Article image20180822හදිසි අනතුරු සිදුවන්නේ අනපේක්ෂිත ලෙසටයි.කොතරමි ප‍්‍රෙවිශමෙන් කටයුතු කලද මාර්ගයේ ගමන් කලද වෙනත් අයෙකුගේ නොසැලකිලිමත් බව තුලින් වුවද අපට හානියක් ඇති ව්ය හැකියි.

180529 Article imageවිවිධ හැකියාවන් සහිත අය අප අතැර වෙයි.මෙම විවිධ හැකියා රටක දියුණවුට අවශ්‍ය වනු ඇත.ඇතැමිමු යමි විෂය කේෂත‍්‍ර තුල අධ්‍යාපනය ලබා පත පොතින් දැනීම වර්ධනය කර ඇතත් සහජයෙන් එකී විෂය කේෂත‍්‍රය කෙරෙහි දක්ෂතාවන් නොමැති ව ඉන් නිසි ප‍්‍රයෝජනය හිමි කර ගැනීමට අපොහොසත් වනු ඇත.

200518 Article imageවිවාහ කටයුතු පිලිබ`දව ප‍්‍රධාන වශයෙන් නිවෙිදනය වන්නේ ජන්ම පත‍්‍රයේ ලග්නය ,දෙවැන්න,සිවිවැන්න,සත්වැන්න ,අටවැන්න හා දොලොස්වැන්න යන ස්ථානයන් මගිනි.මෙම ස්ථානයන් එහි සිටින ග‍්‍රහයන් හා එම අධිපතියෝ ලබන  ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම විවිධ ස්ථානගතවීමි මත ආදාල ජන්ම පත් හිමියාගේ විවාහය ප‍්‍රමාද වීම හෝ පත්වාගෙන යාමෙිදි යමි ගැටලු ආදිය යෙදිය හැකි බව නිවෙිදනය වෙි.

delay marriageවිවාහය දැනටමත් ප‍්‍රමාද ද? විවාහය සිදුවන්නේ කවදාද? යන්න අප වෙත නිතර කෙරන විමසීමකි.තමන්ගේ රැුකීරක්ෂා අධ්‍යාපනය මෙන්ම විවාහය පිලිබ`දවත් දැන ගැනීම අවශ්‍ය කාරණයකි.ඇතැමි කාලවලදී කොතරමි උනන්දුවෙන් කටයුතු කලද විවාහය ස`දහා සුදසු සහකාරියක් හෝ සහකරුවෙක් හමු නොවන අවස්ථාවන් ඇතිෙවි.නමුත් නිසි කල ආ කල නිරායාසයෙන්ම විවාහය ස`දහා සහකරු හෝ සහකාරිය හමු වන අවස්ථා යෙදේ.එසේම විවාහයට පෙර සබ`දතාවන්ද ඇති වන්නෝ වෙති.සබ`දතාවන් මත විවාහය සිදුකරගන්නෝද වෙති.


Article image20180401එදිනෙදා ජීවිතයේ කටයුතු ස`දහා සුදසු සුභ නැකතකින් කටයුතු ඇරබීම සාමාන්‍යයෙන් බොහෝ දෙනා කරනු ලබනන්ක්ි.නමුත් නැකත පිලිබ`දව නිසි අවබෝධයක් නොමැති වීම ආදි කරුණු නිසා නැකත් බැලූවත් ශුභ නැකතින් ශුභපල උදාකර ගැනීෙමි අවස්ථාව ඇතැමි විට ගිලිහී යන අවස්ථාවන ඇති වනු ඇත.

20180219 2Article imageජන්ම පත‍්‍රය ගෙන පරීක්ෂා කර බලා එහි ඇති කොටු මත ග‍්‍රහයන් සටහන්ව තිබෙන ආකාරය අනුව තමාගේ ජීවන තොරතුරු පවසන්නේ කෙසේද ?
ඉහල අහසේ ඇති වස්තුවකට මිනිසෙකුට අපල කල හැකිද?

20180219Article imageනොයෙක් ආකාරයේ බලාපොරොත්තු ,සැලසුමි අනුව පටන් ගන්නා ඇතැමි ව්‍යාපාර කලකින් බිදවැටෙයි.ඇතැමි කුඩාවට පටන්ගන්නා ව්‍යාපාර කලකින් මහා වෘක්ෂයෝ වෙති.මහා වෘක්ෂයන් විලස පටන් ගන්නා ව්‍යාපාර කලකින් කුඩා පැල බවට පත් වෙයි.

Article image20171216පලාපල සමග සුදසු වත් පිලිවෙත්

මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන් , ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

මේෂ ලග්නය  - මිශ‍්‍රපලදායක අයුරින් ගත වනු ඇත.

මේෂ ලග්නය හිමියන්ගේ ලග්නාධිපති කුජ, මිතුරු ගුරු සම`ග සත්වැන්න මත ද රාහු සිවිවැන්න මතත් කේතු දසවැන්න මතත් යෙදෙමින්ද රවි සිකුරු සෙනසුරු 9 වැන්න මතද බුධ 8 වැන්න මතද ස`දු තෙවැන්න මතද ගෝචර වෙමින් 2018 වසර ඔබ වෙතට උදාවීමට නියමිතව ඇත.

මිශ‍්‍රපලදායක තත්වයක් මෙම වසර තුලදී බලාපොරොත්තු විය හැකියි.

ධනය හිමි වන මාර්ග යෙදුනද එම ධනය තමා වෙත රදවා පවත්වා ගැනීමට බාධාවන් යෙදිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කලයුතු වසරකි.ඇතැමි ආදායමි හිමි වන්නේ තරමක ප‍්‍රමාද වීමි සහිතවයි.තම දේපොල ආදියේ කටයුතු ස`දහා නිසි සොයා බැලීමක් අවශ්‍ය වනු ඇත.දේපොල සමිබන්ධ නිතිමය කටයුතු මෙන්ම සෙසු කටයුතුද පැහැදිලිව පවත්වාගෙන යාම යෝග්‍යයි.

ව්‍යාපාරික හා රැුකීරක්ෂා කටයුතු ස`දහා යමි යමි බාධාවන් යෙදිය හැකියි.රැුකීරක්ෂා ආදියෙහි කටයුතු සැලකිලිමත්ව ඉටු කල යුතුයි.යමි රහස් කුමන්ත‍්‍රණයන් ඇති විය හැකි අතර ඔබගේ දක්ෂතා හා කැපවීමි සෙසු අයට නොපෙනෙන අවස්ථාවන් යෙදේ.ගුරුගේ දශාවන් ගෙවන අයට රැුකීරක්ෂා හා ව්‍යාපාරික කටයුතු ස`දහා යහපත් තත්වයක් යෙදිය හැකියි.

ස්ථාන වෙනස් වීමක් හෝ විදේශ ගමන් ආදිය පිලිබ`දව කටයුතු යෙදිය හැකියි.නිවාස තුල ඇතැමි අවස්ථාවන් තුල තරමක අසහනකාරී තත්වයන් යෙදෙනු ඇත.වගා කටයුතු වාහන සමිබන්ධ කටයුතු දේපොල සමිබන්ධ කටයුතු වලදී අවධානය අවශ්‍ය වනු ඇත.නමුත් රසවත් ආහාර සතුටුදායක උත්සව අවස්ථාවන් ස`දහා අවස්ථාවන් යෙදෙනු ඇත.විවාහය ප‍්‍රමාද වු අයට මංගල යෝග යෙදිය හැකි කාලයකි.උසස් අයගේ උදවි උපකාර හිමි විය හැකි කාලයකි.බලාපොරොත්තුව් පැවති යමක් ඉෂ්ට විය හැකියි.ආදායමි තත්වය යහපත් වනු ඇත.රෝග පීඩාදියෙන්ද සහනකාරී තත්වයක් ඇති වනු ඇත.දේශපාලන හා සමාජ කටයුතු ස`දහාද කාලය යහපත් වනු ඇත.නීතිමය කටයුතු ආදියෙන්ද යමි සහනකාරී තත්වයක් යෙදෙනු ඇත.සිතේ රාගාධික බව ඉස්මතු වීම නිසා ඒ සමිබන්ධ කටයුතු ස`දහා යොමු වීමක් ඇති විය හැකියි.

ගුරුගේ දශා අනු දශා ගතකරන අයට වඩාත් ශුභපලදායක තත්වයක් ඉස්මතු වනු ඇත.

පපුව ආශිත ව පීඩාවන් ,ශරීර ශක්තිය හීන වීම වැනි ස්භාවයන් සිරැුරේ ඇති විය හැකියි.

ශුභ දවස් ඉරිදා අගහරුවදා ,සෙනසුරාදා
ශුභ අංක 1,2,4,5,7,9
ශුභ වර්ණ රතු හා නිල්

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

වෘෂභ ලග්නය  - සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.

ඔබගේ ලග්නය හිමි වු සිකුරු රවි හා සෙනසුරු සම`ග අටවැන්න මත යෙදෙනු ඇත.ස`දු දෙවැන්න මතත්, රාහු තෙවැන්න මතත් ,ගුරු හා කුජ සවැන්න මතත් බුධහු  සත්වැන්න මතත් තබමින් මෙම වසරේ උදාව සිදුවනු ඇත.

ආර්ථික වශයෙන් රාහු දශා අතුරු දශා ගතකරන අයට මිල මුදල් ලාභ හිමි වනු ඇත.ආදායමි තත්වයද යහපත් අතට හැරෙනු ඇත.සෙසු අය තම ආදායමි හා වියදමි සැලසුමකට අනුව සිදුකල යුතුයි.මුදල් අයෝජනයේ යෙදෙන්නේ නමි ඉතාමත් හොදින් සොයා බලා කටයුතු කරන්න.

රැුකීරක්ෂා හා ව්‍යාපාරික කටයුතු වලදී ඔබගේ නිසි අවධානය අවශ්‍ය වනු ඇත.උසස් වීමි ආදිය ස`දහා බාධාවන් ඇති කරනු ඇත.රැුකියා ස්ථානයේ හො කරගෙන ආ කටයුතුවල යමි වෙනසක් යෙදීමට ඉඩ ඇත.ව්‍යාපාරික වශයෙන් ද තමක් සැලකිලිමත්ව කටයුතු කලයුතු කාලයකි.

රාහු මහ දශා හෝ අන්තර් දශාවන් ගතකරන ඔබට මෙම වසර අයහපත් නොෙවි.වන්දනා ගමන් හෝ දුරබැහැර ගමන් යෙදෙනු ඇත.කලක පටන් සිතේ පැවති අදහසක් ඉටු වීෙමි අවස්ථාව සැලසිය හැකියි. සෙසු අයට තරමක් අයහපත් වසරකි.සිතේ සහනය බාධා වන කටයුතු යෙදිය හැකියි.අපවාද ඇසීමට සිදුවන කාලයක් බැවින් කල්පනාකාරීව එදිනෙදා කටයුතු වල යෙදීම සුදසුයි.බර වැඩ යෙදෙන කාලයකි.පවුලේ වැඩිහිටයෙකුට තරමක් අපල සහිත කාලයකි.දියුණුව පිණිස කරන කටයුතු ආදියෙන් බලාපොරොත්තු වන ප‍්‍රතිපල නොලැබීම නිසා සිතේ යමි අවිනිශ්චිත බවක් දැනෙනු ඇත.රජය සමිබන්ධ කටයුතු වලදීත් නිසි අවධානය අවශ්‍ය වනු ඇත.තම ඉඩකඩමි හා දේපොල ආදියෙහි කටයුතු දියුණුව ස`දහා වැඩ කිරිමෙන් ප‍්‍රතිපල යෙදෙනු ඇත.ණයට දීමි වලදී ඔබගේ නිසි සැලකිල්ල අවශ්‍ය වනු ඇත.සිත වතුන්ගේ ඈත්වීමි ඇති විය හැකියි.වසරේ ඔක්තෝමිබර් මාසයෙන් පසුව සහනකාරී තත්වයක් යෙදෙනු ඇත.සුදසු වයසේ අයට එම කාලයේ මංගල යෝග යෙදෙනු ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහා නිසි කැපවීමෙන් කටයුතු කලයුතුයි.අධ්‍යාපනික කටයුතු ස`දහාද බාධාවන් යෙදීමට ඉඩ ඇත.

හෘදය ආශිතව පීඩාවන් , ශාරීරික පීඩා ,ලේ හි`ගවීමි ,සිරුරේ යටි කොටසේ යමි යමි පීඩාවන් ඇති විය හැකියි.

ශුභ දින බදාදා ,සිකුරාදා , ඉරිදා
ශුභ අංක 6 ,4
වර්ණය සුදු සහ  සුදු පැහැයට සමීප වර්ණ

සෙනසුරු අපල ස`දහා ඉදරිපත්කර ඇති වත් පිලවෙත් ආදියෙහි යෙදීම සුදසුයි.

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

මිතුන ලග්නයට - මිශ‍්‍රපලදායක අයුරින් ගත වන වසරකි.

ලග්නය හිමි වු බුධ සයවැන්න මතද , රාහු දෙවැන්න මතද ,සෙනසුරු රවි හා සිකුරු සත්වැන්න මතද ,කුජ හා ගුරු පස්වැන්න මතද ,කේතු අටවැන්න මතද වෙමින් 2018 වසර උදාවීමට නියමිතව ඇත.

ආදායමි තත්වය යහපත් වනු ඇත.නමුත් මිල මුදල් සමිබන්ධ ප‍්‍රශ්න යෙදිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.රාහු දශා අනු දශා ගතකරන අයට වඩාත් වියදමි අධික විය හැකි වසරකි.

රැුකීරක්ෂා ආදියෙහි යමි දියුණුවක් පිලිබ`දව බලාපොරොත්තු රදවා ගත හැකියි.රැුකීරක්ෂා බලාපොරොත්තු වෙන් සිටින අයටද බලාපොරොත්තු ඉටු විය හැකි වසරකි.

ව්‍යාපාරික වශයෙන් සහනශිලි තත්වයක් යෙදෙනු ඇත.මුදල් යොදවා කරන කටයුතු ආදියෙනි ලාබ හිමි වන අවස්ථාවන් යෙදිය හැකි මුත් ඉහතද ස`දහන් කර ඇති ආකාරයට රාහු දශා ගතකරන්නන් ප‍්‍රෙවිශමි විීම සුදසුයි.

ගෘහ ජීවිතය තුලදී තරමක් අනෝන්‍ය අවබෝධයෙන් යුක්තව කටයුතු කිරිම සුදසු වනු ඇත.කලක් නතර වී තිබු යමි කටයුත්තක් යලි ඇරබීමට ඉඩ ඇත.විවාහ සමිබන්ධ කටයුතු වලදී බුද්ධිමත්ව කටයුතු කල යුතු කාලයකි.ස්ත‍්‍රි හා පුරුෂයන් අතර සමීප සබදතාවන් ඇති විය හැකි වසරකි.අනාගතයට යහපත් වන වැඩ පිලිවෙත් වෙත සිත යෙදෙනු ඇත.තම දේපොල ආදියෙන් ආදායමි හෝ වෙනත් ප‍්‍රතිපල යෙදෙනු ඇත.දරුපල බලාපොරොත්තු වන අයට දරුපල හිමි වන කාලයක් වන අතර දරුවන් සිටින අයට දරුවන්ගේ දියුණුවක් දැකිය හැකි කාලයකි.නීරෝගී බවක් ගතටත් සිතටත් දැනෙනු ඇත.තමාගේ යටත් සේවකයන්ගේ අධාර උපකාර හිමි විය හැකියි.ද්‍රව්‍යමය දෙයක් විනාශ වීෙමි ඉඩ කඩකු ඇත.සිතේ යමි අසහනකාරී තත්වයන් යෙදිය හැකියි.වසරේ ඔක්තොමිබර් මාසයෙන් පසුව වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන්න.

අධ්‍යාපනික කටයුතු ස`දහා යහපත් ෙවි.ඔක්තෝමිබර් දක්වා වු කාලය වඩාත් සුදසුයි.ප‍්‍රථමික අධ්‍යාපනය ස`දහාද සුදසු කාලයකි.ඉගැන්වීෙමි කටයුතු ස`දහාද සුදසු වසරකි.

තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව අවධානය සුදසුයි.අහාර දිරවීෙමි ශක්තිය තරමක් අඩුවනු ඇත.දත් ආශීත ගැටලූ යෙදිය හැකියි.ශරීරයේ සෙමි පිත් දෝෂ යෙදිය හැකියි.

ශුභ දින බදාදා බ‍්‍රහස්පතින්දා සිකුරාදා
අංක 3 ,5
වර්ණ කහ ,කොල

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

කටක ලග්නය  සතුරු කරදර ඉවත්ව යනු ඇත.

ලග්නය හිමි වන ස`දු දොලොස්වැන්න මත යෙදෙනු ඇත.රාහු ලග්නයේද .කුජ හා ගුරු සිවිවැන්න මතද බුද පස්වැන්නේද සයවැන්න මත ශනි සිකුරු රවි සයවැන්න මතද ගෝචර වන අවස්ථාවකදී 2018 වසර ඔබට උදාවනු ඇත.

තම කැපවීමි මත ධන ලාභ හිමි වන වසරකි.ණය ගනුදෙනු ආදියෙන් සහනයක් හිමි කර ගැනීෙමි අවස්ථාව හිමි විය හැකියි.

ගුරු මහ දශා අතුරු දශා ගතකරන අය මෙම වසරේ ඔක්තෝමිබර් දක්වා වු කාලය තම රැුකීරක්ෂා කටයුතු වලදී ඉතාමත්ම සැලකිලිමත්ව කටයුතු කලයුතුයි.

ගුරු මහ රාහු අන්තර් දශා ගතකරන අය නිවසේ වාසය තරමක් අඩුවන අවස්ථාවන් යෙදේ.සිතේ තරමක කාර්ය බහුලබවක් දැනෙන අතර කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන අයගේ ආදායමි තත්වය තරමක් අඩුවීෙමි හැකියාවන් යෙදෙනු ඇත.සිතේ අවුල් සහගත තත්වයක් යෙදෙනු ඇත.නීතිමය කටයුතු ස`දහා එතරමි යහපත් නොෙවි.

සෙසු අයට සමස්ත වශයෙන් යහපත් තත්වයක් යෙදෙනු ඇත.සිතේ යමි ප‍්‍රිතිමත් බවක් ඇති විය හැකියි.ණය ගනුදෙනුවකින් ලාභයක් හිමි විය හැකියි.වාහන පිලිබ`ද කටයුතු ස`දහාද කාලය යෝග්‍ය ෙවි.සමාජයට ප‍්‍රිය ෙවි.සතුරු කරදර ආදියෙන් සහනය හිමි වනු ඇත.

රාහු මහ දශාවන් ගත කරන අයට අධ්‍යාපනය ස`දහා යමි බාධාවන් ඇති විය හැකියි.විභාගවලදීත් අධ්‍යයන කටයුතු වලදිත් අවශ්‍ය කරුනු සිතට ගලා එමට බාධාවන් මෙන්ම සිත එක් අරමුණක තබා ගැනීමට බාධාවන් යෙදිය හැකියි.සෙසු අයට අධ්‍යාපනික කටයුතු ස`දහා අයහපත් නැත.

ස්නායු සමිබන්ධ අබාධ වැනි තත්වයන්ගෙන් සහනය හිමි වන මුත් තුවාල අනතුරු ආදිය ඇති විය හැකියි.

ශුභ දින ඉරිදා ,ස`දුදා ,අ`ගහරුවාදා,බ‍්‍රහස්පතින්දා , සිකුරාදා
ශුභ වර්ණ සුදු හා සුදු වර්ණයේම ප‍්‍රභේද
ශුභ අංක 2 ,7 ,9

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 


සිංහ ලග්නය  - විදේශ කටයුතු ස`දහා අවස්ථාව හිමි වනු ඇත.

රවි ශනි හා සිකුරු පස්වැන්න මත යෙදෙන අතර කුජ ගුරු තෙවැන්න මතද බුධ සිවිවැන්න මතද රාහු 12 වැන්නේද යෙදෙමින් ඹබට නව වසර උදාවනු ඇත.

මුදල් වියදමි ඇති වනු ඇත.නමුත් සැලසුමකට අනුව හා කල්පනාකාරීව  කටයුතු කිරිමෙන් මෙම අනවශ්‍ය වියදමි අවම කරගැනීමට හැක.මුදල් හි`ගතාවන් දැනෙනු ඇත.

රැුකීරක්ෂා කටයුතු වල ස්ථාන මාරුවීමි යෙදීමේ ඉඩ ඇත.රැුකීරක්ෂා ආදියෙහි කටයුතු මනා සිහිකල්පනාවෙන් ඉටු කල යුතුයි.අසල්වැසියන්ගෙන් කරදර යෙදිය හැකියි.ප‍්‍රයෝජනයක් නොවන දෙයකට මහන්සි ගන්නා කාලයකි.අනුමානයට කරන කටයුතු වලින් පරාජය හෝ පාඩු සිදුවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න.බලාපොරොත්තු රහිත අවුල් සහගත තත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකියි.සිත දමනය කර ගෙන කටයුතු නොකිරිමෙන් සු`එ වෙන් විසදිය හැකිව තිබු දෙය විශාලත්වයට පත්වනු ඇත.සිතේ අහනකාරී තත්වයක් යෙදිය හැකියි.දුදරුවන් පිලබ`දව කටයුතු හෝ වෙහෙසවීමක් ඇති ෙවි.

සෞඛ්‍ය තත්වය පිලිබ`දවද සැලකිලිමත්ව කටයුතු කරන්න.උදරය ආශිත පීඩාවන් යෙදිය හැකියි.අනතුරු ආදියෙන් ප‍්‍රෙවිශමි වන්න.

අධ්‍යාපනික කටයුතු ස`දහා කැපවීම අවශ්‍ය වන කාලයකි.අධ්‍යාපනික දියුණුව පිණිස ගණ දෙවියන්ටත් සරසවතී දේවියට පුද පුජා පවත්වන්න.

ශුභ දවස් ඉරිදා ,අ`ගහරුවාදා,බදාදා, සිකුරාදා
ශුභ වර්ණ රතු
ශුභ අංක 1 , 4

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

කන්‍යා ලග්නය  - ශුභපල හිමි වන වසරකි

කන්‍යා හිමි වන ඔබගේ  ලග්නාධිපති වු බුධ තෙවැන්නේද  කුජ ගුරු සම`ග ධනස්ථානයේද,රවි ශනි සිකුරු ත‍්‍රිත්වය සිවිවැන්න මතද රාහු අයස්ථනයේද ස`දු දසවැන්න මතද යෙදෙනු ඇත.

මිල මුදල් හිමි වන කාලයකි,ව්‍යාපාරික වශයෙන් දියුණවක් හිමි කර ගත හැකියි.ආදායමි තත්වයේ යමි දියුණුවක් යෙදෙනු ඇත.තැන්පත් ධනය වර්ධනය වන කාලයකි.

රැුකීරක්ෂා හිමි විය හැකි මුත් තරමක බාධාවන් හෝ ප‍්‍රමාදයන් යෙදිය හැකියි.

සුදසු වයසේ  අයට මංගල යෝග ත්‍යදෙනු ඇත.රසවත් ආහාර පාන හිමි වනු ඇත.ප‍්‍රිය සමිභාජන ස`දහා ඇරයුමි හිමි ෙවි.ගොවිතැන් කටයුතු ආදියෙන් යමි දියුුනුවක් යෙදේ,දේපොල සමිබන්ධ වු කටයුතු වලදීද වාසි සහගත තත්වයන් යෙදෙනු ඇත.සැපවත් ලෙස ජීවිතය ගතවනු ඇත.අ`එතින් මිත‍්‍රාදීන් හමු ෙවි.විනෝද චාරිකා ඇති වන වසරකි.වැඩිිහිටියන් සම`ග කෙරන කටයුතු ආදියෙනිද වාසි හිමියි.සිතේ ඇති කමිමැලි ස්භාවය ඉවත් වෙයි. පසුගිය කාලයේ කරන ලද යමි ආයෝජනයක් ෙවිනමි ඉන් ප‍්‍රතිපල යෙදෙනු ඇත.

සෙනසුරු මහ දශා හෝ අන්තර් දශාවන් ගෙවන අය තරමක් ප‍්‍රෙවිශමි සහිතව කටයුතු කල යුතුයි.අවබෝධයක් නොමැතිව කරන කටයුතු වචන භාවිතය නිසා පාඩු සිදුවිය හැකියි.අසහනකාරි තත්වයන් යෙදිය හැකියි.තම දේපොල පිලිබ`ද කටයුතු වලදී සැලකිලිමත්වීම සුදුසුය.දේපොල හානි ,ජලයෙන් කරදර යෙදීමට ඉඩ ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහා අයහපත් නැත.තර`ග විභාග උාදයෙන්ද දියුණුව හිමි වනු ඇත.සෙනදුරු දශා ගෙවන්නන් තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න.

ඔබ සෙනසුරු දශා ගතකරන්නෙක් නමි සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.සෙසු අයට සමස්ත වශයෙන් යහපත් සෞඛ්‍ය තත්වයක් හිමියි.ස්නායු ආබාධ ඇති අය සැලකිලිමත් වන්න.

ශුභ දවස් බදාදා බ‍්‍රහස්පතින්දා සිකුරාදා
ශුභ වර්ණ කොළ
ශුභ අංක 2,3,5,7

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 


තුලා ලග්නය  - ආදායමි හිමි වන වසරකි.

ලග්නාධිපපති සිකුරු මිතුරු ශනි හා රවි සම`ග තෙවැන්න මතයි.කුජ හා ගුරු ලග්නයේ යෙදෙයි.රාහු දසවැන්නේද බුධ දෙවැන්න මතද තබමින් වසර උදාවනු ඇත.


පසුගිය වසරට වඩා මුල්‍යමය වශයෙන් සහනකාරි තත්වයක් යෙදෙනු ඇත.සෙනසුරු දශා ගෙවන අයට වඩාත් යහපත් බවක් යෙදෙනු ඇත.

රැුකීරක්ෂාවන් සමිබන්ධයෙන් යමි බාධාවන් හෝ අතෘප්තිකර තත්වයක් යෙදිය හැකි අතර කාර්ය බහුල බවක් දැනේ.උසස් නිලධාරීන් සම`ග කටයුතු කිරිෙමිදී සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.තමගේම ව්‍යාපාර ආදියෙහි යෙදෙන අයට තම කටයුතු වෙනුවෙන් වෙහෙසක් දැරිමට සිදුවිය හැකියි.

සෙනසුරු දශාවන් ගෙවන ඔබට මෙම වසර තුලදී සිතේ සහනශිලි බවක් යෙදෙනු ඇත.සතුරු කරදර ඉවත් ව යන බව ක් දැනෙනු ඇත.නිවාස දේපොල ආදිය හිමි කරගත හැකි කාලයක් බැවින් ඒ පිලබ`දව උනන්දුවෙන් කටයුතු කරන්න.සෞඛ්‍ය තත්වයද යහපත් වනු ඇත.සහජ හැකියාවන් ඉස්මතු වන කාලයක් වන අතර යමි ඇගයීමට පාත‍්‍ර වනු ඇත.තම ඥාණ ශක්තිය වර්ධනය වනු ඇත.

සෙසු අය තරමක් සැලකිලි මත්ව කටයුතු කල යුතුයි.සිතේ යමි අවිනිශ්චිත ස්භාවයක් ඇති ෙවි.තමා සතුරු කරදරයක් ඇති ෙවියැයි නිතර සිතෙනු ඇත.උසස් අයගේ පිහිට පතා යාමට සිදුවන කාලයකි.නමුත් ඉන් ප‍්‍රතිපල අවම වනු ඇත.එදිනෙදා කටයුතු වලින් බලාපොරොත්තු වන ප‍්‍රතිපල නොලබිම නිසා සිතට අසතුටක් දැනෙනු ඇත.ධර්ම අවබෝධය වෙතට සිත යොමු කීරිමක් ඇති වනු ඇත.අනවශ්‍ය මුදලූ වැය වීමි යෙදිය හැකියි.මෙම වසරේ ඔක්තෝමිබර් මාසයෙන් පසුව සිතට සහනශිලි බවක් දැනෙනු ඇත.පසුගිය කාලයේ කරන ලද යමි ආයෝජනයන් ෙවිනමි එහි ප‍්‍රතිපලද දැනෙනු ඇත.
අධ්‍යාපනික කටයුතු ස`දහා අයහපත් නොවෙතත් කැපවීමි අවශ්‍ය වනු ඇත.අ`එත් දෙයක් ඉගෙනීමට හෝ කරගෙන ආ අධයාපනික කටයුත්තක යමි වෙනසක් යෙදිය හැකි කාලයකි.

සමස්ත වශයෙන් සෞඛ්‍ය තත්වය යහපත් වුවත් හිස ආශිතව පීඩාවන් ,පිත් රෝග උෂ්නාධික රෝග ඇති විය හැකියි.කොලෙස්ට්‍රොල් පිලිබ`දව සැලකිලිමත් වන්න.

ශුභ දවස් අ`ගහරුවාදා,බදාදා,සිකුරාදා,සෙනසුරාදා
ශුභ දින සුදු හා සුදු කහ මිශ‍්‍ර වර්ණ
ශුභ අංක 6

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

වෘශ්චික ලග්නය - මිශ‍්‍රපල හිමි වන වසරක් උදාවෙනු ඇත.

ලග්නය හිමි කුජ මිතුරු ගුරු සමග දොලොස්වැන්න මත යෙදේ , සෙනසුරු රවි හා සිකුරු සම`ග ධනස්ථානය මතයි. රාහු නමවැන්න මතද බුධ ලග්නය මතයි.ෙමි අයුරින් ග‍්‍රහයන් පිහිටීමි සටහන් තබමින් 2018 වසර ඹබට උදාවනු ඇත.


මුදල් වැය වන කාලයකි. රහසිගතව හෝ අප‍්‍රසිද්ධව මුදල් වැය වනු ඇත.ධන හානි යෙදිමට ඉඩ ඇති නිසා සැලකිල්ලෙන් කටයුතු කරන්න.ඇතැමි වියදමි වල ප‍්‍රතිපල හිමි වන්නේ ඉදිරි වසරවලදීයි.අධ්‍යාපනික කටයුයුතු ස`දහාද යමි මුදලක් වැය විය හැකියි.මුදල් ආයෝජනයේ යෙදෙන්නේ නමි හොද්න්ම සොයා බලා කටයුතු කරන්න.


රැුකීරක්ෂා කටයුතු ඇසුරෙන් අතෘප්තිකර තත්වයක් සිතේ ඇති වනු ඇත.රැුකියාෙවි ස්ථිරත්වය පිලිබ`දව සැකයක් ඇති ෙවි.නමුත් නව රැුකියාවන් ස`දහා යොමු විය යුත්තේ් නව රැුකියා ස්ථාන පිලිබ`දව ඉතාමත් හොදින් සොයා බැලිමෙන් පසුවයි.


ඇතැමි විට අනුන්ගෙන් යැපීමට සිදුවනු ඇත.තැන්පත් ධනය වැය වන කාලයකි.පහත් අයගේ වංචාවන්ට හසුවිය හැකියි.පවුලේ කටයුතු වලදීත් අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න.නින්දා අපහාස ආදිය ඇති විය හැකියි.ස්ත‍්‍රි පුරුෂයන්ගේ ඇසුර නිසාද යමි කරදර සිත් ෙවිදනාවන් ඇති විය හැකියි.බලාපොරොත්තු ඉටු වන්නේ ප‍්‍රමාදයන් සහිතවයි,ලැබීමට ඇති දෙය පවා හිමි වීම ප‍්‍රමාදවිමි හා අවසන් මොහොතේද වෙනස් වමි ඇති කල හැකියි.ආරක්ෂිත ධනය හීන වනු ඇත.සිතේ රාගාධික සිතුවිලි ඇති ෙවි.උගත් පරිනත අයගේ උපදෙස් හිමි වන කාලයකි.එවන් අයගේ ආධාරද හිමි විය හැකියි.


විදේශ අධයාපනයන් ස`දහා අතැමි විට අවස්ථාවන් යෙදෙනු ඇත.තර`ග විභාග වලදී ඹබගේ නිසි සැලකිලිමත්බව අත්‍යාවශ්‍ය වනු ඇත.උසස් අධයාපනය ස`දහා යමි යමි බාධාවන් යෙදිය හැකියි.


අහාර දිරවීමට බාධා ඇති ෙවි.ඇස් වල පීඩා ඇති ෙවි.ලේ පිත් සෙම් ආදියේ පීඩාවන් ඇති විය හැකියි.දණහිස් ආබාධ ඇති විය හැකියි.


ශුභ දවස් ඉරිදා ,අ`ගහරුවාදා ,බ‍්‍රහස්පතින්දා
ශුභ අංක 1 ,2,4,5,7
ශුභ වර්ණ රතු

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

ධනු ලග්නය - මිශ‍්‍රපලදායි බවක් යෙදෙන වසරකි.

ලග්න හිමි වු ගුරු කුජ සම`ග අයස්ථානය මත යෙදී ඇති අතර ශනි රවි සිකුරු ලග්නය මත යෙදේ. බුධ දොලොස්වන්න මතයි.රාහු නමවැන්න මත යෙදේ.ධනු හිමියන්ට වසර උදාවන විට ග‍්‍රහ පිහිටීමි එසේ වනු ඇත.

ආදායමි හිමි වුවත් වියමිද යෙදෙන කාලයකි.සාධාරණ වශයෙන් ආදායමි හිමි වන කාලයකි.වසර අගදී වියදිමි දැඩි වනු ඇත.

රැුකීරක්ෂා කටයුතු ස`දහා යමි දියුනුවක් බලාපොරොත්තු වුවත් ඒ ස`දහා බාධාවන් ඇති විය හැකියි.සිතේ අසහනකාරී තත්වයක් යෙදෙනු ඇත.මෙම වසරේ ඔක්තෝමිබර් මාසයෙන් පසුව තම රැුකීරක්ෂා කටයුතු ස`දහා වඩාත් සැලකලිමත්ව කටයුතු කරන්න.

විෙවිකයක අවශ්‍යතාවය දැනෙනු ඇත.නිතර සංකාවක් සිතේ ඇති වුනු ඇත.යමි පවක් සිදුවිය හැකි අතර පසුව ඒ පිලිබ`දව කනගාටුවක් ඇති ෙවි.වාහනවල ගමන් බිමන් යාෙමිදී ම`ගදී කරදර යෙදිය හැකියි.ඉවසීම අඩුවන කාලයකි.සිතේ රාගාධික බවක් යෙදීම නිසා නොමනා ක‍්‍රියා වලට යෙමුවය හැකියි.විවාහ සමිබන්ධතාවන් ආදර සමිබන්ධතාවන වලදී උපේකසා සහගතව හා අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න.මහන්සියේ තරමට ප‍්‍රතිපල නොදැනෙනු ඇත.උසස් වීමි හෝ වෙනත් ලැබිමි හිමි වන්නේ ප‍්‍රමාදයක් සහිතවයි.අනතුරු වලින් ප‍්‍රෙවිශමි වන්න.

ගුරු මහ දශා හෝ උපතින් ගුරු යහපත්ව ඇති අයට මෙම වසරේ ඔක්තේමබර් දක්වා වු කාලය යහපත් වනු ඇත.ආදායමි හිමි විමි උසස් තනතුරු ඇති වනු ඇති අතර බලාපොරොත්තු යමි ප‍්‍රමාණයකින් හෝ ඉටු විය හැකියි.

වසරේ අගමාස කිහිපය තුලදී වඩාත් සැලිකිලිමත්ව කටයුතු කරන්න.

උසස් අධ්‍යාපනයට ගතවන කාලය අයහපත් නොෙවි.මතක ශක්තිය දියුණුකරගත යුතුයි.

රෝග පීඩා හ`දුනාගැනීමට වෛද්‍යවරුන්ට අපහසුතා ඇති විය හැකියි.රෝග සුව වීමට තරමක ප‍්‍රමාදයක් යෙදෙනු ඇත.

ශුභ අංක ඉරිදා බදාදා සිකුරාදා සෙනසුරාදා
ශුභ වර්ණ කහ
ශුභ අංකය 3,5,6,8

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

මකර ලග්නය   - මෙම වසර තුලදී උපේක්ෂා සහගතව කටයුතු කරන්න.

ලග්නය හිමි සෙනසුරු දොලොස්වැන්න මත යෙදෙන්නේ රවි හා සිකුරු සම`ගිනි.බුධ අයස්ථානය මතයි.රාහු සත්වැන්න මත යෙදෙන අතර ගුර කුජ සම`ග දසවැන්න මත යෙදෙන අවස්ථාවේ ඔබට වසර උදාව ඇත.

වියදමි ඇති වන ඇති වන වසරකි.තැන්පත් ධනය ස`දහා බාධාවන් යෙදෙනු ඇත.

රැුකීරක්ෂාවල කටයුතු වලදී නිසි වගකීමෙන් කටයුතු කල යුතු කාලයකි.රැුකීරක්ෂා කටයුතු ස`දහා යමි බාධාවන් ඇති විය හැකියි.රැුකියා ස`දහා අසහනකාරී තත්වයන් ගොඩනැගනු ඇත.

මනා සිහි කලපනාවෙන් හා  උපේක්ෂා සහගතව කටයුතු කිරිමෙන් යමි සහනයක් හිමි වනු වසරකි.නොයෙක් අවහිරතා යෙදේ.තම මහන්සියේ තරමට ප‍්‍රතිපල නොලැබෙන බව දැනෙනු ඇත.වෙහෙස ඇති නිශ්පල ගමන් යෙදෙනු ඇත.ලිංග ආශිතව යමි යමි රෝගී තත්වයන් යෙදිය හැකියි.සිතේ රාගාධික බවක් ඇති වනු ඇත.විවාහ සහකරුට යහපත් නොෙවි.ණය ,කූලී ,බදු ගෙවීමට නොහැකි වීමෙන් කරදැ යෙදිය හැකියි.ස්ථාන මාරු යෙදිය හැකියි.ගොවිතැන් කටයුතු ස`දහා එතරමි ශුබදායක නොවන නිසා වගා කටයුතු වලදී සැලකිලිමත් වීම සුදසුයි.ගේ දොර ආරවුල් ඇති විය හැකියි.උසස් අය සම`ග කටයුතු කිරිම ප‍්‍රෙවිශමෙනි.විවාහ යෝජනාවන් ඇති වෙතත් ඒවායින් ප‍්‍රතිපලදායක බව අඩුවිය හැකියි.අනතුරු දායක කටයුතු වලින් ඈත්වන්න.

අධ්‍යාපනික කටයුතු වලින් තරමක ප‍්‍රතිපල හිමි කර ගත හැකියි.ඉගෙනීමට ආශාවක් ඇති වන අතර ඒ ස`දහා යමි අවස්ථාවන්ද යෙදිය හැකියි.මනා කැපවීමෙන් ප‍්‍රයෝජන හිමිකර ගන්න.

සමේ රෝග ,කැසීමි ,ලිංග ආශිතව පීඩාවන් ,මුත‍්‍රා දෝස ඇති විමට ඉඩ ඇත.සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.

ශුභ දවස් අ`ගහැවාදා ,බදාදා ,සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ නිල්
ශුභ අංක 6 , 8 ,9

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

කුමිභ ලග්නය  - වසරේ වඩාත්ම ශුභපල හිමි වන්නේ ඔබේ ලග්නයටයි

සෙනසුරු ලග්න හිමි වන ඔබගේ සෙනසුරු රවි හා සිකුරු සම`ග අයස්ථානය මත යෙදී ඇත.නමවැන්න ගුරු හා කුජ පෝෂනය කරනු ඇත.බුධ දසවැන්න මත යෙදේ.රාහු සයවැන්න මතයි.2018 උදාවන විට ග‍්‍රහ පිහිටිමී ලග්නය අුනුව මෙසේ වනු ඇත.

ආදායමි ඇති වන වසරකි.අනපේක්ෂිත මිල මුදල් ලැබීමි සහිතයි.ව්‍යාපාරික කටයුතු ස`දහාත් ශුභදායක වසරකි.

රැුකීරක්ෂා ආදියෙහි දියුනුවක් යෙදුනු ඇත,බලාපොරොත්තු වු උසස් වීමි හිමි යි.බලාපොරොත්තු ඉටු ෙවි.

2018 වසරතුල වඩාත්ම ශුභපල හිමි වන්නේ කුමිභ ලග්න හිමි ඔබ වෙතටයි. උපන් ග‍්‍රහ බලය යහපත් වු තරමට මෙම වස තුලදී වාසනාව හිමි වනු ඇත.සිතේ ප‍්‍රිතියක් ඇති ෙවි.තමාට අවශ්‍ය බඩු සිතැ`ගි පරිදි මිලට ගැනීෙමි හැකියාවන් යෙදේ.බෙහෝ විට සිතේ සහනයටම කටයුතු යෙදෙනු ඇත.පී‍්‍රතිමත් බවක් ඇති ෙවි.විදේශ හෝ දිගු සතුටුදායක ගමන් ඇති ෙවි.සතුරු කරදර ඉවත්වන අතර සමාජයේ පිලිගැනීමක් ඇති වනු ඇත.භූමි ලාභ ,ගොවිතැන් ආදියෙන් ලාභ යෙදේ.පරිනත මහ`එ අයගේ උපකාර හිමියි.නිවාස කටයුතු ආරමිභයටත් යහපත් කාලයකි.වෙනත් අය මහන්සියෙන් කල කටයුත්තක ප‍්‍රතිපල ඔබට ලද හැකියි.ඇසුරට හිතවත් පිරිසක් ඇති ෙවි.නිසි වයසේ අයට විවාහ කටයුතුද සාර්ථක විය හැකියි.තෑගි බෝග හිමි විය හැකියි.පිට පලාත්වලදී කරන කටයුතු වලින් වාසි අත්වනු ඇත.පුජ්‍ය පක්ෂයෙන්ද ,අන්‍ය ආගමිකයෝද , අන්‍ය ජාතිකයන්ද ,ඔබගේ ඇසුරට හිමි වන අතර ඔවුන්ගේ උපකාර හිමි වනු ඇත.ආගමික නැඹුරුක්ද යෙදෙන අතර ධර්මය පිලිබ`දව අවබෝධයක් යෙදෙනු ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහාත් ශුභදායක බවක් යෙදේ.වෙනත් භාෂාවන් ආදිය ප‍්‍රගුණ කිරිමටත් වසර සුදසුයි.

සෞඛ්‍ය තත්වය සමස්ත වශයෙන් යහපත් ෙවි.පවතින රෝගයන්ගෙන්ද යමි ප‍්‍රමාණික හෝ සහනයක් යෙදේ.

ශුභ දවස් සෙනසුරාදා ,සිකුරාදා ,බ‍්‍රහස්පතින්දා
ශුබ අංක 3,8,9
ශුභ වර්ණ නිල්

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)


මීන ලග්නය  - මිශ‍්‍රපල යෙදෙන වසරකි

ලග්නයට අධිපති වු ගුරු කුජ සම`ග අටවැන්න මත යෙදෙන අතර ශනි රවි හා සිකුරු දසවැන්න මතයි.රාහු පස්වැන්න මත ගෝචෙවි.බුධ නමවැන්න මත යෙදේ.ග‍්‍රහයන් මෙසේ ස්ථාන ගත වෙමින් මෙම වසර ඔබට උදාකරදී ඇත.

යමි ආකාරයකින් ආදායමි ලද හැකි වුවත් මිල මුදල් තැන්පත්ව තබා ගැනීමට බාධා ඇති විය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.මුදල් ලැබෙන තර`ගවලන්ද ජය හිමි විය හැකියි.

රැුකීරක්ෂා කටයුතු ස`දහා වෙහෙස වී කටයුතු වල යෙදිය යුතු කාලයකි.ව්‍යාපාර කෙරෙහිද උනන්දුව අවශ්‍ය වනු ඇත.කරන කියන රැුකීරක්ෂා ඇසුරෙන් යමි අසහනකාරී තත්වයක් යෙදුනද උපෙක්ෂා සහගතව කටයුතු කරන්න.

සිතේ සහනයට බාධාවන් ඇති වනු ඇත.ගමන් බිමන් නිසා වෙහෙසක් යෙදෙනු ඇත.ඇසුරේ සිටියෙක් අමනාප විය හැකියි.අඔුසැමියන් අතර යමි අවබෝධයක් සහිතව කටයුතු කල යුතු කාලයකි.වැඩ කටයුතු අධික වනු ඇත.උසස් වීමි ස`දහා විවිධ බාධාවන් හා ප‍්‍රමාදයන් යෙදිය හැකියි.පහත් අයහපත් අයගේ ඇසුරට පත්විය හැකි අතර අයහපත් සිරිත් හුරුවීමට ඉඩ ඇත.කේලාමි ඔිපා දුප ඇසීමට සිදුවන කාලයකි.දරුවන්ට යමි අසනීප තත්වයන් හෝ යමි කරදර යෙදිය හැකියි.නීතිමය කටයුතු වලදී සැලකිලිමත්වීම යෝගයයි.කලක සිට කරගෙන ආ කටයුත්තකින් හිමි වන ලාභ ප‍්‍රයෝජන අඩු වීමට පටන් ගනී.වංචා රැුවටිලි ආදියට අසුවිය හැකියි.හදිසි අනතුරු ආදියෙන්ද ප‍්‍රෙවිශමි වන්න.මෙම වසර සමස්ත වශයෙන් මිශ‍්‍රපල යෙදෙනු ඇත.ශුභ අශුභ සමානව යෙදෙනු ඇත.

රාහු දශා හො අන්තර් දශා ගෙවන අය තම අධ්‍යාපනික කටයුතු ස`දහා බාධාවන් හෝ වෙනස් වීමි යෙදිය හැකි නිසා සැලකිලිමත් විය යුතුයි.

උදරය ආශිත පීඩාවන් ,ගෙඩි ,උෂ්ණාධික රෝග , සිරුරේ යට කොටස් වල පීඩාවන් යෙදීමට ඉඩ ඇත.

ශුබ දවස් බ‍්‍රහස්පතින්දා ,අ`ගහරුවාදා
ශුභ වර්ණ රතු කහ
ශුභ අංක 3 ,9

Year Astrology Personalities Report (2018 horoscope) ලග්න පලාපල 2018 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

පහත දැක්වෙන වත්පිලවෙත් ආදියෙහි යෙදීම මගින් අපල අවම වී සුභපල ඉස්මතු වනු ඇත.

බෞද්ධයන් සදහා.
වෘෂභ මකර ධනු වෘශ්චික ලග්න හිමියන්  සෙනසුරු අපල ආදියෙන් සහනය පිණිස විෂ්ණු දෙවියන් වෙතට බාර වන්න.

රැුකීරක්ෂා දියුණුව හා සතුරු කුමන්ත‍්‍රණ ආදියෙන් ආරක්ෂාව ස`දහා ගමිභාර දෙවියන් වෙනුවෙන් පලතුරු පුජාවක් පවත්වා ආශිර්වාදය හිමි කර ගන්න.
අපගේ වෙබි අඩවියේ ස`දහාන් ශිව දෙවියන් වන්දනා කරන ස්ත්‍රොතය භක්තිමත්ව කියවන්න.

වැඩිහිටි නිවාසයකට හෝ වැඩිහිටි අයට හැකි අයුරින් උපකාර ,දාන පිරිනමන්න.

සෙනසුරාද දිනවල ගිතෙල් මිශ‍්‍ර කිරිබත් ගුලි 9 බැගින් කපුටන්ට දෙන්න.

පාද ආබාධිත යාචකයෙකුට කැකුලූ සහලේ බතක් දන් දෙන්න.

රැුකියාවක යෙදීමට අපහසු වයස්ගත හෝ අබාධ අයට හැකි ආකාරයෙන් උපකාර කරමින් තමාගේ රැුකියා දියුණුව සැලසේවා යැයි පතන්න.

නිවසේ තෙරුවන් නැමැද කරණිය මෙත්ත සුත‍්‍රය ,ජයපිිරිත , අභිසමිබිදාන පිරිත කියවන්න

වෙනත් ආගමි භක්තිකයන් සදහා.
වෘෂභ මකර ධනු වෘශ්චික ලග්න හිමියන් තම ආගම අනුව පල්ලියකට හෝ  ශාන්තුවරයෙකුට වසර 2018 වසර තුලදී් බාරවන්න.

වැඩිහිටි නිවාසයකට හෝ වැඩිහිටි අයට හැකි අයුරින් උපකාර ,දාන පිරිනමන්න.

සෙනසුරාද දිනවල ගිතෙල් මිශ‍්‍ර කිරිබත් ගුලි 9 බැගින් කපුටන්ට දෙන්න.

පාද ආබාධිත යාචකයෙකුට කැකුලූ සහලේ බතක් දන් දෙන්න.

රැුකියාවක යෙදීමට අපහසු වයස්ගත හෝ අබාධ අයට හැකි ආකාරයෙන් උපකාර කරමින් තමාගේ රැුකියා දියුණුව සැලසේවා යැයි පතන්න.

ධාර්මිකව හා ආගමට අනුකූලව කටයුතු කරන්න.

ඔබගේ අපල පීඩාවන් දුරුවී  ඉදිරි අනාගතය වාසනාවන්ත ෙවිවා.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Article image20171025සෙනසුරු  ග‍්‍රහයා 2017 ඔක්තෝමිබර්  26 දින සවස 2.15 තම සතුරු රාශිය වන වෘශ්චික රාශියෙන්  නික්ම සම රාශියක් වන ධනු රාශියේ අංශක 0 කලා 01 වෙත පැමිණීමට නියමිතව ඇත. ධනු රාශිය තුල සෙනසුරු 2020 ජනවාරි 24 තෙක් ගතකරනු ඇත. සෙනසුරුගේ මෙම රාශි මාරුව  ඔබගේ ලග්නය අනුව ගෙන දෙන ශුභ අශුභ මෙන්ම අශුභ තත්වයෙන් ආරක්ෂාව ස`දහා වු වත් පිලිවෙත් පහත විස්තර කෙරෙනු ඇත.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles