Article-image-praba-2015-04-06-2ෙමිෂ ලග්නය
ලග්නාධිපති අ`ගහරු රවි හා බුධ සම`ග ලග්නයේ යෙදෙමින් උදාවන වසර තුල අභියෝග ,බාධක ජයගෙන දියුණුව සොයා යෑමට අවැසි ශක්තිය ලබා දෙනු ඇත.අ`ගහරු ස්ව කේෂත‍්‍රව ලග්නයේ රුචක යෝගය උදා කිරීමද යහපත් බවක්ම ගෙන දෙනු ඇති.

ධනස්ථානය හිමි වු සිකුරු ධනස්ථානය මතම යෙදීම මත ආර්ථික වශයෙන් යහපත් බවක් උදාවන බවට නිෙවිදනයක් ගෙන දුන්නද එම තත්වය උදාවන්නේ තරමක බාධක මධ්‍යයේය.

එසේම ෙමිෂ ලග්නයේ පස්වැන්න අධිපති රවි බලවත්ව ලග්නය මත ලග්නාධිපති හා බුධ සම`ග එක්වීමද   ඥානකාරක ගුරු උචිච බලයෙන් යුතුව සිවිවැන්න තුල යෙදෙීමත් අධ්‍යාපන කටයුතු ආදියෙහි නිරත ඹබට යහපත්ය.එසේම මෙම වසරේ ජුලි 12 වන දින බ‍්‍රහස්පතී ලග්නයෙන් පස්වැනනට ගමන් කිරිම තුලින්ද වසර තුල දි අධ්‍යාපනයට යහපත් බවක් හිමි කර දිය හැකියි.නව අධ්‍යාපන කටයුතු ඇරබීම , උසස් අධ්‍යාපනයට යොමු විම මෙන්ම අධ්‍යාපන කේෂත‍්‍රයේ නියතු සියලූ දෙනාටම යහපත් බවක් ඇතිවිය හැකියි.නමුත් බාධා විමිද බාධක සිතුවිලිද ඇතිවිය හැකියි.

ව්‍යාපාර,රැුකියා අදායමි මාර්ග ආදියෙහි  දියුණුවක් බලාපොරොත්තු විය හැකි වුවද දස වන්න අධිපති සෙනසුරු අට වැන්නේ යෙදීම ආදි කරුණු මත පීඩාකාරී තත්වයන් යෙදිම කරන කියන කටයුතු ආදියෙහි බලාපොරොත්තු වන ප‍්‍රතිපල තරමක් අඩුකිරීමද ඇතිවිය හැකියි.

අ`එතින් නිවාස වාහන ආදි දේපොල ආදිය මිලදී ගැනිමි හෝ දියුණු කිරිමි ස`දහා යොමු විය හැකියි.පදංචි ස්ථානය ආශිතව කරන කටයුතු ආදියෙ දියුණුවක්ද හිමි විය හැකියි.

තම ශාරීරික මෙන්ම මානසික සෞඛයය පිලිබ`දව අවධානය යොමු කල යුතු වසරකි. උදරය සම්බන්ධ පීඩාවන් ,පාද ආශිත  රෝග ,හිස කැක්කුමි හෝ වෙනත් පීඩා යෙදිය හැකියි.

සෙනසුරු ෙමිෂ ලග්නයේ අට වැන්නේ යෙදිම නිසා ඇති වන සෙනසුරු අපලකාරී තත්වය උපන් අවස්ථාෙවි දී සෙනසුරුගේ ස්භාවය මත වෙනස් විය හැකි වුවද ෙමිෂ ලග්න හිමියන් සෙනසුැ අපල ස`දහා සුදුසු වත් පිලිවෙත් ආදියෙහි යෙදීම මත ඉහත කී ශුභපල දියුණු කරගැනිමත් අශුභ අවමයටත් හේතු වනු ඇති.

ශුභ දින අ`ගහරුවාදා ,සිකුරාදා  ශුභ අංක  9 ,8 ,6  ශුභ වර්ණ  රතු

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services


 

වෘෂභ ලග්නය

ඹබට වසර ආරමිභ වන්නේ ලග්නාධිපති සිකුරු ලග්නයේම වෙමින් මාලවී නමි පංචමහා පුරුෂ යෝගය උදා කරමින් වීම යහපතකි.සමාජ ප‍්‍රශංසාව ,ගෞරවය හිමි විය හැකි අතර කටයුතු ඉටු කර ගැනිමටත් ශුභ දායක වනු ඇත.මෙම කාලය තුල වෘෂභ ලග්නයෙන් උපත හිමි දරුවන්ටත් යෝගය හිමියි.

් ආදායමි හිමි වීම අතින් වර්ධනයක් බලාපොරොත්තු විය හැකියි.දුර බැහැර කටයුතු ,විදේශ කටයුතු ,විදේශ සබදතා ආදිය මගින්ද ආදායමි හිමි වීෙමි හැකියා ඇත.
අධ්‍යාපන කටයුතු ආදියෙනි නිසි ප‍්‍රතිපල ලබාගනිමට වෙහෙස විය යුතුයි.ඹබගේ දැඩි කැපවීම උද්යෝගය , අවශ්‍ය ෙවි .විභාග ආදියෙහිදි සන්සුන් ව හා කල්පනාකාරීව කටයුතු වල නිරත වීම යහපති.

රැුකියා ව්‍යාපාර අදියෙහි දියුණුවක් බලාපොරොත්තු විය හැකියි.නව රැුකියා අයදුමි කරන්නනට සාර්තක බවක් දැකිය හැකියි.ප‍්‍රායෝගික  කටයුතු තුලින්ම රැුකියා ආදියෙහි පරිනත බවක් හිමි වනු ඇත.අමතර ආදායමි මාර්ග කෙරෙන්ද ශුභදායක බවක් ඇති කෙරෙනු ඇති.

වාහන දේපොල ආදිය මිලදී ගැනිමි ඇතිවිය හැකි අතර තම නිවාස ආදියේ අලංකාරය වර්ධනයට අවශ්‍ය අ`එත් වැඩියාවන් පිරිසිදු කිරිමි ආදිය කෙරෙහි යොමු විය හැකියි.දේපොල, නිවාස  වාහන ආදියෙහි යමි දියුණුවක් හිමි විය හැකියි.

තම සෞඛයය පිලිබ`දව සැලකිල්ලක් යොමු කල යුතුයි.උදරය ආශිතව පීඩා සෙමි රෝග ආදිය යෙදිය හැකියි.

ශුභ දින සිකුරාදා  ශුභ අංක 5 ,6 ,8  ශුභ වර්ණ කොල ,සුදු ,රෝස

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services


 

මිතුන ලග්නය

අයස්ථානය මත ලග්නාධිපති බුධ, රවි හා කුජ සම`ග යෙදෙමින් උදාවන වසරේ ධනස්ථානය මත බලවත්ව බ‍්‍රහස්පතී යෙදිමත් මත වසර බලාපොරොත්තු ඉටු වන ,දියුණුවක් හිමි වන වසරක් වනු ඇත.

මෙම වසරේ ජුලි 14 දක්වා වන ගුරු මාරුව තෙක් කාලය තුල නව ආයොජනයන්ට යොමුවීමි ,පැරණි ආයොජනයක්ගේ වාසි හිමි විමි ආදිය ඇතිවිය හැකියි.ශුභ කටයුතු ඇරබීම ,කටයුතු වල දියුණුව මෙම වසරේ මුල් කාලය තුලදි වඩාත් යහපත් අයුරින් සිදුවිය හැකියි.වන්දනා ගමන් දිගු ගමන් ,පුණ්‍ය කටයුතු ස`දහා යමි මුදලක් වියදමි වනු ඇති.

අධ්‍යාපන කටයුතු ආදියෙන්ද නිසි ප‍්‍රතිපල හිමි කරගනීෙමි හැකියා ඇති වනු ඇති.වෘත්තීය මටිටෙමි අධ්‍යාපන කටයුතු ආදියට යොමු විමටත් ශුභදායක වනු ඇති.අධයාපනය ස`දහා විදේශ ගතවන අයටත් යහපති.

මෙම වසරේ ජුලි 14 තෙක් රැුකියා හා ව්‍යාපාර දියුණවට වඩාත් යහපත් කාලයකි වනු ඇති.නව රැුකියා අයදුමටත් සාර්ථක ප‍්‍රතිපල ගෙනෙන ඇති.දැන පවත්වාගෙන යන රැුකියා ව්‍යාපාර ආදියෙහි දියුණුවටත් මෙම වසර යහපත් වනු ඇත.

තම දේපොල ,පදිංචි ස්ථාන ආදියෙහි නිතිමය ගැටලූ හෝ වෙනත් ප‍්‍රශ්න යෙදිය හැකියි.තම දේමාපියන්ටත් තමන්ටත් තරමක මානසික වශයෙන් පීඩාවන් යෙදිය හැකියි.නිසි වයසේ අයට මංගල යෝජනා ඇතිවිය හැකියි.
ආමාශගත රෝග ආදිය යෙදිය හැකියි.දිගුකල් වෛද්‍ය උපදේස් මත කටයුතු කරන අය සැලකිලිමත් විය යුතුයි.

ශුභ දින බදාදා ,බ‍්‍රහස්පතින්දා     ශුභ අංක 5  3  14  12   ශුභ වර්ණ කොල සහ කහ

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services


 

කටක ලග්නය

වසර උදාවන්නේ ලග්නාධිපති උදාකරන ගුරු හංස යෝගයත් යෝගකාරක කුජ උදාකරනු ලබන රුචක යෝගයත් සම`ගිනි.වසර තුල වැඩි වශයෙන් පලදායි බවක් පිලිබ`දව බලාපොරොත්තු තබා ගත හැකියි.වසරේ ජුලි මස 14 නි පසුව වඩාත් ශුභපල ප‍්‍රකට වනු ඇත.

වසර තුලදී ආර්ථික තත්වයේ යහපත් බවක් බලාපොරොත්තු විය හැකියි.තම ව්‍යපාර ,රැුකියා මෙන්ම වෙනත් ආදායමි මාර්ග ආදිය ද ඇති විය හැකි නිසා ආදායමි හිමි වීෙමි යමි වර්ධනයක් දැකිය හැකියි.නව ව්‍යාපාර ඇරබුමට වසරේ ජුලි මාසයෙන් පසුව කාලය යහපත් වන අතර එම කාලය තුලදි ආදායමි මාර්ගයන්ද ඇතිවිය හැකියි.නව රැුකියා අයදුමටද යහපත් කාලයක් වනු ඇති.

ගුරුවරුන් ,උගතුන් ,පුජ්‍ය පක්ෂයෙන් අධාර උපදේශ හිමි ව්ය හැක් අතර අධ්‍යාපනයේ නිරත වන අයට යහපත් තත්වයක් උදාවනු ඇත.ප‍්‍රායෝග්ක කරුණු වලින්ද පෝෂනයක් හිමි වනු ඇත.කරුණු අවබෝධයට අවශ්‍ය ඥාණ ශක්තිය හිමි වනු ඇත.සමාජයේ සැලකිල්ලට ගෞරවයට බදුන් වනු ඇත.

වසරේ මුල්කාලයට වඩා අග භාගය තුලදි වඩාත් යහපත් බවක් බලාපොරොත්තු විය හැකියි.තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව තරමක අවධානය යොමු කල යුතු වසරකි.

ශුභ දින අ`ගහරුවාදා ,සිකුරාදා ,බදාදා  ශුභ අංක 2 ,7 ,9  ශුභ වර්ණ කහ ,සුදු ,රතු

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services


 

සිංහ ලග්නය
වසර ඇරඹෙන්ණේ ලග්ණාධිපති රවි යෝගකාරක මිතුරු කුජ හා බුධ සම`ග නව වැන්නේ  තබමිනි.ෙමි අතරම  සිකුරු මාලවී යෝගයද උදාකරමින් දසවැන්නේ යෙදෙන අවස්ථාවක වීම ලග්න හිමියන්ට සමාජ පිලිගැනිමක් හා සැලකිල්ලක් උදාවන වර්ෂයක් වන බවට නිෙවිදනයකි.

ග‍්‍රහ තත්වය සැලකීෙමිදී මෙම වසර ධනය ලැබීම සමිබන්ධයෙන් යහපත් බවක් උදා වනු ඇත.තම රැුකියා ව්‍යාපාර විදේශ කටයුතු ආදියෙන් තම ආර්ථිකයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකියි.සමාජ සමිබන්ධතා ආදියෙහි පවතිය හැකි යහපත් බවද ආර්ථික වශයෙන් වර්ධනයට හේතු වනු ඇත.

කලා කටයුතු,කාර්ම්ක කටයුතු ,නීති මය කටයුතු ,මුල්‍ය කටයුතු,සංනිෙවිදන , ආදි කේෂත‍්‍රයන්හිද වෙනත් ආකාරයේ උසස් අධ්‍යාපනයේ නියතු වන්නටද යහපත් බවක් උදාව විය හැකියි.

නව රැුකියා අයදුමි කිරිම මෙන්ම සම්මුඛ පරීක්ෂන ආදියට ඉදිරිපත් වීමටද යහපත් කාලයකි.රැුකියාවේ යමි සහනශිලි බවක් රැුදෙනු ඇති අතර ප‍්‍රධානින්ගේද සහය හිමි විය හැකියි.පිට පලාත්වල රැුකියා හෝ ව්‍යාපාර පිලිබ`දවද අවධානය යොමු වනු ඇත.නම්ත් යමි යමි අවස්ථාවලදී නොසැලකිගිමත්වීම හෝ සිතේ ඇතිවන යමි සිතුවිලි නිසා රැුකියා දියුණුවට බාධක යෙදිය හැකියි.
තරමක් ඉවසීම ප‍්‍රගුණ කිරිම මගිනි සහනය දැනෙනු ඇත.තම නිවාස ,දේපොල හා ඇසුර ආදියෙහි ඇති  වන යමි ප‍්‍රශ්නකාරී තත්වයන් නිසා සිතේ තරමක අසහනයක් ගොඩ නැගිය හැකියි.මෙම තත්වයම ජීවිතය පිලිබදව යථාර්ථය අවබෝධය පිණිස ඒ පිලිබ`දව වාසනා ඇත්තවුන්ට හේතු විය හැකියි.සෞඛය පිලිබ`දව අවධානය යොමු කල යුතුයි.ලේ සමිබන්ධ යමි පීඩා ,කොන්ද ,පපුව, සම ආදි ප‍්‍රදේශ වල යමි  පීඩා ඇතිවිය හැකියි.නියමිත වෛද්‍ය පරීක්ෂණ ,සායන ආදියට සහබාග් වීම වඩාත්ම යෝග්‍ය වනු ඇත.

ශුභ දින ඉරිදා ,අ`ගහරුවාදා , සහ සිකුරාදා  ශුභ අංක 1,4,5,6,9  ශුභ වර්ණ තැබිලි ,රතු ,සහ කොල

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

 

Prabhath Karunanayaka Services

 

 


 

කන්‍යා ලග්නය
ධනස්ථානයට අධිපති වන සිකුරු තමාගේම රාශියක් වන වෘෂබයේ යෙදෙමින්  නම වැන්නේ හෙවත් භාග්‍යස්ථානයේ යෙදීමද ගුරු අයස්ථානයේ යෙදීමත් සම`ගම ඹබට නව වසරේ උදාව පැවතීම යහපති.

හිත මිතුරන් ,පිට පලාත් ,විදේශ ආදියෙහි යෙදෙන කටයුතු ආදියෙනි වසරේ යමි ආර්ථික දියුණුවක් ඹබගේ කැපවීම මත් උදාකරගැනීෙමි හැකියාව යෙදිය හැකියි.නමුත් හවුලේ යෙදෙන කටයුතු වලදි ප‍්‍රෙවිශමි වීම යහපති.ජුලි මාසයෙන් පසුව කාලය අනාගත ආයෝජනයන් ස`දහා වඩාත් යහපත් වන මුත් හොදින් සොයා බලා එම කටයුතු ආදියෙහි යෙදීම යෝග්‍ය ෙවි.

තරමක කලබලකාරී බවක් සිත තුල පැවතීම අධ්‍යපනට තරමක බාධක ඇතිවිය හැකියි.සන්සුන්ව හා කල්පනාකාරීව අධ්‍යාපන කටයුතු වල යෙදිමෙන් යහපත් ප‍්‍රථපල උදාකරගත හැකියි.හදිසි තීරණ අකීකරු බව  නිසා අයහපත් දේ සිදුවිය හැකි බැවින් දෙවරක් සිතා කටයුතු වල යෙදෙන්න.

ජුලි මාසයේ මුල් කාලය ,ඹක්තෝබර් ආදි කලයන් තුල රැුකියාවේ යමි ප‍්‍රමාණ දියුණුවක් හෝ වෙනසක් යෙදිය හැකියි.උද්යෝගයෙන් හා කැපවීමෙන් තම රැුකියා පිලිබ`දව මෙම වසර තුලදී කටයුතු කීරිම ශුභදායක වනු ඇත.

ගේදොර කටයුතු සමහර අව්සථාවලදී සැලසුමකට අන්ව කල නොහැකි වන අවස්ථාවන් අතිවිය හැකියි.විවාහ කටයුතු ආදියෙහි තරමක් කල්පනාකාරී වීම වඩාත්ම යෝග්‍ය වනු ඇත.ගේ දොර ,වෙනත් දේපොල ආදියෙහි යමි ගටලූ යෙදුනත් එම තත්වය පහව යනු ඇත.සිතේ යමි කාර්යය බහුල බවක් රැුදී පවතිනු ඇත.විනෝද ගමන් විනෝද කටයුතු ආදිය යමි සීමාවකට යටත්ව ,පාලනයක් සහිතව සිදු කල යුතුයි.

සෞඛය  තත්වය පිලිබ`දවද උනන්දුවිය යුතුයි. හිස ප‍්‍රදේශයේ යමි පීඩා ,උදර ආශිතව පීඩා ,මුත‍්‍ර දෝෂ ,පාද ආශික පීඩා මෙන්ම අනතුරු ,තුවාල ආදිය ස``දහා  ඉඩ ඇත.කල්පනා කාරීව එදිනෙදා කටයුතු වල යෙදීම යහපති.

ශුභ දින බදාදා ,සිකුරාදා    ශුභ වර්ණ  කොළ ,සුදු ,කහ ශුභ අංක 5 ,2,7 ,6,3

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services


 

තුලා ලග්නය

වසර ආරමිභය සිදුවන්නේ දස වැන්නේ උදාවන ගුරු හංස යෝගයෙන් මෙන්ම සත් වැන්නේ යෙදෙන රවි කුජ බුධ ආදි ග‍්‍රහයන් සම`ගනි. මෙම තත්වය දියුණවට ඉඩ යෙදෙන ,පිලිගැනීමකට ලක්වන වසරකි.

ධනස්ථානට අධිපති කුජ තමාගේම රාශියක වෙමින් සත්වැන්න තුල බලවත් වීම මත ආර්ථික වර්ධනයකට හේතු වන මුත් ධනස්ථානය තුල සෙනසුරු යෙදීම මත යමි බාධක යෙදිය හැකියි.මුදල් ආයෝජනයෙන්ද බාධක මැද වාසි අත්විය හැකියි.මෙම ආයෝජනයක් ස`දහා තමාගේ මනා සැලකිලිමත් බව අවශ්‍යය වනු ඇත.හවුල් ව්‍යාපාර කටයුතු ආදියට වඩා තමාගේම කටයුතු ආදියෙහි යෙදීම වඩා යෝග්‍ය විය හැකියි.

අධ්‍යාපන කටයුතු ස`දහා ඹබගේ මනා සැලකිලිමත් බව යෙදිය යුතු අතර සිතට ඇති වන උදාසින බව හා අවිනිශ්චිත ස්භාවයෙන් ඈත් වීම යහපති.විභාග ආදියට මුහුණු දීමට අදහස් කරන්නේ නමි සෙනසුරු අපල ස`දහා වත් පිලිවෙත් ආදියෙහි යෙදීමත් යහපති.

වසර තුල රැුකියා හා ව්‍යාපාර ආදියෙහි දියුණුවක් පිලිබ`දව බලාපොරොතතු තබා ගත හැකියි.නව රැුකියා අයදුමි කීරීමටද ගත වන තාලය ශුභදායක වනු ඇත.රැුකියා උසස් වීමි ආදියට ස`දහා යෝග්‍ය වනු ඇත.නව ආයෝජන ව්‍යාපාර සදඟාද කාලය අයෝග්‍ය නොවෙතත් ඹබගේ මනා සැලකිලිමත් බව සෑම දෙයක් ස`දහ යෙදවිය යුතුයි.

ගෘහ ජීවිතය සමස්ත වශයෙන් සහනකාරී බවකින් යුතුව ගලා යනු ඇත.නිවාස ගේදොර ආදියහො මි දියුණුවක් ද හිමි වනු ඇත.උසස් උදහස් සිතු තුල යෙදෙන කාලයකි.ආගමික නැභුරුවකි ඇතිවිය හැකියි.

සෙනසුරු අපල ද යෙදෙන බැවින් තරමක අසනීප තත්වයක් වසේරදි යෙදිය හැකියි.අහිතකර ආහාර ගමන් බිමන් ආදියෙන් තරමක් උැත්වීමද මත්පැන් හා ඒ ආශිත වෙනත් මතු ද්‍රව්‍ය ආදියෙන් ඈත්වීමද සුදුසු යි.

ශුභ දින ඉරිදා සහ ස`දුදා   ශුභ වර්ණ රතු ,තැබිලි,සුදු  ශුභ අංක 1,2,4,7

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services


 

වෘශ්චික ලග්නය

වෘශ්චික හිමියන්ට සෙනසුරු ලග්නය මතම සිටීමත් ලග්නාධිපති ආදි සෙසු ග‍්‍රහයන්ගේ තත්වය පිලබ`දව විමසීමත් අන්ව වසර මිශ‍්‍රපල හිමි වන වසරක් බව පැහැදිලි ෙවි.

වසරේ අග භාගය එනමි මෙම වසරේ ජුලි මාසයෙන් පසුව යෙදෙන කාලය තුලදී ධනය හිමි වීම ස`දහා යමි අවස්ථා යෙදිය හැකියි.සොර සතුරන් වංචනික පුද්ගලයන් ආදින්ගෙන් ධනය ප‍්‍රවෙිශමි කරගත යුතු අතර විවාහ සහකරු හෝ සහකාරියගේ මාර්ගයෙන්ද තම අවශ්‍යතා ස`දහා ධනයක් හිමි විය හැකියි.හවුල් කටයුතු ස`දහාද එතරමි අයහපත් නැත.

අධ්‍යාපනික කටයුතු ස`දහා ගත වන කාලය අයහපත් නොෙවිි.බ‍්‍රහස්පතී නම වන්නේ යෙදීමද කේතු පස්වැන්නේ සිටීමද අනුව අධ්‍යාපනයේ යහපත් බවක් බලා පොරෝත්තු විය හැකියි.නමුත් තම සිත තුලම යෙදෙන උදාසීන ගති ස්භාවය දුරලා උද්යෝගයෙන් කටයුතු වල යෙදිය යුතුයි.සෙනසුරු අපල සඟා වත් පිලිවෙත් ආදියෙහි යෙදෙමින් දරිමත් ම අරමුණු අවබෝධයෙන් උද්‍යාපනයේ නිරත වීම වඩාත්ම යෝග්‍ය වනු ඇත.

රැුකියා ස්ථානයේ ගුරු ජුලි මස 14 වන දිනයෙන් පුසව යෙදීම තුලින් රැුකියා ව්‍යාපාර ආදියහි දියුණුවක් මෙන්ම උසස් වීමක් බලා පොරෝත්තු විය හැකියි.ප‍්‍රධානීන්ගේ සහයෝගයද ඹබට හිමි විය හැකියි.නව රැුකියා ස`දහා අයදුමි පත‍්‍ර ඉදිරිපත් කිරිමටද අයහපත් නොෙවි.නමුත් කටයුතු ස`දහා යමි බාධක හා ප‍්‍රමාදයන් යෙදිය හැකිය.

නව නිවාස සෑදීම ,අ`එත් වැඩියාවන් ආදිය යෙදෙනු ඇත.විවාහයද සහනකාරී බවක් දැනෙනු ඇත.විවාහ යොජනාද සුදුසු වයසේ අයට යෙදිය හැකියි.දරු උපත් සමිබන්ධව යමි ප‍්‍රමාද වීමද දැවන්ගේ කටයුතු නිසා තරමක මානසික වශයෙන් පීඩාද ඇතිවිය හැකියි.

සෙනසුරු ලග්නයේ ගමන් කිරිම හා සෙසු ග‍්‍රහ තත්වයන් විමසීෙමිදී වසර තුලදී සෞඛ්‍ය තත්වයට යෙදෙන බාධා විමි නිසා යමි මුදලක් හා කාලයක් වැය විය හැකියි.

ශුභ දින ඉරිදා ,ස`දුදා,අ`ගහරුවාදා  සහ බදාදා ශුභ වර්ණ කහ ,රතු ,තැබිලි

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services


 

ධනු ලග්නය

ධනු ලග්නයේ ලග්නාධිපති ගුරු උචිචව අටවැන්නේ යෙදෙන අතර ධනස්ථානයට අධිපති සෙනසුරු දොලොස්වැන්නෙත් යෙදිමින් උදා කරදෙන නව වසර ඹබට මිශ‍්‍රපල හිමි කර දෙනු ලබයි.

ජුලි මස 14 දින යෙදෙන ගුරු මාරුවෙන් පසුව ආර්ථිකමය වශයෙන් සහනකාරී බවක් හිමි වනු ඇත.විදේශ සමිබන්ධ කටයුතු ආදියෙන්ද යමි  ආර්ථික වාසි යෙදිය හැකි වුවද සෙනසුරු ගේ අයහපත් බව නිසා තමක බාධක, හා ප‍්‍රමාදයන් මෙම කාලයේදී සිදුවිය හැකියි.

අධ්‍යපනයේ යෙදෙන ඹබට දියුණුවක් හිමි විය හැකි කාලවකවානුවකි.අධ්‍යාපනය සමිබන්ධයෙනද වඩාත් යහපත් බවක් උදාවිය හැක්කේ ගුරු මාරුවෙන් පසුවයි.නියමිත සුදුසු ගුැ හමුවිම ,සුදසු අධ්‍යාපන ආයතන ආදියට ඇතුලත් වීෙමි හැකියාවන් මෙම කාලවලදී සිදුවනු ඇති.විවිධ භාෂා මය කටයුතු ,නීතිය ,පරිපාලන ,තාක්ෂණික කටයුතු ස`දහා වසර සුදුසුයි.

රැුකියා අදියෙහි කටයුතු මනා ඉවසිලිමත් බවකින් යුතුව පවත්වාගෙන යාම වඩාත්ස සුදුසුයි.නියමිත කටයුතු කරගෙන යාෙමිදී වුවද විවධ මත -භේද ආදියද ඇතිවිය හැකි නිසා සන්සුන් මනසින් කටයුතු පවත්වාගෙන යාම යහපති.රැුකියාවේ ඇති වන ගැටලූ ආදියෙන් යමි සහන ගුරු මාරුවෙන් පසුව යෙදිය හැකි අතර විදේශ රැුකියා හෝ දුර බහර රැුකියා සදහා ද යොමු වීමක් සිදුවිය හැැකියි.

ගේදොර කටයුතු දේපොල ආදියෙහි  සිතට සහනය අඩු කෙරෙන කටයුතු යෙදිය හැකියි.කුඩා සතුන් ආදිනගෙන්ද පීඩා ඇතිවිය හැකියි.සමහර දෝෂ නිවැරදි කර සුදුසු අ`එත් වැඩියාවන් ස`දහා ගත වන කලය අනපේක්ෂිත කරුණු නිසා දිගු වන අවස්ථා යෙදිය හැකියි.යහපත් විවාහ යෝජනා යෙදිය හැකියි.

සෙනසුරු අපල පැවතීමද ගුරු අට වැන්නේ යෙදීම ආදි කරුණු මත සෞඛ්‍ය තත්වය ස`දහා බාධක යෙදිය හැකියි.පාද ආශිතව පීඩා ,උදරය ,පපුව ආශිත ගටලූ දණහිස් පීඩා ලේ සමිබන්ධ රෝග යෙදිය හැකියි.

ශුභ දින බදාදා ,බ‍්‍රහස්පතින්දා ,සිකුරාදා  ශුභ අංක 5 ,6 ,3 ,8 ශුභ වර්ණ තැඔිලි ,ලා නිල්

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services


 

මකර ලග්නය

මකර ලග්නයට වසර උදාවන්නේ ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ තබමිනි.බ‍්‍රහස්පතී සත්වැන්නේ යෙදෙයි.යෝග කාරක සිකුරු ලග්නයට ත‍්‍රිකෝණයේය.සෙසු ග‍්‍රහ තත්වයන් සැලකීෙමිදි දියුණුවක් හිමි වන වසරකි.

රැුකියා ස්ථානයට අධිපති යෝගකාරක සිකුරු ශනි දකිමින් පස්වැන්නේ යෙදීම ,අයස්ථානයේ සෙනසුරු සිටීම ,කටක රාශියේ වෙමින් සත් වැන්නෙ  බ‍්‍රහස්පතී යෙදීම ආදි කරුණු මත ආර්ථික වශයෙන් ලබීමක් හිමි විය හකි වසරකි.රැුකියා ,ආයොජන ආදියෙන්ද යමි වාසි සැලසෙන අත උපන් වාසනා ශක්තිය අනුව අනපේක්ෂිත මුදල් තග්‍යද යෙදිය හැකියි.

ප‍්‍රථමික අධ්‍යපනයේ යෙදෙන දරුවන්ට යහපත් වසරකි.උසස් අධ්‍යාපනයටද  මිශ‍්‍රපල හිමියි.තීක්ෂණ බුද්ධිය වර්ධනය කරගත හැකි නිසා උදාසීනත්වයෙන් බැහැර විය යුතුයි.කලා කටයුතු  ආදියටද යහපත් වන අතර ගුරුවරුන් ආදි වඩිහිටි ප‍්‍රසාදය ඹබට හිමි වන කාලයකි.සම්ම්ඛ පරීක්ෂන ආදියට ඉදිරිපත් වීමට සුදුසු කාලයකි.

රැුකියා නිය ඹබට උසස් විමි ආදියට යොමුවන කාලයකි.රැුකියා සම්පන්ධ සමිමුඛ පරික්ෂන ආදියට ඉදිරිපත් විමටත් ,ව්‍යාලාරික කටයුතු නව නිෂ්පාදන ප‍්‍රවර්ධනයටත් කාලය ශුභයි.නව රැුකියා ව්‍යාපාර සදහා යොමු විමටද කාලය අයහපත් නොෙවි.පිලිගැනීමි ආදියට යොමු වන දක්ෂතා ඇගයීමට ලක්වන කාලයක් උදාව ඇත.නිර්මාණශිලි කටයුතු වල නිරත නමි ඒ ස`දහාද සුදුසු සිතුවිලි ගොඩනැගෙනු ඇති.

නිසි වයසේ අයට යහපත් විවාහ යොජනා ඇති වන කාලයකි.යහපත් සහකරුවෙකු හමුවිය හැකියි.විවාහක ඹබගේද කාලය සහනකාරී අන්දමින් ගත වනු ඇත.පදංචි ස්ථානයේ දියුණුව හිමියි.දේපොල දියුණුවක් යෙදෙන අතර වාහන ආදිය පිලිබ`දවද කටයුතු යෙදෙන කාලයකි.

සෞඛ්‍ය පිලිබ`දව නිසි අවධානය යෙමෙුකිරිම යෝග්‍ය ෙවි. ලේ සමිබන්ධ පීඩා ,කොන්ද ආශිතව පීඩා ,පපුව ආදි පුදේ සමිබන්ධ රෝග යෙදිය හැකි යි.

ශුභ දින සිකුරාදා ,අ`ගහරුවාදා ,සෙනසුරාදා ශුභ අංක 6 ,9 ,8  ශුභ වර්ණ රතු ,සුදු ,නිල්

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services


 

කුමිභ ලග්නය

ලග්නාධිපති සෙනසුරු දසවැන්නේ යෙදෙන අතරම,සිවි වැන්නේ මාලවි යෝගය උදාකරමින් යෝග කාරක සිකුරු යෙදෙනු මොහොතක ඹබට නව වසර අදාවනු ඇත. සෙසු ග‍්‍රහ පිහිටීමි ආදිය පිලිබදවද සැලකීෙමිදි දියුණුව හිමි කෙරෙන වසරක් වනු ඇති.

මෙම වසරේ ජුලි 14 යෙදෙන ගුරු මාරුවෙන් පසුව ආදායමි තත්වයේ යමි සහනකාරී බවක් හිමි වනු ඇත.ගතවන කාලය තුලදී ආදායමි ලැභිමට හේතු වුවද එය සිදුවන්නේ යමි බාධක කරදර මධ්‍යයේ ය.සොර සතුරු කරදර වංචනිකයන්ට අසුවීම සිදුවිය හැකි නිසා කල්පනා ුකාරීව කටයුතු වල යෙදීම යෝග්‍ය ෙවි.අනවශ්‍ය ආකාරයේ වියදමිද ඇති විය හැකියි.ධනය ලැබීම සමිබන්ධව මිශ‍්‍රපල හිමියි.

අධ්‍යාපනය කෙරෙහි යහපත් බවක් උදාවනු ඇති කරනු ඇති .තියුණු ඥාණය යමි ප‍්‍රමාණයකින් දියුණු වනු ඇත.ප‍්‍රාථමික අධයාපනය ලබන දරුවන්ටත් උසස් අධ්‍යාපනයේ නියතු වන අයටත් කාලය අයහපත් නොෙවි.විභාග ආදියට ඉදිරිපත් විමටත් කාලය යහපති.

රැුකියා සමිබන්ධ කටයුතු ස`දහා මිශ‍්‍ර ප‍්‍රකිපල යෙදිය හැකි අතර සමහර අව්සථාවලදී ලැබීමට ඇති උසස් වීමි හෝ රැුකියා ආදිය ස`දහා ප‍්‍රමාදයන්ද ඇතිවන අවස්ථා යෙදිය හැකියි.ප‍්‍රධානීන් සම`ග සහයෝගයෙන් කටයුතු කල යුතු කාලයකි.ව්‍යාපාර ස`දහාද මිශ‍්‍ර ප‍්‍රතිපලයක්ම බලා පොරොත්තු විය හැකියි.වසරේ ජුලි මාසයෙන් පසුව යෙදෙන කාලය වඩාත් යහපත් වනු ඇත.

ගෘහ ජීවිතය සහනකාිරි බවින් යුතුව ගෙවී යනු ඇති.ඥාති සම්බන්ධතා දැඩි ෙවි.ජුලි 14 වෙනිදායින් පසුව නිසි වයස් ගෙවන අයට යහපත් මංගල යෝජනා යෙදිය හැකියි.මෙම කාලය විවාහ කටයුතු ස්ථිර කරගැනීමි ආදියටද යහපත් වනු ඇත.

සෞඛ්‍ය තත්වයේ දුර්වලතා යෙදිය හැකියි කොන්ද ,උගුර ,බෙල්ල ,උදරයේ උෂ්නාධික රෝ ග ඇතිවිය හැකියි.මෙම වසරේ අවසානයේ කුජ අටවැන්නේ යෙදෙන නොවැ 3 සහ දෙසැ 24 දක්වා කාලය අනතුරු වලින් ප‍්‍රෙවිශමි විය යුතුයි.උෂ්නාධික රෝග ලේ සමිබන්ධ රෝගද ඇති විය හැකියි.

ශුභ දින බ‍්‍රහස්පතින්දා ,සිකුරාදා ,අ`ගහරුවාදා ,ස`දුදා  ශුභ අංක 3 ,9 ,2 ,7 ශුභ වර්ණ කහ ,රතු ,සුදු

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services


 

මීන ලග්නය
මීන ලග්නයේ ලග්නාධිපති උචිචව ලග්නයට ත‍්‍රිකෝණ වන හා සිකුරු තෙවැන්නෙත් රවි කුජ බුධ ධනස්ථානය මත යෙදෙමින් උදාවන නව වසර ඹබට යහපත් බවක් උදා කර දෙනු ඇත.

ධනය හා ආදායමි ලැබීමි  යහපත් විය හැකියි.විදේශ කටයුතු දුර පලාත්වල කෙරෙන කටයුතු පැරණි ගණු දෙනු ආදිය හිමි විය හැකි කාලයකි.සමස්ත වශයෙන් ආදායමි තත්වය යහපත් වනු ඇත

අධ්‍යාපනයේ යෙදෙන ඹබටත් යහපත් වසරක් ලෙස හැදින්විය හැකියි.සහජ හැකියාවන් දියුණු වන කාලයකි.නීතිය ,කලමණාකරණය  ආදී කේෂත‍්‍රවල නියතු ඹබට  ශුභපලදායක වනු ඇත.නමුත් විටින් විට අධයාපන දියුණුව සු`එ බාධක යෙදිය හැකියි.

රැුකියා ආදියෙත් දියුණුව හිමි වන අතර ෙමි සදහා මෙම වසරේ ජුලි 14 දක්වා කලය වඩාත්ම යහපත් වනු ඇත.නව රැුකියා අයදුමි පත‍්‍ර යැවීමට මෙන්ම සම්මුඛ පරීක්ෂන ආදිය ස`දහා ඉදිරිපත් වීමටද කාලය යහපත් වනු ඇත.උසස් අයගේ අධාර හිමි විය හැකිය.වාද හේද ආදියෙන් තරමක් ඈත්ව කටයුතු වල යෙදීම වඩාත්ම යෝග වනු ඇත.

ගෘහ ජීවිතය සමස්ත වශයෙන් යහපත් වනු ඇති.විවාහ යොජනා සුදසු වයසේ අයට යෙදෙනු ඇත.ජුලි මාසයෙන් පසුව ගෙවෙන කාලය තරමක සිතේ අසහනකාරී බවකින් යුක්තවනු ඇත.ෂරන් සම`ග යමි ගැටලූ ඇතිවීම  හෝ ඇසුරේ සිටි අයෙකුගේ ඈත් වීමක් සිදුවිය හැකියි.බොරු චෝදනා ආදියට ලක්විය හැකි නිසා තම කටයුතු වගකීමෙන් හා කල්පනාවෙන් යුක්තව ඉටු කල යුතු ෙවි.

සෞඛ්‍ය තත්වයේ යමි දුර්වලතාවයන් යෙදිය හැකියි.උදරය ආශිත පීඩා,ෙමිදය අධික බව නිසා යෙදෙන පීඩාවන් ආදියෙන් හා අනතුරු ආදියෙන්ද ප‍්‍රෙවිශමි ගත කල යුතුයි.සෞඛ්‍ය තත්වය සමිබන්දයෙන්ද වසරේ ජුලි දක්වා කාලය අග කාලයට වඩා යහපත් වනු ඇත.

ශුභ දින ඉරිදා ,අ`ගහරුවාදා ,බ‍්‍රහස්පතින්දා  ශුභ අංක 1 ,4 ,3 ,8 ශුභ වර්ණ රතු ,කහ ,රෝස


 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

 

Prabhath Karunanayaka Services

 

 

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles