Article-image-praba-4-6-15ජන්මියෙකු සතුවන ලෞකික සැප සමිපත් පිලිබ`දවු ආශාව,කලා හැකියාව,ආලය ,යාන වාහන ආදි මෙලොව ජීවිතය සැපවත් විම ස`දහා අවශ්‍ය වන කරුනු කාරණා පිලිබ`දව නිෙවිදනය සිකුරුගේ ස්ථානගතවිම තුලින්ද විමසිය හැකියි.



ජන්මපත්‍රය තුල සිකුරු සිටින ස්ථානය සාමාන්‍යයෙන් -ශ= -අක්ෂරය මගින් දක්වනු ඇත.ජන්මපත්‍රයක සිකුරු ලග්නය් ,හතර ,හත ,දහය  යන ස්ථාන වලත් දෙවැන්න ,එකොලෝස්වැන්න ආදි ස්ථාන වලත් සිටිම යහපත් පිහිටීමකි.පහ , නමය ආදි ස්ථානවල සිකුරුගේ ස්භාවික ගුණයට යමි බාධක යෙදුනද එතරමි අයහපත් බවක් නොමැත.නමුත් හය ,අට ,දොලොහ වැනි ස්ථානවල සිකුරු දුර්වලව යෙදිම සෞඛ්‍ය තත්වයේ යමි දුර්වලතා යෙදිය හැකි බවට නිෙවිදනයන් ඇති කරනු ලබන අතර ලෞකික දියුණුවට යමි බාධක යෙදිය හැකියි.තෙවන්න තුලදී රූපය දියුණු කරනු ඇති.පහත තව දුරටත් විස්තර සටහන් ෙවි.

ජන්මලාභියෙකුගේ ලග්නය මතම සිකුරු උපතින් ස්ථාන ගතවිම යහපතකි.ලග්නය වෘෂභ ,තුලා හෝ මින විම මත ඹහුට හෝ ඇයට මාලවී නැමැති පංචමහා පුර්ෂ යෝගයද උදා කරනු ලබයි.මෙම යෝගය පිලිබ`දව විස්තර පහත දැක්ෙවි.කෙසේ හෝ වෙනත් රාශියක් වී හෝ සිකුරු ලග්නයේහි නමි ජන්මියා  ආකර්ශණිය රූපයකට උරුමයක් දක්වනු ඇති.උසස් සමාජ ඇසුරක් හිමිකර ගන්නෙකි.සුන්දර ස්ත්‍රින් සම`ග ඇසුර හිමි කරගන්නෙකි.දාන ආදි පිංකමි ආදයට නැඹුරු ධර්මය පිලිබ`දව අවබෝධයක් ලබා ගන්නා පරලොව හා මෙලොව කටයුතු වල දියුණුව දකිනා පුද්ගලයෙක් වනු ඇත.

දෙවැන්න හෙවත් ධනස්ථානය මත සිකුරු යෙදුනු ජන්මපත් හිමියා ධනයකට උරුමයක් ඇත්තෙකි.ප්‍රඥාවන්තයෙකි.ප්‍රිය උපදන කථා ඇත්තෙකි.ආකාර්ශණිය වතක හිමියෙකි.දේපොල ,අලංකාර වස්ත්‍ර හා වස්තු ආදියට හිමි කමි ඇත්තෙකි.

තෙවැන්නට සිකුරු යෙදුන ජන්ම පත් හිමි සහජ හැකියාවන් ඇත්තෙකි.ප්‍රිතිමත්ව දිවි ගෙවන්නෙකි.දරුවන්ගෙන් තෘප්තිමත්බවක් තරමක් අඩුවිය හැකියි.ධාන මාන ආදියට එතරමි රුචි බවක් නැත.

සිවිවැන්නේ සිකුරු යෙදේ නමි යාන වාහන උරුමයක් ඇතිවිය හැකියි.සමාජයේ පිලිගැනිමකට ලක්වන්නෙකි. ඹහුගේ හෝ ඇයගේ උපතින් මවට යහපත් බවක් රැදෙනු ඇති.ධනු ,කුමිභ,කටක ආදි ලග්නයෙන් උපත ලද්දේ නමි මාලවී යෝගය යෙදෙනු ඇත.
උපතින් පස්වැන්නේ සිකුරු යෙදේ නමි සාස්ත්‍රයක් උගත්තෙකි.කවි ,ගීත රචනා ආදියට දක්ෂතා ඇත්තෙකි.මුදල් තාග්‍ය  හිමිවන තර`ග ආදියෙන් ජය හිමිවිය හැකියි.

සිකුරු ජන්ම පත්‍රයේ සය වැන්නේ නමි,සතුරු කරදර යෙදිය හැකියි.සේවක පාලනය තරමක දුර්වල තත්වයක පත්විය හැකියි.ධන හානි ආදියටද විටිනි විට මුහුණ දිමට සිදුවන ඇත.තම උත්සාහයේ ප්‍රතිපල තරමක අහිමි වන කටයුතු යෙදෙනු ඇති.සිකුරු දුර්වල විම මත ජන්මියා කෙරෙහි දුර්වල සෞඛ්‍ය තත්වය යෙදෙනු ඇත.

සිකුරු සත්වන්නේ තබා උපත හිමි කරගන්නා අයට මිත්‍රශිලි ,බිරිදක් හිමි වනු ඇත.උකුල් ප්‍රදේශයේ  පිඩාකකාරී තත්වයන් ඇතිවිය හැකියි.කලා කටයුතු ආදියෙි පවතින දක්ෂ තාවය නිසා රසික පිරිසක් හිමි වනු ඇත. දරුවන්ගේ කටයුත්තෙන් සතුට හිමියෙකි. ෙමිෂ ,වෘශ්චික,කන්‍යා ලග්න හිමියන්ට මාලවි යෝගය යෙදෙනු ඇත.

සිකුරු ජන්ම පත්‍රයේ අට වැන්නට යෙදේ නමි පවසන වදන් නිසා සෙසු අය පිඩාවට පත් වෙති.දිගු ජීව කාලයක් හිමියෙකි.ධනය සෙවිමට දුෂ්කර ගමනක යෙදෙන්නෙකි.සතුරු ජය හිමියෙකි.මුල්‍ය කටයුතු ආදියෙන් යමි ලාභ යෙදේ.සිකුරු දුර්වල නමි බාධක යෙදේ
සිකුරු ජන්ම පත්‍රයේ නම වැන්නේ සටහන් තබා උපත හිමි කරගන්නා ධර්මයට නැඹුරුවන්නෙකි.ධන හිමියෙකි.විදේශ ගමන් යෙදන්නෙකි.වන්දනා ගමන් ඇත්තෙකි.

දසවැන්නේ සිකුරු සිටි නමි වියදමි කරන්නෙකි.කරදර ආදියෙනි තොරවු රැකියා ලබන්නෙකි.ව්‍යාපාර හිමියෙකි.්.මිතුන ,සිංහ,මකර ලග්න හිමියන්ට මාලවී යෝගය යෙදිය හැකියි.මිතුන ලග්න හිමියන්ට සිකුරු දස වැන්නේ යෙදීම මහත් පල දෙන්නකි.
එකොලොස්වැන්නේ සිකුරු කතාෙවි ආකර්ෂණිය බවක් හිමිකර ගන්නෙකි.සිල්වතෙකි.මිතුරු පිරිසකගේ හිමි කරුවෙකි.සතුරු මර්දනය කරන්නෙකි.

මිතුරන් සම`ග විරෝධතා ඇති කර ගනී.දුර්වලව සිකුරු යෙදේ නමි ධන හානියට කරුනු යෙදෙිය හැකියි.අනවශ්‍ය ඇසුරු නිසා කරදරයට පත් වන්නෙකි.

මාලවී යෝගය යනු සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ ලග්නය ,සිවි වැන්න,සත් වැන්න ,දස වැන්න ආදී ස්ථානයක යෙදීමයි . එම රාශිය මීන ,තුලා ,වෘෂභ  යන රාශියක් විය යුතුයි.මෙම යෝගය උදාවිය හැකි ලග්න හිමියන් පිලිබ`දව ඉහත සටහන් විය.

බාධකයෙන් තොරව පිරිසිදු ලෙස ජන්ම පත්‍රය තුල මෙම යෝගය යෙදේ නමි ජන්මියා තුල කලා නිර්මාණ පිලිබ`දව හැකියාවක් හෝ එකී නිර්මාණයන් රසවිදිෙමි හැකියාව ලද්දෙකි.නිදහස් අදහස් දරන්නෙකි.රජය සමිබන්ධ උසස් තරනතුරු හෝ තමාටම උසස් සමාජ බලයක් හිමිවිය හැකියි.යහපත් අලංකාර නිවාස ගේදොර ආදියට හිමි කරුවෙකි.සිකුරු වාහන කරකයාද බැවින් වාහන හිමිකමද ජන්මියා වෙතට පිරිනැමෙනු ඇති.අලංකාර ඇ`දුමි ,ආභරන ,සුව`ද වර්ග පරිහරණය ස`දහා අවස්ථාව යෙදෙනු ඇති.

සිකුරු වෙනත් ග්‍රහයන් සම`ග යෝග විමි ආදියෙන්ද ජන්මින් වෙතට සහනහීලි බවක් මෙන්ම සමිපත් අත්කර දිෙමි අවස්ථා යෙෙදුනු ඇති.පහත විස්තර කෙරෙනුයේ සිකුරු ජන්ම පත්‍රයේ සිටින ස්ථානය අනුව ජන්මින් වෙත හිමිවන ශ=භ අශ=භ සටහනකි. මෙම තොරතුරු සෙසු ග්‍රහ බලපෑමි මත යමි ප්‍රමාණයකින් සංශෝධනය වන අවස්ථාද යෙදිය හැකියි.

සිකුරු බුධ හා එක්ව ජන්මපත්‍රය තුල යෙදෙිම යහපත් බවක් ජන්මියා වෙතට හිමි වන බවට නිෙවිදනයකි.නමුත් මෙහිදි මෙම ග්‍රහයන් දෙදෙනා යහපත් අයුරින් ජන්ම පත්‍රය තුල සිථාන ගතව සිටිය යුතුය.මෙම යෝගය සිහිත ජන්මපත් හිමියො සංෙවිදි පුද්ගලයන් වෙති. යමි ශාස්ත්‍රයක උගත් කමක් ඇත්තො වෙති.උගත් දෙය මනා ලෙස භාවිතාවට යොදා ගන්නො වෙති.පවතින සියුමි ගති ස්බාවය නිසා අසුරේ පවතින සමාජයේ ආදරයට පාත්‍රවන්නන් වෙති.තෙවැන්න ,සිවිවැන්න ,පස්වැන්න ආදි ස්ථාන වල යෙදිම මත උගත් බවක් හිමි කර ගනියි.දසවැන්න හා එකොලොස් වැන්නද ශ=භපල හිමි වන ස්ථානයෝ වෙති.සෙසු ස්ථානවලදීද යහපත් බව ලැඛෙතත් එම ස්ථාන ඇසුරෙන් තත්වය විමසිය යුතුය. යමි ආකරයකින් පාප පීඩාදියෙන් යුක්තව මෙම යෝගය ජන්ම පත්‍රයක යෙදේ නමි තමා සතු දක්ෂතා සමාජ විරෝධි කටයුතු ස`දහා යොදා ගන්නෙක් බවට පත්වෙනු ඇත.එසේම සුක්ෂම ලෙස සොරකමි ,වංචා ආදිය වෙතටද යොමු විය හැකියි.

ගුරු හෙවත් බ්‍රහස්පතී සම`ග යෙදෙන සිකුරු හිමි ජන්මපත් හිමියාට යහපත් බවක් තම ජීවිතයේ බොහෝ විය හිමි වනු ඇත. ගුරු හා සිකුරු සතුරු ග්‍රහ දෙපලක් වුවත් මෙම යෝගය යහපත් අයුරින් යහපත් ස්ථානයක වීම යහපත් වන බව ජන්ම පත්‍ර පරීක්ෂාෙවිදි දැක ගත හැකිය.මෙම යෝගය ගේ දොර ,ඉඩකඩමි ,යාන වාහන හිමි වන යෝගයකි.මෙහිදි ගුරු සෞභාග්‍ය කාරකයා වන අතර සිකුරුද ලෞකික දියුණුවට අත දෙන්නෙකි.සමාජ තත්වයක්් ඇති කරන්නකි.එසේම මෙම යෝගධාරීන්ගේ දරුවන්ද දියුණුවට පත් වනු ඇති.

එසේම මෙම යෝගය අයහපත් ස්ථානයක, ග්‍රහයන් දෙපලද පාප ඵීඩාවෙන් යෙදේ නමි ධන හානි යෙදිය හැකිය.මෙම තත්වයන උදාවන්නේ තමාගේ තත්වයට  තමාගේ ආදියමට සරිලන අය්රින් කටයුතු වල නියලීම  විය හැකියි.දශා අතුරු දශාවලදිද විවධ පීඩාවන්ට ගොදුරු වීෙමි හැකියා ඇතිවනු ඇත.

ෙමි අයුරින් සිකුරු හා යෝග සංයෝග වන වෙනත් ග්‍රහයන් ඇසුරෙන් ජන්මපත්‍ර තුල සිදුවන නිෙවිදනයන් පිලිබ`දව ඉදිරි ලිපිවලදී සාකචිචාවට ගැනෙනු ඇත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles