Article image20170923මෙම විස්තර දක්වා ඇත්තේ කටක ලග්නය පදනමි කරගෙන වන අතර  ජන්මපත‍්‍රයේ ග‍්‍රහයන්ගේ බල දුබලතා අනුව මෙහි කියවෙන ස්භාවයේ යම වෙනස්කමි ඇති විය හැකිය.


ලොව ශ්‍රෙෂ්ඨ පුද්ගලයන් කටක ලග්නයෙන් උපත හිමි කර ගත්හ.උසස් සිතුවිලි ඇතිවේ.ලග්නාධිපති ස`දුගේ තත්වය අනුව තීක්ෂණ ඥාණයක් ඇති ෙවි.අනුකම්පා සහිත සිතුවිලි ෙවි.දුර්වල අයට හිතවත් ෙවි.තම යහපත් බව නිසාම සෙසු අයගේ බස් අසති.ස`ගවන රහස් අඩුය.ධනවතුවන් විය හැකියි.නව කටයුතු ස`දහා ස`දහා ප‍්‍රියයි.සංචරයට කැමතියි. නොඉවසිලිමත්වෙයි. උද්ෙවිගකාරීයි.සම්ප‍්‍රදාය ගරුකරයි.ඉක්මනින් කෝප වන එහෙත් වහා නිමෙන ස්භාවයක් ඇත.දරුවන්ට හා බිරිදට ඇති බැදීම නිසා නිතර නිවසේ සිටීමට රුචි ෙවි.නීර්භීත මෙන්ම යමි බියසු`එ බවක්ද සිතේ රැුදේ.මිත‍්‍රයන් ඇති කරගැනිමද නැති කගැනීමද සිදුකගනු ලබයි.


වෙනස් වන ධනයක් ඇති වේ.විශාල ව්‍යාපාර පාලනයට සුදසුයි.චන්ද්‍රයා ලග්නයේ නමි නිතර වෙනස් වන රැුකියා ,ආදායමි හිමි වනු ඇත.අවවාද දීමට සමත් ෙවි. වෙනත් අයගේ ආරක්ෂාවට අවවාද දුන්නද තමාගේ තමා ඒවා පිලිපැදීම ම`ගහරිනු ඇත.ආගමික භක්තිය යෙදෙනු ඇත.


බොහෝවිට අවංක ආදරයකි.ආදරබර බව ප‍්‍රකාශ කිරිමට ශක්තිය අඩුයි.ඉතා හොද මවිපියන් වන අතර දරුවන් වෙනුවෙන් කැපෙවි.ඔවුන්ගේ අවශ්‍යතාද දරුවන් වෙනුවෙන් කැපකරති.දරුවන් වෙත හොද අධ්‍යාපනයක් තිළිණ කීරිමට දැඩි උත්සාහයක යෙදේ.බෙහෝවිට දරුවොද කලගුණ සලකති.කටක ලග්න හිමියන්ගේ විවාහ ස`දහා වඩාත් යෝග්‍ය වන්නේ කටක ,වෘශ්චික හා මීන ලග්න හිමියන් ෙවි.


අනවශ්‍ය සංෙවිදීබව බැහැර කල යුතුයි.ඉවසීම පුරුදු පුහුණ කල යුතුයි.


පපුව උදරය ස්නායු පීඩාවන් යෙදිය හැකියි.උගුර ආහාර ජීරණය පිලිබ`දව සැලකලිබව අවශ්‍යයි.ඇදුම ,සෙම් රෝග ,පෙනහලූ ,ආදියෙහි ගැටලූ යෙදිය හැකියි.ආමිලික අහාර අහාර දිරවීෙමි අපහසුතා ,වාත රොග යෙදිය හැකියි.මධ්‍යසාර ආදියෙන් තොර වී සමබල ආහරයක් ගැනීම වඩාත් උචිත වනු ඇත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles