Article-imageපසුගිය මැතිවරණයෙන් පසුව විවිධ ජනමාධ්‍ය තුලින්ද සමාජයේ එදිනෙදා කෙරෙන කතාබහේදීද ජ්‍යොතිෂය හා අනාවැකි  හාස්‍යයට ලක් වනු දකින්නට තිෙබි.ජ්‍යොතිෂය පිලිබ`දව විශ්වාසයක් හා ජ්‍යොතිෂය පිලිබ`දව අවබෝධයෙන් පසුවන්නන් සිදුවුයේ කුමක්ද යන්න පිලිබ`දව දනිතත්  වැරදි අනාවැකි නිසා  සමාජය තුල විවිධ අවස්ථාවලදි හාස්‍යයට පත් වන්නේ පෙර මහා සෘෂිවරු මානව දයාවෙන් හෙලිපෙහෙලි කරන ලද මහත් වු ් ශාස්ත‍්‍රයකි.

තමන් නිවැරදි යැයි සිතන දේශපාලන පක්ෂයක ජයග‍්‍රහණය වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරිම දිවා ? එහි ජය පැතිම නියම පාක්ෂිකයෙකුගේ යහපත් පැතුම බව අපද දනිමු.එසේම එම ජය වෙනුවෙන් හැකි ආකාරයකින් යහපත් ලෙස හා ශාස්ත‍්‍රයට අනුකූලව  අනුව කටයුතුවල යෙදීමත් අයහපත් නොෙවි.නමුත් ගැටලූව වන්නේ ජ්‍යොතිෂයේ සමහර කරුණු පවා වෙනස් කරමින් පෙනෙන අයහපත් පවා යහපත්යැයි පවසමින් පටු අරමුණක් සිතැතිව මහා ශාස්ත‍්‍රය හැල්ලූවට ලක් කිරිමයි.

සමහර ජනමාධ්‍ය තුලින් ජනතාව වෙත අදහස් දක්වන ලද ජ්‍යොතීර්ෙවිදින් ජන්ද අපේක්ෂකයන්ගේ ජන්මපත‍්‍ර විග‍්‍රහ කරන ලද ආකාරය අතිශ්‍යය ශෝවනීය වේ.එම ජොතීර්ෙවිදින් ජෝතිෂ්‍යය නොදන්නා අය නොවන අතර ඹනෑම ජෝතිෂ්‍යය තරමක් හෝ දන්නා අය පවා දන්නා සත්‍යය කරුණු පවා කනපිට හරවමින් මෙවා යහපත් පිහිටීමි හා යහපත් ග‍්‍රහ යෝගයයැයි ජනමාධ්‍ය තුලින් පැවසීම ජ්‍යොතිශාස්ත‍්‍රයට කරන ලද විශාලම හානියකි.



නමුත් ෙමි අතර ජනමාධ්‍ය තුලින් නිවැරදි අනාවැකි පල කරන ලද ජ්‍යොතීර්ෙවිදින්ද සිටි බව අමතක කල යුතු නැත.යමි හේතුවක් මත ඹවුන්ගේ හඩ එතරමි ඉස්මතු නොවීය.  වැරදි අනාවැකියන් දැඩි ලෙසම හා වඩා ප‍්‍රසිද්ධියක් සහිතවම ඉදිරිපත් කිරිම මත ජ්‍යෙතීර්ෙවිදයේ සත්‍යතාව  මැන බැලිමට බොහෝ දෙනෙකු මෙය අවස්ථාව කර ගන්නා ලදී.

එසේම අපේක්ෂකයන්ගේ රාශි කේන්දර පමණක් ඉදිරිපත් කරමින් මතුපිටින් කරන ලද විග‍්‍රහයන් සියුමි හා තියුණු නොවන බව පහත කෙරෙන විස්තර තුලින් තව දුරටත් අවබෝධ වනු ඇත.සමහර විට අපේක්ෂකයන්ගේ සමිපුර්න ජන්මපත‍්‍ර එම ජනමාධ්‍ය වෙත පමිණි ජොතීර්ෙවිදින්වෙත තිබිය හැකි වුවද ඹවුන් ජනමාධ්‍යය තුලින් විග‍්‍රහ ඉදිරිපත් කරමින් අනාවැකි පැවසිමට යොදා ගන්නා ලද්දේ රාශි කේන්දරය මතුපිට පමණක් විම නිවැරදි නොවන බව ද පහත පැහැදිලි වනු ඇත

 ඹිනෑම ලග්නයක් දිනකට පැය දෙකකට ආසන්න කාලයක් උදාව පවතින බව අප දනිමු.එසේනමි එම පැය දෙක තුල යමි ග‍්‍රහයෙකු රාශි මාරුවක් සිදුනොකලේ නමි එකී පැය දෙක තුලම උදාව පැවති ලග්නයට අදාලව ග‍්‍රහයන් පිහිටුවා සකසන ලද රාශි කේන්දරය එකක්ම වෙයි.

table-2015-0210

උදාහරණ ලෙස 2015 ජනවාරි පලවෙනිදා උදේ 5.16ට කොලඹ නගරට උදාව වන ධනු ලග්නය උදේ 7.24 දක්වා පවති. 2015 ජනවාරි පලවෙනිදා උදේ 5.20 කොලඹ නගරයේ උපන් අයෙකුට හිමි වන්නේ ධනු ලග්නයේ අංශක 1 කලා 01 වන අතර එදිනම උදේ 7.20 කොලඹදි උපන්නෙකුට හිමි වන්නේ ධනු ලග්නයේ අංශක 29 කලා 06 කි.මෙම උපත් දෙක ස`දහාම සාදන ලද රාශි කේන්දර දෙකෙහි ග‍්‍රහ පිහිටීම් ආදියද එකක්ම වෙයි. නවාංශක කෙන්දර හා සෙසු කුඩා මිනුමි විශාල වශයෙන් වෙනසක් මෙම කාල වෙලාවල සිදුවුවද රාශිකේන්දර සමානෙවි.මෙම පැය දෙක තුල ස්ත‍්‍රී ,පුර්ෂ  ආදි වශයෙන් විවිධ ආකරයේ උපත් සිදුවිය හැකි වුවද සියලූම දෙනාගේ රාශි කෙන්දරය නමි එකක්ම වෙයි.

2015 ජනවාරි පලමුවෙනිදා උදේ 5.20ත් 7.20 අතර කොලඹ නගරයේදී උපන් සියලූ දෙනාගේම රාශි කේන්දරය මෙය ෙවි.

මෙම රාශි කේන්දය පමණක් බැලීමෙන් මෙම පැය දෙක තුල උපදින සියලූම දෙනාගේ ජීවිත අතර යමි ප‍්‍රමාණයක සමාන කමි තිබිය හැකි වුවත් සමිපුර්ණයෙන් ගෙවෙන ආකාරය පැවසිම සාධාරණ නොවෙන බව ඹනෑම අයෙකුට පැහැදිලි වනු ඇත.එදින කොලඔට ධනු ලග්නය උදාව පවතින මුලූ විනාඩි ගනන සැලකීෙමිදි නවාංශකයක් විනාඩි 14 පමණ කාලයක් උදාව පවතිනු ඇත.ධනු ලග්නය උදාවවන පලමු විනාඩි 14 ක පමණ කාලය තුල උපදින්නා ධනු ලග්නයේම මේෂ නවාංශකයේ වෙයි. දෙවන විනාඩි 14 ක පමණ තුල උපදින්නා ධනු ලග්නයේම වෘෂභ නවාංශකයේ වෙයි .ෙමි ආකාරයට ධනු ලග්නයත් සම`ග විනාඩි 14ක පමණ  වෙනස් කාල පරිෙචිදයන් තුලදි විවිධ නවාංශක නමයක් උදාවනු ඇත.එසේම ත‍්‍රිශාංශක වෙනස් වීමට ගන්නේ සුලූකාලයකි.චිත්තාංශකය ක වෙනස තත්පර ගනනකි. ෙමි අයුරින් ඉතාමත් සියුම් හා තියුණු මිණුමි සැලකීමෙදි උක්ත කාලය තුල උපදින ධනු ලග්න හිමියන්ගේ උපත් ෙවිලාවන්හි පවතින ඉතාම සුලූ කාල වෙනස් කමි මත විවිධ ආකාරයේ ජීවන වෙනස් කමි සිදුවිය හැකි බව ඹබට පැහැදිලිය.

ෙමි අයුරින් ජන්ද අපේක්ෂකයෙකුගේ රාශි කෙන්දරය මතුපිටින්  පමණක් සලකා පලාපල තීරණය කල හොත් ඹහු උපත ලද පැය දෙකක පමණ කාලය තුලම( ග‍්‍රහ මාරු නොයෙදුනහොත්* එම ප‍්‍රදේශයේ  උපන් සියලූම දෙනාටම සමාන පලාපල හිමි විය යුතු බව ඉහත ස`දහන් කරන ලද විස්තරයට අනුව වැටහෙනු ඇත.එසේම ප‍්‍රයෝගිකව එසේ නොවන බව අපි දනිමු.් ඉහත ආකාරයේ සුලූ ෙවිලා වෙනස් විමක් මත වුවද ජෝතිර්ෙවිදය තුල සංෙවිදිතාව ආරක්ෂා වන අයුරින් මිනුමි සකසා තිෙබි.යමි අයුරකින් සමානතා යෙදුනද තියුණු පලාපල ස`දහා රාශි කේන්දරයේ මතුපිට පමණක් යොදා ගැනිම ලග්නය පමණක් බලා පලාපල කිම බදුය.

රාශි කේන්දරය තුල  නෛසර්ගිකව ශුභ යයි පිලිගැනුන  ග‍්‍රහයෙකුගේ් නිෙවිදනයක් වීම මතම තීරණයකට එලබීමට සුදුසු නොවේ.එම ශුභදායක පිහිටීම,  යෝගය ,සංයෝගය ,ගෝචරය ඇති කරන්නා වු ග‍්‍රහයා ඇත්තෙන්ම ශුභද අශුභද යන්න සියුමිව විමසා බැලිය යුතුයි. අඩුම වශයෙන් එකි ග‍්‍රහයාගේ අදාල ජන්ම පත‍්‍රය අුනුව භාවාධිපතීත්වය ,උපන් මොහොතේ සිටින බල දුබල බව ආදි වශයෙන් මෙන්ම තවත් සියුම් කරුණු රාශියක් පිලිබ`දව අදාල ජන්මපත‍්‍රය ඇසුරෙන්ම විමසිය යුතු බව පිලිගත් කරණකි.

ප‍්‍රසිද්ධියේ මත පල නොකලද ජ්‍යොතීර්ෙවිදිහු විවිධ ක‍්‍රම ඇසුරෙන් ප‍්‍රතිපල පිලිබ`දව විමර්ශණය කලහ.ලංකා කේන්ද්‍රය විමසිම,නිමිති ආදිය එයට උදාහරණ කිහිපයකි.

මෙම ඉහත විස්තර සටහන ඹබ වෙනුවෙන් වුවත්, අනාවැකි පවසන ලද හා රාශි කේන්දරයේ මතු පිටින් පෙනෙන කරුණු මගින් පමණක්් කේන්දර විග‍්‍රහ කරන ලද ජොතීර්ෙවිදින් මෙය නොදන්නවා  නොවිය හැකියි.සමහර විට පක්ෂය කෙරෙහි වු දැඩි ඇල්ම හා බැ`දීම නිසා අයහපත් වු ග‍්‍රහ පිහිටීමි නොපෙනී යාමක් සිදුවිය හැකිය.මෙවැනි සිතුවිලි රහත් භාවයට පත් නොවු සාමාන්‍ය මිනිසුන් තුල ඇතිවිය හැකි සිතුවිලිය.එසේම ඹවුන්ගේ ජන්මපත‍්‍ර ඇසුරෙන්ද ගෙවෙන දශා හා ගෝචර ගමන් ආදිය අනාවැකි ස`දහා අවැසි තර්කාණුකූල බව හා තියුණු දැනුම මදක් අහිමි කලා විය හැකියි.

කෙසේ හෝ අවසානයේ සිදුවුයේ ජොතිෂ්‍යට විශාල හානියකි.

තමන් විසින් යමි දෙයක් උපයාගත් ශාස්ත‍්‍රය ,තමන්ට යමි සමාජ තත්වයක් ලබා දුන් ශාස්ත‍්‍රය යමි අරමුණක්  නිසා නිවැරිදිව සන්සුන්ව ශාස්ත‍්‍රයට අනුකූලව විමර්ශණාත්මකව කටයුතු නොකිරීමෙන් නිග‍්‍රහයට ලක්විය.හාස්‍යයට ලක්විය.විවිධ පුද්ගලයන් විවිධ මිමිමෙන් ජ්‍යොතිෂය දෙස බලා විවිධ වැරදි අදහස් ඉදිරිපත් කරන කාලයක එම තත්වයට විරුද්ධව කටයුතු කල ජ්‍යෙතීර්ෙවිදින් පවා නොසැලකිලිමත්ව කටයුතු කීරීම ශෝචනීය ෙවි.
සමහර රූපවාහිනි නාලිකාද ජ්‍යොතිෂ වැඩසහන් විකාශය නවතා දමන ලදී.මෙහිදි එම ජනමාධ්‍යයට වරදක් කිව යුතු නැත. ඹවුන්ගේ විශ්වාසය පලූදු වීම එයට හේතුව විය හැකියි.
අ`එත් අවුරුදු නැකත් මහත් භක්තිමත්ව ඉටු කරන ජනතාව , වෙනත් යමි ශුභ කටයුතු ස`දහා වන නැකත් මෙන්ම ශුභ අශුභ කාලයන් වැනි විවිධ කරුණු දැනගනිම පිණිස බුලත් හුරුල්ලක තබා ජෝතීර්ෙවිදින්වෙත භක්තිමත්ව ජන්මපත‍්‍රය ඉදිරිපත් කරති. මෙවැනි ජනතාව තුල ජෝතීර්ෙවිදය වෙත තිබුණ මහත් විශ්වාසයට යමි පලූද්දක් වුයේ මෙම ජෝතීර්ෙවිදින්ගේ නොසැලකිලිමත් භාවය නිසා බව කිය යුතුය.

නමුත් නිවැරදි ලෙස සොයාබලා නිවැරදි අනාවැකි ඉදිරිපත්කර ජ්‍යෝතීෂ්‍යයේ සත්‍යතාව රැුකගත් ජ්‍යේතීර්ෙවිදින්ට ස්තුතියක් හිමි කර දිය යුතු අතර මින් ඉදිරියට නිසිලෙස නිසිපරිදි ලෙස නොසොයා නොබලා කරණු ඉදිරිපත් කිරිමෙන් වැලකීම තුලින් සැමට යහපතක් වන බවද පැහැදිලි වනු ඇත.ජෝතීර්ෙවිදය ඉතාමත් ගැඔුරු හා අධ්‍යනය කර හමාරකල හැකි ශාස්ත‍්‍රයක් නොෙවි.සියලූම කරුණු සර්ව සම්පුර්ණ ලෙසම ඉගෙන ගත් අයද වර්තමානයෙදි දුලබය.යමි දෙයක් පිලිබ`දව තම දැනිම පරිදි සත්‍ය ලෙසට ,නිවැරදි ලෙසට කිමට නොහැකි නමි නිහඩව සිටිම වඩාත්ම යහපත් වනු ඇත.

එසේම ඉතාමත්ම කරුණිකව ඉල්ලා සිටිය යුත්තක් වන්නේ තම හැ`ගිමි වලට වඩා බුද්ධිය ඉඩ දි කටයුතු කටයුතු කර  තමාගේ ගෞරවයත් ජ්‍යොතිෂයේ ගෞරවයත් රැුකගත යුතු බවයි.

 

ප‍්‍රභාත් කරුණානායක.

 

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles