Article image20151207කෙනෙකු උපත ලබන අවස්ථාව වන විට එම ස්ථානයට අදාලව යෙදෙන ලග්නයට අනුරූපව ග‍්‍රහයන් සිටින ස්ථානයන් සටහන් වන සටහන ජන්මපත‍්‍රය බවත් එම සටහන කියවිම මගින් ජන්මියාගේ ජිවිතය පිලිබ`දව තොරතුරු අනාවරණය වන බවත් දන්නා කාරණයකි.


ජන්මපත‍්‍ර තුල සමහර  ග‍්‍රහයන් ශුභපල හිමි කර දෙන බවට නිෙවිදනයන් සහිතව යෙදෙන අතර සමහර ග‍්‍රහයන්ගෙන් යහපත් නිෙවිදනයක් නොමැත.තවත් මිශ‍්‍රපල උදාකර දෙන්නන්ද ජන්මපත‍්‍රය තුල යෙදේ.කෙසේ හෝ පෙර කළ කී දෑ අසුරෙන් ලමෙම විවිධාකාර පිහිටීමි සහිත ජන්ම සටහන්  උදාවන විට එක් එක් පුද්ගලයන් උපත හිමි කර ගනිති.එකම ග‍්‍රහයා එකම දිනයේදී  වුවද විවිධාකාරව එකිනෙකා කෙරෙහි බලපාන අවස්ථා යෙදේ.


තවදුරටත් පැහැදිලි කරන්නේ නමි මෙම ගතවන කාලයේ  බ‍්‍රහස්පතී සිංහ රාශිය තුල යෙදේ .  බ‍්‍රහස්පතී සිංහ රාශියේ වන මෙම කාල තුල යෙදෙන එකම දිනයක් සැලකීෙමිදි මකර ලග්නයෙන් උපත හිමි වන්නෙකුට බ‍්‍රහස්පතී තම ජන්ම පත‍්‍රයේ යෙදෙන්නේ අටවැන්නටයි.ධනු ලග්නයෙන් උපත ලබන්නෙකුගේ බ‍්‍රහස්පතී නමවැන්නට යෙදෙනු ඇත.මීන ලග්නට අයත් වුවෙකුට බ‍්‍රහස්පතී සයවැන්න තුල යෙදෙමින් උපත හිමි වන ඇත.


මෙම අවස්ථා තුනම දෙස විමසලිමත් වීෙමිදි මකර ලග්නහිමියාගේ බ‍්‍රහස්පතී අටවැන්න තුල යෙදිම එතරමි යහපත් නොවෙන බව මතුපිටින් පෙනෙනු ඇත. ඒ අටවැන්න ජන්මපත‍්‍රයේ යහපත් ස්ථානයක් නොවෙන නිසාවෙනි.නමුත් මෙහිදි බ‍්‍රහස්පතී දොලොස්වැන්න අධිපති ලෙස අටවැන්න තුල යෙදීම වීපරීත යෝගයක උදාවයි.අනපේක්ෂිත වාසනවන් අදාවීමටද හේතු යෙදිය හැකියි.එසේම අටවැන්න වැන්නට බ‍්‍රහස්පති මතින් ද පෝෂනයක් හිමිවනු ඇත.අටවැන්නෙන් කියවෙන කරුණු සමිබන්ධයෙන්ද තරමක යහපත් බවක් ජන්මියා වෙත උදා විමට මෙම ස්ථාන ගතවීම හේතු වනු ඇති.එනමි මිශ‍්‍රපල බලාපොරොත්තු හැකියි.


දෙවන අවස්ථාෙවිදි ධනු ලග්නයෙන් සිදුවු උපත වන විට බ‍්‍රහස්පතී යෙදෙන්නේ නමවැන්නටයි.ධනු ලග්නයේ ලග්නාධිපති වශයෙන් බ‍්‍රහස්පති නමවැන්න තුල යෙදීම යහපත් පිහිටමකි.උසස් අධ්‍යාපනයට මෙන්ම උසස් වු ගුණ ධර්ම ජන්මියා තුල යෙදීමත් මෙමගින් නිෙවිදනය වනු ඇත.තවත් යහපත්  වු කරුනු රාශියකි.


එදින ම උදාවන මීන ලග්නයට බ‍්‍රහස්පති යෙදෙන්නේ සයවැන්නටයි.ලග්නාධිපති සයවැන්න තුල යෙදිම එතරමි යහපත් නොවනු ඇති.රෝග පීඩාදිය කෙරෙහි යොමුවීමක් ඇති විය හැකියි.


මෙසේ අවස්ථා තුනම සැලකීෙමිදි එකම දිනයක වුවද ලග්න තුනකින් උපදින තිදෙනෙක් ස`දහා බ‍්‍රහස්පතී වෙතින් යෙදෙන නිෙවිදනය ත‍්‍රිවිධාකාර වන බව පැහැදිලිය සෙසු ග‍්‍රහයන් පිලිබ`දවද මෙ ආකාරයෙන් සිතිය හැකියි.එනමි පෙර කරන ලද කර්ම ශක්තිය අනුව ග‍්‍රහයන් තම ජන්ම පත‍්‍ර තුල මෙසේ බලවත් හෝ දුර්වල වන බව අවබෝධ වනු ඇත.පහත විස්තර කෙරෙනුයේ පෙර කරන ලද කර්මයන්ට අනුරූපව ග‍්‍රහයන්ගේ ශුභ අශුභ බව යෙදෙන අකාරය ෙවි.


එසේම මෙම ලිපියේ අදහස තම තමන් වෙත යෙදෙන ග‍්‍රහ අපල ස`දහා වු දේව පුජා ලබෝධිපුජා හා වෙනත් පිංකමි හෝ ප‍්‍රතිකර්ම මගින් සහනකාරී තත්වයන් උදාකර ගැනීමත් සම`ගම ග‍්‍රහයන් ජන්මපත ‍්‍රතුල අශුභපලදායක ආකාරයට සටහන් වීමට මුලික හේතු වු  කරුණු කාරණා පිලිබ`දව නිසි අවබෝධයෙන් යුක්තව ඒ ස`දහා සුදසු ආකාරයේ පිං කමි ලජීවන රටාවේ වෙනස්කමි හා සිතුවිලි ආදියෙහි සුදසු වෙනස්කමි සිදුකරමින්  තම ජීවිතය යහපත් අයුරින් පවත්වාගනිමින් ඉදිරි ආත්මයන්ද සුවපත් කර ගත හැකි අවබෝධයක් ඇති කිරීමයි.එසේම ග‍්‍රහයන් වෙනුවෙන් පවත්වනු ලබන දේව පුජාල පිංකමිලද්‍රව්‍යමය ධාන ලසෙත් පිරිත් ලස්ත්‍රොතලග‍්‍රහ පුජා හා වෙනත් ප‍්‍රතිකර්ම ආදිය ම`ගින්ද සහනය හිමි වන බව දත යුතුයි.


රවි ගේ යමි දුර්වල තත්වයන් ජන්ම පත‍්‍රය තුල යෙදීමට හේතු විය හැක්කේ පසුගිය ආත්මයන්හි තම ප‍්‍රඥාශක්තිය නිසි පරිදි දියුණු කර නොගැනීම හා බලය අයුතු ලෙස භාවිත වැනි කරුණු ලපියා කෙරෙහි පීඩාකාරී තත්වයන් ඇති කීරිමි ලනොසැලකිමි ආදිය ෙවි.


ජන්මියා සමාජයේ හාස්‍යයට ලක්වීමලනායකත්වය ට සුදසු පෞරෂත්වයක් අහිමි විමිලරජය සම්බන්ධ රැුකියා හො රාජ්‍ය අනුග‍්‍රහ හිමි නොවීමිල පියාගෙන් හිමි විය යුතු ශාරීරික ලභෞතික හා මානසික පෝෂනය නිසි ලෙස නොලැබීම ආදි කරුනූ යෙදිය හැකියි.ිරවිගේ අපල දුරුවීමටත් මතු ආත්මයන්හි රවිගේ අශුභතා ජන්මපත‍්‍රයේ නොයෙදිමටත් කලයුතුදේ මෙසේ ස`දහන් කල හැකියි. සිත ලෝකොත්තරව දියුූණුවට පත්කර ගැනීමට උපකාර වන  ධර්මය අවබෝධය පිණිස කටයුතු යෙදීමයි.කෙලෙස් ්දුරු කර ගැනීමට උපකාර වන ධර්මය ශ‍්‍රවණයලපොත්පත් කියවීම එම ධර්මයට ආදාල වන පරිද්දෙන් තමාගේ සිතුවිලි ලජීවන රටා ව්‍යාපාර ආදිය සකසා ගැනීමයි.මෙහිදි සෙසු අයද ධර්මය අවබෝධය පිණිස යෙදීමට උත්සාහ කිරිමත් එ ස`දහා අවශ්‍ය පසුබිමි සකසා දීමි ආදියත් යහපත්. එසේම සෙසු අය පීඩාවට පත් නොකිරිම ලඅයුක්ති සහගතව කටයුතු නොකිරිම් ලතම බලය අයුතු ලෙස යොදවා නොගැනිමලරාජ්‍ය දේපොල අනිසි භාවිතය නොකීරිම  ආදියත් මේ ස`දහා වැදගත් වනු ඇත.


ස`දුගේ චිත්ත ශක්තිය යොදවා අයුතු කටයුතු ආදියෙහි යෙදීම සිතට වහල් වි කටයුතු කිරීම්ල තම වාසියපිණිස සෙසු අයගේ සිත් රිදවීමි ලසෙසු අයගේ මනස දුෂ්‍ය වන ආකාරයේ කටයුතු කර මුදල් ඉපයීමි ආදියෙි යෙදීමිලමවට නොසැලකීමි නිසා ස`දුගේ අයහපත් පිහිටීමි ජන්ම පත‍්‍රය තුල දී යෙදිය හැකියි.මෙම අයහපත් ස`දු ජන්මියාද නිතර මානසික පීඩනයට ලක්කීරිමි ලසිත් ෙවිදනාවට පත් කීරිමිලසිතේ සතුටට බාධා කීරිමි ලසතුට හිමි කරගැනීමට වීදිමට බාධක ලඅසනීප ආදියද ජන්මිය තුල ප‍්‍රකට කල හැකියි.මවි සෙනෙහස අහිමි වීම ආදියද මෙම තත්වයටම හේතු විය හැකියි.මෙම තත්වයෙන් මිදීමට ගුණාත්මක බව යහපත් බව මුලික කරගනිමින් සෙසු අයගේත් තමාගේත් සිත් සැසෙන ආකාරයෙහි කටයුතු ආදියෙහි යෙදීම.විවිධ ගැටලූ කාරී තත්වයන් නිසා මානසික වශයෙන් පීඩිත වන්නන්ට අවංක චෙිතනා පෙර දැරිව උදවි උපකාර කිරීමි ලකරන ලද කුසල් සිහි කරමින් සිත් සතුටින් පවත්වාගෙන යාම ආදියද මෙම ආත්මයෙහි හිමි මවුට සැලකීම  ආදියද යහපත් වනු ඇත.


කුජ තර`ග ආදියෙන් ජය ගැනිමි ස`දහා අයුක්ති සහගත කටයුතු ආදියෙහි යෙදීම ලසෙසු අයගේ විනාශය ස`දහා තම ශක්තිය යෙදවීම්ලතම ශක්තිය විවිධ ආකාරයේ අයහපත් ලඅසමිමත කටයුතු ස`දහා යෙදිමි ල අයහපත ලසොරකමි ලවංචා වෙනුවෙන් පෙනී සිටින්නන් ඇසුරෙන් මුල්‍ය හෝ වෙනත් ලාභ ප‍්‍රයොජන ලබා සමාජ ආරක්ෂාව ලරටෙහි ආරක්ෂාව ආදියට වින කීරිමි හා තම රාජකාරි පවාදීමිල කාය ශක්තියෙන් සමාජයට පීඩාකිරීමි ල ආදිය කුජගේ දුර්වලතාවයන්ට හේතු විය හැකි යි.මෙම කටයුතු ආදියෙන් සහනය පිණිස තර`ග හෝ සටන් ආදියෙ දී නියමිත නීති රීති හා සිරිත් අන්ගමනය කර යහපත් ජයග‍්‍රහණයන් හිමි කර දීමි. යහපත් දේ ලනිවැරදි දේ ඉස්මතු කර දීමට තම ශක්තිය භාවිතා කිරිම යහපත් ෙවි.යහපත් සාමකාමී සමාජයකට අවහිරතා ඇති කරන බලෙවිග ආදියට එරෙහි වී සත්‍යයට මුල් තැනදීමිලවංචනික කටයුතු ආදියට  එරෙහි තමාගේ රාජකාරීමය බලය හෝ වෙනත් ශක්තිය යෙදවීමි ආදිය යහපත් වනු ඇත.


බුධ ගේ දුර්වලතාවය ජන්ම පත‍්‍රයක යෙදීම මත ජන්මියාගේ සංනිෙවිදනය දුර්වලවිමිලසියුම් නුවණ හා හැකියා නිර්මාණශිලිත්වය දුර්වල වීමිලකරුණු නිසි ලෙස හා ඉක්මනින් අවබෝධ නොවීම ල?පය සෙසු අයගේ ආකර්ෂනයට ලක් නොවීමලසමි රෝග හෝ අවපැහැ සමි ඇති වීම  ආදිය හා තවත් දුර්විපාක යෙදිය හැකියි.


දරුවන් අයහපත් කටයුතු ආදියට යෙදවිමිලසෙසු අය විවිධ ආකාරයෙන් රැුවටීමිලතම බුද්ධිය සමාජයේ අයහපතට යෙදවීමිලතාක්ෂණය හා බුද්ධිය මෙහෙයවා සොරකමි කීරීමිල බොරුකීමි අයහපත් පොත් පත් හා වෙනත් සංනිෙවිදන මාර්ග මෙහෙවා නොසුදුසු දේ සමාජ ගත කිරිමිල ශාස්ත‍්‍ර‍්‍රීය නොවන දේ සත්‍ය බවට හැ`ගවීමි කූඨ ලිපිලේඛන සැකසිමිලඅසත්‍ය තර්ක විතර්ක ඉදිරිපත් කර සත්‍ය සැ`ගවීම ආදියද අයහපත් ලෙස බුධහු ජන්ම පත‍්‍රයේ සටහන් කරගැනිමට හේතු වන කරනු වනු ඇත.
අයහපත් බුධ ජන්ම පත‍්‍රයේ යෙදේ නමි හෝ ඉදිරි ආත්මයන්හි බුධ ගේ යහපත් බව සහිත ජන්මයක් ස`දහා හිමි කමි දැක්විමට නමිලදරුවන් වෙනුවෙන් යහපත් දේ ඉටු කීරිමිලදරුවන්ගේ අධ්‍යාපනයට හිතකර කටයුතු කිරිමිලසමාජය නොම`ග යැවෙන සු`එ කටයුතු ආදියෙහි යෙදීම හෝ එවාට සහය දැක්වීමෙන් වැලකීමිලයහපත් ගුණාත්මක බවින් යුතු ජන සංනිෙවිද මාර්ග භාවිතයලවංචා සහගත කටයුතු ලහොර බොරු ආදියෙන් මුදල් ඉපවීමි ආදියට මැදිහත් නොවීමි ආදිය සිදුකල යුතුයි.


මෙම ලිපියෙ දෙවන කොටසින් සෙසු ග‍්‍රහයන් ජන්ම පත‍්‍රය තුල අශුභ විය හැකි ආකාරයත් සුදසු ජීවන රටාවත් පිලිබ`දව සටහන් කෙරෙනු ඇති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

 

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles