හො`දම ගේය රචනයට හිමි සමිමානය..... ප‍්‍රදීප්....සිරි..වර්..


නිවෙිදෙකයාගේ මුවින් පිටවන ඉතිරි වචන නොඇසේ. කන් බිහිරි කරවන අත්පොලසන් නාදය මැද මා අසුනින් නැගිටින අයුරුත් ල`ග අසුනේ සිටින බිරිද සිනාමුසු මුහුණින් මා දෙස බලන අයුරුත් දිස්ෙවි.මා ප්‍රෙක්ෂකාගාරය මැදින් ගමන් කරන්නේ යමි චතිතයක් වැනි හැ`ගිමකින් බව පෙනේ.ඇමතිතුමා සිනාමුසු මුවින් මා වෙත ලබා දුන් සමිමානය ගෞරවයෙන් ලබා ගෙන පේ‍්‍රක්ෂකාගාරයට ඔසුවා පෙන්වන දසුනින් රූපපටිය නැවතිමි. මා සතියක් තුල මෙම රූප පටිය නැරබු තෙවන අවස්තාව මෙය වේ.


වසරේ හොදම ගී’ රචනය වෙනුවෙන් මා වෙත හිමි වු සමිමානය මා ලබාගත් අයුරු සටහන් වු රූපපටිය නරබමින් මා පරික්ෂාකලේ එතරමි උනුසුමි අවස්ථාවක මගේ සිතේ වු සසල බව සෙසු අයට පෙනුනාද යන්නයි.ෙමි මා ලද ප‍්‍රථම සමිමානයයි.


ඇත්තෙන්ම මා විසින් රචිත පස්වන ගීය රසිකයන් වැලද ගත්තේය.


සහජයෙන් ගෙන ආ හැකියාවැති ගීය ගැයු නිරංජි නමි නවක ගායිකාව එක් රැුයකින් ජනප‍්‍රිය කිරිමටත් මගේ පද රචනය සමත් විය.


ප‍්‍රදීප්.. ඇත්තටම.. හො`ද අර්ථයක්...තියන සිංදුවක්.. ෙමික අහපු පලවෙනි පාරම මගේ හිත ගියේ අර්ථයටයි. ඔයා .. නියෙමිට පරිසරයේ.. අලංකාරය.. පරිසරය රැුක ගත යුත්තේ ඇයි කියන එක ... ඉතින් ..පතුලටම වදින්න ලියලා.. තියෙන්නේ...සංගිතයයි.. නිරංජිගේ කටහඩයි.. නිසා.. සිංදුවේ අලංකාර වුනා තමයි.. තරුන පරපුර අතරට ත් පුදමු විදිහට සිංදුව ගියා.. අපේ ඔපිස් එකේ උන්ගේ කෙටි තියෙන්නෙත් ඔික මයි. කියමින් මගේ අත දෑතින් අල්ලා ගත් නදිෂ පවසන්නේ ඔහුද ගිතයෙන් වශිව ගොස් ඇති නිසා බැවින් යැයි සිතේ.


මිස්ටර් ප‍්‍රදිප්.. මම පරිසරෙවිදියෙක්.. අපි පරිසර වෙනුවෙන්..පරිසර රැුකගක යුත්තේ..ඇයි කියන එක ජනතාවට දන්වන්වනවා.. නිතරම.. නමුත් ෙමි සිංදුව ඉතාමත්ම හො`දට අපේ අදහස සංනිෙවිදනය කරනවා..ඉතාමත්.. හො`ද.. කාලින අව්‍යතාවයක් ඉටු.. කරන ..ගීතයක්... මා ලද දුරකතන ඇමතුමක එසේ ස`දහන් විය.


හැමෝම විවිධ අයුරින් මෙම ගිය පිලිබ`ද සතුට පල කරති.ඇත්තෙන්ම මමත් පෞද්ගිලිකව මගේ ගියේ ගුණාත්මක බව පිලිබ`දව සතුටු වෙමි.යමි යහපත් වු පනිවිඩයක් සමාජගත කිරිෙමි පින්කමට මමද දායක වු බව සිතා සතුටු වෙමි.බොහොමයක් ගිත හරසුන්ය. නැතහොත් අනවශ්‍ය දෙයක් සමාජගතකර ජනප‍්‍රිය විමට කරන උත්සාහයන්ය.ෙමි අතර මගේ ගීය ප‍්‍රශස්ත නිර්මාණයක් බව මටම වැටහේ.


මා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ස්ථාන කිහිපයක සේවය කර මාගේම ව්‍යාපාරයක් අරබා අවුරුදු ගණනාවකි. විදුලි සංනිවෙිදනය සමිබන්ධ ඉංජිනේරු සේවා සපයන ව්‍යාපාරයක් තුල කටයුතු කරන මා අනපේකෂිතව ගී පද රචනය ස`දහා යොමු කරවු අවස්ථාව හා සිද්ධිය සිහියට නැගේ.
මා.. දමා .. ඔබ ගියාාාා ....


හද දවා...ඔබ නිසා.. මා ..හඩනා.ාාාාාාාා...


නෙතු රතු වුණාාාාාාා .... අනේ.හ්.....රන්...රෝස කටු..


ෙමි කඨෝර හඩින් අප දෙදෙනාගේම අවධානය බිදිම නිසා යමි නොපහන් බවක් අපදෙදෙනා තුලම ජනිත විය.


යමිකිසි සංගිත සංන්දර්ශණයක ප‍්‍රචාරක රථයක් තුලින් මහ හඩින් නිකුත් වු එම විලාපයක් වැනි ගීතය නිසා අප දෙදෙනාටම කරමින් සිටි කතාබහ මදකට නතර කරන්නට සිදුවිය. පරිසරයේ පැවති නිසල බවට හානි කල එම ශප්දය කෙෙමින් වියැකි යද්දි නැවත අපගේ කතාබහ ඇරබුණි.මෙම අවස්ථාව වන විට මා සිටියේ මගේ මිත‍්‍ර ජ්‍යොතිර්ෙවිදියෙකු සම`ග මගේ ජන්මපත‍්‍රය පිලිබද වු කතාබහකය.


අයියෝ සුනිල් දැන් තියන.. සිංදු අහපුවාමම් ෙමි ගිත ලියන අයගේ සාගතයත් තියනවා කියලා හිතෙනවා.. මම කිමි.
අනේ මන්දා... ෙමි ල`ගදි ඔන්න ඔය වගේ සිංදු කියන ගායකයෙක් ..කේන්දර බලන්න ආපු වෙලාෙවි ..මමත් ඔය ප‍්‍රශ්නය මිනිහගෙන්.. ඇහුවා.. දීපු උත්තරේ අහපුවාමම් මට හිතුනා ඒ ප‍්‍රශ්නේ නැහුවාම හොදයි ..කියාලා..


මොකක්ද ඉතින් උත්තරේ...


මිනිහා කියනවා ජනතාවව් ඉල්ලන.. රසය අපි දෙන්න.. ඔින.. නැත්නං ප‍්‍රතික්ෂේප වෙනවා.. කියන්නේ....දැන් ..තියන ටෙ‍්‍රන්ඩි එක ... ඔිකලූ....ඔය පරණ සිංදු හො`දයිලූ ලමයි.. නිදි.. කරවන්න දාන්න... එයාල ..සිංදු කියන්නේ ..ලමයි.. පාරේ.. නටවන්නලූ...


ඉතින්.. ඒක. හරි වැරදි කතාවක් නේ.. ජනතාව නුසුදුසු දෙයක් .. ඉල්ලනවා කියලා.. සංගිතය හදාරපු අය.. ඒ ..නුසුදසුස්ස දිලා හරි යන්නේ ..නෑනේ... ඒක ඉතින්.. ජනතාව ඉල්ලන්නේ... පලතුරු වලට වඩා මත්..කුඩු ඒ නිසා අපි මත් කුඩු විකුන්න ඔින කියනවා වගේ දෙයක් .. නේ.. ඒ ක ඉතින් හො`ද වැඩක් නෙවෙයි...මම කතාකරන අතුර තුර ඔහු ජන්ම පත‍්‍රය පරීක්ෂා කරනු පෙනෙයි.


මි..මි.. ඒක ඇත්ත.. සමහර විට ජනතාවට හරවත් ගී.. රචනා .. අ`එතින් ලියවිම අඩු නිසා.. මෙහෙම වෙනනත් පුලූවන්...නේ..ඔය එදා ලියපු හො`ද සිංදු තියෙන්නේ .. අදටත් ජනතාව වැල`ද ගන්න .ඒවා. .ඒක ..මෙි මිනිහා.. හැකියාවක්.. නැති නිසා.. සංගිතය විකුණන්න කන්න කරන වැඩ.. හො`ද සිංදු පිලිගන්න රසිකයෝ ඉන්නවා...
ඒක ..තමා වෙලා තියෙන්නේ හරවත්.. හො`ද ගීත රචනා අඩුවීම හැමොම හිතනවා ..පේ‍්‍රමය තමා විකුන්න ..පුලුවන් කියලා... ඉතින් ඒ ගැන ඔහේ..ලියන්නන් වාලේ ලියනවා.. කියන්නන් වාලේ කියවනවා....අපිටත් .ඇඩෙනවා.. සිංදු අහනකොට.. සිංදුෙවි අර්ථය නිසා නෙවෙයි.. ගායකයා.. ගැනයි.. සංගිතයට වෙන්න යන දේයි ගැන .. හිතලා...හා හා..


ඒක ..නෙවෙයි.. ෙමි.. ප‍්‍රදීප්ටම පුලූවන් ..වෙන්න .ඔින.. හො`දට සිංදු ලියන්න... ෙමි ..කෙන්දරේ විදිහට.. හො`දට හැකියාවක් තියනවා....බුද සිකුරු යෝගයක් තියනවා තුන්වැනනේ.. තුන් වැන්න මිතුන...ගුරුගේ දෘෂ්ටියත් ෙමි යෝගෙට ලැබිලා තියෙන්නේ..ෙමි අනිත් කරුනුත් බලපුවාම හො`දම ගුණාත්මක කලාත්මක ගීත ලියන්නත් පුලවන් නේ...රවි සහ ස`දුත්් යහපත් නේ..


ලියන්න නමි ඉතින්.. ටිකක් ..පුලුවන්...අවස්ථාවක් ආෙවි.. නැනේ.. මම කීමි.


දසවැන්න හිමියා ඉන්නේත් සිකුරුගේ රාශියක.. ලග්නය දසවැන්න වාගේම අධිපති ග‍්‍රහයන් ගේ වර්ග වලත් වැඩිය අයිති වෙන්නේ බුදටයි.දැනටත් ඉතින් ඔය බුධට අයිති කටයුතුනේ කරන්නේ....ඒ වුනාට සිංදුවක් ..ලියන්න.. ඉස්සරහ ඉදින් බුධගේ දශාව.. මිමි.. ජනප‍්‍රිය වෙන බවක් තමයි..

පෙන්නේ...මෙහෙමයි.. ඔයාගේ හැකිාවයි.. හො`ද දෙයක් කරන්න ඔන කියන අදහසයි.. උගත් කමයි.. එකතු වුනාම හො`ද ගීතයක් ලියවෙයි.. බුධගේ දශාවත් ඒ කට හො`දයි...


බුධගේ දශාව ..ඉතින්.. ගීත ලියන්න හො`ද කාලයක්ද.?


නෑ .. නැ.. හැමෝටම නෙවෙයි.. එක්ට හැකියාව තියන බව උපතින් නිෙවිදනය තියන අයට බුධ බලවත් වෙන ෙමි වාගේ කාල හො`දයි...ඒක ඉතින් ඇත්තටම ඒ ..ඒ කේන්දර අනුව තමයි...


එ තැන් සිට මම වෙලාව ඇති පරිදි ගීත කිහිපයක් ලිවිවෙමි.අතැමි රචනාවන් නො සුදසුයි යැයි මටම සිතුන බැවින් ඉවත් කලෙමි.මාස කිහිපයක වෙර වැයමකින් පසුව මා ගී ලිවිය යුතු ආකරයක් පිලිබ`දව යමි පරිනත බවක් ලැබු බව මටද හැ`ගිනි.නමුත් මා ආදුනිකයෙක් නිසා මගේ ගී රචනා වෙත ජනප‍්‍රිය ගායක ගායිකාවන්ගේ අවධානයක් නොවීය. ඔවුන් කාර්ය බහුල නිසා හමු විෙමි අවස්ථාවක ලබා ගැනිමටත් නොහැකි විය.ෙමි කරුනු මත මා ගීත රචනය පිලිබ`දව අදහස අතැර දමා තිබුණි.


මා ලියු ගී කියවන මිතුරෙකගේ් මාර්ගයෙන් පැමැනි නිරංජි මා ලියු ගි පිලිබ`දව සතුටු වුවාය.


අවසානයේදි ඇයටද මටද ජනප‍්‍රියත්වය හිමි කර දිමට මගේ ගී රචනාවන් සමත් වුයේ කේන්දරයේ වු නිවෙිදනයන්ද සත්‍ය කරමිනි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles