OLපහත දැක්වෙන ශුභ ෙවිලාවට පෙර තෙරුවන් නැමද සියලූම දෙවියන්ට පිං අනුමෝදනා කර සියලූම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් අධ්‍යාපන කටයුුතු සාර්තකත්වට පත්ෙවිවා.යන්න තිර ලෙස අධිෂ්ඨාන කරගෙන නියමිත  ශුභ් ෙවිලාවට නියමිත ශුභ දිශාව බලා කටයුතු කිරීම යහපති.



සෙසු ආගමි භක්තිකයෝද තමන්ගේ ආගමික කටයුතු ආදියෙ යෙදී ඉහත පරිදි අෂ්ඨාන කරගෙන නියමිත ශුභ දිශාව බලා නියමිත ශුභ නැකතින් කටයුතු කිරිමෙන් සාර්තකත්වය ල`ගා කරගන්න.

දිනය තුල යෙදෙන ශුභ ෙවිලාවන් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඔබට ගැලපෙන පහසු ෙවිලාවක් තෝරා ගන්න.

 

2014.12.9
ශුභ දිශාව නැගෙනහිර
උදේ 6.25 ,6.37, 6.53 ,7.25 ,8.05

2014.12.10
ශුභ දිශාව උතුර
උදේ 6.13 , 6.25  7.09   7.37  7.49  8.01

2014.12.11
ශුභ දිශාව උතුර
උදේ 6.13  6.33  6.53  7.37  7.29  7.57

2014.12.12
ශුභ දිශාව උතුර
උදේ 6.13  6.57  7.13  7.13  7.25  7.56

2014.12.13
ශුභ දිශාව දකුණ
උදේ 6.08   7.15   7.31   7.55

2014.12.15
ශුභ දිශාව දකුණ
උදේ 6.07   6.40  6.52  7.08


2014.12.16
ශුභ දිශාව නැගෙනහිර
උදේ 6.00  6.40  7.28  7.52


2014.12.17
ශුභ දිහාව නැගෙනහිර
උදේ 6.08   6.17  6.29  7.41  7.53 8.09


2014.12.18
ශුභ දිශාව උතුර
උදේ 6.17  6.37  7.01  7.41


ඹබ සැමට විභාගයෙන් උසස් ප‍්‍රතිපල හිමිෙවිවා.

මීගොඩ ප්‍රභාත් කරුණානායක

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles