Article image20151120පසුගිය සතියේ නීරෝගි බව පිලිබදව ජන්මපත‍්‍රය තුලින් විමසීමෙිදි සය වැන්න පිලිබදව අවධානය යොමුකල යුතු බවත් සය අධිපති දුර්වල වීම ජන්මියාද නිරෝගි බවින් දුර්වලත්්වයකට පැමිණිය හැකි කාරණයක් බව පැහැදිලි කරන ලදී.එසේම ස`දු ,කේතු ,සෙනසුරු ආදින්  ගේ පිහිටීම පිලිබ`දවද විමසිය යුතු බවත් සටහන් විය.


 මෙම කොටසින් සය වැන්නට  හිමි වු රාශිය අනුව යෙදිය හැකි පීඩාවන් පිලිබදව සටහන් කෙරෙන අතර මෙහිදි සය වැන්න මෙම රාශිය වු පමණින්ම මෙහි සදහන් වු රෝග පීඩාවන් හිමි නොවන බවද ඒ සදහා තවත් කරුණුද විමසා සිටිය යුතු බව අවබෝධ කර ගත යුතුයි.මෙම සටහන මගින් පැවසෙන්නේ සයවැන්න මෙම රාශිය බවට පත් වු විට මෙකී රෝග පීඩාවන් ඇතිවිය හැකි බවය.නමුත් සය අධිපති බලවත්වීම ,යහපත් දෘෂ්ටි සයවැන්නට යෙදිම ආදිය මත මෙම රෝගි තත්වයන්ගෙන් ඹබට ආරක්ෂාව සැලසිය හැකියි.

 

lagnaya20151120 1

පසුගිය ලිපියෙත් සටහන් වු මෙම සටහන මගින් ඹබගේ සය වැන්න අධිපති මෙන්ම සය වැන්න අධිපති සිටින ස්ථානය පිලිබ`දවද අවබෝධයක් හිමිකර ගත හැකියි.


ෙමිෂ ලග්න හිමියන්ගේ සය වැන්නට යෙදෙනුයේ බුධට හිමි වු කන්‍යා රාශිය ෙවි. ෙමිෂ ලග්න හිමියන්ගේ බුධ යහපත් ස්ිථානයක ශුභ දෘෂ්ටි සහිතව සීටිම නීරෝගියැයි පැවසීම ස`දහා එක් හේතුවකි.කන්‍යා සය වැන්න වීම මත සිරුරේ සියුමි ඉන්ද්‍රියන්ගේ පීඩාවන් ,යමි දුර්වලතාවයන් යෙදිය හැකියි.උදරාබාධයන් ,මලපහ පිට වීෙමි අපහසුතාවයන්,අජීරණ තත්වයන් ,පෙනහැලි බඩවැල් ආදියෙදී පීඩාකාරී තත්වයන් ,යටි බඩ ප‍්‍රදේශයේ අමාරු ආදිය යෙදිය හැකියි.සයවැන්න තුල ස`දු ලකේතු හෝ සෙනුසරු යෙදීම මෙම රෝග දැඩිවිමට හේතු විය හැකියි.


වෘෂභ ලග්නය හිමි ඹබගේ තුලා රාශිය සයවැන්නට යෙදේ. ලග්නාධිපති වු සිකුරුටම තුලා රාශිය අයත් ෙවි.මුත‍්‍රාශ‍්‍රයේ අපහසුතා ,දියවැඩියාව ,ලිංගික රෝග,වකුගඩු සමිබන්ධ පීඩාකාරී තත්වයන් ,තුනටිය ප‍්‍රදේශයේ යමි ගැටලූ ෙවිදනා ආදිය ලශුක‍්‍ර දෝෂ ලආදිය කෙරෙහි යොමුවිමක් ඇතිවිය හැකියි.නුමත් සය වැන්න අධිපති සිකුරු යහපත් ව ජන්ම පත‍්‍රයේ යෙදීම ලසයවැන්න පීඩාකාරී නොවීම මගින් මෙම රෝග පීඩාදියෙන් සහනකාරී තත්වයන් යෙදෙනු ඇත.


මිතුන ලග්න හිමියන්ගේ සයවැන්න කුජට හිමි වු වෘශ්චික රාශිය ෙවි.වෘශ්චික රාශිය සිරුරෙ සැ`ගවනු ප‍්‍රදේශ හෙවත්  රහස් ප‍්‍රදේශ පිලිබ`දව නිෙවිදනයන් ඉදිරිපත් කරනු ලබයි.ලිංගික ඉන්ද්‍රියන් ලවකුගඩු ,නාභිය ,ශ‍්‍රවන ඉන්ද්‍රියන් ,බඩවැල් ,මුලික ෙවි.ෙමි නිසා පීනස් රෝග ලගුද මාර්ගය ආශිත පීඩාවන් ලවකුගඩු අමාරු ,මුත‍්‍රා අමාරු යෙදිය හැකියි.නුමුත් කුජගේ බලය අනුව තත්වය සමනය විය හැකියි.


කටක ලග්නයට අයත් වු ඹබගේ සයවැන්න බ‍්‍රහස්පතීට හිමි වු ධනු රාශිය වනු ඇත.කලවා,පාද පිලිබ`ද ධනුව බලපානු ඇති.අක්මාව ,පිත් රෝග ,ෙමිද අධික වීමෙන් ඇතිවන රුධිර ධාවනයට බාධක,ලේ දුෂ්‍ය වීමි ,හන්දි ඉදිමුම ,තුනටිය ප‍්‍රදේශයේ පිඩාවන් යෙදිය හැකියි.බ‍්‍රහස්පති යහපත් නමි මින් සහනයක් හිමි විය හැකියි.


සිංහ ලග්නය කොට උපත ලද ඹබට සයවැන්න වන්නේ සෙනසුරුට හිමි වු මකර රාශියයි.දණහිස ,ඇට හා සම මුලික වනු ඇත.සමේ යමි දුර්ගන්ධයක් ඇතිවීම,හන්දි ෙවිදනා ,සෙමි රෝග, ලේ අඩුකම ,වණ ,ගෙඩි,ඇතිවිය හැකියි.එසේම සිරුේර විෂ ද්‍රව්‍ය නිසි පරිදි පිට නොවිම නිසා හටගන්නා රෝගද යෙදිය හැකියි. සෙනසුරු බලවත් වීම මගින් යමි සහනයක් හිමියි.


කන්‍යා ලග්න හිමි යන්ගේ සයවැන්නට යෙදෙන රාශිය වන්නෙත් සෙනසුරුටම අයත් වු කුමිභ රාශිය වෙි.කුමිභ රාශිය සිරුරේ කෙණ්ඩා ,නහර , වලලූකර මෙන්ම ශරීරගත සියුමි ඉන්ද්‍රියන් ලදියර ලහද ගැස්ම ආදියට මුලික වනු ඇත.කුමිභ සයට යෙදීම මත ඇට මිදුලූ ආදියෙහි ක්ෂයවීමි,අක්ෂි දුර්වලතා ,ලේ දුෂ්‍ය විමෙන් වැලදෙන රෝග ,නහරගත රෝග ,මානසික ආබාධ  ආදිය යෙදිය හැකියි.පාදයන්ගේ පීඩාවන්ද යෙදිය හැකියි.සෙනසුරු යහපත්ව උපන් මොහොත වන විට සිටීම මගින් සහනකාරී තත්වයන් ඇති ෙවි.


තුලා ලග්නයෙන් උපත ලද ඹබට සයවැන්න වනුයේ බ‍්‍රහස්පතීට අයත් වු මීන රාශිය ෙවි.මිනය සිරුරේ  අතුල් , පතුල් , පාද , ඇ`ගිලි ආදිය බලපවත්වනු ලබයි.දියවැඩියා රෝගය,ලේ විෂවීමි ,ලේ ආශිත රෝග,ක්ෂය රෝගය ,වණ ආදිය ඇතිවිය හැකිය.මෙම තත්වයන් බ‍්‍රහස්පතී මත වෙනස් විය හැකියි.


වෘශ්චික ලග්නයේ සය වැන්න කුජටම හිමි වන ෙමිෂ රාශියට හිමි ෙවි.ෙමිෂ ලග්නය සයවැන්න වීම හිස ආශිතව පීඩාවන් ලඅක්ෂි දුර්වලතා ලනිසි පරිදි නිදි සුව නොලැබීම ලකන් වල අපහසුතා ලයෙදිය හැකියි.අ`ගහරු බලවත් වීම මත රෝගයෙන් ඈත්වනු ඇති.


ධනු ලග්නය නමි සයවැන්න සිකුරුට අයත් වෘෂභ රාශිය වනු ඇත.සෙම් ආශිතව යෙදෙන පීඩා වකුගඩු මුත‍්‍රා ආබාද බහිස්සා‍්‍රවීය ඉන්ද්‍රයන්ගේ ප‍්‍රශ්න මුහුණේ ලප කැලල් උගුරේ අමාරු  මුඛයේ රෝග දත් රෝග යෙදිය හැකියි.වෘෂභ රාශිය සිරුරේ කන් උගුරු ලකට මුහුණු බෙල්ල ආදී ප‍්‍රදේශ වලට බලපානු ඇත.


මකර රැුසින් උපන් අයගේ සයවැන්න  බුධ හිමි මිතුනයයි.සිරුරේ මොලය ලස්නායු ලපපුවේ ඉහල කොටස් උරහිස් ආදියට මිතුන රාශිය බලපානු ඇති.රුධිර ධාවනය  සියුමි ඉන්දිය දෝෂ සෙමි රෝග ස්නායු රෝග   ආදිය යෙදිය හැකි මුත් ඹබගේ ජන්මපත‍්‍රයේ බුධ යහපත් නමි මෙම රෝගී තත්වයන්ගෙන්ද ඹබ සුවපත්.


කුමිභ හිමි ඹබගේ සයවැන්නට යෙදෙන්නේ  ස`දුට හිමි වන කටක රාශිය ෙවි.ස`දු ට හිමි වීම මත සෙම් රෝග ආදියට ඉඩ යෙදේ.හන්දි ඉදිමුම්ලනිවිමෝනියා වැනි දියර ගතිය නිසා ඇති වන වෙනත් රෝග ලජීර්ණ දුර්වලතාවයන් ලසෙම්ප‍්‍රකිශ්‍යා උණ ලආමාශගත රෝග ලපපුව ආශිතව පීඩා යෙදිය හැකි මුත් ස`දු යහපත් විම මත සහනය ිහිමියි.


මීන ලග්නයට අයත්ව උපත ලද ඹබට සයවැන්න වන්නේ රවිට අයත්වන සිංහ රාශියයි.සිංහ රාශිය හෘදය පපුව පිට ආදි ස්ථාන කෙරෙහි සිය බලපෑමි යොදනු ඇති.සිංහ රාශිය සයවැන්න බවට පත්වීම මත ඉහත කී ස්ථානයනහි රෝග පීඩා දුර්වලතාවයන් ඇති කිරිමට හේතු යෙදිය හැකියි.නමුත් රවි යහපත් අයුරින් ජන්මපත‍්‍රයේ යෙදිම ආදිය මත රෝගයෙන්ද ඉවත්වීමක් යෙදෙනු ඇත.
ලිපියේ මුලින් ස`දහන් කරන ලද ආකාරයටම නැවත වරක් ස`දහන් කල යුත්තේ ඉහත ස`දහන් ලග්නයන්ගෙන් උපත ලැබීම මත මෙකී රාශින් සයවැන්නට යෙදීම මතම මෙම රෝග අනිවාර්යයෙන්ම ඹබ වෙත හිමි වන බව නොවෙින බවත් වෙනත් ග‍්‍රහයන් මතින් ලැබෙන ආරක්ෂාවන් මෙන්ම සය අධිපති ආදින් ගේ යහපත් බව මගින් නිරෝගී බව හිමි වන බවත්ය.


එසේම මෙහි ස`දහන් කර ඇත්තේ සයවැන්න හා සමිබන්ධ තත්වය වන අතර වෙනත් ග‍්‍රහයන්ගේ පිහිටීමි හා යෝග මතද රෝග ලශාරීරික දුර්වලතාවන්ද යෙදිය හැකියි.එසේම අයහපත් වු දශා අයහපත් වු ගෝචර ආදිය මතද යමි යමි රෝග ඹබ වෙත යෙදිය හැකියි.සමහර අවස්ථාවලදි ඇති අයහපත් ග‍්‍රහයන්ගේ තත්වය මත වෛද්‍ය උපදෙස් ඖෂධ නිසි පරිදි හිමි නොවීමිද නිසි ඹෟෂධ හිමි වුවද පවතින අයහපත් ග‍්‍රහ තත්වයන් මත සිරුරට නිසි සුවය නොලැබෙන අවස්ථාද යෙදිය හැකි බව අවබෝධ කරගත යුතුයි.සමහර දේශිය වෛද්‍යවරුන් ජන්ම පත‍්‍රයේ පවතින ග‍්‍රහ තත්වයද විමසා බලා ම ප‍්‍රතිකාර ස`දහා රෝගියා යොමු කරන අවස්ථා ඈත අතීතයේ සිටම පවති.


අයහපත් ග‍්‍රහ තත්වයෙන් සහනය පිණිස සුදසු වත් පිලිවෙත් සෙත් කවි ආදිය මගින්ද සහනය හිමි වනු ඇත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles