20170806Article imageමෙහි ස`දහන් වන්නේ මිතුන ලග්නයට ආවිෙනික වන ගති ලක්ෂන වන අතර ග‍්‍රහයන්තේ බල දුබලතාවය මත මෙහි දැක්වෙන තොරතුරු තරමක් වෙනස් වීමට ඉඩ ඇත.


මිතුන ලග්න හිමියෝ පැහැදිලිව කතා කරන්නෝ වෙති.තරමක් උස් සිරැුරකි.කටයුතු කිහිපයක් යෙදෙන්නෝය.ඇතැමි කටයුතු නිමා කිරිමට ප‍්‍රමාද වෙයි.දිගු අවයව වෙති.


අවස්ථානුකූලව කටයුතු කරන්නෙකි.මනුෂ්‍ය ගුණ දමි අගය කරයි.බොහෝවිට ජීවිතය පිලිබ`දව යමි අවබෝධයක් සිත තුල ගොඩනගා ගන්නෙකි.විවිධ දක්ෂතා යෙදේ.ඇතැමි විට වෘත්තිය කිහිපයක යෙදෙන්නෙකි.නමුත් අදහස් වෙනස් වීමි මත මුලින් පටන්ගන්ා කටයුත්තත අවසානය තෙක් පවත්වාගෙන නොයැම හෝ වෙනස් වීම සහිතව කරගෙන යන්නෙක් විය හැකියි.කතාවට දක්ෂය.නොදන්නා දේ වුවද දන්නා ලෙස අ`ගවමින් කතාකරනු ඇත.

ලග්නාධිපති බුධ බලවත් වීම මත සංගීතයට ,කලාවට ,නවීන තාක්ෂනය ,සංනිෙවිදනය,පරිගනක ආශිත කටයුතු වෙත යොමු වෙයි.නමවැන්න මත පාපි ග‍්‍රහයෙකු නොවෙි නමි ආගමික භක්තිය ඇත්තෙක් වනු ඇත.පලපුරුද්දක් නොවුනත් අ`එත් කටයුත්තක යෙදිය හැකියි.ඇවිදීමට ප‍්‍රිය ෙවි.

ඇතැමි විට දෙයාකාරක හැසිරීමි ,අවිනිශ්චිතභාවය ,අනුමානය ,ද්විත්ව කාර්ය්‍ය මොවුන් වෙත දකිය හැකියි.දියුණවීමට අශා වෙති.තමා කරන දෙයින් ක්ෂණික ප‍්‍රතිපල බලාපොරොත්තු වන්නෙකි.නීති රීති වලින් බැද තැබිය නොහැක.උපායේ දක්ෂ වෙති.අවදානමිි අවස්ථාවලදී ඔවුන්ගේ උපදෙස් සාර්ථක වනු ඇත.

ආදරය වැඩිවන තරමට සතුටු ෙවි.විවාහය ස`දහා තුලා ,කුමිභ ,ෙමිෂ , හා සිංහ ලග්න හිමියන් වඩාත් උචිත වනු ඇත.ජීවිතයේ හො`දම දේ වෙනස් වීම හා විවිධත්වය බව සිතති.මිත‍්‍රයන්ගේ වැරදි සෙවීම නිසා මිත‍්‍රත්වය අහිමි කර ගන්නා අවස්ථාවන් යෙදේ.සෑම කටයුත්තටම එක`ග වන බිරියන් රුචි වෙයි. අහංකාර බිරියන් සම`ග කටයුතු කිරිෙමිදි ප‍්‍රශ්න ඇති ෙවි.මිථුන ලග්නය හිමි කාන්තාවෝ විවාහයෙන් පසුව වුවත් ඔවුන්ගේ බාහිර කටයුතු අත් නොහරියි.නිවෙස් පිලිවෙලට හා අලංකාරයට පවත්වාගැනීමට රුචි වෙති.

පෙනහලූ ආශිත පීඩාවන් ,සෙමි රෝග,පපුව බාහු ආශිත පීඩාවන් ජන්ම පත‍්‍රයේ බල දුබලතා අනුව සෑදිය හැකියි.විෙවිකයෙන් කටයුතු කිරිමත් සුවබර නින්දත් යහපත් සෞඛ්‍ය තත්වය ස`දහා හේතු වනු ඇත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles