නව නිවසේ කටයුතු සදහා ශුභ නැකත් හා වත් පිලිවෙත්
පසුගිය සතියේ පල වු දරුවන්ගේ කටයුතු පිලිබ`ද ලිපිය කියවු බොහො දෙනෙකුගේ ඉල්ලිම මත නිවාස කටයුතු සමිබන්දයෙන් වන වත් පිලිවෙත් ස`දහන් මෙම ලිපිය සකස් කෙරේ.මෙහිදී විස්තර කෙරෙන්නේ දැනට බහලව භාවිතා වන හා ප‍්‍රායෝගිකව ඔිනෑම අයෙකුට භාවිතා කලහැකි වත් පිලිවෙත් වන අතර ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට සමහර අවස්ථාවලදි යමි වෙනස්කමි ඇතිවිය හැකි බවත් කරුණාවෙන් සලකන්න.
විදේශ ගතතව සිටින ඹබට ප‍්‍රායෝගක ගැටලූ මත යමි යමි දේ සපයා ගැනීමට නොහැකි වු විට පමණක් හැකි පමණ වත් පිලිවෙත් ඉටු කිරිමෙන් සහ නියමිත නැකතට නියමිත දිශාට අනුව කටයුතු ආදියෙහි යෙදිමෙන් සෑහීමකට පත්විය හැකියි.


ශුභ නැකතින් දරුවාට ඉ`දුල් කටගෑම ,මංගල හිස කෙස් කැපීම, අකුරු කියවීම ආදි කටයුතු ස`දහා ශුභ නැකත් ෙවිලාවන් යොදා ගැනීම අතීතයේ සිටම අප සංස්කෘතියත් සම`ග බැදී පවතින්නකි.නියමිත වයස් සීමාවන්හීදි කලයුතු කටයුත්ත වෙනුවෙන් උදාවන වන ශුභ මොහොතක් ජ්‍යොතීර්ෙවිදියෙකු හමුව විමසා නියමිත ශුභ මොහොතින් දරුවා ගේ මුල්ම කටයුතු කිරිමෙන් යහපත සැලසෙන අතර යමි දෝෂයක්් ෙවිනමි එයින්ද සහනයක්ම නිතතින් හිමි වනු ඇති.්.එසේම ශුභ නැකතක් පිලිබ`දව විමසිෙමිදි අදාල කටයුත්ත ස`දහා යමි අයහපත් බවක් යෙදේ නමි ඒ ස`දහා කලයුතු යමි වත් පිලිවෙත්ද ජ්‍යොතීර්ෙවිදියා මබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.