05052020Article imageවිවාහය ස`දහා දෙදෙනාගේ සුදසු නොසුදසු බව ස`දහා පොරොන්දමි බැලීම සිදුකරන අතර බෙහෝවිට පෙරොන්දමි බැලිමට පැමිණෙන්නෝ වඩාත් සැලකිලිමත් වන්නේ 20 පොරොන්දමි කොපමණ ප‍්‍රතිශතයකින් ගැලපේද යන්නයි. නමුත් මෙහිදි විසි පොරොන්දමි අතරින් බොහෝමයක් සමිබන්ධවන්නේ දෙදෙනාගේ උපන් නැකත් වෙතය. එසේම රාශි හා රාශි අධිපති පොරොන්දමි ශුභදායක විම 20 පොරොන්දමි බොහොමයක ඇති අශුභතාවන් අවමයට හේතු වනු ඇත. කෙසේ වෙතත් මෙම ලිපියෙන් ඔබ දැනුවත් කෙරෙනුයේ විසි පොරොන්දමි ආදියට අමතරව ජන්මපත් අතර යහපත් විවාහයක් ස`දහා ස`සදා බලන සෙසු ග‍්‍රහ පිහිටිමි කිහිපයක් ෙවි.


දෙදෙනාගේ රවි හා ස`දුගේ පිහිටිමි පිලිබ`දව නිරික්ෂණ කිහිපයක් පහත දැක්වෙනු ඇත.

පුරුෂයාගේ ජන්ම පතෙහි රවි සිටින රාශියේම ස්ත‍්‍ර ජන්ම පතෙහි ස`දු යෙදිම යහපත් පිහටිමකි. දෙදෙනා අතර සුහදත්වය , හිතවත්බවක් ,ස්ථිරත්වයක් ඇති වන පිහිටිමකි.උදාහරණයක් ලෙස පුරුෂයාගේ ජන්මපත‍්‍රයේ රවි සිංහ රාශියේ යෙදි ඇති විට ස්ත‍්‍රියගේ ජන්මපතෙහි ස`දු හෙවත් වන්ද්‍රයාද සිංහ රාශියේම යෙදි ඇත්නමි එය ඉහත කී පරිදි යහපත් විවාහ සමිබන්ධවයක් ෙවි.

ෙමි අයුරින්ම ස්ත‍්‍රි ජන්ම පතෙහි රවි සිටින රාශියේම පුරුෂ ජන්ම පතෙහි ස`දු හෙවත් චන්ද්‍රයා යෙදිමද දෙදෙනා අතර මනා සමිබන්ධයක් අනෝන්‍ය අවබෝධයක් ඇති වන පිහිටිමක් වනු ඇත. බෙහෝවිට මෙම ස`දහාන් කරන ලද පිහිටිමි දෙකම ජන්ම පත් දෙකෙම යෙදේ නමි එය ඉතා සාර්ථක බැදීමක් වශයෙන් සිතිය යුතුයි.

ස්ත‍්‍රි ජන්ම පතෙහි රවි සිටින රාශියට පුරුෂ ජන්ම පතෙහි රවි සිටින රාශිය පස්වැන්නේ හෝ නමවැන්නේ යෙදිමද යහපත් විවාහ ජීවිතයක් ඇති බවට නිෙවිදනයකි. උදාහරණ ලෙස ස්ත‍්‍රි ජන්ම පතෙහි රවි ෙමිෂ රාශියේ ෙවිනමි පුරුෂ ජන්ම පතෙහි රවි ෙමිෂ රාශියට පස්වැන්න වන සිංහ හෝ මේෂ රාශියට නමවැන්න වන මකර රාශියෙහි විම යහපත් විවාහයක් නිෙවිදනය කරනු ඇත.

ෙමි අයුරින්ම ස්ත‍්‍රියගේ ස`දු හෙවත් වන්ද්‍රයා සිටින රාශියට පුරුෂයාගේ ජන්මපතෙහි ස`දු සිටින රාශිය පස්වැන්නේ හෝ නමවැන්නේ යෙදිමද දෙදෙනාගේ අදහස් එකිනෙකට ගැලපීමක් යෙදෙන බවට නිෙවිදනයකි.

ස්ත‍්‍රියගේ රවි සිටින ස්ථානයට පුරුෂයාගේ රවි සිටින ස්ථානය සම විම හෝ පස්වැන්නේ හෝ නමවැන්නේ විම තුලන් දෙදෙනාගේ ශරීර සමිබන්ධය යහපත් වන බව දත යුතුය.

එක් කේන්ද්‍රයක හෝ කේන්ද්‍ර දෙකෙම ලග්න ස්ථුටයට ( ලග්නය යෙදි තිබෙන අංශකයට * අනෙක් කෙන්ද්‍රයේ රවි, ස`දු , ගුරු ,ශුක‍්‍ර ආදීන්ගේ ස්ථුට ( එම ග‍්‍රහයන් සිටින අංශක* සමාන හෝ පස්වැන්නේ හෝ නමවැන්නේ යෙදිමද දෙදෙනාගේ විවාහය සැපවත් වන බවට නිෙවිදනයකි.
පුරුෂ ජන්මපතෙහි සත්වැන්න හිමියා ( සත්වැන්නට යෙදි ඇති රාශියේ අධිපති ග‍්‍රහයා * ස්ත‍්‍රි ජන්ම පතෙහි සත්වැන්න හිමියා සමග මිතුරු විමද යහපත් පිහිටිමකි.

ස්ත‍්‍රි පුරුෂ ජන්ම පත් දෙක සැලකූ විට එක් ජන්ම පතක ස`දු සිටින රාශියේ අනෙක් ජන්මපතෙහි ගුරු යෙදිම යහපති. ෙමි අයුරින්ම එක් ජන්ම පතක සිකුරු සිටින රාශියේ අනෙත් ජන්ම පතෙහි බුද යෙදිමද එක් ජන්මපතක කුජ සිටින රාශියේ අනෙක් ජන්ම පතෙහි සිකුරු යෙදිමද රවි හා ගුරු මෙලෙසින් එකම රාශියක විමද යහපත් පිහිටිමි වනු ඇත.

ෙමි අයුරින් වඩාත් සියුමිව යහපත් විවාහයක් පිලිබ`දව ජන්මපත් අතර විවිධ ආකාරයෙන් යහපත් වන ගැලපිමි යෙදෙනු ඇත. ජන්මපත් පරික්ෂාව තුලින් විසිපොරොන්දමි ආදියට අමතරව මෙවැනි ගැලපිමි , බැදිමි ආදිය පිලිබ`දවද සොයා බැලෙනු ඇත.

දැනට විවාහ වී ඇති අය අතර විවාහය තුල යමි ගැටලූ යෙදි ඇත්නමි ඒ ස`දහා දසදිසා පිරිත කියවිමෙන් හෝ ශ‍්‍රවණය කිරිමෙන්ද සහනය උදාකරගත හැකියි.

එසේම දසදසා පිරිතෙන් 1907 වරක් මතුරන ලද රන් තැබිලි තෙල් හෝ සුදු ස`දුන් තෙල් සහිත සුර දෙකක් පැලදීම චඩාත්ම යහපත් වනු ඇත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles