2015-04-21සුර්යා හෙවත් හිරු අංශක 360 වන මාර්ගයේ එක් වටයක් නිම කර නව ගමනකට සැරසෙන මොහොත නව වසරක ඇරබුම යනුවෙන් සරලව පැවසිය හැකියි.මෙම එක් වටයක් සමිපුර්ණ වන අවස්තාව සුර්ය වර්ෂයක් යනුවෙන් හැදින්ෙවි. සුර්ය වර්ෂයට මාස 12 ක් පවතින අතර මෙම මාස ෙමිෂ රවි ,වෘෂභ රවි ආදි වශයෙන් රාශි දොලසේ නාමයන්ගෙන් හැදින්ෙවි.අවසාන මාසය මීන රවියයි.උදාහරණ ලෙස කි‍්‍ර.ව 2015 අප්‍රෙල් මස 14 න් ඇරබී  2015 මැයි මස 15 වනදා වන තුරු කාලය සුර්ය මාසය ෙමිෂ රවිය යනුයෙන් හැදින්ෙවි.ෙමි අයුරින් සුර්යා එක් රාශියක ගත කරන කාලය එම රාශි නාමයෙන් හැදින්ෙවි.උදාහරණ ලෙස රවි සිටින්නේ මිතුන රාශියෙ නමි එම කාලය මිතුන රවිය ෙවි.මෙම සුර්යාගේ රාශි පසුකරමින් ගෙවෙන ගමනේ හසුවන වැදගත් සන්ධි තුනකි.


එනමි
කටක රවිය අවසන්ව සිංහ රවිය ආරමිභය හෙවත් රවි කටක රාශියෙන් සිංහ රාශියට පැමිණිම
වෘශ්චික රවිය අවසන්ව ධනු රවිය ආරමිභය හෙවක් රවි වෘශ්චික රාශියෙන් ධනු රාශියට පැමිණිම
මීන රවිය අවසන්ව ෙමිෂ රවිය ආරමිභය හෙවත් රවි මීන රාශියෙන් ෙමිෂ රාශියට පැමිණිම

මෙම ස්ථාන තුනේදීම රාශිය මාරු වන්නේ  අ`එත් නැකතකත් ඇරබුම සමගිනි.මෙහිදි මීන හා ෙමිෂ අතර සිදුවන රවි මාරුව වඩාත්ම වැදගත් වන්නේ පෘතිවියේ පැවැත්මට ජීවිය දෙන සුර්යයා රාශි චක‍්‍රයේ අවසාන රාශිය වන මීනය පසුකර නැවත පලමු වන රාශිය වන ෙමිෂය වෙත පැමිණෙන්නේ නැකත් චක‍්‍රයේද පලමු නැකත වන අස්විද නැකතට ඇතුල් වීමත් විමය.එනම් සුර්යා නව ගමනක් ඇරබීම සනිටුහන්වන මොහොතක් බවයි.මෙම සුර්ය සංක‍්‍රන්තිය සිදුවන කාලය තුලදි පරිසරයද නව මුහුණු වරක් ගන්නා අතර මිනිස් සිත් තුල නව ආරමිභයක් පිලිබ`දව අදහස් උදාවනු ඇත.ලොෙවි පැවැත්මට මුලික හිරු නව ගමනක් අරබන මොහොත ලෝකවාසි සැමද නවතාවයක් මගින් කටයුතු ඇරබීම ඈත අතීතයේ සිටිම අර්ථාන්විතව කෙරෙන කටයුත්තකි.

නව වසර ඇරබුමට ශුභ නැකත් මාලාවකි.එක් එක් අවස්ථා පිලිබ`ද විස්තර පහත දැක්ෙවි.

නව ස`ද බැලීම
සුර්යා මෙන්ම වැදගත් කමක් ඇති ග‍්‍රහයෙකි ස`දු.රවි ආත්මකාරක වන අතර ස`දු සිතුවිලි වලට මුලකයාය.අමාවකින් පසුව නැගෙන නව ස`ද බැලීම තුලින් නව වසරේ සෞභ්‍යාය උදාකරගත හැකි බව ස`දහන් ෙවි.අමාවක යනු හිරු ස`දු එක රාශි වීම මත ස`දුගේ දීප්තිය මදක් අඩු දිනයකි.අමාවකින් පසුව නැවත හිරු ගෙන් ඈත්ව දීප්ති මත් වන කාලය ස`දු නැගෙන පුර පස ෙවි.පුර පස ස`දු ශුභදාකය.ශුභ හෝරාවකින් ස`දු බැලීම යහපති.

දුක දුරු            බදාදා
ස`දු නොබලන්   සෙනසුරාදා
දුටුවොත් ස`ද     ඉරිදා
ඊට සැපතක් වෙිය ස`දුදා

යනුවෙන් ස`දු බැලීෙමි සමිප‍්‍රදායක් පෙරසිටම පවතී.

මෙවර 2015 මාර්තු 22 වෙනි ඉරු දින හෙවත් චන්ද්‍ර මාස ක‍්‍රමයෙන් බක්පුර තියවක අභිනව චන්ද්‍ර වසර වෙනුවෙන්ද අප්‍රෙල් 23 ගුරුදින හෙවත් වෙසක් පුර සැටවක අභිනව සුර්ය වසර වෙනුවෙන්ද යොදා ගැනේ.

ගත වු වසර ස`දහා ස්නානය
ශුභ කටයුත්තකට සුදානමි විමට පෙර සිරුර පිරිසිදු කර ගැනිමද මෙමගින් අදහස් ෙවි.එම දිනයට අදිපති ග‍්‍රහයාට අයත් වෘක්ෂයෙහි පත‍්‍ර මිශ‍්‍ර නානු ගා ස්නානය කොට තම ඉටු දෙවියන් ට පිං දී දෙවියන්ගේ ආශිර්වාදය නව වසරට ලබා ගැනීම මෙහි අරමුණ ෙවි.

මෙවර ස්නානය ස`දහා යෙදි ඇත්තේ අප්‍රෙල් 13 වන ස`දු දින ය බැවින් දිනය හිමි ස`දුට හිමි දිවුල් පත‍්‍ර මිශ‍්‍ර නානු ගා ස්නානය කල යුතු බව සටහන් විය. 
   

පුණ්‍යකාලය
සුර්යා මිනයෙන් මිදි ෙමිෂ රාශියට සමිපුර්ණයෙන් ඇතුල්විමට සාමාන්‍යයෙන් පැය 12 විනාඩි 48 පමණ කාලයක් ගත ෙවි.මෙම කාලයෙන් පැය 6 විනාඩි 24 ගෙවුන තැන නව වසර උදාවිම ලෙස සැලකෙනු ඇත.මෙම මුල් පැය 6 විනාඩි 24 කාලය පුර්ව පුණ්‍ය කාලය වන අතර මෙම කාල පරාසය එදිනෙදා කරන සාමාන්‍ය කටයුතු ,රැුකීරක්ෂා ආදිය අතැර ආගමාණුකූල කටයුතු ස`දහා යෙදවෙනු ඇති.මල් පහන් සුව`ද පුජා පැවත්වා සිත් පහන්ව උදාවීමට නියමිත නව වසරට පිරිසිදු සිතින් මුහුණ දීමට සුදානමක් මෙම කාලයෙදි ලබා ගැනිම සිදුෙවි.පසුගිය වසර තුල විවිධ කරුණු නිසා පීඩාවට මෙන්ම අධික කාර්ය බහුලත්වයට පත් වු නිසා නොසන්සුන් වු සිත සැනසීමෙන් හා යහපත් සිතුවිල්ලෙන් පුරවා ලමින් ජීවිතයේ ලද හැකි සත්‍ය දියුණුව වන අධ්‍යාත්මික දියුණුව පිණිස ස`දහා කටයුතු කිරිම මෙම කාලය තුල සිදුකෙරෙනු ඇත.සියලූම කටයුතු අතහැරෙන හෙයින් මානසික වශයෙන්ද ,කායික වශයෙන්ද ලැබෙන විෙවිකය සිතේ දියුණුව පිණිස යොදවා ගනිමින් නව වසරේ නව ගුණදමි එක්කෙරෙමින් ආරමිභයට යහපත් සැනසිලිදායක සුදුසු වටපිවාවක් සකසා ගත හැකි වෙයි.

මෙම වසරේ අප්‍රෙල් 14 දා උදේ් 7.23 ට හිරු ෙමිෂයට ඇතුලූ වු අතර ඉන් පැය 6 විනාඩි 24 ගෙවුනු තැන දවල් 1.47 ට පුණ්‍යකාලයේ පුර්ව අර්ධය නිමා විය.

ලිප ගිනි දැල්වීම හා ආහාර පීසිම
සුර්යා ෙමිෂ රාශියට ඇතුලූව පැය 6 විනාඩි 24 ගෙවුන පසුව එනමි පුර්ව පුණ්‍ය කාලය නිමා විමෙන් පසුව උදාවන දෙවන පැය 6 විනාඩි 24 කාලය තුල යෙදෙන සුභ ෙවිලාවක් මෙම කටයුත්ත ස`දහා යොදාගැනෙනු ලබයි.යෙදෙන දිනයට අධිපති ග‍්‍රහයාට හිමි වර්ණයට අයත් වස්ත‍්‍ර හැද ආභරණ පැලද දිනයට සුදුසු සුභදිශාවට යොමුව අ`එතින් බැදුණු ලිපේ දිනාධිපති අයත් ආහාරයටද ගැලපෙන ලෙස කිරිබතක් හා සුදුසු ආහාර පිස ගනු ලබයි.

මෙම නැතක යොදාගනු ලබන්නේ මෙම කාලය තුලදි වඩාත්ම ශුභ දායක ලග්නයක් උදාවන මොහොතක් වන අතර සෙසු ශුභදායක කරුණුද ගැලපෙන පරිදි සියුම්ව හා තර්කාණුකූලව සිතමින් ගණනය කිරිමක් සහිතවය.

2015 වර්ෂයේ ලිපගිනි දැල්වීම ස`දහා ප‍්‍රසිද්ධියට පත් කෙරෙනු ශුභ ෙවිලාව වන 2015.4 .14 දින දහවල් 2.05 පමණ වන විට කොලඹ නගරයට කටක ලග්නයේ කුමිභ නවාංශකය උදාව පැවතුන අතර ගුරු උචිචව ලග්නයේද ගුරුට සත්වැන්නේ ලග්නාධිපති ස`දු අංශක 28 කලා 54 ක යෙදී තිබුණේ අංශක 26 කලා 8 වන ලග්නස්ථුටය දකිමින්ය. කර්ම ස්ථනය මත දිනයට අධ්පති හා කටක ලග්නයේ යෝගකාරක කුජ ස්වකේෂත‍්‍රවද ,රවි උචිචවද , බුධ රවි හා සංයෝග වෙමින්ද සිටිය අතර අයස්ථානය තුල සිකුරු ස්වකේෂත‍්‍රව සිටියේය.රාහු තෙවැන්නේද කේතු නමවැන්නේද මෙ මොහොතවන විට ස්ථානගතවිය.ශනි පස්වැන්න තුලය.හෝරාවේ හිමි කාරීත්වය රවිටම හිමිවිය.උදාව තිබු නැකත දෙනට නැකත විය.

අහාර අනුභවය ,වැඩකටයුතු ඇරබීම හා ගණුදෙනු කීරිම
පුණ්‍යකාලය ආරමිභ විමට මත්තෙන් සියලූ වැඩ අතැර තමන්ගේ රැුකීරක්ෂා ,ව්‍යාපාර ආදියට මෙන්ම මුලූතැන්ගෙය තුලද  භාවිතයට ගැනුනු සියලූ උපකරණ පිරිසිදු කර පුණ්‍ය කටයුතු යෙදෙමින් මානසිකව හා ශාරීරීකව ලත් විෙවිකය ගත කර ශුභ නැකත එලබි තැන තම කටයුතු නියමාකාරයෙන් බලාපොරොත්තු වන පරිදි ඉටුෙවිවා යනු අදිටන සිත දරා නියමිත ෙවිලාවේ නියමිත දිශාවය යොමුව දිනයහිමි ග‍්‍රහයාට හිමි වර්ණයෙන් යුතු වස්ත‍්‍ර පැල`ද කටයුතු ඇරබිය යුතුයි.

කෘෂිකර්මාන්ත කටයුත්තෙහි යෙදෙන්නෝ එකී කටයුත්තක නියුතු නව වසර වෙනුවෙන් වැඩ ඇල්ලිෙමි චාරිත‍්‍රය ඉටු කරන අතර කිරි ගසක අත්තක් කපා එම කිරි දකීමද ශුභ දායක ලෙස සමහර ප‍්‍රදේශ වල විශ්වාස කරනු ලබයි.වෙනත් කටයුතු රැුකිරක්ෂා ආදියෙහි නියුතු අය තම කටයුතු ආදියට ආදාල කටයුත්තක යෙදෙමින් නව වසරේ වැඩ ඇල්ලීම සිදු කරනු ලබයි.අධ්‍යාපනයේ යෙදෙන දරුවන් පොත් පත් කියවීම ආදිය යොමු වීම යහපති.

ආහාර අනුභවයද මෙම නැකතින්ම සිදුවනු ඇත.උදාවු ශුභ මොහොතින් ගෘහ පතියා අතින් කිරිබත් අනුභව කර නව වසරට ආහාර අනුභවය අරබනු ඇති.ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ,ලෙඩ රෝගයෙන් මිදිමට අවශ්‍යය ප‍්‍රතිශක්තිය ලැබ නව වසරෙ සියලූ කටයුතු ආදියෙන් ජයම හිමිෙවිවා යන අදහසින්  මෙම නැකතින් කටයුතු කිරිම ශුභදායක වනු ඇත.

2015 ජනවාරි 14 දහවල් 2.42 මෙම වසර ස`දහා යොදාගත් ශුභ ෙවිලාව වු අතර  එකී මොහොතේ  කොලඹට සිංහ ලග්නය උදාව පැවතුන අතර ලග්නාධිපති රවි බලවත්ව මිතුරු කුජ හා බුධ සම`ග නවවැන්නේ යෙදුනු අතර කර්ම ස්ථානය මත සිකුරු විය.අයස්ථානය හිමි බුධ  සිවි වැන්න හා නම වැන්නට අධිපති සවකේෂත‍්‍ර කුජ හා උචිච ලග්නයට අධිපති සම`ග නමවැන්න තුල විය.දෙනට නැකත උදාව පැවතුනි.

හිස තෙල් ගැල්වීම
හිස මිනිසාගේ ශරීරය පාලනය කරන ස්ථානයයි.හිස මත තෙල් ගැල්වීම නීරෝගිබව රැුකගැනිම නිර්දේශිත කටයුත්තකි.නව අවුරුද්ද ස`දහා හිස තෙල් ආර්ශීවාදය මැද ගල්වා ගැනීම නව වසරේ නිරෝගී බවත් සියලූ යහපතත් උදා වන බව පැවසේ.ශුභ නැකත යෙදී ඇති දිනයට අධිපති ග‍්‍රහයාට අයත් වෘක්ෂයේ කොල හිසටත් ගෙවී ගිය දිනයට අධිපති ග‍්‍රහයාට අයත් වු වෘක්ෂයෙහි පත‍්‍ර පාදයටත් යොදා නියමිත ශූභ දිහාවට යොමුව දිනාධිපතිට ගලපෙන වර්ණයේ වස්ත‍්‍ර සහිතව සන්සුන් සිතින් යහපත් කල්පනා ඇතිව හිස මත දිනය හිමි ග‍්‍රහයාට හිමි වෘක්ෂයේ පත‍්‍ර මිශ‍්‍ර නානු ගා තෙල් ගා ස්නානය  කරනු ලබයි.

2015 වසරේ අප්‍රෙල් මස 15 වන බුද දින උදයේ 9.06 ට කොලපැහැති වර්ණ වස්ත‍්‍ර සහිතව දකුණු දිශාව බලා තෙල් ගැල්වීම මෙම වසරට ප‍්‍රසිද්ධ කරන ලද ශුභ මොහොතයි.ගෙවුන දිනය අ`ගහරුවාදා බැවින් පාදයට අගහරුට හිමි වෘක්ෂය වන කොලොන් වෘක්ෂයේ පත‍්‍ර ගැනුනි.හිසට කොහොඹ පත‍්‍රද කොහොඹ පත‍්‍ර මිශ‍්‍ර නානුද හිමි වුයේ කොහොඹ ගස හිමි වන්නේ දිනයට හිමි වු බුධටම බැවිනි. වස්ත‍්‍ර ස`දහා වු ලාකොල වර්ණයද බුධටම ගැලපෙන්නකි.

රැුකීරක්ෂා ස`දහා පිටත්ව යාම
උදාවු නව වසරේ නව සිතුවිලි සිත් තුල රදවා ,නව අරමුණු ,බලාපොරොත්තු සිතැතිව උද්යෝගී මත්ව රැුකියා ස`දහා පිටත්වීම මෙහි අදහසයි.මෙම නැකත් පැරණි කෘෂිකාර්මික සංස්කෘතියත් සම`ග මනාව ගැලපුනද අද පවතින සංක්ීර්ණ  කටයුතු ස`දහා තරමක ප‍්‍රයෝගික අපහසුතා යෙදෙන අය ස`දහා සුදුසු ගැලපෙන ශුභ වෙලාවක් ද සිංහල හින්දු අව්රුදු නැකත් කමිටුව මගින් ඉදිරිපත් කර ඇත.

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles