කුඩා නගරයේ සිට පයින් නිවසට යාම මා පි‍්‍රය කරන කටයුත්තකි.අතරම`ග මා හ`දුනන්නෝ බොහෝය. විවිධ වයස් කාණ්ඩයන් වලට අයත් වුවෝ වෙති.තැන තැන නතර වෙමින් මාගේ මෙම විවිධ මිත‍්‍රයන්ගේ සැප දුක මෙන්ම රෙටි තොෙටි තොරතුරු විමසමින් කරන මෙම කිලෝමිටර් දෙකක පමණ ගමන තුල මහන්සියක් නොදැනේ.සිරුරටත් ව්‍යායාමයකි.


පසුපසින් පැමිණි වාහනයක් මා අසල නැවතුන බව දැනුන නිසා හිස එසවීමි.ගොම කො`ළ පැහැති විලීස් ජීප් රිය කාගේදැයි දන්නා නිසා මම එදෙස බැලිමි. සිනාසෙන දෙනෙතක් රියදුරු අසුනේ සිට මා දෙස බලා සීටි.ෙමි අරාධනය වාහනයට නැ`ගිමට බව මම දනිමි.අසුන් ගැනිමත් සම`ග ඇය සීරුවෙන් ජීප් රථයට බලය ලබා දුන්නාය.

කොහේද.. තරුකා... ගියේ. මම විමසීමි

මම.. ටවුන් එකට ගියා... බඩු වගයක් ගන්නත් තිබුණා..ගමි මිරිස් වගේකුත් .. ගිහින් දුන්නා..ජීප් රියේ වහලය නොමැති නිසා සුල`ගින් අවුල් වු කෙහෙරැුලි සකසමින් ඇය පවසන්නීය.

.. ගමිමිරිස් කියද යන්නේ.. දැන්..

950 ට ... බැහැලා.... කතාබහෙන් මා බසින ස්ථානය පසු වන බව දැනේ.

ඔන්න .. නවත්තන්න.. මට බහින්න..

අද යං අපේ.. ගෙදර ..ම.. තේ කක් බොන්න.. කියමින් ජීප් රිය ඔවුනගේ වත්තට යන මාර්ගයට යොමු කලාය.

ඔන්න..අංකල්ව .. මම .. ම`ග ඉදලා එක්කරං ආවා...ඇය ජීප් රිය දෙසට පැමිනි පියාට පැවසුවාය.

ආ ..සෙනේ.් බහින්න ඉතින්.. අද විශේෂ දවසක්.. ඒ ඇගේ පියා අනිල්ය.

මොකක්ද.විශේෂේ. ඉර නැග්ගා දැන්.. බහින්න කිටිටුයි..අපේ ජීවිත වගේ තමා... ඉතින්. මම සිනාසිමි.

අද අපේ චුටී.. දුවගේ බර්ත් ඩෙි එක නේ..අංකල්.. ඇය පැවසුවාය.

අයියෝ.. හරිමම් නරකයි..ලමයට මුකුත් තැග්ගක් වත්.. ගන්නවානේ.. කිවිවානමි.

..කලින් කිවිවොත් ඉතින් තෑගි ගන්න නිසා නොකියාම..ම`ගදී.. උස්සන් ආෙවි.. අපිනේ.. අංකල්ලට.. තෑගි දෙන්න ඔින... ඇය සිනාසෙන නෙතින් පැවසුවාය.

ඇගේ ෙමි සිනාසෙන දෙනෙත ක`දුලින් බරව පැවති කාලය මට සිහිවිය. එකල ඇය දෙස බැලිමත් මගේ සිතට දුකකි.ඇගේ මා පියෝද එකල පසුවුයේ ඇයගේ දුක නිසාම වු ලතැවිල්ලෙනි.

අංකල්.. ඉන්න.. මම ආන්ටිවත්.. එක්කරගෙන එන්නමි.. ඩිනර්.. එකට.. ඇය ඒ ටික කිෙවි නැවත ජීප් රිය ට පණ පොවන ගමන්ය.වලකා ලිමට හෝ කිස්ිවක් කිමටත් ඉඩ නොතැබු ජීප් රථය වටයක් කැරකි නැවත අපේ නිවස වෙත ගියේය.

සෙනේ.. මොකද කල්පනාවව්.. තැගි ගෙන්න බැරි වුනා.. කියලාද.. පිස්සු හිතන්න එපා.. ඔයා කරපු උපකාර ඉහටත් ..උඩින්.. අනිල් කිෙවිය.
මම සිනා සි.. ඔහු සිතූ දෙය සත්‍ය යැයි අ`ගවුයේ මා සිතූ දේය ෙමි පි‍්‍රතිමත් අවස්ථාෙවිදි සිහිපත් කිරිම නුසුදසු නිසාවෙනි.

සෙනේ.. ගිවි.. මි.. පයිවි..මිනිටිස්.. අස්විදත් ..ගියා.. ලමා නිවසෙට ඔින කිවිවව් බඩු වගයක්.. දෙන්න..ෙමි .. හවස්.. උනාට කමක් නෑ.. ඇලෙන් නාමු..සෙනේ.. ආසයි.. නේ.. මම .. ඇදුමි අරන් එන්නමි.. කියමින් අනිල් ගෙය තුලට ගියේය.සුව පහසු ඇදි පුටුෙවි වැතිරිනු මට අතීතය සිහිපත් ෙවි. ඇයගේ දුක අසා සිටියේද ෙමි පුටුව මත සිටයි.

අංකල් .ඉතින්.. දැන් මැරි කරලාත් අවුරුදු තුනක් නේ... හැමෝම අහන්නේ ..ඔය ප‍්‍රශ්නේ.. සමහරු ඉතින් මාව රිදවන්නම අහනවා.. කොහේවත්.. යන්නවත් මම දැන් ..ආසා ..නැ...ඩොක්ටර්ස්ලා ..කී දෙනෙක් මිටි උනාද..

ඔවි ..සෙනේ...දුවගේ..ෙමි.. ප‍්‍රශ්නේ නිසා.. ඉතින් .. අපි සේරම දුකෙන්...තරුකාගේ මව. තුසිතා පැවසුවාය.
ඉතින්.. අස්විද.. මොකද කියන්නේ..තාරුකාගේ සැමියා පිලිබ`දව විමසිමි.

එයත් .. ඉතින්.. දුකෙන් .. තමා. හැම දේම කර.. නවා...
කේන්දරේ බැලූවද..

මිමි.. බැලූවා..කියන්නේ..ඉතින්..ඒ කාලේ... පොරොන්දමි ගැලපෙනවාද කියලා බැලූවා.. එතකොට කිවිවා.. දරුපල නමි ප‍්‍රමාදයි කියලා... ෙමි .. ගොල්ලන්ගේ.. කෙන්දර ගැන.. විශ්වාසයක් ..එචිචර තිබුනෙත් .නෑනේ..තුසිතා කිවාය.

කමක් ..නෑ.. දැන්.. අපි කේන්දරේ බලමුකෝ.. මොකද කියලා..හෙටම යං..

හෙට ඉතින්.. අනිල් වත් අස්විදවත් නෑ ..ෙමි ටිකේම.. අර බිල්ඩින් එකේ වැඩට හිර වෙලා..

හරි.. හරි.. ඉතින්.. අපි ..තුන්දෙනා යං... මා ඇගේ පවුලේම දිර්ඝකාලින මිත‍්‍රයෙකු වුවත් ඔවුන්ගේ ඥාතියෙතු හා සමාන මම බැවින් පැවසිමි.
කේන්දරය පරික්ෂාව ස`දහා මද ෙවිලාවක් ගුණසේකර මහතා ගත කලේය.

මි..පස්වැන්න .. දුර්වලයි.. කේනද්ර දෙකේමම්
ඒ කිවිෙවි.. මම ඇසිමි.

මෙහෙමයි.. දරුපල සමිබන්ධයෙන් ..කේන්දරේ.. නිෙවිදනයක් ලබා දෙන්නේ පස්වැන්න තමයි. පස්වැන්න මත උපතින් සිටින ග‍්‍රහයන්... පස්වැන්න ට යෙදලා තියන රාශියට අධිපති ග‍්‍රහයන්ගේ තත්වය .. ඒ කියන්නේ.. ලග්නය ෙමිෂ ..නමි පස්වැන්නට යෙදෙන්නේ සිංහ.. සිංහයට අධිපති.. වෙන්නේ.. රවි.. රවි යමි කිසි විදිහට දුර්වල නමි.. හා පස්වැන්නට අශුභ දෘෂ්ටි ලැබිමම් පස්වැන්න මත සිටින ග‍්‍රහයන් ආදිය මත තීරණය කරන්න පුලූවන් පස්වැන්න දුර්වලයි.. කියලා..

ඉතින්.. ෙමි.. කේන්දර දෙකටම දරු පල අහිමි තත්වයක් වාගේ..ද මහත්තයා.. තුසිතා විමසිය.

නෑ.. නෑෑ ඉතින්.. තව කරුනු තියනවා බලන්න.. ගුරු බලවත් විම.. එකොලොස්වැනනේ ..තත්වය ආදිය බලල තමයි.. තිරණය කරන්නේ..
එතකොට ෙමි වෘක්ෂ පොරොන්දම. මගේ විමසිමකි.

වෘක්ෂ පොරොන්දෙමි දෙදෙනාටම කිරි වෘකෂ හිමි විම දරුපල ස`දහා... සුදසුයි. හරවෘක්ෂ .. විම දරුපල ස`දහා යමි.. ස`දහා .. හීනබවක් ..තියනවා.. නමුත් ෙමි අනුවම දරුපල පිලිබ`දව ..තීරණය කිරිම .. නිවැරදි.. නෑ...

ඇත්තේනම පස්වැන්න ... පහ අධිපති.. ගුරු .. සිකුරු ..ස`දු ආදින් යහපත්ව කේනදරයක තියනවා නමි .. වෘක්ෂ පොරොන්දෙමි.. තත්වය එතරමි.. සැලකිය යුතුත් නෑ..

ජන්ම පත‍්‍ර වෙත සිය අවධානය දැඩි ලෙස යොමුකරන බවක් පෙනුනු නිසා අප නිහඩ වුනෙමු.

මිමි.. මේ කේනදර දෙකේ හැටියට නමි.. දරුපල.. අහිමි තත්වයක්.. නෑ.. දරුපල හිමියි.. නමුත් ප‍්‍රමාදයක්.. තියනවා... ෙමි .. දරුපල හිමි වන කාලයත්.. නෙවෙයි.. ලබන අවුරුද්දේ.. මාර්තු.. 25 .. න්.. පස්සේ.. ෙමි ගුරු මාරුවත්.. උදාවන.. දශාවන්.. අනිත්.. ග‍්‍රහ ගෝචර ගැන බලපුවාමම් දරුපල ..පිලිබ`දව බලාපොරොත්තු ඉෂ්ට වෙනවා..

නමුත්්්..උපතින්ම සටහන්.. වෙලා තියන.. දරුපල ප‍්‍රමාදය..ටත්.. දැනට තියන අපල වලත්.. වත් පිලවෙත්.. ආදියහෙි යෙදෙන්න.. ඔින.. ඔය දෙන දොස්්්්්්්්්තරලා දෙන...ඖෂධ වල නිසි ගුණය වුනත් .. ෙමි.. ග‍්‍රහ අපල නිසා.. ඇගට ..වැටෙන්නේ.. නෑ.. එකයි.
වත් පිලිවෙත්..මම ඇසිමි.

මම ලියලා.. දෙන්නමි.. පැහැදිලිවමම් භක්තිමත්වම කරන්න ඔින.. ඉස්සෙල්ලාම බෝධිපුජාවක් පවත්වලා.. පත්තිනි මෑනියන්ට පිං අනුමෝදනා කරලා.. දේවාලේට ගිහින් දරුඋපතක් ..ස`දහා .. පත්තිනි මෑනියන්ට බාර වෙන්න ඔින..

එතකොට ලමා නිවාස.. දරුවන් සිටින .. පවුල් වලට.. හැකි ආකාරයෙන්.. උපකාර කරන්න..කුඩා දරුවන් .. රැුකබලාගන්න.. උපකාර කරන්න ඔින.. දරුවන්.. සුරතල් කරන්න.. ඔින..මි..මම ලියලා.. දෙන්නන් පැහැදිලි.්ව ෙමිවා.. හො`දින් ඉටු කරන්න.. ඔය කියපු කාලේ වෙනකොටට් දරුපල හිමි ෙවිවි..

මෙතැන් සිට ගතවුන කාලය තුලදී වත් ගුණසේකර මහතා ලියාදුන් වත් පිලිවෙත් ආදිය ඉතාමත් කැපවීමෙන් ඉටු කරන ලදී.මමත් බිරිදත්.. ෙමි ස`දහා අපට හැකි උපරිම වශයෙන් සහයෝගය ලබා දුනනෙමු.

අපෝ.. අමිමලා.. අපිටවත්.. ෙමිචිචරර් මහන්සි වෙලා.. පුජා තිබිෙබි.. නැනේ.. දිනක් අපගේ දියනිය පැවසුවාය.
ලමයෝ.. ඒ ලමයට දරුපල ප‍්‍රමාදයක්.. තියනවා. ඒකයි.. ඔගොලන්ට ප‍්‍රශ්නයක් වුනේ.. නැනේ.. ඒත්.. අපි පත්තිනි මෑනියන්ට බාර වුනා මතකද.. යැයි බිරිද පැවසුවාය.

අනේ.. නැ.. මම දන්නවා.. මම විහිලූවක්.. කලේ.. කො දෙන්න.. මම මල් ටික කඩන්න.. දියණිය පැවසුවාය.
ගුණසේකර මහතා පැවසු නියමිත කාලයද මසක් පමණ ඉක්ම ගියත් කිසිම සැනසුමි සහගත ආරංචියක් නොවිමම් අප සියලුම දෙනාගේ කනස්සලට හේතු විය.අප වෙනත් කටයුතුවල යෙදුනත් සිත ෙමි පිලිබ`දවම විය.

ෙමි.. දේපොල වලට. කාටවත්.. උරුමයක්.. නැ..සෙනේ.. ඒකයි.. අනිල් දිනක් දුකෙන් පැවසීය.

දිනක්.. තාරුකා.. බිරිදට දුන්.. දරකතන ඇමතුමක ඒ.. සුභ ආරංචිය සටහන් වීම අපගේද ප‍්‍රිතියටම හේතු විය. එතැන් සිට ඇගේ ක`දුලින් වැසි තිබුණු සිනසෙන නෙත් වෙත නැවත සිනාව පැමිණියේය.

ඒ.. ලද.. දියණියගේ තුන් අවුරුදු උපන්දිනය සමරණ දා අදය.අද උදයේම තාරුකාත් පවුලේ උදවියත් පත්තිනි දේවාලය වැදපුදා පැමිණි බව පැවසුවාය.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles