wedding-2015-02-152ඔිනෑම වැදගත් කටයුත්තක් සිදුවන අවස්ථාෙවි එකී කාර්යය ස`දහා යෝග්‍යවන ශුභ මොහොතකින් වැඩ ඇරබුම මගින් සාර්තක බවක් දැකිය හැකි බව දන්නා කාරණයකි.සමහර අවස්ථාවලදී නියමිත ශුභ ෙවිලාවක් පැමිණෙන තුරු යමි කාලයක් වුවද කටයුතු කල් දමන අවස්ථාද ඹබ අත් දකින්නට ඇත.ජ්‍යොතීර්ෙවිදියෙකු ශුභ නැකත් ඇති අවස්ථාවන් ගණනය කර දෙන්නේ කරුණු විශාල සංඛාවක ගැලපීමි, නොගැලපීමි ,යහපත් බව අයහපත් බව පිලිබ`දව මනා ලෙස ශාස්ත‍්‍රාණුකූලව , තර්කාණුකූලව සිතා බැලීමෙන් හා ගනනය කිරිමි රාශියකින් පසුවය.


ශුභ නැකත් පිලිබ`දව ඹබගේ සාමාන්‍ය දැනුම වර්ධනය පිණිසත් එහි ඇත් වැදගත් බව අවබෝධයටත් කරුණු සරලව මෙසේ දැක්විය හැකියි.යමි කාර්යයක් ස`දහා සුදුසු මෙහොතක් විමසීෙමිදී ජ්‍යොතීර්ෙවිදියා ශුභ දිනයක් ,ශුභ නැකතක් උදාවන මොහොතක් ,ශුභ ලග්නයක් ආදි වශයෙන් තවත් කරුණු ගනනාවක ශුභතාවය පිලිබ`දව සොයා බැලිය යුතුය.ඇත්තෙන්ම සාදා ගන්නා නැකත් ෙවිලාවට අදාල ස්ථානයට අනුරූපව උදාව පවතින ලග්නයේ කාර්යයට ගැලපෙන අයුරින්  ග‍්‍රහයන් ස්ථාන ගතව තිබීම පිලිවද සෑහිමකට පත්විය යුතුය.උදාහරණයක් මගින් කරණු තවදුරටත් පැහැදිලි  කරන්නේ නමි විවාහය ස`දහා නැකත් සාදන්නේ නමි එම යොදා ගන්නා ෙවිලාවට අනුව උදාව පවතින ලග්නයේ එකී ෙවිලාවට පවතින ග‍්‍රහයන්ගේ ස්ථාන ගතවීම පිලිබදව නිසි තක්සේරුවකට පත්ව නැකත් යොදාගනීම යෝග්‍යවේ .කටක හා මිතුන වන ලග්නයන් දෙකම විවාහ නැකත් සැදීම පිණිස යොදා ගන්නා ලග්න දෙකකි.පැහැදිලි කිරිම පිණිස බදාදා දිනයක මිතුන ලග්නය උදේ 7.00 සිට 9.00 දක්වාත් කටක ලග්න උදේ 9.00 සිට 11.00 යෙදී ඇති දිනක පහත අයුරින් ග‍්‍රහ බලය යෙදී  ඇත්නමි විවාහය ස`දහා වඩාත්ම යෝග්‍ය බවක් දැකිය හැක්කේ මිතුන ලග්නයට වඩා කටක ලග්නයයි.

chart20150214

පැහැදිලි කිරිම මෙසේයි.විවාහය සමිබන්ධව කියවෙන සත්වන්න මිතුන ලග්නයේදි මෙම අවස්ථාව තුලදී කිහිප අයුරකින් දුර්වලත්වයට පත්ව තිෙබි.සත්වන්නේ රාහු සිටීම රාහු කුජගේ දෘෂ්ටියට පත්වෙමින්ම සත්වැනනේ වීම,සත් වැන්නට අධිපති වු ගුරු දෙවන්න අධිපති  ස`දු සම`ගම සය වැන්නේ සිටීම.කුජ සිවිවන්න තුල සිටීම ආදි වශයෙන් මෙම විවාහ වන මොහොතට නොගැලපෙන ආකාරයේ දුර්වලත්වයට පත්වු ග‍්‍රහ පිහිටීමක් මිතුන ලග්නය තුලදී සටහන් ෙවි.

නමුත් එයට පසුව උදාවන කටක ලග්නයේ හත අධිපති සෙනසුරු ගුරුගේ දෘෂ්ටියට ලක්වෙමින් උචිච සිකුරු සම`ග නමවැන්නේය.සත් කලත‍්‍රයෝගයද උදාව පවතී.ලග්නාධිපති ස`දු ගුරු හා එක්වෙමින් ත‍්‍රිකොණ දෘෂ්ටියෙන් ලග්නය දැකීමද යහපති.නැකත් ෙවිලාව සීරුමාරු කර ස`දුට හෝ ගුරුට ලග්න ස්ථුටය නැකත් ෙවිලාව තුලදී දැකිමට වුවද සකස් කල හැකිය.මිතුන ලග්නයේ සත් වැන්න දුර්වල කල රාහු කටක ලග්නය තුලදී සය වැන්නේ යෙදීමද ශුභදායකයි්.සිකුරු නම වැන්න තුල උචිච රාශි ගතව සිටිමින ලග්නය දකීමත් මෙම සිකුරු කටක ලග්නයේ යෝගකාරක කුජ විසින් දකිමත් තවදුරටත් යහපත් පිහිටීමකි.මෙි අයුරින් මෙදින බදාදා දිනයක් වන බැවින්  උදේ 9.00 ති 10.00 අතර යෙදෙන ගුරු හෝරාව තුල කටක ලග්නය යෙදෙන කාලය සලකාගෙන නැකත් සෑදීම එදිනම උදාවන මිතුන ලග්න යෙදී ඇති මොහොතට වඩා වඩාත්ම පලදායි වනු බව ඔබට වැටහෙනු ඇත. මෙහිදි කටක ලග්නය පැය දෙකක් පමණ අදාව පැවතියද ඉන් පෙ.ව 10 ත් පෙ.ව 11 අතර යෙදෙනුයේ කුජ හෝරාව විම මත වඩාත් සුදුසු කාලය ලෙස පෙ.ව 9.00 - 10.00 අතර යෙදෙන ගුරු හෝරාව තුලටම තවදුරටත් සීමා වන ඇත.මෙම තෝරා ගත් කාලයද තවදුරටත් සියුමිව විමසමින් ලග්න ස්ථුටය ආදියත් තව කරුනුත් පිලබ`දවද විමසා බලා ඉතාමත් ශුභ ෙවිලාවක් නැකත ස`දහා යොදාගනු ලබයි.මෙසේ ග‍්‍රහයන් ශුභව සිටින මෙහොතක් සොයා ගන්නවා විනා ග‍්‍රහයන් වෙනස් කල නොහැක.ෙමි නිසා ලද් ශුභ ෙවිලාවෙන් කටයුතු කිරීම වඩාත්ම පලදායි වනු ඇත.

ගැටලූව වනුයේ මෙලෙස ඉතාමත් දුෂ්කරතා මැද කරුනු – කාරණා රාශියක ශුභ අශුභ විමසමින් ජොතීර්වෙදීන් සොයා දෙන ශූභ ෙවිලාවන් නිසි අවබෝධයක්  නොමැති කමින් වෙනස් කරදෙන ලෙස ඉල්ලීමි කීරීමයි.සමහර විට මෙම වෙනස් කිරිම බලාපොරෝත්තු වන්නේ ඇදුමි ආදිය අන්දවිෙමි කටයුත්තෙ පහසුවක් පිණිසය ,නැතහොත් ඡුයාරූප ශිල්පියාගේ අවශ්‍යතාවයක් නිසාය.දුෂ්කරතාව සිතා සමහර අව්සථාවලදි යමි සුලූ වෙනසක් කල හැකි වුවද විශාල වෙනසක් කිරිම මගින් වඩාත් යහපත් ශුභදායක මොහොතක් ඹබට අහිමිව යා හැකි බව ඉහත උදාහරණ මගින් ඹබට පැහැදිලි වනු ඇත.

ඡුයාරූප ගැනීමෙන් විවාහයෙන් පසුව දිනක ,විවාහ උත්සව දිනයේ පැවති සො`දුරු බව හා සුන්දර මතකය නැවත නැවත කැමති අයුරින් විද දරා ගැනීෙමි හැකියාව ඹබට හිමි වන බව අප දනිමු. කාලයකට පසුව වුවද එවන් වැදගත් මොහොතක අනුස්මරණයන්  තුල පවතින වටිනා කම පිලිබ`දවද විවාදයක් නොෙවි.එසේම ඡුයාරූප ශිල්පීන්ද අවශ්‍යකාලය ලබා කලාත්මකව ,නිර්මාණශිලිව මෙම මොහොත ඡුයාරුවකට ගැනීමට දැඩි වෙහෙසක් කැපවීමක් යොදමින් කටයුතු කරන අවස්ථාවන්ද අපි අත් දැක ඇත්තෙමු.

නමුත් මෙම කටයුත්ත සමහර අවස්ථාවන් හීදි විවාහයේ චාරිත‍්‍ර - වාරිත‍්‍ර හා නැකත් නිසි ලෙස නිසි ශුභ දිසා වලට යොමු වෙමින් කටයුතු කිරීමට අපහසු ඇති කරන තරමටම විවාහ උත්සවය තුලදී බාධකයන් බවට පත්වෙති.මනාල යුවලද සමහර අව්සථා වලදී ඡුයාරූුප ශිල්පීන් ඉදිරිපිට අසරණව ඹවුන් පවසන පරිදි රැුගුමිපාන අවස්ථාද එමටය. වර්තමානයේදී මානල යුවල විවිධ අලංකාර පරිසර පද්ධති හා අලංකාර ගොඩනැගිලි කරා ගොස් ඡුයාරූප ගැනිම සිදුකරනු ලබයි.වඩාත් තාත්විකව හා අලංකාරවත්ව තමන් ලද් මුදල ගැන පවා නොසිතමින් වෙහෙසවන ඡුයාරූප ශිල්පීන්ගේ අවංක උත්සාහයන් තුලින්ම නව යුවල වෙත විචිත‍්‍ර බව කැටිවනු සදා අනු්ස්මරණ ඡුයාරූප තිලිණ වනු ලබයි.

 නමුත් ගැටලූව මෙවැනි කටයුතු ස`දහා කාලය කලමනාකරණය කර නොගැනීමද ,සෞභාව ධර්මයගේද උපකාර නොලද කල්හි ඇතිවන අපදා නිසාද  සමහර අවස්ථාවලදී මනල යුවල අදාල චාරිත‍්‍ර ඉටු කිරිමට පැමිණෙන්නේ සාදා ගත් ශුභ නැකත් ෙවිලාවන්ද පසු වු පසුවය.හිරු උදවන මොහොත  හා එදින හිරු රැුස් වෙනස් වීමි මත  විවිධ ස්ථාන විවිධ අයුරින් විවිධ ආකාරට විචිත‍්‍ර වත්ව් හිරු එලිය සම`ග වෙනස් වෙමින් කැමරා  කාච තුල මහනර දසුන් මවනු ඇති.  නිරිමාණශීලි ඡුයාරූප ශිල්පියාට තම කැමරා තුලින් නෙත ඉවතට ගැනීමට  අමතකකරවන අවස්ථාද ෙමි අතරට යෙදෙනු ඇත. බොහෝ විට විවාහ මංගල උත්සවය පවත්වන ස්ථානයෙන් එපිට වු තැනක කෙරෙන මෙම ඡුයා රූ සටහන් කර ගැනීෙමි කටයුතු අවසානයේ නියමිත ෙවිලාවට පැමිණිෙමි අදහසින්  මාර්ගයට පිවිසියද මාර්ග තදබදයද නියමිත ශුභ ෙවිලාව ඔබට ම`ගහැරිය හැකි බවද සිහියට තබා කටයුතු කීරිම වැදගත්ය.

තවත් සමහර අවස්ථාවන්හීදි මානල යුවල අනාරක්ෂිත ස්ථානකරා ගොස් ජයාරූප ගැනීමට යාමෙන් විවිධ අනතුරු ආදියටද මුහණ දී තම සොදුරු දිනය අ`දුරු කරගත්   අයද වෙති.අනාරක්ෂිත ලිස්සන සු`එ ජලජ පරිසරයක පිහිට ගල් තලාවක සිට ජයාරූපයට මුහුණ දිමට සුදානමි වු මනාලිය සිරුරෙ සමබරබව අහිමි විමෙන් ජලයට වැටීම නිසා එදින කටයුතු අවුල් කරගත් බව පසුගිය දිනක අපට අසන්නට සිදුවු දෙයකි.මෙහිදි ඇයගේ ජීවිතය පවා බෙිරී ඇත්තේ කාරුණික ප‍්‍රදේශවාසීන්ගේ මැදිහත් වීම තුලිණි.

කෙ

සේ හො ඡුායාරූප ගැනීමද අවශ්‍ය කටයුත්තක් වුවද මෙ සියල්ල කල යුත්තේ මනා සිහිකල්පනාවෙන් හා අවබෝධයකින් යුතුවය.මනා ලෙස කාලය කලමනාකරණය කිරිමෙන් පසුවය.ඉහත උදාහරණය පරිදි ශුභ මොහාතක් සාදා ගැනීමක් කල නොහැකි අතර ශුභ මොහොත එලබෙන ෙවිලාව බලා අප වැඩ කටයුතු කලයුතු බව පැහදිලි වනු ඇත.මෙනිසා ඹබ සාදා ගන්නා ශුභ නැකතට අනුව කටයුතු කීරිම ස`දහා ඹබගේ විවාහ උත්සවයේදී ප‍්‍රඛත්වයක් මූලිකත්වයක් ලබා දිය යුතු බවද දත යුතුය.සියල්ල මනා ලෙස කාලය සැලසුමි කරගත යුතුයි.ඹබට ඡුයාරූප ස`දහා වැඩි කාලයක් යෙදවීමට අවශ්‍ය නමි නැකත් සෑදිමට පෙර එම අවශ්‍යතා ජ්‍යොතීර්ෙවිදින්ට පැවසීෙමින් ඉඩක් ලද හැකි දිනයක් තෝරා ෙබිරා නැකත් සෑදිය හැකි අවස්ථා පිලිබ`දවද සොයා බැලිය හැකිය.නමුත් යෙදෙන වඩාත්ම ශුභ මොහොත විවාහ නැකත් ස`දහා යොදා ගැනීම වඩාත්ම ශුභපලදායක බව සිතට ගන්න.

ජයාරූප ගැනීම හො වෙනත් කටයුතු ආදිය මනුෂ්‍යයින් වන අපට යමි පාලනයක් ඇති කටයුත්තක්  වුවද ශුභ ෙවිලාවන් ආදිය ග‍්‍රහයන් සිටින   ස්ථාන වෙනස්කරමින් හෝ උදාවන ලග්න ,නැකත්,තිථි සහ සෙසු කරුනු වෙනස් කරමින් සාදාගත නොහැකි බව අවබෝධ කර ගෙන විවාහයෙ ශුභ නැකත් නියමිත ෙවිලාවට නියමිත ශුභදිශාවන්ට යොමුව ඉටු කිරිම මගින් නව දිවියේ යමි දෝෂ භංගත්වයටත් ,බාධක ඉවත්වීමත් ,ශුභපල ල`ගාකරදීමට හේතු වන බව සිහියට ගන්න.

ප‍්‍රභාත් කරණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles