Article image20151119ග‍්‍රහයන් නිරන්තරයෙන් ෙමිෂ ලවෘෂභ ලමිතුන ආදි වශයෙන් මිනයෙන් අවසන්වන රාශි දොලොස තුල ගමනේ යෙදෙයි.හිරු සාමාන්‍යයෙන් මාසයකට එක් වරක් රාශියක සිට රාශියක් වෙතට ගමන් කරනු ලබයි.අවසන් රාශිය වන මින රාශියන් ඉවත්ව නැවත නව ඇරබුමක් ස`දහා මෙිෂ රාශියට ඇතුලත්ව සුදානමි වන අපේ‍්‍රල් මාසය අ`එත් අවුරුද්දක් ඇරබුම වශයෙන් ප‍්‍රකටය.ෙමි ආකාරයට සෙනසුරුට රාශියකින් රාශියනට යාමට වසර  දෙකහමාරක් පමණ ගතවන අතර ස`දුට දින දෙකාමාරකි.ගුරුට වසරක් පමණ ගත වනු ඇත.රාහු හා කෙතු වසරක් එකහාමාරක් පමන රාහියක යෙදෙනු ඇති.සෙසු ග‍්‍රහයෝ මාසයකට කිටිටු කාලයක් රාශියක් තුල යෙදෙනු ඇති.මෙහිදි ග‍්‍රහයන් වක‍්‍රවීමි ආදියට යොමු වීම මත මෙ කාල සීමාවන් ආදියෙහි යමි වෙනස් තා ඇති විය හැකියි.

Article image20151118යහපත් ගුණවත් දරුවෙකු හිමි වීම තරමි දෙමාපියන් ලබන තවත් වාසනාවක් නොමැත.දරුවන් නිසාම සමාජයේ ගෞරවයට ලක්වීමට වාසනාව හිමි වන දෙමාපියන්ද වෙති.කෙසේ හෝ යහපත් දරුවෙකු සමාජ ගත කිරීමද මහත් වු පුණ්‍ය කර්මයකි.දැනුමින් ලබලයෙන් උසස් වු පසුව තම දෙමාපියන් අමතක කරන්නෝද ලතමාගේ සුඛවිහරණය හා ලෞකික දියුණුව පතා දෙමාපියන් පිලිබ`දව නොසොයා විදේශගත වන්නනෝද වෙති.දෙමාපියන්ගෙන්  කිසිත් නොලබා එහෙත් දෙමාපියන් වෙත දැඩි සෙනෙහසක් දක්වමින් දෙමාපියන් තම නෙත් මෙන් රැුකබලා ගන්නා දරුවන් හිමියන්ද සෑබෑ වාසනාවන්තයන්ම වන්නෝය.එසේම දෙමාපියන්ට සැලකිමට තරමි ආර්ථික ශක්තියක් නොමැති වීම හෝ වෙනත් ප‍්‍රශ්න ඇති නිසා සිතින් දුක් විදින දරුවෝද වෙති.

Article image20151117කලාව රසවිදිමට බොහෝ දෙනෙකු රුචියක් දක්වතත් විවිධ අයගේ රුචිකත්වයද යමි යමි ආකාරයට වෙනස් වනු ඇති.එසේම කලා කටයුතු වල යෙදෙන්නෝද විවිධ ආකාරයේ කෘති එලි දක්වති.සමහරුන් කෙරෙහි වෙනමම අනන්‍යතා ඇත.ඒ වටා බැ`දුණ රසිකයන් ද සිටිති.තවකෙක් සතුව දක්ෂතා තිබුණද හෙලි දැක්විමට සුදසු වටපිටාවක් හමු නොවීම මත එම දක්ෂතා ලොවින් සැ`ගව යනු ඇති.අනපේක්ෂිත ආකාරයෙන් කලා ලොවට පිවිස තරු අතර වැජබෙන්නෝද සිටිති.තරුවක් වීමට වෙහෙසව අදහස අත්හරිනෝද වෙනස් වු විවිධ කේෂත‍්‍රයන් කිහිපයක් දක්ෂතා ඇත්තෝද වෙයි.කලාවට පිවිසීමට පැමින ජිවිත අුවුල් වු වන් පිලිබ`දවද නිතර ඇසෙයි.කුමන ආකාරයෙන් හෝ  කලා හැකියාවන් ඇත්තන්ගේ ජන්ම පත‍්‍ර තුල ඒ බව ස`දහන් වෙි.

Article image2015 09 13පසුගිය සතියේ  රාහු යනු සත්‍ය වශයෙන්ම ග‍්‍රහයෙකු නොවන වගත් රාහු යනු ගණිතමය ලක්ෂයක් බවත් බහුලව භාවිතා විංශෝත්තරී දශා ක‍්‍රමය අනුව රාහුට වසර 18 ක කාලයක් හිමි වන බව සහ තව කරුණු කිහිපයක් පිලිබ`දවස`දහන් විය.

Article image20150906රාහු යනු ස්කන්ධයක් සහිත ග‍්‍රහයෙකු නොවෙි.රාහු යනුවෙන් හැදින්වෙන්නේ සත්‍ය වශයෙන්ම ගණිතමය ලක්ෂයකි.නමුත් පලාපල තීරණයේදි රාහු පිලිබදවද විශේෂ සොයා බලීමක් කරණු ලබයි.රාහුට හිමි කර දී ඇති නැකත් වන්නේ අද ලසා ලසියාවස නැකත් ෙවි.විංශෝත්තරී දශා ක‍්‍රමය අනුව රාහුට ජන්මියෙකුගේ ජීවිත කාලයෙන් වසර 18 ක් හිමි වනු ඇති.නමුත් උපත හිමි ව ඇත්තේ ඉහත කී අද ලසාලසියාවස නැකතකින් නමි උපත සිදුවන විට නැකතේ ගෙවුන ප‍්‍රමාණය අනුව වසර 18 න් යමි කොටසක් පමණක් ජන්මියාට හිමි වනු ඇත.සෙසු ග‍්‍රහයන් ගමන් ගන්නා දිශවට විරුද්ධ දිශාවට රාහුගේ ගමන් යෙදේ.උදාහරණ ලෙස රාශි චක‍්‍රයේ පිලිවෙල ෙමිෂ ලවෘෂභ ආදි වශයෙන් මීන දක්වා වන  අතර ග‍්‍රහයෙකු වක‍්‍ර නොවන ගමනේදි ෙමිෂ රාශියෙන් පසුව ගමන් කරනු ලබන්න් වෘෂභ රාශියට වුවත් රාහු ෙමිෂ රාශියෙන් පසුව ගමන් කරණු ලබන්නේ මීන රාශිය මතට ෙවි.මෙි අයුරින් රාහුගේ ගමන සෙසු ග‍්‍රහයන්ගේ ගමනට විරුද්ධ දිශාවට වෙි.ජන්ම පත‍්‍රයේ කේතුට අංශක 180 කිින් රාහු  රා  යන අක්ෂරයෙන් සටහන් ව ඇති.එනමි කේතු සිට ස්ථානයේ සිට සත්වැන්නට යෙදෙන තැන යෙදෙන්නේ රාහුයි.

Article image20150718පුරාණ සෘජිවරුවන් ජ්‍යොතිෂය ලොවට දායාද කර ඇත්්තේ මනුෂයයාගේ එදිනෙදා කටයුතු කර්මාන්න, ආවාහ විවාහ, කෘෂිකාර්මික කටයුතු, අනාගතය පිලිබ`දව දැන ගැනීම, වැදගත් තීරණ ආදියෙහිදි උදවි ලබා ගැනිම ආදි විවිධ කාරණා කටයුතු ස`දහා ෙවි. අතීතයේදි මිනිසාගේ ජීවිත හා බැ`දුණු කටයුතු සිමිත වුවද දැන් දැන් එදිනෙදා මනුෂ්‍ය අවශ්‍යතා දැඩිවිම, සංකිරණ විම ආදි  හේතු මත ජ්‍යෙතිෂය ඇසුරෙන් සේවය ලබා ගැනීමෙි අවශ්‍යතා අතීතයට වඩා බහුල ලෙස පවතිනු ඇති අතර ෙමි නිසාම ජ්‍යෙතිෂය භාවිතාෙවිදිද  ශාස්ත‍්‍රයේ ඇති පුලූලූ බව හා සියුම් තැන් පිලිබ`දව මනා අවබෝධයෙන් යුක්තව එදිනෙදා කටයුතු ස`දහා යොදා ගැනිෙමිි වැදගත් බව ඉස්මතුව පවතී.

Article image201507142015 ජුලි මස 14 වන දින උදේ 6ග26 ට සෞභ්‍යාග කාරක  ගුරු ස`දුට හිමි කටක රාශියෙන් නික්ම රවි හිමි සිංහ රාශි ගතවිම  ඹබගේ ලග්නයට අනුව ලබා දෙන ශුභ අශුභ පිලිබදව සටහනක් පහත දැක්වේ. ගුරු සිංහ රාශිය තුල 2016 අගොසතු් මස 11 වනදා තෙක් රැුදි සිටිනු ඇති ගපහත දැක්වෙන් ශුභ අශුභතා ඹබ උපන් අවස්ථාෙවිදි ගුරු සිටි තත්වය අනුව අඩු වැඩි විය හැකි බව සැලකිය යුතුයි. උදාහරණ ලෙෂ ඹබගේ ජන්ම පත‍්‍රයේ ගුරු ඉතාමත් යහපත් ආකාරයෙන් සිටි නමි පහත දැක්වෙන ශුභපල නියමාකාරයෙන්ම ඹබට හිමි විය යුතුය. එසේම අශුභතා තරමක් අවම වනු ඇති

Article image20150701 2පුවත්පත් හා වෙනත් ජනමාධ්‍ය ඔස්සේ සාකචිචා වන ජ්‍යොතිෂ කරුණුද ,වාස්තු විද්‍ය කරුණුද ,ශරිර අවයව හා අංග සමිබන්ධ කරුණුද නිසා විවිධ ආකාරයෙන් සිත් පීඩාවන්ට භීතියට පත්ව එසේම එම ජනමාධත්‍ ආදියෙි දැන්වීමිවල ස`දහන් ස්ථාන ආදියට ගොස් විවිධ මිලගනන් යටතේ විවිධ ආකාරයේ ප‍්‍රතිකර්ම කරගන්නා පිරිස්ද, සිත තුල භීතිය සහිතවම ජීවිතය ගෙන යන්නෝද ,විවාහ ජීවිතයේ ප‍්‍රශ්න ඇති කරගන්නෝද ,අප වෙතින්ද කෙරෙන විමසීම ප‍්‍රමාණය දිනෙන් දිනයේම වැඩි වන හෙයින්ද සෑමගේම ප‍්‍රයොජනය හා දැනගැනීම පිණීිස මෙම ලිපිය සකස් කෙරෙනු ඇත.

Article image2015 0701මහා ධනවතෙකු බිහිකෙරෙන යෝගයක්

මෙම ලිපියේ පලමු වන කොටස පසුගිය සතියේ පලවිය.ඹබගේ ජන්ම පත‍්‍රය තුල උදාවිය හැකි ධන යෝග ස්ථානයන්ද ඒවා හ`දුනා ගැනිම ස`දහා උපකාර වන තොරතුරුද එම කොටසේ ස`දහන් විය.මෙම දෙවන කොටසින් ජන්ම පත‍්‍ර තුල උදාවන තවත් ධන යෝගක් පිලිබ`දව සාකචිචා කෙරෙනු ඇති.

2015-5-16-2Article-imageමිතුරන් මෙන්ම සතුරන් පිලිබ`දවද ජන්මපත‍්‍රය තුලින්ම අවබෝධ කරගත හැකිය.සමහර ජන්මපත‍්‍ර හිමියන්ට සතුරු කරදර  ඇති නොවන අතර කෙනෙකුගේ ජන්ම පත‍්‍රය ඇසුරෙන් ප‍්‍රසිද්ධ සතුරන් පිලිබ`දව නිෙවිදනය ෙවි.කිසිම සතුරෙකු හමු නොවෙන ජන්ම පත් හිමියන් සිටින අතර සියලූ සතුරු කරදරයන්ගෙන් ජය හිමිකරගන්නා ජන්මපත් හිමියෝද වෙති.කෙසේ හෝ සතුරන්ගේ කරදරකාරී බව, කුමණ්ත‍්‍රණ හා බාධා කිරීමි එදිනෙදා කටයුතු වල දියුණුවට බාධක ගෙන දෙන අතරම සතුරන් නිසාම ජීවිත අහිමි කරගන්නෝද සිපිරි ගෙදර යන්නෝද ආදී වශයෙන් තමන්ගේ දියුණුවද දේපොලද අහිමි කරග්නනෝ වෙති.සතුරන් කෙසේ හෝ මර්දනයට ලක් කලද ඔවුන්ගේ කටයුතු නිසා මානසිකවද යමි ප‍්‍රමාණයක හෝ පීඩාකාරී බවක් සිතට ඇතුලූවීම වලකා ගත නොහැක.මෙවන් සතුරන් පිලිබ`දවද ජන්ම පත‍්‍රය තුලම උපන් මොහොතේදීම සටහන් තබා ඇත.පහත විස්තර කෙරෙන්නේ ජන්ම පත‍්‍රය තුලින් සතුරන් පලිබ`දව හ`දුනාගත හැකි අවස්ථා කිහිපයකි.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles