rajayogayaජන්මපත‍්‍ර තුල විවිධ ආකාරයේ වු රාජ යෝග පිලිබ`දව පැරණි ග‍්‍රන්ථයන්හි සටහන් වන නමුත් මෙම යෝග හා එවායේ ප‍්‍රතිපල වර්තමාන සමාජ තත්වයන් පිලිබ`දව සලකා බලා පලාපල අවබෝධ කරගත යුතුය.යමි ප‍්‍රදේශයක කුමන අකාරයකින් හෝ පාලනය කරන්නාද එක් අතකින් බැලූ විට පාලකයෙකි.එනමි රජෙකි.රාජ යෝග හිමියෙකි.වර්තමානයේ පවතින දිසාපති ධුරයක් වැනි වගකිව යුතු නිලයක් හිමියෙකුගේ ජන්ම පත‍්‍රයක් තුලද රාජ යෝගයක් සටහන් ෙවි.එහිදි ඹහුගේ ජන්ම පත තුල නිෙවිදිත රාජ යෝගයේ බලය රාජ්‍ය නායකයෙකුගේ ජන්ම පත‍්‍රයක පවතින රාජයෝගයකට වඩා බලයෙන් තරමක් අඩුවිය හැකියි.රාජයෝග සටහන් ජන්ම පත‍්‍රයක යෝගයේ නිසි බලය විමසා එම තත්වය අද සමාජයට ගලපා ප‍්‍රතිපල තීරණය කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.



මේ අයුරින්ම යමි ජන්ම පත‍්‍රයක ඇති රාජ යෝගයක් ක‍්‍රියාත්මක විම හෝ නොවිම හෝ ක‍්‍රියාත්මක විය හැකි කාලවකවාණු පිලිබ`දවද ජන්මපත‍්‍රය තුලම සටහන් වනු ඇති.කෙසේ බලවත් වු රාජ යෝග සටහන් ජන්මපත් හිමියා සියලූ බාධක අවහිර ම`ගහැර තමනට හිමිි උසස් තත්වය කරා එලබෙනු ඇති.

පහත රාජ යෝග කිහිපයක් පිලිබ`දව විස්තර දැක්වා ඇත්තතෙ ඹබගේ දැන්වත් විම ස`දහාය.

ලග්නයේ බ‍්‍රහස්පතී ස්ථානගතව ඇති අවස්ථාවකදී වෙනත් ග‍්‍රහයෝ පස් දෙනෙකුද උචිචව ජන්ම පත‍්‍රයේ සිටි අවස්ථාවක ජන්ම ලාභය ලද්දා උසස් රාජ යෝගයක් හිමියෙකි.
ජන්ම පත‍්‍රයේ කුමන හෝ ස්ථානවල සියලූම ග‍්‍රහයෝ උචිච විමද බලවත් වු රාජයෝගයක උදාව වේ.

කුමිභ ලග්නහිමියකුගේ ජන්ම පත‍්‍රයක සිකුරුද ඇතුලූව තවත් ග‍්‍රහයන් සිවි දෙනෙකු උචිචව නවාංශකයේදීද නිච නොවි සිටිනමි ඹහුත් රාජයෝග හිමියෙකි.

සියලූම ග‍්‍රහයෝ තම තමන්ට අයත් රාශිවල සිටින මොහොතේ උපත හිමියාද රජෙක් නොවුනද ඒ හා සමාන බලයකට හිමි කමි කියන්නෙකි.

2015-02-17-chartවරා මිහිරයෙහි ස`දහන් රාජ යෝග 32 පිලිබ`දව මෙසේ සටහන් ෙවි.

වක‍්‍රාර්ක ජාර්ත ගුරුහි: සකෙලෙස්ත‍්‍රී භිශ්ව

ස්වොවිචෙෂු ෂෝඩශ නෘපා: කථතෛකලග්නේ

ච්‍යෙකාශ‍්‍රිතෙෂුච තෙථෙක තමෙ විලග්නෙ

ස්වත්ෂෙත‍්‍රගෙ ශශිනි ෂොඩශ භුමිපා:ස්‍යු:

ජන්ම ලාභය  හිමි වන අවස්ථාව වන විට අ`ගහරු ,සෙනසුරු ,හිරු ,හා බ‍්‍රහස්පති යන ග‍්‍රහයන් සතර දෙනාම තමන්ගේ උචිච රාශි වෙතම සිටිමින් ඉන් එක් ග‍්‍රහයෙක් ලග්නයෙහි වීම රාජ යෝගයක උදාවයි.එනමි මෙම රාජ යෝගය උදාවන්නනේ මකර ,තුලා ,ෙමිෂ හා කටක යන ලග්න හිමියන්ට පමණක් බව පහැදිලි වනු ඇත.

මකර රාශියේ කුජ සිටියදී ගුරු කටකයේද ,රවි ෙමිෂයේද ,සෙනසුරු තුලාෙවි, සිටිම රාජ යෝගයකි.ෙමි අයුරින් සෙසු ග‍්‍රහයන් තිදෙනද ලග්න ගතවිම අනුව රාජ යෝග උදාවිය හැකියි.

කියවිෙමි පහසුව පිණිස මෙම වගුව ඉදිරි පත් කෙේර. මෙමි වගුව ඉහත ස`දහන් පරිදි වරාමිහිරයේ ස`දහන් වන රජ යෝග 32 පිලිබ`දව සටහන් කර ඇත.උදාහරණ ලෙස පලමු පේලියේ කියවෙන්නේ රවි  ෙමිෂ රාශියේ උචිච වෙමින් ම ලග්න ගතව සිටින අවස්ථාවක ගුරු කටකයේද ,ශනි තුලාෙවිද ,කුජ මකරයේද යෙදිම රාජ යෝගයක් වන බවයි වගුවෙි සටහන්  සෙසු යෝගද ෙමි අයුරින් අවබෝධ කර ගත යුතයි.මෙහි යමි ග‍්‍රහයෙක් ලග්නයේ යයි ස`දහන් කර ඇත්තේ ග‍්‍රහයා උචිච රාශියේ වෙමින්ම කේනදරයක ලග්නගත විමය.

2015-02-17-chart2

 

වරාමිහිරයේම සටහන් වන තවත් රාජයෝග   මෙසේ දැක්විය හැකියි.
වර්ගොත්තම ගතේ    -  ලග්නේ – චන්ද්‍රෝචන්ද්‍ර වර්ජිතෛ:
චතුරාද්‍යෙර්ග්‍රෙෙභෙර්දෘෂ්ටෙ – නෘපාද්වා විංශති: ස්මෘතා:
ලග්නය හෝ චන්ද්‍රයා වර්ගෝත්තම වු විට ( ලග්නය වර්ගොත්තම යන ලග්නට අයත් රාශි නාමයෙන්ම නවාංශකය වීමයි .චන්ද්‍රයා වර්ගෝතතම යනු  රාශි කෙන්දරයේ  ස`දු සිටින රාශිය තුලම නවාංශකාය්ද ස`දු සිටීමයි.*
ත්‍ම් ආකාරයට වර්ගොත්තම වු ලග්නය ස`දු හැර සෙසු ග‍්‍රහයන් සතර දෙනෙකු දැකිම රාජ යෝගක උදාවයි මෙ වැනි ආකාර 15 ක් යෙදේ.


1. රවි ,කුජ ,බුධ ,ගුරු  
2.රවි,කුජ ,බුධ ,සිකුරු
3.රවි ,කුජ ,බුධ ,ශනි
4.රවි ,කුජ ,ගුරු ,සිකුරු
5.රවි ,කුජ ,ගුරු,ශනි
6,රවි,කුජ ,සිකුරු ,ශනි
7.රවි,බුධ,ගුරු,සිකුරු
8.රවි,බුධ,ගුරු,ශනි
9.රවි ,බුධ ,ශ‍්‍රක‍්‍ර,ශනි
10 .රවි ,ගුරු,ශූක‍්‍ර,ශනි
11.කුජ ,බුධ ,ගුරු ,ශුක‍්‍ර
12.කුජ ,බුධ,ගුරු ,ශනි
13.කුජ ,බුධ,ශුක‍්‍ර,ශනි
14.කුජ ,ගුරු ,ශුක‍්‍ර,ශනි
15.බුධ ,ගුරු,ශුක‍්‍ර,ශනි


මෙම අයුරින්ම වර්ගොත්තම ලග්නය ග‍්‍රහයන් පස් දෙනෙකු බැගින් දැකිය හැකි ආකාර 6කි


1.රවි ,කුජ ,බුධ ,ගුරු ,ශුක‍්‍ර 

2.රවි කුජ බුධ ,ගුරු ,ශනි.

3,රවි කුජ බුධ ශුක‍්‍ර ශනි

4 රවි ,බුධ ,ගුරු ,ශුක‍්‍ර ,ශනි

5.කුජ ,බුධ ,ගුරු,ශුක‍්‍ර,ශනි

6 රවි ,බුධ ,ගුරු,කුජ,ශුක‍්‍ර


මේ අයුරින්ම ග‍්‍රහයන් සය දෙනෙකු විසින් වර්ගොත්තම වු ලග්නය දකිමේ එක් අකාරයක් පවති.මෙ අයුරින් ග‍්‍රහයන් සතර දෙනෙකු  වර්ගොත්තම ලග්නය දැකිමේ ක‍්‍රම 15 කි.ග‍්‍රහයන් පස් දෙනෙකු ලග්නය දැකීෙමි ක‍්‍රම 6 කි.ග‍්‍රහයන් සය දෙනෙකු ලග්නය දැකිමේ එක් ක‍්‍රමයකි.මෙම අනුව යෝග 22 ක් සෑදේ.


මෙම අය්රින්ම වර්ගොත්තම ස`දද ග‍්‍රහයන් සතර දෙනෙකු , පස් දෙනෙකු ,සය දෙනෙකු දැකිෙමි ක‍්‍රම 22 ක් පවතින බව අවබෝධ වනු ඇති.මෙසේ වර්ගොත්තම ස`දද ,ලග්නයද ඇසුරෙන් යෝග 44 ක් මැවෙනු ඇත.එසේම ලග්නය වර්ගොත්තම විම හා වන්ද්‍රයා වර්ගෝතතම විම රාශි දොලසින් කුමන රාශියක වුවද සිදුවිය හැකියි.මෙම නිසා මෙම යෝග 44 ම තවත් දොලොස් අකාරයකට යෙදිය හැකියි. එනමි 44 X 12 ක් 528 ෙවි.


මෙහිදි ග‍්‍රහයන් දකින ආකාරය ඹබගේ පහසුව පිණිස මෙසේ විස්තර කල හැකියි.මෙම ක‍්‍රමය බහුලව භාවිතා වන පෙරදිග ක‍්‍රමයයි.තවත් බොහෝ ප‍්‍රභේද හා ක‍්‍රමද ඇත.


රවි ,ස`දු ,සෙනසුරු , තමා සිටි ස්ථානයේ සිට තෙවැන්න,දසවැන්න,හා සත් වැන්න දකී
ගුරු, සිකුරු, තමා සිටි තැනින් පස්වැන්න,නම වැන්න,සත් වැන්න දකී.
කුජ, බුධ තමා සිටි තැනින් සිවි වැන්න ,අට වන්න,සත් වැන්න දකී
මෙම ග‍්‍රහයෝග ජන්ම පත‍්‍රයේ සටහන් වුවද ක‍්‍රියාතමක විම නොවිම බල දුබල බව එකී ජන්මපත5ය තුලින්ම සියුම්ව තවදුරටත් විමසිය යුතුය.


මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles