Article image20161106මෙහි පහත ශුභ අශුභ දැක්වෙන්නේ ඹබගේ උපන් ලග්නය පමණක් මුලික කොටගෙනය.ඔබ ගතකරන දශා සහ ස`දු සිටින ස්ථානය අනුව උපන් අවස්ථාව වන විට ග‍්‍රහයන් පිහිටන ආකාරය අනුව ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයක් වෙනස් විය හැකියි.වඩාත් ඔබටම සුවිශේෂි වු ප‍්‍රතිපල ස`දහා ඔබගේ ම ජන්ම පත‍්‍රය අනුව පලාපල දැන ගැනීම සුදසුයි.


1.ෙමිෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපත් හිමි වු ඹබ වෙතට 2017 වසර මිශ‍්‍රපලදායක් තත්වයක් ගෙනදීමට නියමිතයි.ගුරු මහ දශා හෝ අන්තර් දශාවන් ගත කරන ඹබ වෙතට වසරේ මැද භාගයෙන් පසුව සහනකාරී තත්වයක් යෙදෙනු ඇත.

ආදායමි තත්වය අඩුවැඩි වීම දක්නට ඇත.වියදමි පාර්ශවය තරමක ඉහලයාමක් යෙදිය හැකියි.තැන්පත් ධනය වියදමි කිරීෙමිදි නිසි කලමනාකාරණයක් ඇතිව කටයුතු කීරීම සුදසුයි.වසරේ මැද භාගයෙන් පසුව ආදායමි තත්වයේ පැවති තත්වයට වඩා යහපත් බවක් යෙදිය හැකියි.රැුකියාවේ වුවද යමි වෙනසක් හෝ සහනශීලි බවක් වසර අගභාගය වන විට යෙදෙනු ඇත.මුදල් ආයොජනය ස`දහා යොමු වන්නේ නමි නිසි සොයා බැලීමකින් පසුව එම කටයුතු කීරිම සුදුසුයි.

දුර ගමන් හෝ වෙහෙසකර ගමන් යෙදේ.ඇතැමි විට මෙම ගමන් බිමන් තම රැුකියා හෝ ආදායමි මාර්ගයන් සමිබන්ධ වු කරුනු ස`දහා විය හැකියි.තම සෞඛ්‍ය තත්වය පිලිබ`දවද සැලකිලිමත් විය යුතු අතර පපුව ආශිත පීඩාවන් ,ෙමිදය නිසා ඇති වන පිඩාවන් යෙදීමට ඉඩ ඇත.තම දරුවන්ගේ හෝ ශිෂ්‍යයන්ගේ  පිඩාකාරි තත්වයන් අසනීප ආදිය යෙදිය හැකියි.


සමස්ත වශයෙන් සැලකීෙමිදි වසරේ අගකාලය වඩාත් යහපත් බවක් ගෙන දෙනු ඇත.සුදසු වයසේ අයට මංගල යෝජනාද යෙදිය හැකි අතර විවාහකයන්ට තම සහකරුගේ සහාය හා හිතවත් බව දැඩිවනු ඇත.ගුරු මහ දශාවන් ගතකරන අයට වඩාත් යහපත් බවක් දැනෙනු ඇත.රජයෙන් හෝ උසස් අයගේ අධාරද හිමි වනු ඇත.අධ්‍යාපනික කටයුතු ස`දහාද මෙම කාලය යහපත් බවක් ගෙන දෙනු ඇත.ජුනි සිට සැප්තැමිබර් දක්වා කාලය වඩාත් සැලකිලිමත්ව සිටීම සුදසුයි.

ශිව හා විෂ්ණු දෙවියන් වෙතටත් භක්තිමත්ව පුද පුජා පැවැත්වීමත් පුජ්‍ය පක්ෂයෙන් ආශිර්වාද හිමි කර ගැනීමත් වැඩිහිටියන් හා වයස්ගත අයට සැලකීමත් අශුභතා අවමයටත් සුභපල ඉස්මතු කර ගැනිමටත් හේතු වනු ඇත.

ශුභ දින -  අ`ගහරුවාදා ,ඉරිදා ,සෙනසුරාදා
ශුභ වර්ණ  -  රතු ,නිල් ,කහ
අංක   1,9,3,7,6

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 


2.වෘෂභ ලග්නය

ඹබගේ උපත වෘෂභ ලග්නයෙන් නමි ඹබටත් මිශ‍්‍රපල සම`ග ගත වන වසරකි.තම රැුකියා හා ආදායමි මාර්ගයන් ස`දහා බාධාවන් යෙදිය හැකියි.වසරේ මැද භාගයෙන් පසුව තරමක් යහපත් බවක් යෙදෙනු ඇත.

කරන කියන කටයුතු ආදියෙන් ප‍්‍රතිපල ලැබෙන්නේ බාධාවමි වලින් පසුව හෝ මද වශයෙන් විය හැකියි.උපතින් රාහු යහපත් ව සිටින රාහු දශාවන් ගතකරන අයට වසරේ අගොස්තු මාසයෙන් පසුව සහනකාරී තත්වයක් යෙදනු ඇති අතර එදිනෙදා කටයුතු වලදී දියුණුවක් ද උත්සාහයේ තරමට ප‍්‍රතිපලද යෙදෙන අතර සතුරු කරදරද ඉවත් වන කාලයකි.සිතේ ආගමික භක්තියක් ඇති වනු ඇත.සහෝදරයන් හා අසල්වාසීන් සම`ග කටයුතු තරමක් ප‍්‍රෙවිශමෙන් හා ඉවසිලිමත්ව සිදුකිරිම යෝග්‍යයි.තම ගේ දොර හා දේපොල ආදියෙහි යමි ගැටලූ පැවතියේ නමි ඉවත් විමිද දියුණුවක්ද බලාපොරොත්තු විය හැකියි.

තම සෞඛ්‍ය තත්වය කෙරෙහිද සැලකිලිමත් විය යුතු කාලයකි.වසරේ අගභාගයෙන් පසුව රුධිරගත සීනි හා ෙමිදය ආශිතව යෙදෙන පීඩාවන් පිලිබ`දව ඹබගේ සැලකිල්ල අවශ්‍ය වනු ඇත.තම වැඩිහිටියන්ටද සෞඛ්‍ය ප‍්‍රශ්න යෙදිය හැකි කාලයක් වනු ඇත.

රැුකියා ආදියෙදි නියමිත වගකීමෙන් හ සැලකිලිමත් බව සුදසුයි.වසර යමි යමි කාලවලදී සහනකාරී තත්වයන් මෙන්ම අතැමි කාලවලද සිතට අසහනකාරී තත්වයන්ද යෙදිය හැකියි.

අධ්‍යාපනය ලබන අයට ඥාණ ශක්තිය දියුණු විය හැකි වුවත් විභාග ආදියෙදී නිසි සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇති.
ශිව දෙවියන් හා විෂ්ණූ දෙවියන් වෙතට පුද පුජා පැවැත්වීම හා ධර්මාණුකූලව ජීවිතය පවත්වාගෙන යාම මගින් අශුභතා අඩුකරගත හැකියි.


ශුභ දවස් -  බදාදා ,ඉරිදා ,සිකුරාදා
ශුභ අංක 5 ,6
ශුභ වර්ණ සුදු ,නිල්

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 


3.මිතුන ලග්නය

මිතුන ලග්නය හිමි වන ඹබවෙතටත් උදාවන්නේ මිශ‍්‍රපල සහිතව ගතවීමට නියමිත වසරකි.සිතට තරමක අසහනකාරී තත්වයන් ඇති වනු ඇත.ගේ දොර කටයුතු තම විවාහ සහකරු හා සහකාරිය සම`ග කටයුතු කිරිෙමිදීත් ,හවුල් කටයුතු වලදීත් සන්සුන්ව හා අවබෝධයෙන් යුක්තව කටයුතු කිරිම යෝග්‍ය වනු ඇත.වෙහෙස වී කටයුතු කල යුතු වසරකි.

වසරේ අගකාලය තුලදී මුල හෝ ද්‍රව්‍යමය වශයෙන් යමි හානි යෙදිය හැකි නිසා එදිනෙදා කරන කටයුතු මෙන්ම මුදල් ආයොජනයන් හිදී ඹබගේ නිසි සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.කතා බහ කිරිෙමිදිත් ඹබගේ සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.දුරදිග නොබලා කරන කතාබහ නිසා අවුල් සහගත තත්වයන් මෙන්ම සිත් අමනාපකමි ඇති විය හැකියි.සිත පාලනයෙන් කටයුතු කල යුතු අතර නෛාමනා සමිබන්දතා ඇති විය හැකියි.කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන්නේ නමි ඒවා කෙරෙහි වඩාත් සැලකිලිමත්ව ගත කල යුතු කාලයකි.ගුරු මහ දශා ගත කරන අයට වසරේ අග කාලය තරමක් යහපත් වනු ඇත.

වසරේ අගභාගය අධ්‍යාපනික කටයුතු ස`දහා සුදසු කාලයකි.අ`එත් දේ ඉගනීමට මෙන්ම තම ඥාණ ශක්තිය නිර්මාණශිලීත්වය දියුනු වන කාලයකි.

තරමක් උදාසීනත්වයක් ඇති ෙවි.මෙනිසාම ශරීර ශක්තිය අඩුවුවා වැනි හැ`ගීමක් සිතේ ඇති විය හැකියි.ආහාර ජීරණයේ යමි අඩුපාඩු නිසා සෞඛ්‍ය ප‍්‍රශ්න යෙදිය හැකියි.සෙමි පිත් දෝෂ යෙදිය හැකියි. ලේ සමිබන්ද රොග යෙදිය හැකියි.


පුජ්‍ය පක්ෂයේ ආශිර්වාදය හිමි කර ගන්න.රතු ,කහ ,නිල් පැහැති මල් පුජා කරන්න.බෝධිපුජා පැවැත්වීම සුදුසුයි.විෂ්ණු කතරගම දෙවියන් වෙත බුද පුජා පවත්වන්න.සුදුසු අයෙකුට හෝ ආයතනයකට හැකි ආකාරයෙන් ඖෂධ දන්දීමද සුදුසුයි.

ශුභ දින  - බදාදා, බ‍්‍රහස්පතින්දා,සිකුරාදා 
ශුභ අංක 3 ,5
ශුභ වර්ණ කොල ,කහ

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 

 

4.කටක ලග්නය

කාර්යබහුල බවක් ඇති වුවද වසර අවසන් වන විට යමි දියුණුවක් යෙදී ඇති බව පැහැදලි වනු ඇත. 2016 වසරට වඩා දියුණුවක් බලා පොරොත්තු විය හැකියි.වසරේ අග භාගයේදී විකිනීම ස`දහා මිලදී ගත් දෙයින් ලාභදායි තත්වයන් යෙදෙනු ඇත.ඉඩ කඩමි ආදියෙහි දියුණුවක් හො ලාභයක් යෙදිය හැකි කාලයකි.

ඇතැමි අවස්ථාවලදී නිශ්පල ගමන් බිමන් යෙදිය හැකියි.සිතේ සහනයට බාධාකාරී කටයුතු හෝ සිතුවිලි යෙදෙනු ඇත.නමුත් සතුරු කරදර පැවතියේ නමි එයින් සහනකාරී තත්වයක් යෙදෙනු ඇත.යමි බඩු භාණ්ඩ මිලට ගැනීෙමි අවස්ථාවන් යෙදිය හැකියි.ණය පිලිබ`දව කටයුත්තකදී වාසි සහගත තත්වයක් අවස්ථානුකූලව කටයුතු කිරිමෙන් ලබා ගත හැකියි.තමාට හිමි විය යුත්තක් වෙත පැවැති ගටලූවක් නිරාකරණය වී තම අයිතිය හිමි වනු ඇත.ඥාතීන් සම`ග කටයුත්තෙදී තරමක් සැලකිලිමත්විය යුතුයි.යමි ආරවුල් ,ගැටලූ කාරී තත්වයන් ඥාතීන් සම`ග යෙදීමට ඉඩ ඇත.තැන්පත් ධනය වැය කිරීමෙිදි කතාබහේදීත් සැලකිලිමත් වන්න.

ගැබුරු කරුනු අධ්‍යයනය වෙත යොමු විය හැකි කාලයකි.සමස්තයක් වශයෙන් අධයාපනයට අයහපත් තත්වයක් නොවුවත් තම විභාග ,සමිමුඛ පරීක්ෂණ ආදියෙදී කලබලයෙන් තොරව කටයුතු කල යුතුයි.

තම සෞඛ්‍ය තත්වය කෙරෙහි සැලකිලිමත්විය යුතු කාලයකි.උදරය ආශිත ප‍්‍රදේශවල යමි පීඩාවන් ,හිස ආශිතව පීඩාවන් ,ආදිය ඇති වීෙමි ඉඩ කඩ යෙදෙනු ඇත.

ශිව හා විෂ්ණු දෙවියන් වෙත පුද පුජා පවත්වා දේව ආශිර්වාදය හිමි කර ගන්න,වැටකේ වෘක්ෂය ස්පර්ශ කිරිම ,ජලය වැක්කෙරීම  සුදුසුයි.බෝධි පුජා පවත්වන්න.රතු සහලින් තැනු කිරිබතක් බෝධියකට පුජා කරන්න.

ශුභ දින - ස`දුදා ,අ`ගහරුවාදා,ඉරිදා,සිකුරාදා 
ශුභ අංක 7 ,9,6
ශුභ වර්ණ සුදු රතු

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


5.සිංහ ලග්නය

ඹබට හිමි ව ඇත්තේ සිංහ ලග්නය නමි ආදායමි මාර්ග වෙත යමි බාධාවන් යෙදිය හැකියි.හිමි විය යුතු ආදායමි ප‍්‍රමාදයක් යෙදීමට ඉඩ ඇත.නමුත් වසරේ   තැන්පත් ධනයේ යමි වර්ධනයක් යෙදිය හැකයිි.එසේම වසර තුලදී තමා විසින් කෙරෙන වියදමි පිලිබ`දව දෙවරක් සිතාබලා කටයුතු කල යුතුයි.දරුවන් හෝ ශිෂ්‍යයන්ගේ කටයුතු ස`දහාද වියදමක් යෙදිය හැකියි.


නීතිමය කටයුතු යෙදිය හැකියි.වසරේ අගභාගය වන විය පවුලේ සහයෝගීතවය වර්ධනය ෙවි.හවුල් කටයුතු හෝ ව්‍යාපාර ආදියෙහි යමි ගැටලූ යෙදී තිබුණෙනමි එයින්ද සහනශිලි තත්වයක් යෙදනු ඇත.නිසි වයසේ සිටින අය වෙත මංගල යෝජනා ඇති වීෙමි ඉඩ කඩ යෙදෙනු ඇත.බෙහෝවිට විවාහ ප‍්‍රමාදයන් ඇති අයට සහනශිලි තත්වයක් යෙදෙනු ඇත.තීරණයක් නොගත හැකිව තිබු කටයුත්තක් විසදි යා හැකියි.කතාබහ තරමක් සාරවත් බවක් දක්වනු ඇත.ධනහානි වසරේ අග භාගය තුල යෙදිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.

රැුකීරක්ෂා කටයුතු ස`දහා මිශ‍්‍රපලදායි තත්වයක් බලාපොරොත්තු විය හැකියි.ගුරු දශාවන් ගතකරන අයට වසරේ මැද භාගය දක්වා සහනශීලි තත්වයක් බලාපොරොත්තු විය හැකියි.

අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් දැක්විය යුතු කාලයකි.අධ්‍යපාන කටයුතු කෙරෙහි නිසි කැපවීමක් අවශ්‍ය වනු ඇත.නිර්මාණශිලි කටයුතු ,කාර්මික කටයුතු පිලිබ`දව යෙදෙන අධ්‍යාපනයට තරමක යහපත් බවක් යෙදෙනු ඇත.
සෞඛ්‍ය තත්ව කෙරෙහි අවධාන අවශ්‍ය වන කාලයකි.උදරය ආශිත පීඩා මෙන්ම සමේ රොග ඇති විය හැකියි.


විෂ්ණු කතරගම දෙවියන් වෙත පුදපුජා පවත්වා දේව ආශිර්වාදය හිමි කර ගන්න.සිවුරක් පුජා කරන්න.සුදසු යාචකයන් වෙතට මුදල් ආධාර ලබා දෙන්න.වැටකේ වෘක්ෂයට ආවතේව කීරිම හා ස්පර්ෂය සුදසුයි.රතු පැහැති මල් පුජා කරන්න.

ශුභ දවස් ඉරිදා ,අ`ගහරුවාදා,බදාදා,සිකුරාදා
ශුභ අංක 1,6

 

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 


6.කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයට අයත් වන ඹබ වෙතට දේපොල ආදියෙන් හිමි වෙමින් තිබු පලප‍්‍රයෝජන හෝ ආදායමි තරමක් අඩුවිය හැකි අතර එම දේපොල පිලිබ`දව කටයුතු සදහා තරමක් වෙහෙස විය යුතු කාලයක් වනු ඇත.රාහු දශා ගෙවන අයට වර්ෂයේ මැද භාගයෙන් පසුව ආදායමි තත්වයේ යහපත් බව දැනෙනු ඇත.

රැුකීරක්ෂා වල කටයුතු නිසි වගකීමෙන් යුක්තව සිදුකල යුතු අතර නව රැුකියා ස`දහා යොමුවන්නේ නමි වඩාත් ඒ පිලිබ`දව සැලකිලිමත් වීම සුදුසුයි.සැප්තැමිබර් ඹක්තෝබර් මාස රැුකියාවේ කටයුතු ස`දහා තරමක් යෝග්‍ය වනු ඇත.

සැප්තැමිබර් මාසයෙන් පසුව යමි ප‍්‍රමාණයකින් හෝ තැන්පත් ධනයක් ඇති විය හැකියි.සිතේ පැවති අවිනිශ්චිත ස්භාවයද තරමක් පහව යනු ඇත.එදිනෙදා කටයුතු ආදියෙහි යමි සහනශිලි තත්වයක් යෙදෙනු ඇත.

වසරේ මුල් කාලය තම මවට හෝ නිවසේ සිටින වෙනත් අයගේ අසනීප තත්වයන් ස`දහා වෙහෙස වීමි යෙදෙනු ඇති අතර අනවශ්‍ය වියදමිද යෙදිය හැකි කාලයකි.තම සෞඛ්‍ය කෙරෙහිදි සැලකිලිමත් විය යුතුයි.කෙසේ හෝ වසරේ මුල් කාලයට වඩා අගකාලය තුලදී සහනශිලි බවක් මෙන්ම දියුණුවක් යෙදිය හැකියි.

අධ්‍යාපනය ස`දහා යමි කැපවීමක් යෙදවිය යුතුයි.තරමක උදාසීනත්වයක් සිත තුල ගොඩනැගෙනු ඇත.ධර්මය පිලිබ`දව අවබෝධයක් ඇති ෙවි.

තම සෞඛ්‍ය තත්වය පිලිබ`දවද තරමක් සැලකිලිමත්වන්න පපුව ආශිත පීඩාවන් ,පාද ආශිත පීඩාවන් ආදිය යෙදිය හැකියි.

විෂ්ණු දෙවියන් වෙත පුදපුජා පවත්වා දේව ආශිර්වාදය හිමි කර ගැනීම සුදසුයි.රතු නෙලූමි ,නිල් මහනෙල් ,රතු සහලින් තැනු කිරිබත් බෝධියකට පුජා කරන්න.

ශුභ දින -  බදාදා ,සිකුරාදා ,බ‍්‍රහස්පතින්දා   
ශුභ අංක  2,3,5,7
ශුභ වර්ණ කොල

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 

7.තුලා ලග්නය

ඹබගේ උපත තුලා ලග්නයේ නමි පැවති තත්වයට වඩා යමි සහනශිලි තත්වයක් කෙරෙහි බලාපොරොත්තු විය හැකියි.අනාගතයේ ආදායමි හිමි විය හැකි ආයොජනයන් ඇති විය හැකියි.තරමක මුදල් වැයවීමක් යෙදනු ඇත.
රැුකීරක්ෂා කටයුතු ආදායෙදීද යමි දියුූනුවක් බලාපොරොත්තු විය හැකියි.ගේ දොර මිලදී ගැනීමි හෝ ඒවායේ කටයුතු ස`දහාද කාලය යෝග්‍ය වනු ඇත.ධනලාභ හා ආදායමි මාර්ගයන්හි යමි වර්ධනයක් යෙදෙනු ඇත.සතුරු කරදර පැවතීයේ නමි එයින්ද සිතට සහනශිලී තත්වයන් යෙදෙනු ඇත.තම සහජ හැකියාවන් දියුණු වන කාලයක් වන අතර එකී කටයුතු නිරත අයට ජයග‍්‍රහණයන්ද හිමි විය හැකියි.වයස්ගත අයගේ උපකාර ඹබ වෙත හිමි වනු ඇත.නමුත් සිතේ තරමක අසනකාර් බවක් හෝ අවිනිශ්චිත බවක් යෙදෙනු ඇත.

වසරේ අගකාලය තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න.සේවකයන් සම`ග කටයුත වලදී කල්පනාකාරී වන්න.ු ධනහානි ආදිය යෙදිය හැකි කාලයක් නිසා සැලකිල්ල අවශ්‍ය වනු ඇත.තරමක කාර්යබහුල බවක් යෙදිය හැකියි.ඇසුරු කරන්නන් තෝරාෙබිරා ගත යුතුයි.

රාහු දශාවන් ගත කරන ඹබට වසරේ මැද දක්වා යහපත් බවක් යෙදෙනු ඇත.ආදායම් තත්වයද දියුණුවන කාලයකි.
අධ්‍යපනය වෙනුවෙන් තරමක් වෙහෙස විය යුතු කාලයකි.තම සෞඛ්‍ය තත්වය පිලිබ`දවද තරමක් සැලකිලිමත්වන්න.පපුව ආශිත පීඩාවන් මෙන් ෙමිදය නිසා ඇති වන අසනීප තත්වයන් යෙදීමට ඉඩ ඇත.

ශුභ දින  අ`ගහරුවාදා ,බදාදා ,සිකුරාදා,සෙනසුරාදා
ශුභ අංකය 6
ශුභ වර්ණ සුදු හා  ලාපැහැයන්

 

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 


8.වෘශ්චික ලග්නය

වෘශ්චික හිමි වු ඹබ වෙතට මිශ‍්‍රපල සහිතව ගෙවෙන වසරකි.ආදායමි තත්වය යහපත් වුවද මුදල් ඉතිරි කරගැනිමේ බාධාවන් යෙදිය හැකියි.වසරේ අගකාලයෙදී වියදමි තත්වය ඉහල හා හැකියි.නමුත් මෙම වියදමි පිලිබ`දව සැලසුමකට අනුව කටයුතු කලහොත් අනාලත ආයොජනයන් බවට පත් කර ගත හැකියි.

මෙම වසර තරමක් ප‍්‍රවේශමෙන් ගත කල යුතුයි.අනතුරු දායක කටයුතු වලින් ඈත්වීම සුදසු වන අතර නිතර අවධානයෙන් හා සිහියෙන් යුතුව කාලය ගතකීරිම යහපති.ජනවාරි අගකාලයට පෙර යමි නුසුදුසු දෝෂාරෝපණයක හෝ ආරවුලකට පත්විය හැකි නිසා සන්සුන්ව කාලය ගත කරන්න.

තම රැුකියා ව්‍යාපාර ආදියෙහි කටයුතුද සැලසැමක් ඇතිව හා නිසිවගකීමෙන් ඉටු කරන්න.කරන කියන කටයුතු ආදියෙන් බලා පොරොත්තු වන තරමි ප‍්‍රතිපලදායක් තත්වයක් ඇති නෙවෙන බව පෙනෙනු ඇත.දිරිමත් සිතින් යුක්තව ගත කල යුතු කාලයකි.මුදල් වියදිම කිරිමට පෙර දෙවරක් සිතා කටයුතු කරන්න.ඇතමි අවස්ථාවලදි මිල මුදල් පිලිබ`දව කරදර හා අ`ගහිග කමි යෙදීමට ඉඩ ඇත.ගුරුවර හෝ වැඩිහිටි ඥාතියෙකුට අශුභදායක කාලයක් වනු ඇත.

අනවශ්‍ය ගමන් බිමන් ,නිකරුණේ කාලය ගත විමිද යෙදීමට ඉඩ ඇත.ගුප්ත කටයුතු වෙත යොමු වන කාලයකි.
තම සෞඛ්‍ය කෙරෙහිද සැලකිලිමත් වන්න.දත්මුල් දියවීම ,දත් දිරායාමි ද යෙදිය හැකියි.

අධ්‍යාපනික කටයුතු ස`දහා නිසි අවධානය අවශ්‍යයි.අ`එත් දෙයක් ඉගනීමට යෙදෙනු ඇත.

ශිව දෙවියන් හා විෂ්ණු දෙවියන් වෙත පුද පුජා පවත්වන්න.රැුකයා බාධාවන් ඉවත් වීම ස`දහා කතරගම දෙවියන් වෙතට බාරයක් වන්න.වයස්ගත වැඩිහිටියන්ට උපකාර කරන්න.ධාර්මිකව ජීවිතය ගෙන යන්න.වැටකේ වෘක්ෂයට ආවතේව කරන්න.රතු නෙලූම් ,රත සහලින් තැනු කිරිබත් බෝධියකට පුජා කරන්න.

ශුභ දින අ`ගහරුවාදා ,ඉරිදා ,බ‍්‍රහස්පතින්දා        
ශුභ අංක 1,4,7,2,5
ශුභ වර්ණ රතු

 

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 


9.ධනු ලග්නය

ධනු ලග්න හිමියන් ස`දහා නව වසර උදාවන්නේ මිශ‍්‍රපල රැුගෙනයි.වසරේ අග කාලය තුලදී සහනශිලි තත්වයක්ද ආදායමි හිමි වීමිද යෙදිය හැකියි.වියදමි තරමක් ඉහල යාහැකි අත සිතේ සහනයට තරමක් බාධාවන් යෙදිය හැකියි.
රැුකීරක්ෂා ආදායෙහි කටයුතු ස`දහා බාධාවන් ඇති විය හැකියි.රාහු මහ දශා ගත කරන අයට වඩාත් කරදරකාරී තත්වයන් යෙදීමට ඉඩ ඇත.

එදිනෙදා කරන කටයුතු වලදී සුදසු අයගෙන් උපදෙස් ලබා කටයුතු කරන්න.තම නොතේරුමිකමි නිසා ඇතැමි අවස්ථාවලදී අවුල් හා පාඩු සිදුවිය හැකියි.බලාපොරොත්තු රහිත කරදරකාරී තත්වයන් වෙත මුහුණු දීමට සිදුවිය හැකියි.නොදැනිම වංචාවන්ට අසුවීෙමි අවස්ථාවන් යෙදිය හැකි නිසා සැමවිටම අවධානයෙන් සිටින්න.ජීවිතයේ යමි වෙනසක් සිදුවිය හැකියි.තමාට තිබුණ තත්වයද තරමක් අඩු වන බවක් දැනෙනු ඇත.උසස් අය සම`ග අමනාපකමි යෙදීමට ඉඩ ඇත.වසරේ අගකාලයේදී වාහන පැදවීමෙදී මෙන්ම සෙසු කටයුතුවලදී අනතුරුදායක තත්වයන් ස`දහා යොමුවිය හැකි බැවින් කල්පනාකාරී වීම සුදුසුයි.එසේම වසරේ අගකාලය තුලදී වඩාත්ම සැලකිලිමත්වීම යෝග්‍ය වනු ඇත.නීතිමය කටයුතු ,තිරිසන් සතුන් වෙතින් කරදර ,හදිසි කරදර ,ආරවුල් ,අසනීප යෙදිය හැකියි.

වසරේ සැප්තැමිබර් පමණ වනතුරු අධයාපනය ස`දහා බාධාවන් යෙදිය හැකියි,ඉන්පසුව අධයාපනික කටයුතු ස`දහා තරමක යහපත් බවක් යෙදෙනු ඇති.විදේශ ගතවිමිද ඇතැමි විට යෙද්ය හැකියි.

අසනීප තත්වයන් යෙදේ,ඹබත් පවුලේ කිහිපදෙනෙක්ද එකම අවස්ථාවලදී රෝගීවිය හැකියි.ලේ සෙලවීමි ,බෙහෙත් එන්තත් කීරිමි ,ශල්‍යකර්ම ආදිය යෙදිය හැකියි.දත් හෝ මුඛ්‍ය ආශිත පීඩාවන් යෙදිය හැකියි.

විෂ්ණු දෙවියන් වෙත බාරවීම සුදසුයි.ශිව දෙව්යන් කෙරෙහි භක්තිමත්ව පුද පුජා පවත්වන්න.රැුකියා කරදර හා අසනීප තත්වයන් වෙතින් සහනය පිනිස ගමිබාර දෙවියන් වෙතට පුද පුජා පැවැත්වීම සුදසුයි.බෝධිපුජා පවත්වන්න.

ශුභ දින ඉරිදා ,බදාදා,සිකුරාදා,ුු                    
ශුභ අංක 3,5,6,
ශුභ වර්ණ කහ

 

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 


10.මකර ලග්නය

උපත හිමිව ඇත්තේ මකර ලග්නයෙන් නමි ඹබටත් මිශ‍්‍රපලදායි තතවයක් යෙදෙනු වසරකි.ගුරු මහ දශා ගෙවන ඹබට වසරේ මුල් කාලය ආදායමි හිමි වනු ඇත.

මෙම වසරේ ඹබ වෙත තරමක් අනවශ්‍ය වියදිමි යෙදීමට ඉඩ ඇත.සිතේ සහනශිලිත්වයට බාධාවන් ගෙන දිය හැකියි.ආදායමි හිමි වීමට තරමක් බාධාවන් යෙදිය හැකි අතර හිමි විය යුත්ත හිමි වන්නේද ප‍්‍රමාදයන් සහිතවමය.ව්‍යාපාරික කටයුතු වලදී තම ප‍්‍රායෝගික ඥාණයද ස්ථානෝචිත ප‍්‍රඥාවද යොදවමින් කටයුතු කීරිම සුදුසුයි.ඉතාමත්ම සන්සුන්ව තීරණ ගනිමින් කාලය ගතකල යුතුයි.නිතිමය කටයුතු ආදියෙන් අවාසි සහගත තත්වයන් යෙදිය හැකි නිසා හැකිතාක් නිතිමය කටයුතු ස`දහා යොමුව නොසිටීම සුදුසුයි.

වසරේ අගකාලය තුලදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කලයුතු අතර විවාහය තුලදීද සැලකිල්ල් අවශ්‍ය වනු ඇත.විවාහ සහකරුවෙතද තරමක අයහපත් බවක් යෙදෙන අතර සිතේ ඇතිවන ව්‍යාකූල බව නිසාම ප‍්‍රශ්න යෙදිය හැකියි.
ගුරු මහ දශාවන් ගතකරන්නන් වෙතට ආගමික් ශක්තිය දැඩි වනු ඇත.එසේම එවැන්නට උසස් අයගේ අධාර හිමි විය හැකියි.උසස් අධයාපනික කටයුතු ස`දහා ශුභදායක තත්වයක් යෙදෙනු ඇත.අපලකාරි තත්වයන් යෙදුනද තරමක හෝ සැනසිලි දායක තත්වයක් යෙදෙනු ඇත.

උසස් අධ්‍යාපනයේ යෙදන ගුරු මහ දශා ගතකන අයට විදේශ ගමන් ආදායද යෙදීෙමි ඉඩ යෙදෙනු ඇත.
සිහිමද කම වැනි රේාග පීඩාවන් යෙදෙනු ඇත.පිත් දෝෂ යෙදෙනු ඇත.අක්ෂි හා දන්ත රෝග යෙදිය හැකියි.
විෂ්ණු දෙවියන් වෙතට බාර වීම සුදසුයි.ශිව හා කතරගම දෙවිවරුන් වෙනුවෙන් පුද පුජා පවත්වා ආශිර්වාදය හිමි කරගන්න.බෝධිපුජා පවත්වන්න.භාවනා කටයුතු වල යෙදීම යහපත් ෙවි.වැඩිහිටි අයට උපකාර කරන්න.

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 


11.කුමිභ ලග්නය

කුමිභ හිමියන් ස`දහා උදාවන වසර යහපත් තත්වයක් උදාවීමට නියමිතයි.ආදායමි තත්වයේ වර්ධනයක් යෙදෙන අතර ව්‍යාපාරික වශයෙන්ද සහනශිලි බවක් සැලසුමි සහගතව කටයුතු කීරීමෙන් උදාකරගත හැකියි.

රැුකිරක්ෂා ආදායෙදී පැවැති තත්වට වඩා දියුණුවක් යෙදෙනු ඇත.බලාපොරොත්තු වෙන් සිටින උසස් වීමි ආදාය බොහෝ දුරට සාර්ථක විය හැකියි.උපතින් සෙනසුරු යහපත් ව සිටින ජන්ම පත‍්‍ර හිමියන් වෙත ශුභපල වඩවඩාත් යෙදිය හැකි කාලයකි.අ`එත්න කටයුතු ඇරබීමටත් සුදසු කාලයක් වනු ඇත.

.තම බලාපොරොත්තු බොහෝ දුරට ඉටු වීෙමි අවස්ථාාව යෙදෙනු ඇත කෘෂිකාර්මික කටයුතු ස`දහා යෙදෙන අයටත් මෙම වසර යහපත් බවක් ගෙන දිය හැකියි.නව ඉදිකිරිම් ස`දහාත් කාලය යහපත් බවක් ගෙන දෙනු ඇත.දරුපල බලා පොරොත්තු වන අයට මෙන්ම විවාහ වීමට බලාපොරොත්තු වන අයටත් තම සිතැගි ඉටු විය හැකියි.වසරේ අගකාලයත් යහපත් බවක් යෙදෙන අතර සතුරු කරදර ඉවත්ව සේවක සහය හිමි වන කාලයක් වනු ඇත.

ගුරු දශාවන් ගත කරන අයට වසරේ අගකාලය තරමක අවහිරතා මතු විය හැකියි.අපවාද ,අනතුරු ආදියෙන්ද ප‍්‍රෙවිශමි වන්න.

අධ්‍යාපනික කටයුතු ස`දහා ශුභදායක තත්වයක් ගෙන දෙනු ඇත.තර`ග විභාග ආදියෙන්ද සාර්ථක තත්වයන් යෙදෙනු ඇත.උසස් අධ්‍යාපනය යොමු වීමටත් සුදසුයි.

සමස්ත වශයෙන් සෞඛ්‍ය යහපත් බවක් ගෙන දෙනු ඇත.රාහු දශා ගතකරන්න් හා ගුරු මහ දශා ගතකරන්නන් තරමක් ප‍්‍රෙවිශමි වන්න.

ශිව දෙවියන් කෙරෙහි භන්තිමත්ව කටයුතු කරන්න.ලැබෙන ධනයෙන් පින් දහමි කරන්න.බෝධි පුජාවන් පවත්වන්න.

ශුභ දින - සෙනසුරාදා,සිකුරාදා ,අ`ගහරුවාදා        
ශුභ අංක – 8 ,3,
ශුබ වර්ණ නිල් ,රතු

 

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)

 


12.මීන ලග්නය

මීන හිමියන් සදහාත් සාර්ථක තතවයක් කෙරෙහි බලාපොරොත්තු පවත්වා ගතහැකි වසරකි.තරමක ප‍්‍රමාදයන් යෙදෙතත් සාර්තක බවක් දැක්වෙනු ඇත.

රැුකීරක්ෂා ආදියෙහි කටයුතු ඉටු වෙතත් ඒ ස`දහා බාධාවන් හෝ ප‍්‍රමාදයන් යෙදිය හැකියි.නමුත් සුදුසු වත් පිලිවෙත් හා කැපවීම හා ධෛර්යය මත් බව මත බෙහෝදුරට එදිනෙදා කටයුතු වල සාර්ථක බවත් බලාපොරොත්තු විය හැකියි.
සතුරු කරදර ඉවත් වන කාලයකි.මංගල යොජනාවන් සුදසු වයසේ අයට යෙදිය හැකියි.සේවකයන්ගේ සහය හිමි වනු ඇත.වාහන හා වෙනත් සැපපහසුකමි හිමි විය හැකි කාලයකි.උත්සාහයේ තරමටම බොහෝදුට ප‍්‍රතිපල යෙදිය හැකියි.කෙසේ හෝ කැපවීමෙන් එදිනෙදා කටයුතු ආදායෙහි යෙදීමෙන් දියුනුවක් බලා පොරොත්තු විය හැකියි.

2017 වසරේ අග භාගය තරමක් අවහිරතාවයන් ඇති විය හැකියි.පවුලේ කටයුතු හා හවුල් කටයුතු වලදී නිසි සැලකිලිමත්බව අවශ්‍ය වනු ඇත.මෙම කාලය තුලදී වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන්න.

ෂමස්ත වශයෙන් සැලකීෙමිදි වසරේ සැප්තමිබර් දක්වා වු කාලය වඩාත් යහපත් බවක් ගෙන දෙනු ඇත.

අධ්‍යාපනික කටයුතු ආදායටත් මිශ‍්‍රපලදායක තත්වයක් යෙදෙනු ඇත.කැපවීමෙන් දියුණුව හිමියි.

බෝවන රෝග ,පාද වල පීඩාවන් ,උදරය ආශිත පීඩා වන් යෙදීමට ඉඩ ඇත.වසරේ අග කාලය වඩාත් සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.

ශිව හා වීෂ්ණු දෙවියන් වෙතට පුද පුජා පවත්වන්න.බෝධි පුජා පවත් වන්න.සිවුරක් පුජා කරන්න.

ශුභ දින අ`ගහරුවාද ,බ‍්‍රහස්පතින්දා         
ශුභ අංක 9, 3
ශුභ වර්ණ රතු කහ

ඔබ සැමගේ අපල පීඩා දුරුවී බලාපොරොත්තු මලපල ගැන්වෙන, නීරෝගී බව හිමි වන වාසානාවන්ත වසරක් ම වෙිවා!

Year Astrology Personalities Report (2017 horoscope) - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD/1250LKR(Bank Payment only)


 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

 

Tag : 2017 ලග්න පලාපල, lagna Palapala 2017, නව වසර ඔබට බලපාන්නේ කොහොමද?, 2017 නව වසර ඔබට හා ඔබේ ලග්නයට කොහොමද?

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles