පීඩනයකට ලක්ව තිබුණි. එසේම සිවි වන්න ලග්නය ආදී ස්ථානයොද ෙමි අයුරින් තරමක පීඩිත තත්වයක් යෙදී තිබුණි. ඉහත කී ග‍්‍රහයන්ගේ කාරකත්වය හා ජන්මපත‍්‍රය අනුව ලද ස්ථානාධිපතීත්වය  නිසාම ඇයගේ කතාබහෙදී සිතින් සහකරුට පීඩනයක් දිය යුතුයි සිතා මතාම වචන ඉදිරිපත් නොකරන අවස්ථාවනහිදි වුවද මුවින් පිටකරන වචනවල දැඩි බවක් හා පීඩනයක් ගැබිව තිබුණි. තවදුරටත් දෙදෙනා අතර විමසීමෙදි ඇයට වචන භාවිතයෙදි තරමක් කල්පනාකාරි විය යුතු බව පැවසුවද ඇය එම දුර්වලතාවය මගහරවා නොගැනිමම බොහෝ විට ගැටලූ සහගත බවක් හා නිවස තුල පවතින නිදහස් සාමකාමී තත්වයද අහිමි කර දී තිබුණි. එසේම බොහෝ අවස්ථාවන්්හිද ඇයගේ මුවින් පිටවන්නේ සහනකාරී අදහස් නොව නිවසේ හෝ පවුලේ පවතින කුමන හෝ අඩුපාඩුවක් විමද තවදුරටත් තත්වය උග‍්‍ර අතට යෙදී තිබුණි. කොතරමි වරද නිවැරදි විය යුතුයැයි යන්න පිලිබ`දව ඇයට පැවසුවද නිවැරදි නොවීම ඇය කතාකරන සෑම අවස්ථාවක්ම සහකරුට පිඩාවක් විම තුලින් සහකරු ඇය සතුව තිබු වෙනත් අදාල යහපත් ගුණධර්මයන් පිලිබ`දව නොසිතා ඹහුගේ කතාබහද ඇයගේ මෙන්ම යමි ර`එ ස්බාවයකට පත්වීම මෙන්ම ඇයට ලෙන්ගතුව කතාබහ නොකීරීමටද නිරායාසයෙන්ම පත්වීම විවාහ ජීවිතයේ ගැටලූවට හේතු වීම තිබුනිගඑසේම මෙම සංනිෙවිදනය ආශිතව ජන්මපත‍්‍රයේ පැවතිනු පීඩාව (සත්වැන්න අධිපතීද මැදි වීම*  විවාහය ස`දහා අහිතකර බව තවදුරටත් විමසිෙමිදි ඇය අධික ලෙස රාජකාරි හා වෙනත ්කටයුතු ස`දහා  දුරකතන් ඇමතුමි ගැනීම නිසාද නිවස තුල කෙරෙන යමි වැදගත් කතාබහට බදා ඇති ව තිබුණි.


මෙම තත්වයන් ජන්ම පත‍්‍රය තුලද දක්නට තිබෙන ආකාරය ඉහත ස`දහන්වු ග‍්‍රහ පිහිටීම මතින්ම උසස් අධ්‍යාපනයක් හිමි ඇයට අවබෝධ කර දුන්නද ඇය එය පිලිනොගන්නා ස්භාවයක් වියගසාර්ථකව හා යහපත්ව ගතකල හැකි විවාහයන් නීරස වන්නේ මෙවැනි සු`එ දුර්වලතාවයන් වුව ම`ගහරවා ගැනිමට නිහතමානී වී උත්සාහයක් වත් නොගැනිම බව ඉතාමත්ම කනගාටුවෙන් ප‍්‍රකාශ කල යුතුයි.


 විවාහය අසාර්ථක  තත්වයට පත්වීමට ලමත්පැන් පානය ආදියට යොමු විමට ලමෙන්ම දිර්ඝකාලින ලබන මෙවැනි නිවැරදි කරගත හැකි නමුත් නොකරන  පීඩාකාරී තත්වයන් නිසා විවිධ රෝගී තත්වනටද ගො`දුරු වීමද සිදුවිය හැකි බව අවබෝධ කරගත යුතුයි.

 

විසි පොරොන්දමි ගැලපීම ඉතාමත්ම යහපත් වුවද ලමධ්‍ය ප‍්‍රමාණ වුවද මෙවැනි ගැටලූකාරී තත්වයන් පිලිබ`දව අවබෝධයෙන් නිහතමාණිව ඒවා ම`ගහරවා ගැනිමට කටයුතු යෙදීම පවුල් ජීවිතයේ පොදු දියුණුවටම හේතු වනු ඇති. බොහෝ විවාහයන් හි නීරස විම ආදිය ස`දහා විශාල නොගැලපීමි නොවුනද මෙවැනි සු`එ නිවැරදි කරගත හැකි සු`එ තත්වයන් බලපෑ හැකි බව අවබෝධ වනු ඇත.


එසේම සමහර ජන්ම පත‍්‍ර තුල සටහන් වන ග‍්‍රහ පිහිටීමි මගින් අනිවාර්යයයෙන්ම විවාහය නිසා පීඩාවට පත්වන බවට නිෙවිදනයන් ස`දහන් වන අවස්ථාද යෙදේ. මෙවැනි අවස්ථා වලදි වත්පිලිවෙත් ආදියෙන්ද දැඩි සහනකාරී තත්වයන් උදා කරගත නොහැකි අතර තම තමන්ට එම පීඩාවන් උරුමය යන අදහසින් උපේකෂා සහගතව සන්සුන්ව ජීවිතයට මුහුණ දිම මගින් ද යමි සැනසිලිදායක බවක් සිතට ඇතුලූ කර ගැනිමට හැකියි.


විවාහ නීරස විමි මගින් ලබන පීඩාවන් නිසාම ලෞකික ජීවිතයේ පවතිනා යථා ස්භාවය පිලිබ`ද ලත් අවබෝධයම තම සිත දියුණුවට යොදවා ගත හැකියි. ඉතාමත් සාර්ථකව ලෞකික සැප විදමින් ගැටලූ නොමැතිව ජීවිතය ගෙන යන්නන් තවදුරටත් එකී ජීවිතයටම ආශා ඇති කරගනිමින් එහි බැදෙමින් නිවන් මගින් ඈත්වෙද්දී විවාහය නීරස වුවෝ තම බුද්ධිමත් බව අවබෝධ ඥානය අනුව ජීවිත යාථා අවබෝධයෙන් නිවනට සමීප විමට මෙම නීරසයම උපකාර කර ගනිති.

 

තවත් සමහර අවස්ථාවලදි තාවකාලික වශයෙන් විවාහය තුල නීරස තත්වයන් යෙදිය හැකියිගඑම තත්වයන් යෙදෙන්නේ සෙනසුරු ඒරාෂ්ඨක ලඅශුභකාරී දශාවන් ලඅශුභකාරි ග‍්‍රහ ගෝචරයන් ආදිය යෙදෙන කාලවකවාණු තුලදීය. මෙවැනි තත්වයන් යෙදෙන අවස්ථාවලදි ජන්මීන් ජන්ම පත‍්‍ර පරීක්ෂා කරවා අදාල අශුභතාවය ස`දහා සුදුසු වත් පිලිවෙත් ආදියෙහි යෙදීම මගින් සහනකාරී තත්වයන් උදාකරගත හැකියි. එසේම මෙවන් අපලකාරී කාලවලදී විවාහය තුලින් ද මානසික වශයන් පීඩාවන් යෙදිය හැකි බව කලින්ම දන්නා නිසා දෙදෙනොම එක්වී අවබෝධාත්මක එක් අයෙකුගෙන් සිදුවන සු`එ අඩුපාඩු ආදිය උපේක්ෂාවෙන් බැලිම මගින්ද සහන හිමි කරගත හැකියි.


 කුමන ආකාරයෙන් හෝ යෙදෙන විවාහ පීඩාවන්ගේ සහනය ස`දහා පත්තිනි මෑනියන්ට පිං අනුමෝදණාකර දේව ආශිර්වාදයෙන් සහනය ප‍්‍රාර්තනයලනිවසේ තෙරුවන් නැමැද කරණීයමෙත්ත සුත‍්‍රයලඅහිසමිභිදාන සුත‍්‍රය ලදසදිසා පිරිත කියවීම යහපති. එසේම ඉහත  ස`දහන් වු පරිදි අශූභ ග‍්‍රහ ගෝචර හා අශුභ දශා මගින් හිමිවන පිඩාවන් ස`දහා එකී තත්වයන්ට අනුව සුදුසු වත් පිලිවෙත් ආදියෙහි යෙදීමද යහපති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

 

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles