කාර්යාලයට පා තබනාවාත් සම`ග චාමිලි ගෙන් දුරකතන ඇමතුමකි.

හලෝ.. ෙමි.. මල්ලි ආවා.. නේ..
දැන්ද ..



නෑ ...ඔයා ගිහින් ටිකක් ෙවිලාවකින් ආවෙි... ඩ‍්‍රයිව් කරනවා ඇති කියලයි.. මමම් හිටියේ..
හදිස්සියේ.. උදේ කන්න .. කොහොමද

එයාම.. එනකොට.. අපිටත් එක්ක රොස් පාන් ගෙනාවා.. දැන් .්.ඔන්න තේ දුන්නා......

දවල්ට එහෙනමි.. හො`දට දෙමු..... ඔයා ල`ග ග්‍රොසරියටවත් ගිහින්.. චිකන්.. ටිකක් වත් ගේන්න.. මම එන්න පොඩිඩක් දවල් වෙයි.
නෑ.. නෑෑ ඔින නැහැ.. මල්ලි ඔයා ආසයි කියලා කොස් ගෙනත් .. තව ගෝඩාක් මෙනාවද මොනවාද... ගෝනි දෙකක්...අද එයාම උයනවාලූ අයියා ආසා දේවල්... මට එන්න එපාලූ...කුස්සිය පැත්තේ.... දවල්ට... කොස් තමිබලා.. වැවි කරවල බැ`දලා...... කිරිහො`දි හ`දනවාලූ...කියන්නේ..

එසේ කී විට මගේ කටට ද කෙල ඉණිනි.

මම ...පුලූවන් තරං... ඉක්මනට එන්නං කියන්න මල්ලිට..

මම ගෙවත්තයට ඇතුලූවත්ම මල්ලීගේ යමහා වී නයින්ටි යතුරු පැදිය පසෙක නවතා තිබුණි. අනූව දශකයේ මුල් භාගයේ නිෂ්පාදනයක් වුවත් හො`ද නඩත්තුව නිසා ඉතා හො`ද තත්වයේ පැවතුණි.

මිදුලේ වල් පැල ගලවා තිබුණි.. කොට කලිසමක් ඇතිව වහලේ වැහි පීලි සුද්ද කරමින් උන් මල්ලි.. බුලත්.. කෙලපහරක් ගසා මා ඇමතීය.
.. මං උන්නා අයියා.. අද සෙනසුරාදා .. නිසා .. ගෙදර ඇති කියලා..

අද වරුවක් වැඩ. වැඩ හදිස්සියි නැත්නං මං කලින්ම.. එනවා..
ඔින.් නෑෑ මොටද.. දැන් ආපු එක මදෑ..අයියා යං මං ෙමික සුද්ධ කරලාම එන්නං..

මල්ලිට නිකං ඉද පුරුදු නැත.කුමක් හෝ වැඩක යෙදෙයි.ඔහු මගේ නිවසට අමුත්තෙකු වුවත් කරමින් සිටින කටයුත්තෙන් වැලක්වීමට උත්සාහ කිරිමෙන් පලක් නොමැත.කුස්සිය දෙසට යත්ම කරවල බැදුමෙත් කිරි හොද්දෙත් සුව`ද කුසගින්න දැඩි කලේය.

අමිමාගේ අත්ගුණය මල්ලිට හිමිය.ඔහු රසකල උනු උනු දිවා ආහාර තරමක් වැඩිපුර ගත් බැවින් තරමක් ෙවිලා නිදාගන්නටද සිදුවිය.ඇහැරි බලන විට මිදුලේ වල්පැල එකක් වත් නොමැත.

සවස තේ පානය සම`ග කතාබහ ඇති විය.

ඉතින්... මල්ලි.. දැන් කොහේද වැඩ.. දැන්..
අයියා.. මම හිතං ඉන්නේ බිස්නස් එකක් පටන්.. ගන්න.. රස්සා කලා ඇති.. නේ..

මල්ලිට යමි මුදලක අවශ්‍යතාවයක් ඇති වී ඇත.නමුත් මාද නිවාස ණය හා වෙනත් කටයුතු නිසා දැඩි අපහසුතාවයෙන් පෙලේ.නමුත් සහෝදරයා වෙනුවෙන් යමක් කල යුතුයි.
මි.. මි.. මල්ලිට සල්ලි.. ටිකක් වත්..

සල්ලි එපා.. සල්ලි.. එපා.. ඒ ඔක්කෝම හරි... මට ඔිනේ අයියාගේ .. උපදෙස්..

මල්ලි.. දන්නවානේ මම ඉතින් බිස්නස් දන්නේ නැති විත්තිය..

නෑ.. නෑෑ මම බිස්නස් එක මමම කරගන්නං..

එතකොට උපදෙස් කිවිවේ.....

මට ඔින.. සාස්තරේ... ඒ කියන්නේ මට ඔින .. නියම සාස්තරේට සබන් හ`දන විදිහ.. මම ඔය සබන් පාඨමාලාවක් කලා.. ඒ ගැන ඔය පොත් ටිකක් බැලූවා.. ඕං .. අයියාට පෙන්නන මම ඒවා ගෙනවා .. ඒ වුනාට මට අයියාගේ නියම උපදෙස් ඔින.

මල්ලි මම සබන් හදලා .. නෑනේ..
ඔවි ඔවි හරි.. ඒ වුනට අයියා විශ්ව විද්‍යලේ ඉහලින් ඉගෙනගත්තේ් රසායනික විද්‍යව..නේ. අයියා හො`දට හොයලා නියමිත ප‍්‍රමිතියට සබන් හදන විදිහ මට කියලා දෙන්න.. වැරදුනාට කමක් නෑෑ ...පරික්ෂන කරන කොට.. ඒ වියදමි මම දරන්නං...

ඉතින් මල්ලි ඔය ලොකු කොමිපැණි එක්ක සබන් හ`දන වැෙඩි මල්ලිට කරන්න පුලූවන්ද? චාමලි ඇසුවාය.

අක්කේ.. මම කරලා බලනවා... බලමු.. ඉතින්..මට රටම අල්ලන්න ඔින නෑ.. අපි බලමු ඉතින්.. නේ..සබන් ඉතින් හැමෝටම... ඔින .. ඉක්මනට .. දියවෙන.. දෙයක් නේ.
මුදල්ද බලාපොරොත්තු නැත. අපිට උදවිවක් මිස කිසිදිනයක අපෙන් උපකාරයක් ඉල්ලා නැත.නියමිත තත්වයට සබන් හැදිමට කරන අවංක උත්සාහය ස`දහා මම සෑහෙන මහන්සි වී විවිධ මුලාශ‍්‍ර ඇසුරු කර සුදසු වටිටෝරුවක් සකසා දුණිමි.මගේ සමිබන්ධතා අනුව අවශ්‍ය අමුද්‍රව්‍ය සාධාරණ මිලට ලබා දිමටද හැකියාවක් ලැබිණි.මා තුල සැගව තිබු යමි හැකියාවන් මල්ලිගේ ෙමි ඇනවුම මත ඉස්මතු විමක් සිදුවිය.

මුල් කාලයේ ඔහුගේ කර්මාන්තශාලාවට ස්ථිර සේවකයන් වුයේ ඔහුත් සම`ග එක් අයෙකි.සබන් කොල එතීම , සබන් කැපීම හා වෙනත් කටයුතු ස`දහා ගෙමි නිවෙස් වල කටයුතු අහවර වී ගෘහණියෝ පැමිනෙති.ඇතැමිමු උදයේ උයා තියා පාසල් ඇරෙන තුරු පමනක් කටයුතු කලෝය. ඇතැමිමු සවස පැමිනියහ. පියදාස මාමා වැනි කඩපිලේ බුලත් කමින් කාලය ගෙවු වැඩිහිටියෝද ෙමි කටයුතු ස`දහා පැමිණියහ.ෙමි සැමගේ සේවය ස`දහා කරන ලද ගෙවිමි හා වැඩ ප‍්‍රමානය සැලකිෙමිදි ස්තිර සේවකයන් ලවා කරවාගෙන ගෙවිය යුතු ෙවිතනයන්ට වඩා සැලකිය යුතු ගණනක් අඩුය.ෙමි අය අධික්ෂණය හා සමිබන්ධිකරණය මල්ලි වෙහෙස වී කලේය.නියමිත කටයුත්ත නියමිත පුද්ගලයාගෙන් ලබා ගැනිෙමි හැකියාවන් මල්ලි වෙත ඇත .මෙ ක‍්‍රමයෙන් මල්ලි තම නිෂ්පාදනයේ වියදම අඩු කර ගත්තේය.තමාම වෙහෙස වී කරන අධික්ෂණයෙන් ගුනාත්මක බව රැුකගත්තේය.

තම ප‍්‍රදේශය තුල සෙමින් ව්‍යාප්ත කෙරනු නිෂ්පාදනය ඔහුගේ කැපවිම මත වසර කිහිපයක් ගෙවුනු අද සැලකිය යුතු මටිටමකට පැමිණ තිෙබි.
ඔහුගේ නව නිවසේ උඩු මහලේ සිට නව කර්මාන්තශාලාෙවි දර්ශණයද බලමින් අපි තේ බොමින් සිටියෙමු.

ඔිං.. දුවේ .. ෙමි පොඩි පුතා ගැන ඉස්සර ..අපි.. බොහෝම දුකෙන් බයෙන් .. උන්නෙ.. ඉගෙනගන්නත් එචිචර උනන්දුව අඩුයි.. නේ.. ෙමි ලොකු පුතා ගැන නමි මට බයක් තිබිෙබිම නෑ.. එදා.. ඉදන් ඉතින් ..ඉහලින්මම දක්ෂයා. හැමදාම වගේ පන්තියේ පලවෙනියා.. මල්ලි අනික් පැත්ත..යැයි තාත්තා චාමලීට කීවාය.
එ වුනාට ඔන්න දැන් තාත්තාගේ ලොකු පුතාටත් ..ඉතින්. .. පොඩි පුතා යටතේ වැඩ කරන්න වෙන්නේ.. චාමලී කිවාය.
ඒ කිවිෙවි.. තාත්තා ප‍්‍රශ්නයක් මතු කලේය.

තාත්තේ මල්ලි කියනවා... දැන් එයා ඇගේ හයියයි හිතේ හයියයි .. අනුව ෙමි පැක්ටරිය උපරිම.... දියුණු කලාලූ.. මින් එහාට ..තව .. තව අ`ඒත් වැඩකරන්න .. ඉස්සරට යන්න .. උගත් කෙනෙක්ගේ දැනුම .. ඕන.. ම ලූ..ඉතින්.. මෙයාට එන්න කියන්නේ... චාමලි පැහැදලි කලාය.

ඔ්ක ඉතින් ..ලොකු පුතා කල්පනා කරලා බලලා සුදුස්සක් කරන්න...අපි ඉතින් ..නවීන වැඩ දන්නේ නෑ..නේ...

කතාව කියන්නං කෝ...ඔන්න ..ඉතින්.. අපි ..ඒ දවස් වල.. හිතේ දුකටම මල්ලිගේ කේන්දරේ අරං ගියා බලන්න.. ඔින්න කිවිෙවි ..නැතා.. හො`ද .. ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා.. දේපොල ධනය හිමි වෙනවා බය වෙන්න එපා කිවිවා. එහෙම කිවාවම.අපි හිතං ..උන්නේ .. ෙමි පොඩි පුතා.. අර සිල්ලර කඩයක්.. ඔය.. පොල් .එකතු කරන් ගිහින් විකුණනවා වාගේ වැඩක් වාගේ ..කරයි කියලා.අපේ තත්වෙයි.. එයාගෙගේ තත්වෙයි .. එක්ක

ෙමි ල`ගදි අ`එත් ගෙට එන්න බඩු අස්කරද්දි ඒ කේනදරේ බලලා ..ලියා දුන්න කොලේ අහුවෙලා අපිටම හිනා...කියපු විදිහටම වැඩෙි උනා කියලා..ෙමි ..කෝ අර කොලේ.. කියා අමිමාගෙන් විමසුෙවිය.


අමිමා සිනාෙවිමින් ගෙනා ආ ඒ පැරණි පලාපල සටහනේ මෙසේ සටහන් ව තිබුණි. ”මෙම දරුවාට දියුණුවට ප‍්‍රයෝජනවත් වන්නේ ඔහු ලබන ප‍්‍රයෝගික අධ්‍යාපනය ෙවි.පොත පතින් ලබන දැනුම ට බාධාවන් යෙදුනද ඥාණශක්තියක් ඇත්තෙකි.සෙසු අයගෙන් වැඩ ගැනිෙමි හැකියාවන් යෙදෙනු ඇත. 3, 6,10,11 බලවත් වීම දියුණුවට හේතු වන පිහිටීමකි. තවදුරටත් විමසීෙමිදී දසවැන්න වායු රාශියක් වී ඒ මත රාහු යෙදිම ව්‍යාපාරික වශයෙන් දියුණුවට හේතු ෙවි.එසේම දසවැන්න මත බලවත් වු සෙනසුරු කැපවීම පෙන්වයි.පිරිස් බලය පෙන්වයි.දහය අධිපති සත්වැන්න මත වර්ගෝත්තම වීම විශාල ප‍්‍රසිද්ධ්යකට හේතු වනු ඇත.සෙසු ග‍්‍රහපිහිටීමිද ,උදාවීමට නියමිත දශාවන්ද අනුව අනාගතයේදි දේපොල යාන වාහන ධනය හිමි වන සෞභාග්‍යමත් අනාගතයකට හිමි කමි කියන්නෙකු බව පෙනේ. දැනට පවතින අපල ස`දහා පහත දක්වන ලද වත් පිලිවෙත් ආදියෙහි යෙදෙන්න.”

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles