2015-2වසර 2015 දී  ලග්නයට අනුව පොදුෙවි සැමට හිමි වන ශුභ අශුභ පහත ඉදිරිපත්කර ඇති අතර ලග්නය අනුව අශූභ ම`ගහැර ශුභපල හිමි කර ගැනීමට සුදුසු වන ආකරයේ වත් පිලිවෙත් මෙන්ම සුදුසු නොසුදුසු කරුනුද ඉදිරිපත් කෙරේ.උදාහරණ ලෙස ඹබගේ ලග්නය අනුව  ආයෝජනය ස`දහා යමි කාලවකවානු නොසුදුසු විය හැකිය.එම කාලවකවානු තුලදී ආයෝනය ස`දහා ඉදිරිපත් වන්නේ නමි විය යුත්තේ මනා සොයා බැලීමෙන් පසුවමය.මෙි අයුරින් සාමාන්‍ය ජීවිතයේදී යෙදෙන කරුණු පිලිබදවද පහත දැක්ෙවි.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


නමුත් මෙම පලාපල ඹබ අවබෝධයෙන් යුතුව තේරුමි ගත යුතුය.මෙහි දැක්වෙන්නේ ඹබට හිමි ලග්නය ස`දහා පොදුෙවි දැක්වෙන පලාපල වන අතර ඹබගේ උපන් ග‍්‍රහ පිහිටීම ,උපන් මොහොතේ ස`දු සිටින රාශිය ,දැනට ගතකරන දශා ආදි කරණු මත මෙම පලාපල යමි සංශෝධනයක් විය හැකි බව දත යුතුය.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


ෙමිෂ ලග්නය
ෙමිෂ ලග්න හිමියන්ට වසර මිශ‍්‍රපල හිමිවනු ඇති.ඹබ අධ්‍යාපනයේ යෙදෙන හෝ අධ්‍යාපන කටයුත්තක් අරබීමට අදහස් කරන අයෙක් නමි වසර අයහපත් නොෙවි.නමුත් කටයුතු කිරිෙමිදි යමි බාධක යෙදිය හැකියි.

කෘෂිකාර්මික කටයුතු ,වතුපිටි ,වාහන මිලදී ගැනීමි ,එම කටයුතු ආශිත ව්‍යාපාර කරන ඹබට වසරේ මුල් කාලය තුලදී ශුභපල බාධක මැද වුවත් යමි ප‍්‍රමාණයකට හිමි විය හැකියි.

සෞඛ්‍යය ,සතුරු කරදර ආදියෙහි යමි ගැටලූ යෙදුනද ඉන් සහනකාරී බවක්ද හිමි වනු ඇති.සේවකයන්ගේ සහය හිමිවනු ඇත.

නමුත් ඹබ මුදල් ආයේාජනය ,නව ව්‍යාපාර ඇරබුම ආදියෙහිදී හොදින්ම සොයා බලා කටයුතුවල යෙදිය යුතුයි.සියලූම වැය කිරිමි සිදුකල යුත්තේ මනා අවබෝධයෙන් පසුවමය.් රැුකියා ව්‍යාපාර ආදියෙහී දීද නොසලකිමත්බව ස`දහා ඉඩ නොතැබීමට වගබලා ගන්න.මානසික වශයෙන් යමි පීඩාකාරි බවක් දැනෙනු ඇත.සියලූම ලැබීමි ,උසස්වීමි,නව රැුකියා ආදිය හිමි වන්නේ බාධක මැදය.බලාපොරොත්තු ඉටු වීමට පුමාදයන් ඇති වීම හෝ සමහර බලාපොරොතතු් ඉටු වීම අවසාන මොහොතේදී අහිමි විය හැකියි.විවාහය ,ගේ දොර කටයුතු ,සේවා ස්ථාන ආදියෙ කටයුතු වලදී  නිසි ඇගයිමක් නොලැබිය හැකි අතර මානසික වශයෙන් පීඩාවට කරුණු යෙදේ.

සෙනසුරු අපල ස`දහා පහත දක්වා ඇති වත් පිලිවෙත් ආදියෙහි යෙදීමද යහපත්ය.තම වයස ප‍්‍රමාණයට රතු නෙලූමි පුජා කිරිමද  ,ධර්මාණුකූලවම කටයුතු කිරිමද යහපත්ය.ආත්මාර්තකාමී ගති ස්භාවයෙන් ඉවත්ව උපේක්ෂා සහගතව ,තමාම ඉස්මතු වීමට නොගොස් සෙසු අය සම`ග සහයෝගයෙන් කටයුතු කරන්න.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


වෘෂභ ලග්නය
ව්‍යාපාරික කටයුතු ස`දහා කෙරෙන මිලදී ගැනීමි වලින් වාසි සැලසෙනු ඇත.අධ්‍යාපන කටයුතු ඇරබීමට මෙන්ම කෙරෙන අධ්‍යාපන කටයුතු ආදියට යහපති. හදිසියේම ගමන් බිමන් යෙදෙන අතර සමහර අවස්ථාවලදී වාසි යෙදිය හැකියි. තමාගේ  දක්ෂතා යමි ඇගයීමකට හෝ ප‍්‍රසිද්ධියට පත්විය හැකි කාලයකි.නව අදහස් සිත තුල පහල වනු ඇත.දරුවන් බලාපොරෝතතු වන අයට එම බලාපොරොත්තු ඉටු විය හැකියි.වෙනත් අයෙකුගේ විවාහයක් ස`දහා මුලික වන වසරකි..ශාස්ත‍්‍රිය කටයුතු ආදියට යහපති.වාහන ,ඉඩකඩමි ආදිය මිලදි ගැනීමටක් සිදුවිය හැකි වුවද මෙම කටයුතු කල යුත්තේ ඒවායේ ඇති නීතිමය තත්වයන් මෙන්ම ගුණාත්මක බව පිලිබ`දව මනා සොයාබැලිමෙන් පසුවය.

දැඩි ලෙසම උත්සාහයෙන්, මහන්සියෙන් ,තමාම ස්වැං අධ්‍යයනයෙන් කරන කටයුතු වලින් දියුණුවක් ඇති ෙවි.

තම සෞඛ්‍යය පිලිබ`දවද ,මිල මුදල් සමිබන්ධව කෙරන කටුයතු ආදියෙහිදී සැලකිලිමත් වීම යහපති.ආදායමි හිමි වන මාර්ගයන්හි යමි බාධක ඇතිවිය හැකියි.විවාහ ජීවිතයේද යමි ගැටලූ යෙදිය හැකියි.කෙසේ හෝ මෙම වසර තුලදි ආදායමි තත්වයේ අඩු වැඩි විමිද ,දෝෂාරෝපණයට ලක්වීමිද  සිදවිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. අධාර්මික ගනුදෙනු ,නීතිට පටහැනි කටයුතු ආදියෙන් ඉවත් වීම යහපති. අභිසමිභිදාන පිරිත ,ජය පිරිත කියවීම යහපති.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


මිතුන ලග්නය
ඹබට යහපත් වසරකි.උපන් මොහොතේ පැවතුන ග‍්‍රහ බලය අනුව වඩාත්ම ශුභපල හිමි විය හැකියි.මුල් මාස හය තුලදී යමි ආර්ථික දියුණුවක් ඇතිවිය හැකියි.අධ්‍යාපනයේ යෙදෙන ඹබටද දියුණුවක් හිමි විය හැකියි.පසුගිය ආයෝජනයන්හි ප‍්‍රතිපලද හිමි විය හැකි කාලයකි.හවුල් ව්‍යාපාර ,විවාහ සහකරු ඇසුරෙන්ද ඹබගේ ධනය වර්ධනය වීමක් ඇතිවිය හැකියි.

උගත් අයගේ ආධාරද ,උපදෙස්ද හිමි වනු ඇති. සේවක සහයද හිමියි.දේපොල ආදියෙහි යමි දියුණුවක් බාධක මධ්‍යයයේ හිමි වනු ඇත.

සෞඛ්‍ය තත්වය පිලිබ`දව උනන්දුවිය යුතුය.දිර්ඝ කාලිනව වෛද්‍ය උපදේස් මත සිටින්නෝද නහරගත පීඩා ආදියෙන් පීඩා විදින අයද වඩාත් සැලකිලිමත් වීම යහපති.විවාහය තුල සහනකාරි බවක් යෙදෙනු ඇති අතර විවාහ අපෙක්්ෂිතයන්ට යහපත් යෝජනා යෙදිය හැකියි.

 ඉඩකඩමි ,කෘෂිකාර්මික කටයුතු , ගොඩනැගිලි ,යාන වාහන ආදි කටයුතු වලදී මනා සොයා බැලීම අත්‍යාවශ්‍ය ෙවි.මද අතපසුවීමකින්  නොයෙක් පාඩු සිදු්විය හැකියි.නීතිමය කටයුතු වලින්ද තමාට අවාසි සහගත තත්වයන් උදාවීමට ඉඩ යෙදිය හැකියි.

වැටකේ මල් පුජා කිරිම ,රතු වස්ත‍්‍ර දන්දීම ,කතරගම දෙවියන් ස`දහා පුද පුජා පැවත්වීම ,වැඩිහිටියන්ට සැලකීම යහපති.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


කටක ලග්නය
ඹබට වසරේ අගභාගය තුලදී සහනකාරී බවක් යෙදෙනු ඇත.සිතේ තිබුණු අවිනිශ්විත ස්භාවයෙන් වසර මැදදී මිදිමක් සිදුවිය හැකියි.වසරෙ  ජුලි මාසයෙන් පසුව පසුගිය කාලයේ කරන ලද ආයේාජනයන් ගේ ප‍්‍රයෝජන හිමිවිය හැකියි.ි.අධ්‍යාපනයටද යහපත්.වසර අ`ගදී ආර්ථික වශයෙන් දියුණුවක් හිමි විය හැකියි

දරුවන්ගේ කටයුතු, අසනීප  නිසා තරමක වැඩකටයුතු යෙදිය හැකි අතර ඉන් තරමක් දුරට සහනය අහිමි විය හැකියි.උපතින් දරුවන්ට අපල බව සටහන්ව ඇති ජන්ම පත් හිමියෝ සුදුසු ආරක්ෂාව හා සොයා බැලීම යෙදවීම යහපති.ජනතාව සම`ග කෙරෙන කටයුතු ආදියට එතරමි යහපත් නොෙවි.කරන ලද කටයුතු ආදියෙහි තරමක අවුල් සහගත බවක් යෙදිය හැකි නිසා මනා සැලසුමකට අනුව සෑම කටයුත්තකම යෙදීම යහපති.තම සෞඛය පිලිබ`දවද සැලකිලිමත් වන්න.වෙනදාට වඩා වෙහෙසී කටයුතු කලයුතු කාලයකි.විවාහය සහ හවුල් කටයුතු ආදියෙහිදි තරමක පීඩා ගෙනදිය හැකියි.පේ‍්‍රම සමිබන්ධ ආදියෙහිද සැලකිලිමත් විය යුතුයි.ඔබට සෑම කරුණක් ස`දහාම මිශ‍්‍රපල යෙදිය හැකියි.

කහ පහැති ආහාර ,කහ පැහැති මල් ,කහ පැහැති වස්ත‍්‍ර පුජා කිරිම යහපති.ගිතෙල් මිශ‍්‍ර කිරිබත් බෝධියට පුජා කරීම යහපති.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


සිංහ ලග්නය
සිත ධර්මය වෙතට ඇදෙන වසරකි.ආගමික කටයුතු ,විදේශ සමිබන්ධ කටයුතු ,සහන සේවා ආදී කටයුතු වල යෙදෙන අයටත් ,භාවානාදී කටයුතු වල යෙදෙන අයටත් යහපත් වසරකි.උපන් වාසනාව  අනුව සිතේ උසස් සිතුවිලි පහල වන වසරක් බැවින් සිත දියුණුවට යෙදීමට සුදුසු කාලයකි. අධ්‍යාපන දියුණුව ස`දහා දැඩි කැපවීමක් හා අධිෂ්ඨානයක් අවශ්‍යය.අනාගත අයොජනයට මුදල් යෙදීම යහපති.

සිතේ තරමක අවිනිශ්විත බවක් රැුදේ.ලෞකික දියුණුවට කෙරෙන කටයුතු වලින් නිසි ප‍්‍රතිපල හිමි වන්නේ ලබන 2016 වසර අග කාලයේදීය.අනවශ්‍ය  අයුරින් සමහර අවස්ථාවලදී මුදල් වියදමි විය හැකි නිසා කල්පනා කාරීව කටයුතු වල යෙදීම යහපති.නිවස ආශිත කටයුවලින්ද සහනය අහිමි විය හැකියි.විවාහය තුල තරමක අසහනකාරී බවක් යෙදෙනු ඇත.වැඩිහිටි ඥතියෙකුගේ අසනීප ස`දහා වෙහෙස වන වසරකි.තම සෞඛ්‍ය පිලිබ`දවද සැලකිලිමත් විය යුතු තර කතාබහ කිරීෙමිදිත් සැලකිලිමත් වන්න.ආයෝජන හෝ නව ව්‍යාපාර ඇරබිමට අදහස් කරන්නේ නමි මුලින්ම ඒ ස`දහා මනා අධ්‍යනයක් කරන්න.රැුකී රක්ෂා ,ව්‍යාපාර ආදියේ කටයුතු කිරිෙමිදි උනන්දුවත් ,ප‍්‍රබෝධයත් නිතර සිත තුල රදවා ගැනීමෙන් යහපත සැලසෙනු ඇත.

කහ මල් පුජා කිරිම , නිල් මහනෙල් මල් පුජාව ,රතු නෙලූමි පුජාව යහපති.අභිසමිහිදාන පිරිත ,දසදිසා පිරිත ,ආගමික වතාවත් වලින් පසු කියවීම යහපති.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයට සාර්තක වසරකි.ඹබට පැවති ලග්න ඒරාෂ්ඨකයද පසුගිය නොවැමිබර් මස සිදුවු සෙනසුරු මාරුවත් සම`ගම අවසන් විය.ව්‍යාපාර ,රැුකියා ආදියෙහි දියුණුවද හිමියි.අධ්‍යාපනයටද අයහපත් නොෙවි.සිතේ ද එිදිනෙදා කටයුතු වලද ස්ථිර බවක් ඇති ෙවි.උනන්දුවෙන් කටයුතු කෙරෙන යමි ලාභ හිමි වන වසරකි.වසරේ ජුලි මස දක්වා කාලය තුලදි බලාපොරොත්තු  ඉටු වන කාලයක් වශයෙන් හැදින්විය හැකියි.වසරේ අගභාගය ආගමික කටයුතු ,පිංකමි ආදිය වෙත නැඹුරු වන කාලයකි.මෙම ආත්මයට වඩා ඉදිරි ආත්ම ලාභය ස`දහා වැඩ කෙරෙනු ඇති.උසස් අයගේ ඇසුර මෙන්ම අධාරද හිමිවන කාලයකි.

ජුලි මාසයෙන් පසුව එලබෙන කාලය තුලදී නොයෙක් වියදමි යෙදිය හැකි අතර අනවශ්‍ය අයුරින් මුදල් වැය වීමට ඉඩ නොතබා මෙම වියදමි අර්ථවත්ව යොදා ගැනීමට වගබලා ගත යුතුයි.නිවාස ,ඉඩකඩම් ආදිය මිලදී ගැනීමි ,නිවාස අ`එත් වඩියාවන් වැනි කටයුතු යහපති.මුදල් ආයෝජනය කරන්නට අදහස් ඇත්තෙක් කමි එි පිලිබ`දව නිවැරදිව සොයා බලා කටයුතු කලයුතු අතර ආයොජනයේ ප‍්‍රතිපල හිමි වන්නේ පසුකාලීනවය.

සෞඛ්‍ය තත්වයද අයහපත් නොෙවි.ි.කාර්ය බහුල වුවත් සතුටින් ගත කල හැකි කාලයකි.

රතු නෙලූමි ,වැටකේ මල් පුජා කීරම ,වයස්ගත අයට සුදුසු සංග‍්‍රහයේ යෙදීම මගින් තවදුරටත් ශුභපල උදාකරගත හැක.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


තුලා ලග්නය
ඹබට සමස්ත වශයෙන් සහනකාරී වතාවරණයක් හිමි වනු ඇත.ඉටු නොවී පවතුනු බලාපොරොත්තුවක් යමි පමණකින් හෝ ජුලි මාසයෙන් පසුව මල්පල ගැනෙනු ඇති.බලාපොරොත්තුව පැවති මුදලක් වුවද මෙම කාලය තුලදිී ලැබිය හැකියි.අධ්‍යාපනයේ යෙදෙන ඹබගේද කැපවීම මත සාර්ථකත්වයක් හිමි විය හැකයි.ි.විදෙස් ගමන් ආදිය යෙදිය හැකියි.

සිතේ තරමක අවිනිශ්චිත බවක් ,පීඩනයක් යෙදිය හැකියි.තැන්පත් ධනය වියදමි කිරිමට පෙර දෙවරක් සිතියි යුතුයි.නව කටයුතු අරබන්නට අදහස් කරන්නේ නමි ඒ පිලිබ`දව මනා සොයා බැලීමක් අත්‍යවශය ෙවි.අනවශ්‍ය පරිදි මුදල් වියදමි විය හැකි කාලයකි.මානසික වශයෙන් සහනය අඩුවිය හැකි කාලයකි.සතුරු කුමණ්ත‍්‍රණ ආදියද ඇතිවිය හැකි අතර නිතිමය කටයුතු ස`දහාද යමි ඉඩකඩක් ඇත.වාහන ආදියේ ගමන් බිමන් මෙන්ම අනතුරු දායක කටයුතු වලින්ද ප‍්‍රෙවිශමි විය යුතුයි.සෞඛය පිලිබ`ද සැලකිලි මත්විය යුතු තර සමහර අවස්ථාවලදී එකම රෝගය ස`දහා කිහිපවරක් වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථාද යෙදෙනු ඇත.

සෙනසුරු අපල ස`දහා ඉදිරිපත් කර ඇති වත් පිලිවෙත් අනුගමනය කරන්න.වැටකේ මල් පුජා කිරිම ,කහපැහති මල් පුජා කිරිම යෝග්‍යයි.ධර්මාණුකූලව ජීවිතය ගෙන යාම වඩාත්ම යෝග්‍ය ෙවි.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


වෘශ්චික ලග්නය
යමි ආර්ථික වාසී සැලසිය හැකියි.ආගමික කටයුතු ස`දහා යොමුවිය හැකියි.බාධක මධ්‍යයේ බලාපොරොත්තු ඉටු විය හැකියි.දියුණුවට යමි වැඩ පිලිවෙලවල් යෙදෙන මුත් ඒ ස`දහා තරමක බාධක ඇතිවිය හැකියි. දුර වන්දනා ගමන් යෙදිය හැකියි.අධ්‍යාපනය ලබන ඹබට වසරේ මුල් භාගය යහපත් කාලයකි.සැමට මිශ‍්‍ර ප‍්‍රතිපල හිමි වන වසරකි.

මානසික වශයෙන් පීඩාකාරි බවක් රැුදෙනු ඇත.කරන කියන කටයුතු ආදියෙි දියුණුව හිමි වන්නේ ප‍්‍රමාද වීමෙන් පසුවය.සමහර අවස්ථාවලදි අපේක්ෂිත ප‍්‍රතිලාභය අහිමි විය හැකියි.රැුකියා ආදියෙහිද ,තම ඇසුරේ සිටින අයගේනද නිසි අගයිමකට ලක්නොවන බවක් දැනෙනු ඇත.තම දේපොල ,දරුවන් ,විවාහ සහකරු ආදීන්ගේ කටයුතුද තරමක් පසුබැස්මකට ලක්වන කාලයකි.නිවාස ගොඩනැගිමි ආදියට මෙම කාලය යොදා ගන්න.වසරේ අග භාගය තුලදි තම ව්‍යාපාරික ,රැුකියා කටයුතු පිලිබ`දව මනා ඉවසිලිමත්ව කටයුතු කිරිම යෝග්‍ය වනු ඇත.

සෞඛ්‍යය පිලිබ`දවද අවධානය යොමුකල යුතුයි.

සෙනසුරු අපල ස`දහා ඉදිරිපත් කර ඇති වත් පිලිවෙත් ආියෙහි යෙදීම යහපති.කහ පැහැති මල් පුජා කරන්න.කහ පැහැති වස්ත‍්‍ර පුජා කිරිමද යහපති.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


ධනු ලග්නය
ධර්මය පිලිබ`දව නිසි අවබෝධයක් ලබාගැනීමට සුදුසු කාලයකි.භාවනා කටයුතු වල යෙදීමට සුදුසු කාලයකි.උපන් වාසනාව අනුව අනපේක්ෂිත ලාභයකටද ඉඩ යෙදිය හැකියි.වසරේ අග භාගය ප‍්‍රතිපලදායක වනු ඇත.

අනවශ්‍ය වියදමි ඇතිවන කාලයකි.තමාගේ රැුකියා ව්‍යාපාර ආදියෙහිදී මනා ලෙස ඉවසිලිමත්ව කටයුතු කිරිමත් තරමක නම්‍යශිලී ප‍්‍රතිපත්තියක සිටිමත් යහපත්ය. කාර්යබහුලත්වයක් ඇතිෙවි.මානසික වශයෙන් අසහනකාරී හැ`ගීමක් සිත තුල යෙදෙනු ඇත.අධ්‍යාපනයේ යෙදෙන ඹබද වෙනදාට වඩා ඒපිලිබ`දව උනන්දුවෙන් හා අවබේාධයෙන් කැප වි කටයුතු කලයුතු වසරකි.අනවශ්‍ය නුසුදුසු අයගේ අසුර නිසා තමාගේ මුදල්ද ,යහපත්බවද විනාශ වීෙමි ඉඩකඩක්ද ඇති නිසා කල්පනා කාරීව අසුරේ පවතින යහපත් අයහපත් තෝරා ෙරිරාගෙන කටයුතු කිරිම වඩාත් යෝග්‍ය වනු ඇත.වංචා ආදියට අසුවිය හැකි නිසා නිතර දුර බලා බුද්ධියට ඉඩදි කටයුතු කල යුතුයි.

අනතුරුදායක කටයුතු ආදියෙන් ඈත්ව සිටීමත් තම සෞඛ්‍ය පිලිබ`දව අවධානයෙන් සිටිමත් යහපති.

සෙනසුරු අපල ස`දහා ඉදිරිපත් කරන ලද වත් පිලිවෙත් ආදියෙහි යෙදීම යහපති.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


මකර ලග්නය
මකර ලග්නයට යමි ප‍්‍රමාණයකින් හෝ සාර්තකත්වයක් එක් කරනු ලබන වසරකි. කලක් පැවති බලාපොරොත්තු ඉටුෙවි.රැුකිරක්ෂා ආදියෙහි දියුණවක් හිමි වන අතර තම ආදායමි තත්වයද ඉහල යනු ඇත.අනපේෂිත ලාභයන්ටද ඉඩ යෙදේ .දේපොල ආදිය හිමි විය හැකියි.භූමිය සමිබන්ධ කටයුතු කරන අයටද වාසි සැලසෙනු ඇත.අනපේෂිත ධන ලාභ ද යෙදිය හැකි අතර විවාහ අපේෂිතයන්ට තම බලාපොරොත්තු මල්පල ගැනෙනු ඇති.නව ව්‍යාපාර ඇරබිමටද කාලය සුදුසුයි.නව මිතුරන් ඇතිවීමටද ඹවුනගේන් යමි වාසි ඇතිවීමටද හේතු විය හැකිය.වයස්ගත අයගේ ආධාර හිමිෙවි.විේදශ ගමන් ආදියටද අවස්ථාව හිමි වන කාලයකි.අධ්‍යාපනය ලබන ඹබටද යහපත් කාලයකි.උසස් අධ්‍යාපන කටයුතු අරබුමටද යහපත් කාලයකි .වාහන ලාභ මෙන්ම ප‍්‍රනීත අහාර පාන ආදියත් හිමි වන කාලයකි.

නමුත් 2015 ජුලි මාසයෙන් පසුව යෙදෙන කාලය තුලදි තරමක ශුභපල අඩුවිය හැකියි.මෙම කාලය තුලදී තම සෞඛ්‍යය කෙරෙහි ඹබගේ අවධානය යොමුකල යුතුයි.අනතුරුදාක කටයුතු ආදියෙදි ඹබගේ මනා ප‍්‍රෙවිශමි සහගත බව යෙදවිය යුතුයි.හදිසි අනතුරු ආදිය නිසාද කරදර විය හැකියි.නිතී ගැටලූ ආදියට යොමුවිය හැකියි.තමාගේ ගෞරවයට හානි සිදුවිය හැකි කරනු යෙදිය හැකි නිසා සිත පාලනයෙන් කටයුතු කලයුතු.නිතර ගමන් යෙදිය හැකි මුත් එවායින් ප‍්‍රතිපල අවම විය හැකියි.

කහපැහති මල් පුජා කිරිම .නිල් මහනෙල් පුජා කිරිම ,රතු නෙලූමි පුජා කිරිම යහපති.බෝධියකට එලගිතෙල් මුසු කිරිබත්ි පුජා කිරීම යහපති.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -

කුමිභ ලග්නය
මිශ‍්‍ර ප‍්‍රතිපල භුක්තිවිදිමට සිදුවිය හැකි වසරකි.උපතින් අනපේෂිත ධනයක උරුමයක් පිලිබ`දව සටහනක් අත්නමි මෙම වසෙරිදි හිමිවිය හැකියි.එසේම යමි ණය මුදලක් හිමි වීෙමින් දුර්වල වු කටයුත්තක් යථා තත්වට පත්කරගනීෙමි හැකියාවක් ඇතිවිය හැකියි.සේවක සහය හිමිවිය හැකියි.සෙසු අය අතහැර දමු කටයුත්තක් කිරිමෙන් යමි ලාභද තම කීර්තියද ඇතිවිය හැකියි.2015 ජුලි මාසයෙන් පසුව තරමක සහනයක් හිමි වනු ඇත.මංගල යොජනා සුදුසු අයට ඇතිවන අතර යමි පමණකින් සහනකාරී බවක් දැනෙනු ඇත.

රැුකියාවල නොයෙක් ගැටලූකාරීකාරී තත්වයන් නිසා නව රැුකියා සෙවිමට සිදුවිය හැකි කාලයකි.මානසික වශයෙන් පීඩාකාරි තත්වයන් ඇතිවිය හැකියි.නෙයෙක් කරනු නිසා තම තත්වයේ යමි පසුබමක් ඇතිවිය හැකි කාලයකි.අයහපත් ඇසුර ආදියෙන් ඈත්වී කල්ගත කිරිම වඩාත්ම සුදුසුෙවි.සිත පිනවන කටයුතු ආදියෙන් ඈත්වීමක් සිදුවිය හැකියි.හිතවතෙකුගේ අමනාප වීමක් හෝ සතුරු කුමන්ත‍්‍රණ නිසා සිතට අසහනකාරී බවක් දැනෙනු ඇත.සිරුර වෙහෙසෙන කටයුතු ආදියෙහි යෙදීමට සිදුවිය හැකියි.වියදමි තරමක් අධික විය හැකි කාලයකි.කරන කටුයතු ආදියෙන් ලැබෙන ප‍්‍රතිපල මද බව දැනෙන කාලයකි.අසත්‍ය චෝදනා ආදියද ඉදිරිපත් විය හැකි බැවින් ඉතාමත් කල්පනාකාරීව කාලය ගත කිරිම වඩාත්ම සුදුසු ෙවි.

නිල්මහනෙල් මල් පුජා කිරිම නිවසේ අභිසමිබිදාන පිරිත ,ජය පිරිත කියවීම යහපති.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -


මීන ලග්නය
වසරේ මුල් හාගය නව කටයුතු ස`දහා වඩාත්ම සුදසු ෙවි.කරන කටයුතු ආදියෙන් යමි වාසි හිමිවිය හැකි කාලයකි.?කියා ආදායේ යමි දියුණුවක්ද හිමිවිය හැකි කාලයකි.සමාජ සේවා කටයුතු ආදියෙහි යෙදෙනු අයට තම ප‍්‍රසිද්ධිය හා ගෞරවය වර්ධනයට කරනු යෙදෙනු ඇත.විදේශ හෝ දුරපලාත්වල අය සම`ග කටයුතු යෙදෙනු ඇත.තම ව්‍යාපර ආදියෙහිද යමි දියුණුවක් හිමිවිය හැකි කාලයක් වශයෙන් හැදින්විය හැකියි.

වසරේ අග භාගය තුලදී තරමත අයහපත් බවක් ඇතිවිය හැකියි.තම සෞඛ්‍ය තත්වය පිලිබ`දවද සැලකිලිමත් වීම යහපති.සතුරු කුමණ්ත‍්‍රණ නිසා කටයුතු ආදියට යමි බාධක යෙදිය හැකියි.සමහර අවස්ථාවලදී තමාගේම වැටිහිටියන් හෝ ගුරුවරුන්ගේ කටයුතු නිසා චිත්ත පීඩාදිය ඇතිවිය හැකි අතර එවැනි අයෙකුට යමි කරදරයක්ද සිදුවිය හැකියි.ස්ථාන වෙනසකට ඉඩ යෙදෙනු ඇත.අනර්ථකාිරි දුරගමන් යෙදිය හැකි නිසා නිතරම මනා සිහිකල්පනාවෙන් සොයා බලා කටයුතු කරන්න.තර`ග විභාග ආදියට ඉදිරිපත්වන අය මනා ලෙස සුදානමිව සන්සුන් සිතින් යුතුව කටයුතු කිරිම යහපති.නීතිමය කටයුතු වාද විවාද ආදියට හැකි නමි සහභාගී නොවි සිටිම වාසිසහගත වනු ඇත.අනවශ්‍ය ගමන් බිමන් ආදියෙන්ද වැලකී කටයුතු කරන්න. තම අතින් අකුසල කර්ම කිහිපයක් වුවද සිදුවිය හැකි කාලයකි.ධාර්මිකව ජීවිතය ගෙන යන්න

නිල් මහනෙල් මල් බෝධියකට පුජා කරන්න.නිවසේ අභිසමිබිදාන පිරිත ,ජය පිරිත කියවීම යහපති.

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -

සෙනසුරු අපල ස`දහා වත් පිලිවෙත්
1 බෝධි පුජා පවත්වා විෂ්ණු  -  කතරගම   - සුමන සමන් - ගමිභාර  - –පත්තිනි ආදි සියලුම දෙවියන්ට පින් අනුමෝදනාකර සියලුම දෙවින්ගේ දේව ආශීර්වාදයෙන් තම අපල දුරු වී සෙතක්් ශාන්තියක් ලැබෙිවා යැයි පා‍්‍රර්ථනා කිරීම යහපත්ය.

2 සෙනසුරාදා දිනවල උදේම ගිතෙල් මිශ‍්‍ර කරන ලද කිරිබත් ගූලි නමය බැගින් කපුටන්ට දන් දීම යහපති.

3 ගුණ යහපත් වැඩිහිටි අයට සුදුසු සංග‍්‍රහයක් කර ඔවුන්ගේ ආශී්වාදය ලබා ගැනීම යහපත් ය.( වැඩිහිටි නිවාසයකට දානයක් දීම වුවත් යහපත් ය .*

4 නිල්මහනෙල් මල් වයස් ප‍්‍රමාණයට  බෝධියකට පුජා කරන්න.

5 පුරුෂයන්  විෂ්ණු දෙවියන්ටත් ස්ත‍්‍රීන් පත්තිනි මෑණියන්ට අපල අවසන් වන තෙක් බාරවී බාරය වර්ෂයෙන් වර්ෂයට අ`එත් කරවා ගන්න.

6 නිවසේ බුදුන්  වහන්සේට මල්  - සුව`ද - පහන් පුජා කර  සියලුම දෙවියන්ට පිං අනුමෝදනා කර සියලුම දේවියන්ගේ ආශීර්වාදයෙන් සෙතක් ශාන්තියක් ලැබෙිවා යනුවෙන් ප‍්‍රාර්තනා කිරීම යහපත් ය.

7 නිවසේ කරණීය මෙත්ත සූත‍්‍රය ,–ජය පිරිත ,  අභිසමිභිදාන සුත‍්‍රය,දසදිසා පිරිත කියවීම යහපති.

8 බැබිල ,විෂ්ණුකාන්ති ,ක`එතල ,විල`ද ,ලොත් සුඔුලූ ,කලා`දුරු, සත කුප්ප සම සමව ගෙන තමිබා ගෙන සෙනසුරාදා දින වල ස්නානය කිරීම යහපති.

9 පහත දක්වෙන සෙනසුරු කවචය  බුදුන් වහන්සේට මල්  - පහන් – සුව`ද පුජා පවත්වා දෙවියන්ට පිං අනුමෝදනනේ පසු කියවන්න.

නීලන්ජන සමාභාසං  රවි පුත‍්‍රං යමාංග්ජං    
ඡුයාමාර්තණ්ඩ සං භූතං තං නමාමි ශනෛ්ශ්වරමි
සෙනසුරාදා දිනවල උදේ හෝ සවස දහනමවරක්ද අන් දිනවල සත් වරක් ද කියවීම යහපති.

10        ඔිමි ත්‍රෙයමිබකමි යජාමහේ    - සුගාඩිමි පුෂ්ඨි වර්ධනං  -  
උරුවාරු කමි්ම බන්ධනාත්  - මෘත්‍යෙර් මුක්ෂීය මාමෘතාක්
ඹීමී  හරිං නම ශිවාය
දිනපතා උදේ – සවස තෙවරක්ද  සද්ගායනය යහපති. ‍්‍රු(ගමන් බිමන් යාමෙිදීද අනතුරු ආදියෙන්   ආරක්ෂාවට යහපති*

11 සෙත් කවියක් විෂ්ණු දෙවියන් කතරගම දෙවියන් ස`දහා ලියවා කියවිම ශූභයි.

12ආබාධිත යාචක අයට තමාට හැකි අවස්ථා වලදී ආහාර හෝ සුදුසු යමකින් සංග‍්‍රහ කරන්න

Personalized Year Astrology Report (2015 horoscope)
පෞද්ගලික වර්ෂික වාර්තාව $9.90USD -

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles