2015-04-20-prabathවිවාහය පිලිබ`දව විශේෂ අවධානයක් බොහො දෙනෙකු යොමු කරන අතර විවිධ අවස්ථාවලදි යමි සු`එ ප‍්‍රමාදයකදි වුවද කනගාටුවට පත්ව විවිධ පුජා හෝ වෙනයමි ආකාරයේ ප‍්‍රති කර්ම ,යන්ත‍්‍ර මන්ත‍්‍ර ආදිය කෙරෙහිත් යොමු වනු අප දැක ඇත්තෙමු.

Article-image-praba-2015-04-06-2ෙමිෂ ලග්නය
ලග්නාධිපති අ`ගහරු රවි හා බුධ සම`ග ලග්නයේ යෙදෙමින් උදාවන වසර තුල අභියෝග ,බාධක ජයගෙන දියුණුව සොයා යෑමට අවැසි ශක්තිය ලබා දෙනු ඇත.අ`ගහරු ස්ව කේෂත‍්‍රව ලග්නයේ රුචක යෝගය උදා කිරීමද යහපත් බවක්ම ගෙන දෙනු ඇති.

ධනස්ථානය හිමි වු සිකුරු ධනස්ථානය මතම යෙදීම මත ආර්ථික වශයෙන් යහපත් බවක් උදාවන බවට නිෙවිදනයක් ගෙන දුන්නද එම තත්වය උදාවන්නේ තරමක බාධක මධ්‍යයේය.

Article-image-praba-4-6-15ජන්මියෙකු සතුවන ලෞකික සැප සමිපත් පිලිබ`දවු ආශාව,කලා හැකියාව,ආලය ,යාන වාහන ආදි මෙලොව ජීවිතය සැපවත් විම ස`දහා අවශ්‍ය වන කරුනු කාරණා පිලිබ`දව නිෙවිදනය සිකුරුගේ ස්ථානගතවිම තුලින්ද විමසිය හැකියි.

Article-image2015-03-14වරාමිහිර හා මානසාගරී ග්‍රන්ථවල සටහන් වන  බලවත් වු යෝග කිහිපයක් පහත දක්වෙන අතර මෙම යෝග වල විශිෂඨ ප්‍රතිපල ස`දහා ඹබගේ ජන්ම පත්‍රයේ සෙසු ග්‍රහයන්ගේ යහපත් බවද ,දශා වන් උදාවන අකාරයද වෙනත් කරුණුද බලපාන බව අවබෝධ කර ගත යුතුයි.නමුත් යෝගය හිමි නමි යමි ප්‍රමාණ හෝ යහපත් බවක් ජන්මයා වෙතට හිමි විය හැකියි.

rajayogayaජන්මපත‍්‍ර තුල විවිධ ආකාරයේ වු රාජ යෝග පිලිබ`දව පැරණි ග‍්‍රන්ථයන්හි සටහන් වන නමුත් මෙම යෝග හා එවායේ ප‍්‍රතිපල වර්තමාන සමාජ තත්වයන් පිලිබ`දව සලකා බලා පලාපල අවබෝධ කරගත යුතුය.යමි ප‍්‍රදේශයක කුමන අකාරයකින් හෝ පාලනය කරන්නාද එක් අතකින් බැලූ විට පාලකයෙකි.එනමි රජෙකි.රාජ යෝග හිමියෙකි.වර්තමානයේ පවතින දිසාපති ධුරයක් වැනි වගකිව යුතු නිලයක් හිමියෙකුගේ ජන්ම පත‍්‍රයක් තුලද රාජ යෝගයක් සටහන් ෙවි.එහිදි ඹහුගේ ජන්ම පත තුල නිෙවිදිත රාජ යෝගයේ බලය රාජ්‍ය නායකයෙකුගේ ජන්ම පත‍්‍රයක පවතින රාජයෝගයකට වඩා බලයෙන් තරමක් අඩුවිය හැකියි.රාජයෝග සටහන් ජන්ම පත‍්‍රයක යෝගයේ නිසි බලය විමසා එම තත්වය අද සමාජයට ගලපා ප‍්‍රතිපල තීරණය කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.

wedding-2015-02-152ඔිනෑම වැදගත් කටයුත්තක් සිදුවන අවස්ථාෙවි එකී කාර්යය ස`දහා යෝග්‍යවන ශුභ මොහොතකින් වැඩ ඇරබුම මගින් සාර්තක බවක් දැකිය හැකි බව දන්නා කාරණයකි.සමහර අවස්ථාවලදී නියමිත ශුභ ෙවිලාවක් පැමිණෙන තුරු යමි කාලයක් වුවද කටයුතු කල් දමන අවස්ථාද ඹබ අත් දකින්නට ඇත.ජ්‍යොතීර්ෙවිදියෙකු ශුභ නැකත් ඇති අවස්ථාවන් ගණනය කර දෙන්නේ කරුණු විශාල සංඛාවක ගැලපීමි, නොගැලපීමි ,යහපත් බව අයහපත් බව පිලිබ`දව මනා ලෙස ශාස්ත‍්‍රාණුකූලව , තර්කාණුකූලව සිතා බැලීමෙන් හා ගනනය කිරිමි රාශියකින් පසුවය.

Article-imageපසුගිය මැතිවරණයෙන් පසුව විවිධ ජනමාධ්‍ය තුලින්ද සමාජයේ එදිනෙදා කෙරෙන කතාබහේදීද ජ්‍යොතිෂය හා අනාවැකි  හාස්‍යයට ලක් වනු දකින්නට තිෙබි.ජ්‍යොතිෂය පිලිබ`දව විශ්වාසයක් හා ජ්‍යොතිෂය පිලිබ`දව අවබෝධයෙන් පසුවන්නන් සිදුවුයේ කුමක්ද යන්න පිලිබ`දව දනිතත්  වැරදි අනාවැකි නිසා  සමාජය තුල විවිධ අවස්ථාවලදි හාස්‍යයට පත් වන්නේ පෙර මහා සෘෂිවරු මානව දයාවෙන් හෙලිපෙහෙලි කරන ලද මහත් වු ් ශාස්ත‍්‍රයකි.

තමන් නිවැරදි යැයි සිතන දේශපාලන පක්ෂයක ජයග‍්‍රහණය වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරිම දිවා ? එහි ජය පැතිම නියම පාක්ෂිකයෙකුගේ යහපත් පැතුම බව අපද දනිමු.එසේම එම ජය වෙනුවෙන් හැකි ආකාරයකින් යහපත් ලෙස හා ශාස්ත‍්‍රයට අනුකූලව  අනුව කටයුතුවල යෙදීමත් අයහපත් නොෙවි.නමුත් ගැටලූව වන්නේ ජ්‍යොතිෂයේ සමහර කරුණු පවා වෙනස් කරමින් පෙනෙන අයහපත් පවා යහපත්යැයි පවසමින් පටු අරමුණක් සිතැතිව මහා ශාස්ත‍්‍රය හැල්ලූවට ලක් කිරිමයි.

සමහර ජනමාධ්‍ය තුලින් ජනතාව වෙත අදහස් දක්වන ලද ජ්‍යොතීර්ෙවිදින් ජන්ද අපේක්ෂකයන්ගේ ජන්මපත‍්‍ර විග‍්‍රහ කරන ලද ආකාරය අතිශ්‍යය ශෝවනීය වේ.එම ජොතීර්ෙවිදින් ජෝතිෂ්‍යය නොදන්නා අය නොවන අතර ඹනෑම ජෝතිෂ්‍යය තරමක් හෝ දන්නා අය පවා දන්නා සත්‍යය කරුණු පවා කනපිට හරවමින් මෙවා යහපත් පිහිටීමි හා යහපත් ග‍්‍රහ යෝගයයැයි ජනමාධ්‍ය තුලින් පැවසීම ජ්‍යොතිශාස්ත‍්‍රයට කරන ලද විශාලම හානියකි.

2015-2වසර 2015 දී  ලග්නයට අනුව පොදුෙවි සැමට හිමි වන ශුභ අශුභ පහත ඉදිරිපත්කර ඇති අතර ලග්නය අනුව අශූභ ම`ගහැර ශුභපල හිමි කර ගැනීමට සුදුසු වන ආකරයේ වත් පිලිවෙත් මෙන්ම සුදුසු නොසුදුසු කරුනුද ඉදිරිපත් කෙරේ.උදාහරණ ලෙස ඹබගේ ලග්නය අනුව  ආයෝජනය ස`දහා යමි කාලවකවානු නොසුදුසු විය හැකිය.එම කාලවකවානු තුලදී ආයෝනය ස`දහා ඉදිරිපත් වන්නේ නමි විය යුත්තේ මනා සොයා බැලීමෙන් පසුවමය.මෙි අයුරින් සාමාන්‍ය ජීවිතයේදී යෙදෙන කරුණු පිලිබදවද පහත දැක්ෙවි.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -

OLපහත දැක්වෙන ශුභ ෙවිලාවට පෙර තෙරුවන් නැමද සියලූම දෙවියන්ට පිං අනුමෝදනා කර සියලූම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් අධ්‍යාපන කටයුුතු සාර්තකත්වට පත්ෙවිවා.යන්න තිර ලෙස අධිෂ්ඨාන කරගෙන නියමිත  ශුභ් ෙවිලාවට නියමිත ශුභ දිශාව බලා කටයුතු කිරීම යහපති.

සෙනසුරු තම උචිච රාශිය  වන සුමිතුරු සිකුරුට  හිමි වු  තුලා රාශියෙන් නික්මෙමින් නොවැමිබර් තෙවැනි දිනයේ උදයේම අ`ගහරු හිමි තම සතුරු රාශියක් වන  වෘශ්චික රාශිය වෙත පැමිණිම පිලිබ`දව බොහොදෙනෙකු විමසිලිලෙන් පසුවන වග අපවෙත නිති කෙරෙන විමසුම මගින් අවබෝධ ෙවි.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles