හාමුදුරුවනේ....අවසර.. කියමින් පැමිණි තැනැත්තා නායක හාමුදුරුවන් වෙත ගෞරව පුර්වකව වැද වැටුණේය.
මි සුවපත් ෙවිවා... සුවපත් ෙවිවා.. ඔහෙන් ඇදි ගත්තානං..නායක හාමුදුරුවන් පෙන් වු ස්ථානයේ ඔහු හි`දගත්තේය.
හාමුදුරුවනෙ.. මම ආෙවි නමි ..උවමනාවකටට.. ඩිංගිත්තක්..කතා කරන්න.. ඉඩපහසු .. තියෙද මන්දා....


හො`දයි... හොදයි... කියමු කියමු...කෝ..
අපේ...කොල්ලා.. සාසනේට...පුජා කරන්න කියලා...බලන්න...අපි ගොවිගම ...
හො`දා.. හො`දා.. අදහස හො`දා .. බොහෝම හො`ද සිතුවිල්ලක්...
මොකෝ ..ඉතින් එහෙම .. සිතුවිල්ලක් ආෙවි..උපාසක..
මිමි ලමයා ඉතින් බණ දහමටත් කැමතියි... දැනුමි තේරුමි.. තියනවා.. යමක් ඉගෙනගන්නත් ..හො`දා නේ..අනික ගගේ එහා මෙහා පිනනවා හැඩ වතුරේ... මහා ගස් බඩ ගානවා.ඔය වාගේ.. බය හිතෙන වැඩ කරනවා ගෙදෙද්දී... ඔය දරුවා විතරයි.. මට...මට බයයි හාමුදුරුවනේ..
ෙවිලාපත්කෙඩි.. එහෙමම් බලලා අපි.. තීරණයක් ගමුකෝ උපාසක.. එහෙනං..
එහෙයි.ි..ෙමි.. ඇන්න ආවා...හාමුදුරුවනේ.. කියමින් ගෞරවයෙන් යුතුව කේන්දරය නායක හාමුරුවන්ට ඉදිරිපත් කලේය.
කෙන්දර පරික්ෂාව ස`දහා මද ෙවිලාවක් ගත් නායක ස්වාමීන් වහන්සේ.. මද සිනාවක් පාමින්.. මි.. ෙමි වාගේ ..කොල්ලෙක්.. ඉතින් ගෙදර තියාගන්න එක නමි ... මහා..අපරාදයක්...නේ..
එහෙයි.. හාමුදුරුවනේ.. මාත් කල්පනා ..කලේ.. සාසනේට...
මිමි.. මිහු.. පන්සලේ ..තියාගන්න එකත් මහා.. අපරාදයක්.. නෙව .. මෙි කාලේ හැටියට..
හාමුරුවනේ..
නායක හාමුදුරුවන් ගේ ප‍්‍රකාශය නොවැටහුණු නිසා ප‍්‍රශ්නාර්ථයෙන් යුතුව හාමුදුරුවන් දෙස බලා සිටි හෙතෙම.
...ගුණයහපත් ලමයා.. අනික් වුන්ට වඩා දැනුමි තේරුමි තියනවා... අපිටත්.. පැහැදිලි ..කොරනවා.. එකයි මම ෙමි.. සාසනේට පුජා කරන්න.. උන්නෙ.. පන්සලේ තියාගන්න බැරි..තරමි.. වසවර්තියෙක් හෙම නමි .. නෙෙවි..
හරි.. හරි.. උපාසක මම ඔය...ලමයාගේ නරකක්.. කිවිවාය...
ෙමි ..ලමයා ..ගේ..කේන්දරේ අනුව බොහෝම රට ජාතිය ආගම ගැන.. කැක්කුමක් තියන දරුවෙක්...අයුක්තිය.. පෙන්න බෑ...එඩිතරයි.. රවි ඉන්නේ තුනේ නෙව..රවි තුන්වැන්නේ පෙන්නනේ තමන්ගේ රට ජාතිය වෙනුවෙන් තියන ආදරය. කුජ දහයේ..රුවක යෝගේ...ශශ යෝගගෙත්.. කේන්දරේ පිහිටලා.. කියන්නේ...දැන් රටට ඔින ෙමින් ෙමිවාගේ ඉලන්දාරි ..තමා... සුද්දාගෙන්.. රට ෙබිර ගන්න... උපාසක.. ෙමි පුතා යවමු.. කැප්පෙටිපොල නිලෙමි.. ල`ගට...රට ෙබිරුනොත්.. තමා .. ඉතින් සාසනෙත් බෙිරෙන්නේ.. සුද්දො පන්සල් .්ගමි බිමි විනාස කරනවා.. අපේ මෙි.. පන්සලේ වැඩ වුන්න.. පොාඩි උන්නාසේ දෙනමත් ... සුද්දා කරන විනාසේ උහුලගන්න බරුව රටට ජාතියට ඇති.. කැක්කුම හින්දාමම්.. මගෙන් අවසර අරන් සිවුරෙන් මිදලා පහුගිය දොහක ගියා..කැප්පෙටිපොල නිලෙමි ල`ගට...
ෙමි ලමයා දක්ෂයා.. ෙමි.. කුජ බලවත් සටනට .්බොහෝම හොදා..රුචක යොගේ..් . රවිගේ පිහිටිම අනුව අයුක්තියට නැමෙන්නේත් නෑ.. ස`දු.. සෙනසුරු ආදීන්ගේ තත්වය අනුව කැපවීම හොදා..සෙනුසරුගෙන් ශශ යොගේ.. හයවැන්න .. ශරිර ශක්තිය කියනාවා.. රාහු ත් හයේ..සතුරා විනාශ කරන්නෙක්.. ..ඔිං.මොන කරදර බාධා අවත් ආයේ ම`ගදාලා.. එන පුතයෙක් නෙෙමි....නායකත්වය දෙන්ටත් ටත් හො`දා...ආයුෂ හො`දා.. අටවැන්නට අනුව...
අමුත්තා නායක හාමුදුරුවන්ට කන්දී සිටියි.
හාමුදුරුවනේ අවසර මොක්කද ඔය යෝග දෙකක් තියනවා.. .්කියන්නෙ. ඔික ඔය වෙිලාපත්කඩෙි හදපු ගුරුන්නාසෙත් කිවිවා වාගේ .. මතකයි...
නිකන් යෝග නෙවෙයි.. උපාසක පංචමහා පුරුෂ යෝග...
රුචක යෝගය ..කියන්නේ.. පංච මහා පුරුෂ යෝග වලින් එකක්... කුජ නැත්නං අ`ගහරුගේ.. උපත් .. පිහිටිම අනුව තමයි..යෝගේ ඇති වෙන්නේ.. ෙමි යොගේ තියන මිනිහා.. හො`ද ශරීර ශක්තිය ,නිර්භිතයි,සේනාවකට උනත් අණ දෙන්න හැකියාව ශක්තිය, ජය ගන්න දක්ෂයෙක් වෙනවා..
අනික ඉතින් ..ශශ යෝගේ.. එකත් අර වාගේම පංච මහා පුරුෂ යෝග වලින්.. එකක්ම තමා..ඔින දුකක් විදියි... කැපවීම තියනවා.. ඉහලින්මම්...මිනිස්සුනටත් කරුණාවයි..ඔය.. ප‍්‍රධානත්වය අරං වැඩ කටයුතු කරන්නත්.. දක්ෂතම තියන බව මෙ යෝගෙනුත් පෙන්නුමි කරනවා...බය නෑ.. තමන් යටතේ.. ඉන්න අයටත් හො`දයි.. දන් දෙන්නත් ..හො`දයි... සෙනසුරු උපන් අවස්ථාවේ කේන්දරේ ඉන්න ස්තානේ අනුව තමා .. යෝගෙත් උපදින්නේ..
උපාසක මෙි.. දරුවා ..පුජා කරන්න රට ෙබිරා.. ගන්න සටනට.ට් ඒක.. තමුන් කරගන්න පිනක්..තමුන්ටත්.. මහා ඉහලින් සංතෝෂ වෙන්න පුල්වන් ෙමි ලමයා දස්කමි අහලා..යුද්දේ දිනලා.. ආහම..
අමුත්තා තරමක් මැලි විය.නමුත් ලොකු හාමුදරුවගේ දිගු පැහැදිලි කිරිමි ආදියෙන් පසුව හේ සතුටු සිතින් පන්සලෙන් පිට වුයේ කැප්පෙටිපොල නිලෙමි හමුවට යාමට තම දරුවා වන අතුල සම`ග පැමිණෙන බව ස`දහන් කරමිනි.
පියා සම`ග අතුල පැමිණියේ මහත් වු උද්යෝගයකිනි.
හාමුදුරුවනේ.. මම..ඉහලින්ම කැමතියි...මගේ ලේ කකියනවා...අප්පොචිචා මනාප නැති හින්දා.. තමා මම උන්නේ.. අමිමාත් නැතිව.. මාව ලොකු මහත් කලා..හිත තලන්න බැරිව උන්නෙ.. දැන් උනදැගේ අමනාපයක්.. නෑ.. ඔිං. මොකක්ද ..හාමුදුරුවනේ.. මෙි පර සුද්දාගෙ.. තන්හාසේ...උන් හොදටෝම දන්නවා.. ෙමි ක අපේ.. රට කියලා...අපි ගියාද උන්ගේ රට අල්ලන්න.. යනුවෙන් ජවාධික තරුණයා පැවසීය.අපේ ගමිබිමි වෙහෙර විහාර විනාස කරන්වා බලන් ඉවසන්න ඉන්න බෑ.. අපේ හාමුදුරුවනෙ..
හො`දා.. හො`දා.. අතුල..සුවපත් ෙවිවා.. කියමින් එදා හාමුදුරුවෝ අතුලට ආශිර්වාදය ලබා දුන්හ.
ඔිං උපාසක.. අතුල ලමයා .. දක්ෂයන් අතරත් දක්ෂයෙක් ..කියලා හරබ පුහුණ වෙන තැනින් එන ආරංචි කියන්නේ.. සතුටු වෙන්න ඔින.. දැන්..රට බේර ගන්ට පුතෙක් දුන්න කියලා..
ලමයාගේ ..අමිමා.. නැතිවුනෙත් සුද්දාගේ වැඩ වලට ..විරුද්ධව ගිහිං..අපේ හරක බාන මංකොල්ල..කන්න ආපු සුද්දෙක්ට .. පොරවෙන් පත බැවා... මැරෙන්නමම් පස්සෙන් ආපු සුද්දා උන්දෑට වෙඩි තිබිෙබි... ගෙමි අස්වනු හරකබාන..බේරුනා.. එදා..ඒත් උන්දැ නැති වුණා.. ඊට පස්සේ සුද්දෝ ..ගෑනිගේ පවුලෙන්ම පලිග්නවා කියලා.. කියපු නිසා.. ලමයා අරං මම ෙමි පලාතට පැනලා ආෙවි... උන්දෑගේ.. එඩිතරකම... කොල්ලට තියෙන්නෙ...කියමින් දැසේ ක`දලූ පිස දැම්ෙමිය.
අතුල සැබැ දක්ෂයෙක් විය. ඉංග‍්‍රිසින් කිහිප දෙනෙකු සම`ග වුව සටන් කිරිෙමි ශක්තියත් ප‍්‍රතිභාවත් ඔහුට හිමි විය.ඉංග‍්‍රිසින් විසින් සිරකරුවන් ලෙස අල්ලා ගෙන ගොස් තම ක`දුවුර තුල රදවා සිටි සිංහල පිරිසක් බෙිරා ගනු ලැබුෙවි අතුලගේ සැලස්මක් අනුවය.එහිදි සිදුවු සටනේද ඔහු පෑ දක්ෂ කමි ඇසු කැප්පෙටිපොල නිලෙමිගේ ප‍්‍රශංසාවද ඔහුට හිමි විය.ප‍්‍රාදේශිය ක`දුවුරේ සිටි ඉංග‍්‍රිසින් අතුලගේ නොයෙක් උපක‍්‍රම හා ඔහුගේ දක්ෂතාවන් නිසා බියට පත් වුවෝය. වෙනදා ගම් වැද ගමි බිමි විනාශ කරන්නෝ ක‍්‍රමයෙන් පැමිනීම අඩු වුයේද අතුලට ඇති බිය නිසාමය. එසේම වරින් වර ක`දවුර වෙත විවිධ උපක‍්‍රම භාවිතයෙන් අඩු මිනිස් ශ‍්‍රමයෙන් ප‍්‍රහාර සුක්ෂමව එල්ල කිරිම නිසා තවදුරටත් ප‍්‍රදේශියව කදුවුර පවත්වා ගෙන යාමට අපොසත් වු ඉංග‍්‍රිසින්ට ක`දුවුර ඉවත් කර ගැනමද සිදුවිය.
හාමුදුරුවනේ.. ඔිං අර කේන්දරේ ඔබ වහන්සේ .. තේරුමි කරලා දුන්න ග‍්‍රහබලේ.. හරියට හරි.. දරුවාට දැන් කවුරුත් සලකනවා.. යුද්දෙට .. හො`දා.. සුද්දත් බය වෙලා තමා.. ඉන්නේ කියලා ..ඔය කතා වෙන්නෙ... කියමින් පන්සලට පැමිනි අතුලගේ පියා පුතු ගැන සංතෝෂ විය.
මම ..එකනේ.. උපාසක එදාම ..කේන්දරේ දැක්ක ගමන් කිවිෙවි.. ෙමි ලමයා.. ෙමි ෙවිලෙවි හැටියට ගෙදර හරි ..පන්සලේ.. හරි.. තියාගන්න.. එක.. රටට කරන.. අපරාදයක් කියලා...
මගේ.. හිත.. හාමුරුවනේ ..එදා ටිකක්.. එකලමෙකල.. උනා තමා.. හාමුරුවනේ..ඒවුනට පස්සෙන් පහුහරි මට තේරුං කරලා දුන්න එක ලොකු දෙයක්..අනේ.. දරුවාගේ.. අමිමා .. උන්නා නං .. කොපමණ සංතෝෂ වෙයිද.. දෙයියනේ..
ජන්ම පත‍්‍රයෙන් නිෙවිදනය වන පරිදිම දක්ෂතා දැක්වු මෙම තරුණයා නිතර ප‍්‍රශංසාවට පත්වීම නොඉවසු සිංහලයන්ද විය.අතුලට ඊර්සියාකාරයන් ඇති විය.ඉහලට විවිධ කේලමි පවසමින් අතුල කෙරහි බිදවිමට නොයෙක් කූට උපක‍්‍රමයන් කී‍්‍රයාත්මක විය.තමන්ගේ පටු අරමුණු මුදන්පත් කර ගැනිම ස`දහා ක‍්‍රියා කරන කුමන්ත‍්‍රණ කරුවන්ට සත්භාවයෙන් යුතුව කි‍්‍රයාකරන අතුල වෙත එම ක‍්‍රමන්ත‍්‍රණ මගින් දැඩි හානියක් කිරිමට නොහැකි විය.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles