Article image20160124ගණිතය විෂය කෙරෙහි සමහරුන් ආශාවක් නොදක්වතත් එහි අශා ඇත්තෝ ගණිතය විනෝදයක්ම කර ගනිති.විනෝදයෙන්ම ඉගෙන ගත හැකි විෂයක් වන ගණිතය ප‍්‍රයෝගික ජීවීතයටද ඉතාමත් වැදගත් වන අවස්ථාවන් යෙදේ.නිවසේ කටයුත්තකදී අවශ්‍ය දිග පලල මැන කාර්යයට සෑහෙන ගොඩනැගිලි ද්‍රව්‍ය අපතේ යාමෙන් තොරව මිලදි ගැනිමටද ගණිත දනුම ප‍්‍රයොජනවත් වනු ඇත. වැලි ගෙනෙන වාහනයේ ඇති වැලි ප‍්‍රමාණය වුවද නිසි පරිදි ඇද්දැයි නිශ්චය කරගැනිම ද ඉතාමත් සු`එවෙන් ගණිතය භාවිතා කර කරගත හැකි ය.


ගණිතය කෙරෙහි ආශාවක් සිත තුල ගොඩනගා ගත යුතුයි.එහි මුලික හරය අවබෝධකර ගත්විට සියල්ල පැහැදිලි වනු ඇති.පැටලූණු ලනුෙවි කොණක් පාදා ගත්විට සියල්ල බෙිරුමි කරගත හැකි වන්නාසේම ගණිතයේද නිවැරදි කොණ සොයා සොයා ගත යුතුයි.නිවැරදිව මුලික කරුණු අවබෝධ නොවු කල එම විෂය අප වංක ගිිරියක අතරමංකරනු ඇති.නිවැරදි මං සොයා ගත් කල විශාල මානසික තෘප්තියකි.ගණිත ගැටලූ විසදීම මගින් මනසේ නමි වලලූ පුලූලූ වන්නාසේ දැනේ.මනසට ව්‍යායාමයකි.


එසේම ගණිතය යනු ඉතාමත් පහසු විෂයක් යැයි යන කියමනට සමහරෙක් එක`ග නොවෙතත් සැබෑව එයයි.එහි මතක තබා ගැනීෙමි කොටස් බොහොමයක් නැත.අමතක වුවත් ඔබ මුලික වු කරුනු දන්නේ නමි සියල්ල ගොඩ නගා ගත හැකියි.සෙසු විෂයයන් එසේ නොෙවි.ගැටලූ විසදීම මොලය හුරු කරගත් විට ගැටලූ සොය සොයා විසදීම ට ආශාවක් ඇති ෙවි.නමුත් මුලින් ම විෂය තුලට මුලික කරුණු කෙරෙහි නිසි අවබෝධයෙන් යොමුවිය යුතුය.ගණිතය ඉගෙනීම සිතේ තර්කාණුකූල බව දියුණු කරයි


සහජයෙන් ඹබ ගණිතයට දක්ෂයෙකු නොවු වත් යමි ප‍්‍රමාණයකින් හෝ හැකියා  සිත් තුල ඇති වීමට සුදුසු වත් පිලිවෙත් මෙන්ම් සහජ දක්ෂයෙකුගේ ජන්මපත‍්‍රයේ යෙදෙන සටහන් පිලිබ`දවත් සරලව හා කෙටියෙන් ලිපිය තුල සාකචිචාවට ගැනෙනු ඇති.


ගණිතය පිලිබ`දව අවබෝධය දියුණු කරන්නා බුධයි.ගණිතය පිලිබ`දව නිසි අවබෝධය ඇත්තා බොහෝ කරුණු කෙරෙහි යමි හෝ අවබෝදයෙන් පසු වන්නෙකි.විනෝදකාමියෙකි.හාස්‍ය රසය පි‍්‍රය කරන්නෙකි ලහාස්‍ය උද්පාදක කතා ගොතන්නෙකි.පහසුවෙන් තීරණ ගනී.යමි කෙනෙක් ගණිතයේ ඉහලට යොමු නොවෙතත් නිසි අවබෝධය ඇත්තා තුල මෙම ගති පිහිටිය හැකියි.සමහර අවස්ථාවලදී බුධ ලද දාෂ්ටි හා සෙසු ග‍්‍රහයන්ගේ ඇසුර පරිදි කරුනු කිහිපයක් කෙරෙහි දක්ෂතා පිහිටන අතර සමහරෙක් ගණිතයට පමණක්ම සුවිශේෂ දක්ෂයන් පමණක් වී සිටින දක්නට ඇත.මෙහිදි සිදුවී ඇත්තේ ඔහු හො ඈ තුල පෙරකී දක්ෂතා නොවු වා නොෙවි යමි වෙනත් කරුනු හා යෙදෙනු දශා ආදිය නිසා සෙසු කරුනු ආදියට වඩා ගණිතයටම දක්ෂයෙකු විමයි.


බුධ ගණිතයට පමණක් නොව පොත් ලිවීමට ලශාස්ත‍්‍රයට ලප‍්‍රඥාවට ලතර්කයට ලපැහැදිලි කතාවට ලසංගීතයට ලවිදුලියට ලසංනිෙවිදනයට ලසියුම් ඥානයට මුලික වන්නෙකි.බුධ ජන්මයෙකු උපන් අවස්ථාව වන විට ජන්ම පත‍්‍රයේ සටහන් තබන ආකාරය අන්ව ජන්මයා තුල අඩු වැඩි වශයෙන් මෙම ස්බාවයන් යෙදෙන අතර ඉතාමත් පීඩාවට බුධ පත්වු අවස්ථාවකදි උපත ලැබීමද බුධගෙන් හිමි විය යුතු ශුභපල අහිමි කරගන්නෙකු වනු ඇති.
ජන්ම පත‍්‍රයේ ලග්නය පහ ලනමය හා හතරල  දහයල හත බුධට යහපත් වු ස්ථාන වශයෙන් හැදින්විය හැකියි.මෙම ස්ථානයන්හි බුධ යෙදීම එකී ස්ථායන්ම  බුධටම අයත් රාශි වීම හෝ වෙනත් අයුරින් බුධ බලවත්වීම ගනිතයට සමර්ථයන් ඇති කල හැකි ජන්ම අවස්ථාවන් වනු ඇති.


රවි ඇසුරේම වෙසෙන කුඩා දරුවෙකුවන් බුධ නොම`ග යාමේ අවස්ථා අල්පය.නමුත් රවි දුර්වල වු මොහොතේ වෙනත් ග‍්‍රහ දාෂ්ටි ලද බුධ ද දුර්වලත්වයට පත්වෙයි.එසේ නොමැති නමි බුධ සතු දක්ෂතා අයහපත හෝ අසාධාරණ ක‍්‍රියාවට යොදවයි.විශාල මුල්‍ය වංචා මොලය මෙහෙයවා සිදුකරන්නෝ මෙවැනි අයවෙති.ගණිතයේ දක්ෂයෝ විය හැකියි. නුමත් අවසානාවට සිය හැකියා නොම`ගට යොමු කරති.


රවි සම`ග බුධ මීන හෝ කටක රාශි මත යෙදීමද දෙදෙනාගේ දුර්වලත්වයට හේතු ෙවි.


බුධ අයත් වන කන්‍යා හා මිතුන රාශි මත යෙදුන ස`දුද ජන්මියා ගණිතයෙහි හැකියා ඇත්තෙකු බව නිෙවිදනය කරනු ඇති.මිතුන රාශියට වඩා කන්‍යා රාශියේ යෙදෙන ස`දු ඇත්තා ගණිතය කෙරෙහි දක්ෂතා යෙදෙන්නෙකි.ගණිත මිනිත ආදියට අවශ්‍ය සියුමි ඥාණය වර්ධනය වු මනසක් පිහිටයි.සියුමි කල්පනා ශක්තිය ගැටලූ විසදීෙමි දක්ෂත ා යෙදෙන අතර උසස් වු අධ්‍යාපනයක් කෙරෙහි යොමු විය හැකි පිහිටිමකි.මිතුන රාශිය තුල යෙදෙන ස`දුද ගණිතයට දක්ෂතා ඇති බව නිෙවිදනය කෙරෙතත් වෙනත් කරණු කෙරෙහිදි ජන්මියාගේ සිතුවිලි වර්ධනය කරණු ඇති.එනමි සංගීතය ලපොත්පත් වැනි සාස්ත‍්‍රිය කටයුතු කෙරෙහි ද යොමුවිමක් දකිය හැකියි.


ගුරු හෙවත් බ‍්‍රහස්පතී සම`ග ඒක රාශි වු හෝ යමි ආකාරයකින් ඇසුරු ලබන බුධ දක්ෂයෙකුගේ ජන්ම පත‍්‍රයේ වෙසෙනු ඇත.
සෙනසුරු හා යෙදෙන බුධ ජන්මපත‍්‍රයක වීම ජන්මියා තුල ගණිත හැකියා යෙදය හැකි බව ුට නිෙවිදනයකි.යහපත් තැනෙත පීඩා නොවෙන අයුරින් ජන්මපත‍්‍ර ගතවු විට අදාල ජන්මියා වෙත ගණිතය පිලිබ`දව දක්ෂත යෙදේ.ක‍්‍රමාණුකූලව ලඉවසීමෙන් ලසිහියෙන් යුතුව තම කටයුත්තේ යෙදේ.යමි අයුරකින් දුෂිත ග‍්‍රහ දෘෂ්ටියක් ලද කල තම සතු ගණිත හැකියා කූට උපක‍්‍රම ස`දහා යොදවා ගනිති.මෙම සංයෝගය හො යෝගය යෙදෙන රාශිය අනුව තත්ව තරමක් වෙනස් විය හැකියි.


කුජ හා යෙදුන බුධ ද ගණිතය ස`දහා දක්ෂතා ඇති ජන්මපත‍්‍රයක යෙදෙනු ඇත.නමුත් මෙහිදීද මෙම සුසංයෝගය ලබන දෘෂ්ටිය හෝ ඇසුර අන්ව ද්කෂතාවයෙ දිශාව වෙනස් විය හැකියි.


එසේම ජන්ම පත‍්‍රයේ තෙවැන්න ලපස්වැන්න ලනමවැන්න ආදී ස්ථානයනහි බලයද ගණිතය පිලිබ`දව සමර්තකමි ඇතිවීමට හේතු වෙයි.මෙහි ස`දහ්න කරන් කරුනු වලට අමතරව තවත් කරුණුද යෙදිය හැකිය.


කෙසේ හො ගණිතය කෙරෙහි යෙදිය හැකි දුර්වලතාවයන් අවමකර ගැනිමටත් දක්ෂතා දියුණුකරගැනිමත් පහත දැක්වෙන වත් පිලිවෙත් ආදිය යහපත් වනු ඇත.


එසේම ගණිතය කෙරෙහි උපතින් හැකියාවන් යෙදෙතත් ලබා ඇති අයහපත් දශාවන් හා සෙනසුරු ඒරාෂ්ටක මෙන්ම වෙනත් ග‍්‍රහගෝචරයන් නිසා ජන්මියා තුල ගැටලූ අවබෝධයට බාධාවන් මෙන්ම අධ්‍යාපනය කෙහෙි ඇති වන්නා වු මන්ද උත්සාහය මත ගණිතය කෙරෙහි ඇල්ම හීන වී යාමෙන්  ගණිතයට දුර්වලයෙකුයැයි පෙනිය හැකියි.මෙවන් අවස්ථාවලදී ජන්ම පත‍්‍රය පරීක්ෂා කරවා අදාල අපලකාරී බව තුනීවි යාමට සුදසු වත් පිලිවෙත් ආදියෙහි යෙදීම සුදසුයි.


1.නාමල් පුජා කීරිම ලනිල් පැහැති මල් පුජා කීරිම


2.විෂ්ණු දෙවියන් වෙත පලතුරු පුජාවක් පවත්වා අපල පීඩාදියෙන් සහනය ප‍්‍රාර්තනය.


3.මුං ඇට ලමුං ඇට යොදා සාදන ලද ආහාර ල නිල් පැහැති වස්ත‍්‍ර ආදිය දන්දීම


4.කොහොඹ පැල සිටුවිම ලකොහොඹ ගසට ආවතේව කීරීමලස්පර්ශ කීරිම ලජලය වත් කීරිම


5.මෙම බුධ මංත‍්‍රය දිනපතා නිසි ගෙ`ෟරවයෙන් යුකත්ව තම අභිමතයන් ඉටුෙවිවා යන අරමුනින් කියවීම යහපති .සත්වරක්
-    අග්නි විවස්ව දුෂසඉති -


6.මෙම බුධ ස්තොත‍්‍රයද දිනපතා තිර අදිටනින් යුකත්ව සත් වරක් කියවීම  හා බදාදා දිනවල 17 ක් වරක් උදේ හෝ සවස  උතුරු දීහාව බලා  කියවීම සුදසුයි.


පියංගු කලිකාශ්‍යාමං රූපෙණාප‍්‍රතිමං බුධම්
සෞම්‍යං සෞම්‍ය ගුණොපෙතං තං බුධං ප‍්‍රණාමාම්‍යහම්


7.කුඩා දරුවන් ස`දහා සදුසු ආහාර පාන ලබාදී ඔවුන් සතුටු කිරිමත් යහපත් වනු ඇති.
මෙසේ බුධ ජන්මපත‍්‍රය තුල බලවත් වීම මත ජන්මියාගේ ගණිත දැනුම පමණක් නොව සමේ ප‍්‍රභාව ලඉහල රුචිකත්වය ලමුහුණේ ප‍්‍රියමනා බව ලකලා රසවිදිෙමි හැකියා ලභාෂා දැනුම වර්ධනය ආදියද ඹහු හෝ ඈ කෙරේ වර්ධනය වනු ඇති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles