Article image17721මෙහි ස`දහන් වන්නේ වෘෂභ ලග්නට අයත් වන ගතිලක්ෂණ වන අතර වෙනත් ග‍්‍රහ යෝග හා බලවත් වු ග‍්‍රහයන් නිසා යමි වෙනස් කමි ඇති විය හැකියි.

වෘෂභ ලග්නය හිමියෝ සමාන්‍යයෙන් මධ්‍යම ප‍්‍රමාණ සිරුරින් යුත්තො වෙති.පළල් නළලකි.බෙල්ල තරමක් මහත් ෙවි.සෙමි අධික ස්භාවයක් ඇත.



සෙමින් කටයුතු කරතත් තම අධිෂ්ඨානය වෙත ලං වනු ඇත.බෙහෝ විට ස්ථිර ගති ස්භාවයක් ඇති අතර සාධාරණ හේතුවට හැර තම ස්ථිර ස්භාවය වෙනස් කර නොගනී.යටත් නොවන ස්භාවයකි.නොනැමෙන සිතකි.ලෙහෙසියෙන් ජීවිත වීමට මාර්ග සොයයි.තේරුමි ගත නොහැකි ගුප්ත ස්භාවයක් ඇතැමි විට ප‍්‍රකට ෙවි.කුඩා කරුණක් වුව සිත පතුලේ ස`ගවා තබා ගන්නා මොවුන් අවශ්‍ය වු විට ඉදිරිපත් කරමින් කතා කරනු ඇත.අනුන් වෙනුවෙන් මුදල් වියමට තරමක් ලෝභි ස්භාවයක් ඇති මුත් අවශ්‍ය විට මුදල් වියදමට මැලි නොෙවි.තමා සතු ලෞකික වස්තුව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනු ඇත.ගණු දෙනු වලදී සැලකිලිමත් බවක් ඇත.කටයුතු සෙමින් වුවත් අවසානය දක්වා කරගෙන යාමට සමර්ත වෙති.තම මතයම ස්ථිර ව පවත්වාගෙන යන්නෙකි.විරුද්ධකරු ඉදිරියේ නොසැලෙයි.කලබලයෙන් යුක්ත සංකිර්ණ පරිසරයට වඩා ඇල දොල ගහ කොල ක`දු පිරි ස්භාවික ග‍්‍රාමීය පරිසරය කෙරෙහි ප‍්‍රියතාවයක් සිතේ ඇති ෙවි. ලෞකික දියුණුවක් අපේක්ෂා කරන්නෙකි.වෙනත් අයගේ උපදේශයන්ට වඩා තම නිදහස් අදහස් අනුව කටයුතු කිරිමට ප‍්‍රිය ෙවි. විශාල කටයුතු  කල හැක.

සතුට ආදරය , ස්භාවික අලංකාරය ,සාහිත්‍ය ,සංගිතය ,කෘෂිකර්මය ආදියට රුචියි.නිරතරු සිනාවෙතත් සිතේ තරමක අහංකාරයක් පවති.ආදර සමිබන්ධතාවන ස`දහා පෙලෙබි.

මුදලේ අගය දන්නා නිසා මුදල් නාස්ති නොකරති.අනුමානයට කරන කටයුතු ස`දහා මුදල් යෙදවීමක් නොමැත.ස්භාවයෙන් ඉතිරි කිරිමට ආශා කරයි.

අවාසනාවන්ත සිදුවිමි කිසිවෙකුට නොකියා තනිව විදදරා ගනියි.විවාහ සහකරු අතරමං නොකරයි.සහකරුවාට සැප පහසුකමි සපයන අතර දුක සැප සොයා බලනු ඇත.සාද පවත්වා සෙසු අයට රසින් යුතු ආහාර පිලිගන්වති.තමාද එවැනි දේ සෙසු අය වෙතින් බලාපොරොත්තු වෙති.බෙහෝවිට විවාහයෙන් වෙන්වීම අල්පය.කාරුනික සැලකිලි කෙරෙහි ප‍්‍රතිචාර දක්වති.

සාමාන්‍යයෙන් යහපත් සෞඛයෙන් යුක්ත ෙවි.උගුර ,සෙමි ගෙඩි,සෙමි රෝග ,උදරය ආශිතව පීඩාවන් ,අජීරණයන් ඇති විය හැකියි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles