උදැසන ව්‍යයාම ස`දහා කරන ඇවිදිමට අද තිත තබන්නට සිදුවුයේ අද නිඩාඩු දිනයක් බැවින් අසල්වාසින් මා හා කතාවට පැමැණිම නිසාය.අසල් වාසින් සම`ග සමිබන්ධතාවය අවශ්‍ය බැවින් ව්‍යායාමය පිලිබ`දව වු අදහස අත්හැර දැමීමි.

සෙනරත්... සෙනරත්... එන්නකෝ කැ`ද ටිකක් බිලා යන්න... අමල් ගේ කටහඩ ඇසිනි.



අපි ඉතින් නිවාඩු දවසේ කැ`ද හැදුවා... කියමින් අමල්ගේ බිරිද මා වෙත පලිිගන්වන ලද කැ`ද වීදුරුව රස බලමින් රෙටි තොටෙි සිද්ධි කතාකරමින් අමල් හා මම අඔ ගසේ පහස විදිමන් බංකුව මත සිටියෙමු.

ඊයි..ඊඊඊයියය්‍ය්‍ය.යායාය...ඌ...ඹිමි අනේ..... ඉක්මනට එන්න...ගෙය පිටුපසින් ඇසුණු අමල්ගේ බිරිදගේ කඩහඩට අපි ඒ දෙසට දිව ගියෙමු.

තැති ගැන්මකට ලක්ව සිටින ඇය අනේ.. අර දර.. මැස්ස යට කවුදෝ ..ඉන්නවා... යනුයෙන් පැවසුවාය.

මිනිසෙක් දර මැස්ස යට වකුටු වී සිටියි.දර මැස්ස තුල පොලොෙවි සිට අඩි දෙකක් පමණ උසින් දර පොල්කටු හනසු පුරවා තිබෙන අතර යට වු හිස් අවකාශය තුල මිනිසෙක් ගුලිවි සිටියි.

අනවසරයෙන් වත්තට ඇතුලූ වී දර මැස්ස යට සැ`ගවෙන තැනැත්තා සොරෙක් විය හැකියැයි අනුමානයෙන්.. කවුද උඔ .. එලියට වරෙන්.. යැයි තරමක් සැර පරුෂ ලෙස කෝපයට පත්ව අමල් පැවසිය.

ඔහු නොසෙල්වෙයි....දර මැස්ස යට වු අපිරිසිදු පරිසරය තුලම හෙතෙම තව තවත් ගුලි ෙවියි.කොතරමි කතාකලත් ඔහු එලියට නොඑයි.

ෙමි කලබලය ඇසි අසල්වාසීන් කිහිපදෙනෙක්ද පැමින එලියට එන ලෙස තර්ජනය කලත් පලක් නොවීය.

මු .. මෙි අර ගැනු නාන කාමර වලට එබෙන එකාද දන්නෑ.. පහුගිය කාලේ .. අර කෙඩි පැත්තේ.. ගෙවල් වල ට ෙමි කරදරේ තිබුණා..

ඊයා.. අනේ... යැයි එතැන සිටි කාන්තාවන් කිප දෙනෙක් ඒක්වරම කිවෝය.

කොතරමි තර්ජනය කලත් ඔහු එලියට ඒමක් නැත. කෙනෙක් වතුර ගැසුෙවිය.. තව කෙක් ලීයකින් ඇන්නේය.. එලියට එන පාටක් නැත.

ෙමි ෙමි හුරතල් හරියන්නේ නෑ.... අර බුමි තෙල් දාලා මුත් එක්කම මඩුව ගිනි තියමු යැයි කෙනෙක් ..කියමින් හුලූ අත්තක් දැල්වුයේ ඇතුලේ සිටින්නා බිය ගැන්විමටය. ඒ සමගම කලබලයට පත්වු දරමැස්ස යට සිටින්නා තලගොයෙකු මෙන් අත් හා පාද විහිදවා එලියට පැනනේය. ඔහු ද`ගලමින් එිලියට ඒම නිසා ලංව සිටියෝ ක්ෂණිකව තරමක් ඈත් විය.

එලියට පැමිණි වහාම අරමුණක් නැතිව ගෙවත්ත පුරා දුවන්නට විය.වැටවල් වලින් පනින්නට උත්සාහ දරයි. වැටෙයි..ගස් නගින්නට හදයි. බලාසිටින්නට ෙමි තැනැත්කා යමි මානසික රෝගී තත්වයකින් පෙලෙන්නෙකු බව අවබෝධ ෙවි. හැද පැලද සිටින ඇදුමි අනුව යමක් කමක් ඇති තැනක අයෙකු බවද වැටහෙයි.

ෙමි .. අර කනත්ත ගාවින් එන කොට බය වෙචිච කෙනෙක්ද... ඒ වුනාට ෙමි පැත්තේ කෙනෙක් නෙවෙයි වගෙ...

කෙසේ හෝ ෙමි තැන්නතා අනුතුරක් කරගනීයැයි සිතිනු නිසා ඔහුගේ ආරක්සාව පිනිස වදෙන් පොරෙන් කිහිපදෙනෙක් එක්වී ගසක බැන්දෝය. වතුර දුන්නත් බිෙවි නැත.
මට බයයි... මට බයයි... යනුයෙන්ද වෙනත් අපහැදිලි වචනද පවසයි...

අපි පොලිසියට හරි ග‍්‍රාම සේවක මහත්තයාට හරි කියමු.. කෙනෙක් අදහස් දක්වයි.

යමි කටයුත්තකට පාරේ ගිය විජේසිරි පැමිණ මෙි තැනැත්තා හදුනාගත්තේය.

ෙමි .. ෙමි .. අර .. දෙනිය වත්තේ .. කේන්දර බලන මහත්තයානෙ....ඔවි ඔවි .. එයා තමයි... මොකකට හරි බය ෙවිලා.. පිස්සෙක් නෙෙමි...මම මාස තුනකට විතර කලින් කේන්දරෙ බලං ආවා...ෙමි එයා තමා.. හරි..හරි ..

එහෙනම් ටක්ගලා බයික් එකෙන් ගිහින් ගෙදරට කියමු. කිසිවෙක් කීෙවිය.

නෑ .. නැ මගේ ල`ග ගෙදර නොම්බරේ තියනවා..කොල් කරමු කී විජෙසිරි දුරකතනය අතට ගත්තේය.

පැය භාගයක් වත් යන්නට කලින් පැමිණි වෑන් රථයේ අමුත්තාගේ ඥාති මිත‍්‍රාදීන් යැයි හැගෙන පිරිසක් විය.

අනේ... පොඩි ෙමි මානසික ප‍්‍රශ්නයක් වෙලා..... හිටපු ගමන් යනවා... ඊයේ.. හවස ඩොක්ටට පෙන්නන යන්න ඇදුමි අන්දලා.. සාලේ හිටියා..ෙමි... බලන කොට නෑ.. අපි ෙමි ... ? තිස්සේ හෙවිවා.. පැමිණියෙක් අපටද ස්තුති කරමින් පැවසීය.

දර මඩුව යට සිටිමද ... වත්තේ වැටීම මෙන්ම .. තම මලමුත‍්‍රා .. පිටකරගෙන සිටිම ආදිය මත පිරිසිදු කර ගැනිම ස`දහා පැමිණියෝ පහල ඇල වෙත රැුගෙන ගියහ.පැමිණි පිරිස අතර මට හුරු පුරුදු මුහුණක් වුයෙන් මදක් කල්පනා කල මට ඔහු මා සම`ග කලට පෙර ප‍්‍රදේශිය ලේකමි කාර්යාලයේ සේවය කල සෙනවිරත්න මහතා බව සිහිවීය. බොහෝ කලකට පසුව වුවත් මා හ`දුනාගත් ඔහු පෙර දවස මෙන් මා සම`ග කු`එප`ග විය.

අනේ .. සෙනරත් .. ෙමි මගේ .. මල්ලි..තමයි... ඔය ... අපේ .. තාත්තා .. ජ්‍යොතිෂ කටයුතුකලා බොහෝම පිරිසිදුව.. මමත් ඉතින් තාත්තාගෙන් තමා ඉගෙන ගත්තේ.. පැන්ෂන් ගියාට පස්සේ මාත්... සාධාරණව .. සත්‍යවාදීව ෙමි කටයුත්ත කරනවා... ඇත්තටම ෙමි කටයුතු මුදල් නොගෙන කරන්න. පුලුවන් තරමට හො`දයි.. නමුත් ඉතින් .. අද රෙටි තත්වය අනුව එහෙම කරන්න බෑනේ.. මමවත් .. තාත්තාවත් කවදාවත් ම මිනිස්සු රැුවැට්ටුවේ.වත්.. බය කරලා සල්ලි කඩා වඩා.. ගත්තේවත් නෑ.. බොහෝම පිරිසිදුව .. ජීවත් වුනේ... ඉදිරියටත්.. එහෙමයි..

මදක් නිහඩව විය.ඇස් වල ක`දුලූ දිලිසුණි...

ෙමි .. මල්ලි ..තාත්තාගෙන්.. හරියට .ජ්‍යොතිෂය. ඉගෙන ගත්තේත් නෑ...ඉගෙන ගන්නත් බෑ..නමුත්..පන්ඩිතයා වගේ වැඩ.. තාත්තා ඉන්න කාලෙදිම කිවිවා ලොකු පුතේ මල්ලි නමි කවදාහරි දවසක අපි සේරගේම මුණේ දැලිගලා විනාස වෙනවා කියලා.. මමත් මෙයාගේ කේනදරේ බලලා තියනවා... චන්ද්‍රයා බොහෝම දුර්වලයි.. අශුභ දෘෂ්ටියෙන් පිඩා වුන රාහුත් වන්ද්‍රයා එක්ක.. කුජ බුධ යෝගයකුත් තියනවා ඒකත් ඉතින් නරකම පැත්තට තියෙන්නෙ... අනිත් ග‍්‍රහ තත්වයත් බැලූවාම නරක පැත්තටම .. තමයි.. ගුරුත් දුර්වලයි...

කුජ බුධ යෝගය නරකද.. මම බාධා කලෙමි.

නෑ.. නෑෑ ඒක හො`ද යෝගයක් නමුත් නරක විදිහට හිටියොත් හොද නෑ ..වංචාවට යොමු වෙනවා..ඒ යෝගයේ ගුණ අගුණ ඒ ඒ කේන්දරය අනුවමයි විමසන්න ඔින.. ඒකයි.
තාත්තාගේ ..නමට මිනිස්සු එනවා .. මෙයා මහ ගෙදර නේ .. ඉන්නෙත්... වංචාවම තමා කරන්නේ.. කවුරුහරි කේන්දරයක්්්.. අරං ආපුවාම .. බලලා . අපල තියනවා.. නමි ..ඒ තොරතුරු කියලා .....කේන්දරයේ අපලකාලෙන් පස්සේ දියුණු තත්වයට එන වගක් පෙනවා නමි.. මෙයා කියනවා.. ෙමි කේන්දරේ මාරකයක් තියනවා... හැබැයි ..

යන්ත‍්‍රයක් දැම්මොත් මාරකෙත් අහරවර වෙලා මෙන්න ෙමි කාලේ වෙනකොට දියුණුවක්ම සලස්වලා දෙන්න පුලවන්... කියලා.. ඉතින් මෙයා .. සෑහෙන ගානක් අරං යන්තරය දානවා.. කොහොමටත් අපලේ ඉවර වෙන කොට අර මනුස්සයා දියුණුවෙනවා..මිනිස්සු හිතන්නේ යන්තරේ බලෙන් ෙමික උනා කියලා...ඔික ඉතින් කටින් කට යනවා..්

ඔය වාගේ නරක වැඩ කරන්න එපා කියලා අපි කී පාරක් කියන්න ඇද්ද.අහන්නේ නෑ ..තණ්හාව.. පස්සේ මම හො`දටම බැන්න.. මාත් එක්ක හිත හො`ද නැතිව තමයි ඉන්නෙත්..
මාරක තියනවා කියලා මිනිස්සු බල ගන්නලා.. මහ ගනන් කඩා ගන්නවා... දරුවට මාරක කියපුවාම බයට මිනිස්සු කීය ගියත් මෙයාගේ යන්තර දානවා... කලේම ඔිවා.. කේන්දර බලන්න එන සමහර ගෑනු අයත්් මෙයා නොම`ගට යොමු කරගත්තා.. ඉතින් ...මෙයාගේ වැඩවලින් ජ්‍යොතිශාස්ත‍්‍රයෙත් මඩ ගැවෙනවා..මෙයාගේ පුතා නැති වුනා අකාලේ එකෙන් වත් හැ`දුනේ නෑ.. පිං කමි කරනවා මහ ලොකුවට රටට පෙන්න..ඒ වුනාට කරන්නෙම වංචා..ල`ගදී..මෙයාගේ මුඛ පිලිකාවක් .. එක දැනගත්තට පස්සේ .. එ ගැන හිතලා තමයි ඔය කල්පනාව අඩු වුනේ..අනුන්ට දුන්න ගින්දර...

ෙමි වන විට පිරිසිදු කරන ලදුව වාහනය අසලට ගෙන ආ දර මැස්ස යට උන් රෝගියා... මට බයයි.. මට බයයි... යන්තරයක් දාපියෝ..යෝ.. යැයි කෑ ගසනු දක්නට ලැබිණි.
අනුන් බිය ගැන්වු ඔහුම දැන් බියට පත්ව ඇත. අසාධාරණයෙන් සෙවු .. ධනයෙන් පලක් නොමැත... මෙතෙක් කල පාප කර්ම ඔහුම විදිනු පෙනේ.

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles