අපෝ.. අනිද්දා ..හවස නමි.. බෑ..මිත‍්‍ර වෛද්‍යවරයා පැවසුෙවි කිසිම හේතුවක් ස`දහා එය වෙනස් නොකරන බවට ඉ`ගි කරන හඩකිණි.
එහෙනමි... ඉන් අනිද්දා ..උදේ..


අනේ ... දහමිසිරි හාමුදුරුවන්ගේ බණ.. අනිද්දා හවස.. ඉන් අනිද්දා මම ඔක්කෝමම්.. වැඩ දාලා අහපු ධර්මදේශනේ රේකොඩින් එක ආයෙත්..ආයෙත් ..අහන්නයි... යොදාගෙන ඉන්නේ... ..ෙමි.. බණ අහන්න එන්නේ.. ගොඩාක්ම..උගත් අය කිවිවොත්.. නිවැරදියි..සුභානි..දහමිසිරි හාමුදුරුවනගේ ධර්මදේශනා ..නිසා.. දැන් මට නිසි අවබෝධයක් .. ඇති වෙන කාලයක්... ඔික ..වෙන. දවසක්.. දා ගමු..
දහම් සිරි හිමියෝ කරන දේශනය නො අසා සිටින්නෙක් ධර්මශාලාව තුල නොමැති බව පෙනේ.හිමියෝ බුද්ධ දර්ශණයේ ස`දහන් වු ගැබුරු දර්මය සියලූම දෙනාට අවබෝධ වන පරිදි දේශනා කරති.අද පෙහොය දිනයක් නොවුවත් මෙම ධර්ම දේශණය කරනු ලබන්නේ මෙහි රැුස්ව සිටින්නන්ගේ ආරාධනය පරිදිය.බෙොහෝ දෙනා පැමින සිටින්නේ තම රැුකියාවෙන් පවා නිවාඩු ලබා විය යුතු බව පෙනේ.වෛද්‍යවරයා පැවසු කරුන සත්‍ය කරමින් මා හ`දුනන කතිකාචාර්ය වරුන්, ඉංජිනේරුවන් වැනි උසස් අධ්‍යාපනයක් හිමි අය බොහෝමයක් ධර්මය අසනු පෙනේ.
ධර්මදේශනය හමාර කල දහමිසිරි හිමි ඉතාමත් ශාන්තව පන්සල දෙසට වැඩම කරන ලද්දේ ධර්මය ශ‍්‍රවණය කර සියලූම දෙනාගේ සිත තුලින්ම නැගෙන ගෞරවය සම`ගිනි.තරමක් පිරිස තූනි වන අවාසය අසලදී මම ඉතාමක් ගෞරවයෙන් හා භක්තියෙන් හිමිගේ දෙපා නැමදිමි.
දහමිසිරි.. හාමුදුරුවො.. දැන් .. යමි.. ස්ථානයකට පැමිනිලා තමා ..ඉන්නේ.. මගේ දැනිෙමි.. හැටියටට් මට ..තිබුනු.. ගැටලූ දෙක තුනකටමම් අද ධර්ම දේශණයෙන් .. උත්තර.. හමිබ.. වුනා...විශ්ව විද්‍යලයේ කතිකාචාර්ය වරයෙක් වන අතුල තවකෙක් හා පවසනු ඇසේ.
මගේ අතීත මතකය සිහියට නැගෙයි.
මෙයට වසර ගනනකට පෙර මම නැන්දා දුන් අනුරගේ කේන්දරය රැුගෙන ජෙන්‍ාතීර්ෙවිදියෙකු හමු අවස්තාව සිහිෙවි..
කෙන්දර පරික්ෂාවට මද ෙවිලාවක් ගත් ජ්‍යොතීර්ෙවිදියා.
මි..ෙමි.. කේන්දරේ.. පහ .. නමය.. ලග්නය.. බලවත්..හො`දයි.. ෙමි මහත්තයා .මිස් ..ගේ කවුද?
මගේ..ඥාති සහෝදරයෙක්... එයාගේ අමිමා දුන්නේ.. බලගෙන්න එන්න. මම කිමි.
ෙමි.. හො`ද උගත් ..හාමුරුකෙනෙක් ගේ.. වාගේ..පෙන්නේ...
නැ.. නැ..එහෙම නැ.. ඇයි.. ඉතින්.. එහෙම කිවිෙවි.
නෑ.. ලෞකික දියුණුවටට නෙවෙයි අධ්‍යාත්මික දියුණුවකට තමා.. පෙන්න.. තියෙන්නෙ...ෙමි කේ හතර කේන්දරේ අධිපතියොත් තරමක් දුර්වලයි. සිකුරු ඉන්නේ සෙනසුරුගේ ලං වෙලා.. සෙනසුරු ඉන්නේ ගුරුගේ.. දෘෂ්ටියක..
ඔහෙම උනාම මහණ වෙනවාද..?
නෑ.. තව ගොඩාක් ..දේවල් තියනවා.. බලන්න.. ඔික මහණ වෙනවා කියන්න.. එක නිෙවිදනයක්. බලමු..සිකුරු ස`දුට සෙනසුරු එකම රාශියක .. එක ල`ග අංශක වල...ස`දු ඉන්නෙත් පුර පක්සේ..වායු රාශි.. තමා.. වඩාත්ම බලවත්..ගුරු නමවැන්නේ..
මහත්තයා... ඉතින් ගිහිගේ.. කලකිරෙන්න මෙයාට...හේතුවක්..නන්.... දැනගන්න ..නෑනේ..මම කිමි.
ඔන්න.. මිස්.. වැරදිචිචච් තැන.. ගිහිගේ කල.කිරිලා ..නෙමයි.. මේවාගේ ..උගතුන් මහණ වෙන්නෙ.. ගිහි ගේ පිලිබ`දව අවබෝධ කරගෙන.. ලෞකික සැප සමිපත් වල තියන නිසරු.. බව පිලිබ`දව අවබෝධයෙන්.. ඔය කලකිරුණා කියන වචනේ.. ෙමි වාගේ අවස්ථාවලට වැරදයි.ජීවිතේ කල කිරිල මහණ වන්නාට නැවත.. ශ‍්‍රමණ ජීවිතයත් කල කිරෙන්න පුලූවන්....සිදුහත් කුමාරයත් ..ගිහි ගේ්්.. අතැර ..ගියේ ..අවබෝධයෙන්.. කලකිරිලා.. නෙමෙි...
ෙමිහෙම අයට ..ජීවිතේ ගැන.. නිසි අවබෝධය හිමි වෙන්න.. තමන්ගේ පෞද්ගලික කාරණාම අවශ්‍ය වෙන්නේ නැ... වෙනත් පරිබාහිර කරුනක් ඇති.. ඒක වහාම ..උහකා.. ගෙන.. එ අනුව සිතුවිලි.. පහල වෙනවා...
මි.. ටික.. ෙවිලාවක්.. ජන්ම පත‍්‍රය .. පරික්ෂා කල ජ්‍යොතීර්ෙවිදයා.
මිස්.. මෙ කෙන්දරේ කියන ග‍්‍රහ තත්වය .. දැනට උදාවෙලා පවතින.. යෝග ..ආදිය සැලිකිල්ලට ගත්තාමම් ෙමි.. මහත්තයා ..මහණ වෙන.. කෙනෙක්.. ධර්මය හො`දින්ම අවබෝධ කරගන්න කෙනෙක්.. සෙසු අයට ධර්මය පැහැදිලිවම අවබෝධකර දෙන්නෙක්...වෙනවා..සිකුරු ගේ ලෞකික දියුණුව පිලිබදව ඇති වෙන හැ`ගීමි ..සෙනසුරු නිසා..දුර්වල වෙනවා.. ගුරුත් මෙි කේනදරේ.. නිවෙදිනය කරන්නේ .. අධ්‍යාත්මික දියුණුවමයි...
අර.. ජිනරතන.. හාමුදුරුවො... ධර්මය පිලිබ`දව හො`ද දැනිමක් තියෙන්නේ.. එතුමන්ගේ නම වැන්න ස`දු ..ශනි.. සිකුරු ..රවි..හා ගුරුගෙන් පෝෂිතයි.ඔය වගේ මහණ වෙන යෝග ජන්ම පත‍්‍රවල තියෙනවා..
ෙමි ..ගිහි ගේ අතැර යන එක ..නැති..කරන්න වත් පිලවෙත් තියනවාද?
මිස් ෙමි.. මොනවද කියන්නෙ... මෙහෙම ..කෙනෙක්.. ඒ.. ගමනින් වලක්කන එක පවක්.. ෙමි මහත්තයා.. ගිහි ගේ හැර යන.. එකට .. උදවි.. කිරිමත් ..මහා පිනක්...තවත් දේ ජ්‍යොතීර් වෙදියා පැවසුවසද ඒ වන විට මා සිත තල අනුර කෙරේ වු විශාල ආදාරය හෝ තණ්හාව නිසා සිත තවදුරටත් දුකටම පත් විය.
අනුර මට මේ කරුනු කියු දිනය සිහියට නගමින් දුක්වීමි.
සුභානි...
මි..
මට.. වැදගත්..දෙයක්..කියන්න..තියනවා.. යැයි ..අනුර කීෙවි සිංගප්පුරුවෙි සරසවියේ සේවා කාලය අවසන්ව ලංකාවට පැමිණි මුල් කාලයේදීමය.අනුරගෙත් මගේත් විවාහය ස`දහා දේපාර්ෂවයේම ආශිර්වාදය හිමි ව තිබුණි.
මොකක්ද...ආයෙත්.. රට යන්නද..
නෑ.. ෙමික ..වැදගත්.. දෙයක්..ඊටට් වඩා..
මොකක්ද.. ඉතින්..
කලබල වෙනවාද.. ඔහු ඇසුෙවිය.
නෑ.. අනුර..කියන්න
තරමක් වෙිලාවක් ගෙන ඈත අහසට නෙත් යොමුකල අනුර ඒදා මගේ සිතම සසල කල ඒ වචන පැවසීය.
මම.. කැමතියි.. මහණ.. වෙන්න.. හැබැයි.. මම.. ඔයාටට් යමි පොරොන්දුවක්.. දිලා තියන්නේ... ඒ.. කඩන්න.. මම කැමති.. නෑ.. ඔයා.. හිතලා.. මට අවසර දෙනවා නමි විතරයි..
මම වචනයක් වත් නොදොඩා ගෙදර පැමිණියෙමි.ඔහුට හිමි වු ශාන්තබව නිසාම ඔහුට ඇලූමි කලෙමි.ගතිගුන මා පි‍්‍රයකරමි.වැඩි කලබලයක් නොමැත.මා සිත කිසි දිනයක රිදවා නොමැත.කතාව සංවරය.ප‍්‍රියමානප සිරුරකි.
මම ෙමි සම්බන්ධව මා පියන්ටද කිසිත් නොකිෙවි ඔවුන්ගේ සිත ෙවිදනාවට පත් කිරිම නොසුදුසු නිසාය.මා තනිව කල්පනා කලෙමි.
පසුදා උදයේම අනුරගෙන් දුරකතන ඇමතුමකි.
සුභානි..මම කියපු..එක.. ඔයාටට් ලොකූ ප‍්‍රශ්නයක් නමි... අපි.. ඒක.. අමතක කරමු.
ඇයි.. ඔයාට... ඔහොම..එකක් එක පාර හිතුනෙ...මගේ ..කිසි වරදක්.. නෑ.
මට හැඩුමි එන නිසා දුරකතනය විසන්ධි කලෙමි.ඔහු කුමක් සිතුවාදායි නොදනිමි.
මා සිත රිදවිමට අකමැත්තෙන් ඔහු නොයන බව පවසයි.කිසිත් සිතා ගැනිමට නොහැක.ඔහු ගිය ගෙය අතැර යාම මගේ ජිවිතයම ගිනි ගන්නා කරුනකි.මට ඔහුගෙන් තොරවු ජිවිතයක් ගැන සිතිමට නොහැක.එතරමි මා ඔහු වෙත ආදරය කරමි.සිත දුකින්ම බරවි ඇත.මාගේ සිතේ ඇති ආදරය නිසාම බුද්ධියෙන් සිතීමට සිත ඉඩ නොදේ. කෙසේ හෝ ඔහුගේ ෙමි සිතුවිල්ල වෙනස් කල යුතුයැයි මම තරයේ ඒ.. මෙහොතේ..සිතා ගතිමි.
මාගේ මා පියෝ මෙන්ම අනුරගේ මවද ෙමි පිලිබ`දව විශාල ප‍්‍රතිරෝදයක් පැවෝය.
නමුත් සති කිහිපයක් තුලදි.. මා නිසි අවබෝධයක් හිමි කර ගතිමි.
අනුර.. දැන්.. හරි.. ඔයා.. යන්න..මම කිමි.
මගේ.. අමිමා..
හරි අනුර.. මම ඔයාගේ අමිමාවත්.. බලා ගන්නනමි.. මම අමිමාව තනී කරන්නේ නෑ..මම ..අමිමාගේ ජීවිත කාලේම බලා ගන්නවා.. ඔයා රට හිටපු .කාලේ මම බලා ගත්තේ....ඔහුගේ සිත සියලූ වගකීමි නැමති බැමිමෙන් නිදහස් කර ෙමි මහා පුණ්‍යකර්මය ස`දහා මම ඉඩ සලසා දුනිමි.
එදා මා ආදරය කල අනුර අද දහමිසිරි හිමියන් වි දහස් ගනනතට නිසි ම`ග කියාදෙයි.
එදා ඉතාමත් පරාර්ථකාමිව ගත් එම තිරණය නිසා අද ධර්මඅවබෝධයෙන් සැනසෙන්නෝ රාශියකි.මට ජීවිතය පුරාම සතුටු විය හැකි පුණ්‍යකර්මයක් කල හැකි විය.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles